ar
Feedback

لا تقع ضحية للمخادعين! تيليمتريو يكتشف ويُميّز هذه القنوات 👉 إذا كنت تريد رؤية العلامة، اشترك

Python | Bhanuka Ekanayaka | AL ICT 2023 - 2024

Python | Bhanuka Ekanayaka | AL ICT 2023 - 2024

الذهاب إلى القناة على Telegram
2 153
المشتركون
لا توجد بيانات24 ساعات
-87 أيام
-3530 أيام
أرشيف المشاركات
නොමිලේ පැවැත්වෙන උසස් පෙළ තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණය අද දෙරණ එඩියුකේෂන් YouTube නාලිකාව ඔස්සේ සජීවීව නැරඹීමට හැක. https://bi
නොමිලේ පැවැත්වෙන උසස් පෙළ තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණය අද දෙරණ එඩියුකේෂන් YouTube නාලිකාව ඔස්සේ සජීවීව නැරඹීමට හැක. https://bit.ly/3vvOmC5

Wishing you good health, happiness, and success in the coming year and always. Happy New Year! ඔබ සැමට සුබ නව වසරක් වේවා... !
Wishing you good health, happiness, and success in the coming year and always. Happy New Year! ඔබ සැමට සුබ නව වසරක් වේවා... !

ඔබ සැමට සුබ නත්තලක් වේවා ! 🎅❤️
ඔබ සැමට සුබ නත්තලක් වේවා ! 🎅❤️

උසස් පෙළට උසස් ලෙසට ICT - භානුක ඒකනායක AL 2024 ICT අසීමාන්තීකරණය AL 2024 නවක සිසුන් දැන් බදවා ගැනේ. දෙසැම්බර් 11 ඉරිදා රාත්‍ර
උසස් පෙළට උසස් ලෙසට ICT - භානුක ඒකනායක AL 2024 ICT අසීමාන්තීකරණය AL 2024 නවක සිසුන් දැන් බදවා ගැනේ. දෙසැම්බර් 11 ඉරිදා රාත්‍රී 9.00 - 11.00 | 2024 උසස් පෙළ Online නව පන්ති අරඹයි. Join Zoom Meeting https://us02web.zoom.us/j/81825773245?pwd=R2gvY1grdGk5QzI1OHI5RFdpbFBMdz09 Meeting ID: 818 2577 3245 Passcode: 624434 Zoom ඔස්සේ බලාපොරොත්තු වන්න.. ✍🏽 නවක සිසුන් ලියාපදිංචි වීම සදහා ඔබගේ නම, ලිපිනය, පාසල, හැදෑරීමට බලාපොරොත්තු වන විෂය ධාරාව සදහන් කර 076 105 7003 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.. ✅ වැඩිදුර තොරතුරු දැන ගැනීම සදහා පහත Telegram නාලිකාව සමග එක්වන්න.. https://t.me/beict2024newgroup ✅ භෞතික පන්ති මෙන්ම Online පන්තිය ද 2024 උසස් පෙළ විභාගය දක්වාම පැවැත්වේ.. ✅ දිවයිනේ ඕනෑම සිසුවෙකුට සහභාගී විය හැක.. විමසීම් : 070 100 7003 ICT | භානුක ඒකනායක

අපගේ විශිෂ්ටත්වය මෙයයි.. මෙවැනි ප්‍රතිඵල තිබෙන පන්ති ඔබ දැක තිබේද ? 🔵 බහුතරයක් සිසුන් විශ්ව විද්‍යාලයට ! 🔵 ලංකාවේ වැඩිම A,B ප්‍රමාණය ! 🔵 ලංකාවේ වැඩිම සමත් ප්‍රතිශතය ! විශිෂ්ටත්වයේ හිමිකරුවකු වන්න.. අඛණ්ඩව පන්ති සඳහා සහභාගී වන්න.. ඇසට පෙනෙන, කනට ඇසෙනවාට වඩා සත්‍යයක් කොහෙද ? මේ ඔබට පෙනී යන්නේ අපගේ පන්ති වලට සහභාගි වී විශිෂ්ට ප්‍රතිඵල ලබා ගත් ඔබගේ අයියලා හා අක්කලාය.. විෂය හරියට ඉගෙන ගන්න.. අනාගතය ජයගන්න.. අධිෂ්ඨානයෙන් යුතුව පියනගන්න... 🔰 අපගේ ප්‍රධාන ආයතන වලට පැමිණ ලියාපදිංචි වී නිබන්ධන ලබා ගත හැක.. ✅ සිසුල්කා රත්නපුර - 077 6520807 ✅ නව මොන්ටානා ගම්පහ - 071 300 5005 ✅ රොටරි නුගේගොඩ - 071 893 5954 ✅ පෙන්සිල් ඔපෙරා කුරුණෑගල - 077 225 4544 ✅ ගුරුමඩල කළුතර - 07777 58004 ✅ සියෝන් ඔපෙරා හොරණ - 070 680 2 680 ✅ දුරස්ථ සිසුන් - 070 100 700 3 🔰 පන්ති සඳහා සම්බන්ධවීමට පහත දුරකථන අංක භාවිතා කරන්න. 2024 AL සදහා - 076 105 700 3 2023 AL සදහා - 071 302 6 302 2022 AL සදහා - 077 559 700 3 🔰 වැඩිදුර තොරතුරු දැන ගැනීම සදහා පහත Telegram නාලිකා සමග එක්වන්න.. ✅ 2024 AL - https://t.me/beict2024newgroup ✅ 2023 AL - https://t.me/bealict2023 ✅ 2022 AL - https://t.me/beict2022revision Sisulka | Rathnapura , Rotary | Nugegoda, New Montana | Gampaha, Pencil Opera | Kurunegala, Gurumandala | Kalutara, Zeon Opera | Horana ICT | භානුක ඒකනායක

🎯 අතපසු වුණාද ? මගහැරුණාද ? ✅ ඕනෑම එක් පාඩමක් රු. 1000 ✅ පාඩම් සියල්ලම රු. 10,000 🌐 ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සිටින සිසුවෙකුට ස
🎯 අතපසු වුණාද ? මගහැරුණාද ? ✅ ඕනෑම එක් පාඩමක් රු. 1000 ✅ පාඩම් සියල්ලම රු. 10,000 🌐 ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සිටින සිසුවෙකුට සහභාගී විය හැක. 🟣 ලියාපදිංචිවීම සඳහා හා වැඩිදුර තොරතුරු ලබා ගැනීම සදහා නම, පාසල සමග ඔබට අවශ්‍ය පාඩම් මාලාව සඳහන් කර 070 100 700 3 අංකයට WhatsApp පණිවිඩයක් එවන්න.. වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා පහත Telegram නාලිකාව සමග එක්වන්න.. http://t.me/beict2022expressrevision ICT | භානුක ඒකනායක

"ICT හොයා ගත්තේ සර් නොවුනට ICT කරන අය හොයාගෙන එන සර්" ලංකාවේ ICT විෂය හදාරන බොහෝ දෙනාගේ ජීවිතය දිනන හැටි හරියටම කියා දෙන ආදරණීය ICT ගුරුතුමා, ආදරණීය ගුරු පෞරුෂය භානුක ඒකනායක සර් සමඟ සිරස TV ඔස්සේ පැවැත්වූ සජීවී සංවාදය... https://www.facebook.com/142995139059828/posts/pfbid0TvkzUyKbUfRjYLxZPVggbdue4RtGF5gyT5zwEq9xaWtmWf9z2sv67NMoUd7ELpT9l/?app=fbl

නොවැම්බර් මස AL 2022 ICT - Revision පන්තිය සදහා පමණක් සහභාගී වන ඔබට ලැබෙන නිබන්ධන..
නොවැම්බර් මස AL 2022 ICT - Revision පන්තිය සදහා පමණක් සහභාගී වන ඔබට ලැබෙන නිබන්ධන..

අපගේ විශිෂ්ටත්වය මෙයයි.. මෙවැනි ප්‍රතිඵල තිබෙන පන්ති ඔබ දැක තිබේද ? 🔵 බහුතරයක් සිසුන් විශ්ව විද්‍යාලයට ! 🔵 ලංකාවේ වැඩිම A,B
+9
අපගේ විශිෂ්ටත්වය මෙයයි.. මෙවැනි ප්‍රතිඵල තිබෙන පන්ති ඔබ දැක තිබේද ? 🔵 බහුතරයක් සිසුන් විශ්ව විද්‍යාලයට ! 🔵 ලංකාවේ වැඩිම A,B ප්‍රමාණය ! විශිෂ්ටත්වයේ හිමිකරුවකු වන්න.. අඛණ්ඩව පන්ති සඳහා සහභාගී වන්න.. ඇසට පෙනෙන, කනට ඇසෙනවාට වඩා සත්‍යයක් කොහෙද ? මේ ඇස් පනාපිට ඔබට පෙනී යන්නේ අපගේ පන්ති වලට සහභාගි වී විශිෂ්ට ප්‍රතිඵල ලබා ගත් ඔබගේ අයියලා අක්කලාය.. විෂය හරියට ඉගෙන ගන්න.. අනාගතය ජයගන්න.. අධිෂ්ඨානයෙන් යුතුව පියනගන්න... ICT | භානුක ඒකනායක

මාස 3න් A එකක්.. | MCQ 1000 ක්.. AL 2022 Express Revision | ICT Bhanuka Ekanayaka 🔵 විවරණ සහිත MCQ 1000 කින් මුළු විෂය නිර්ද
මාස 3න් A එකක්.. | MCQ 1000 ක්.. AL 2022 Express Revision | ICT Bhanuka Ekanayaka 🔵 විවරණ සහිත MCQ 1000 කින් මුළු විෂය නිර්දේශයම ආවරණය කර ගමුද? 🔵 ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සිටින සිසුවෙකුට සහභාගී විය හැක.. සම්පූර්ණ ගාස්තුව රු. 500 පමණි.. 🔵 අප පන්තියට සහභාගී වන සිසුන්ට මෙම අවස්ථාව සම්පූර්ණයෙන්ම නොමිලේ... ✍🏽 නවක සිසුන් ලියාපදිංචි වීම සදහා ඔබගේ නම, ලිපිනය, පාසල, හදාරන විෂය ධාරාව සදහන් කර 077 559 7003 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.. 🟢 වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා පහත Telegram නාලිකාව සමග එක්වන්න.. https://t.me/beictpaperclass ICT | භානුක ඒකනායක

මෙවර සාමාන්‍ය පෙළ කරන නංගිලා, මල්ලිලා වෙනුවෙන් ICT සහ අනික් විෂයන් වලට අදාළ සම්මන්ත්‍රණ බොහොමයක් නොමිලේ කරන්න බලාපොරොත්තු වෙනවා.. ඊට අමතරව ප්‍රශ්න පත්‍ර සහ විශේෂ කෙටි සටහන් කිහිපයක් බෙදලා දෙන්න බලාපොරොත්තු වෙනවා.. මේ පාර විභාගේ කරන ඔයාලාගේ නංගිලා මල්ලිලා සහ අඳුරන නෑදෑ හිතවත් නංගිලා මල්ලිලා ඉන්නවනම් මේ Group එකට Add කරවන්න.. ඒ අයට කරන උදව්වක් විදිහට... https://t.me/OLSetEkaOfficial

සතුට යනු, ආදරණීය දරු පිරිසකට ඉගැන්වීමට ලැබීමයි. ❤❤❤

ඔක්තෝම්බර් මස AL 2022 ICT - Theory + Revision පන්තිය සදහා පමණක් සහභාගී වන ඔබට ලැබෙන නිබන්ධන..
ඔක්තෝම්බර් මස AL 2022 ICT - Theory + Revision පන්තිය සදහා පමණක් සහභාගී වන ඔබට ලැබෙන නිබන්ධන..

ඔක්තෝම්බර් මස AL 2022 ICT - Revision පන්තිය සදහා පමණක් සහභාගී වන ඔබට ලැබෙන නිබන්ධන..
ඔක්තෝම්බර් මස AL 2022 ICT - Revision පන්තිය සදහා පමණක් සහභාගී වන ඔබට ලැබෙන නිබන්ධන..

මාස 3න් A එකක්.. | ව්‍යුහගත ප්‍රශ්න 100 ක්.. AL 2022 Revision | ICT Bhanuka Ekanayaka 🔵 විභාගය ඉලක්ක කරගත්, විභාග මට්ටමේ ව්‍
මාස 3න් A එකක්.. | ව්‍යුහගත ප්‍රශ්න 100 ක්.. AL 2022 Revision | ICT Bhanuka Ekanayaka 🔵 විභාගය ඉලක්ක කරගත්, විභාග මට්ටමේ ව්‍යුහගත ප්‍රශ්න සාකච්ඡාව 🟣 ව්‍යුහගත ප්‍රශ්න 100ක් 🟣 එක් විෂය නිර්දේශයක් 🟣 නිසැක A සාමාර්ථයක් 🔵 ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සිටින සිසුවෙකුට නොමිලේ සහභාගී විය හැක.. ✍🏽 නවක සිසුන් ලියාපදිංචි වීම සදහා ඔබගේ නම, ලිපිනය, පාසල, හදාරන විෂය ධාරාව සදහන් කර 077 559 7003 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.. 🟢 වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා පහත Telegram නාලිකාව සමග එක්වන්න.. https://t.me/beictpaperclass ICT | භානුක ඒකනායක

ලෝක වාසී සියලු දරුවන්ට සුන්දර ළමා දිනයක් වේවා !
ලෝක වාසී සියලු දරුවන්ට සුන්දර ළමා දිනයක් වේවා !

45,000+ Followers | Thank You!
45,000+ Followers | Thank You!