cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

👺හොල්මන්☠️කතා🔆©

ශ්‍රී ලංකාවේ අත්භූත බලවේග පිළිබඳව දැනුම සහ අත්දැකීම් සහෘදයන් සමඟ බෙදාගැනීම සඳහා නිර්මාණය වුණු පළමු සිංහල මාධ්‍යය channel ය,🕹Join us for👹 🖖අනවසර උපුටා ගැනීම සපුරා තහනම්៚ WhatsAp Channel https://whatsapp.com/channel/0029Va8uk7PGehEPD5kBku1Z

إظهار المزيد
مشاركات الإعلانات
3 332
المشتركون
-124 ساعات
+157 أيام
+6230 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

إظهار الكل...
යතුරුපැදිකරු 15

කඩිමුඩියේ දෙදෙනාම ළිඳ අසළට දිව ගොස් දත් මැද මුහුණ සෝදා ගත්හ. "මේ අහපන්කෝ......" පන්සලට එන අතරමගදී නිර්මාල් කීවේය. "අර පොටෝ ටික ඊයේ රෑ මං තව ටිකක් බැලුවා. අනේ මන්දා මට නම් හිතාගන්න බෑ බං..." නිර්මාල් කීවේය. "මටත් එහෙම තමයි බං. අපි තාම ආවා විතරනේ අපි ඕක හොයාගමුකෝ....." නිර්මාල් ගේ පිටට තට්ටුවක් දමමින් සචිත්‍ර කිවේය. "ආ.... මේ.... මං තව ඔය location එක ගැනත් පොඩි search පාරක් දාලා බැලුවා. " " ඉතිං......... " " අර කිව්ව වගේ එ place එකේ අලි ප්‍රශ්න වැඩිලු. මීට කලිනුත් මිනිසුන් තුන් හතර දෙනෙක් ම ඔය හරියේ මැරිලා…

🔥 11🥰 4 1😱 1
AnimatedSticker.tgs0.02 KB
අහිංසකයි ඈ...... ලමයි ඔන්න තවත් කතාවක් ගෙනාව මේක වෙන්නෙ අපේ පැත්තෙ එක්තරා තෙල් පිරවුම් හලක owner කෙනෙක්ට අත් වූ දුක්බර ඉරනමක් ගැනයි. "මචං සරත් අද උබ ගෙදර යනවද?" "ඔව් බන් මේ වැලි ටිපර් වල රස්සාව කරාට මට අම්මගෙයි තාත්තගෙයි මූන බලන්නෙ නැතුව ඉදලා හරිම අවුල්" "ඒක තමා බන් මල්ලිත් මෝඩයා වගෙ පිස්සු කෙලිනවා නෙද ? උබලගෙ අක්කත් බැදලා ගියා ඒකි එහෙන් දුක් විදිනවා... උබ ඉතිම් ගෙයක් වත් තාම හදලා පිලිවෙලක් වෙලා නෑ නේ. අනුන්ගෙ ගෙදරක පිනට හැමදාම ඔහොම ඉන්න බෑ බන්. තාත්තගෙ ඇස් පේන්නෙත් නෑ අම්මා කොච්ච නැහෙනවද ...උබ ගිහින් වරෙන්කො පරිස්සමෙන් ." "හ්ම්ම් . රෑ උනා බන් අවුලක් නෑ වාහනේම යන්න කිව්වා බොසා ඒ නිසා ඉක්මනින් ගිහින් අනිද්දා පාන්දරම එන්නම්" මෙහෙම කියලා සරත් ගෙදර එන්න පිටත් උනේ වාහනේමයි. කොලඹින් පිටත් වී පැය දෙක හමාරක විතර ගමනකින් අපේ සුපුරුදු නගරයට ආ සරත් . තමාගෙ ආදරනීය ගමට යාමට තවත් දුරක් යාමට උනි. සරත් ගේ ගමට යාමට මං තීරු දෙකකි. එකක් දඹුල්ල පාර , අනික මාතලේ පාරයි. "දඹුලු පාරෙනම් ඉතිම් වාහන අඩුවකුත් නෑ මේ මහ රෑත් පාලුවක් නෑ ඒත් ඉක්මනින් ගෙදර යන්න ඕනි ඒ නිසා මාතලේ පැත්තෙන්ම දානවා" මෙහෙම කියල සරත් වාහනේ හැරෙව්වෙ මාතලේ පාර පැත්තෙන් ගමට යාමටයි . කිලෝමීටර් දෙකක වුතර ගමනින් පසු හමු වන රූස්ස ගස් පිරුණු ගන වනාන්තරයක් ... සරත්ගෙ රිය ඔහුත් සමග මේ වනාන්තරය පසු කර යා යුතුයි . ගෙදර යාමේ අදිටනින් වේගයෙන් ඇදෙන සරත්ගේ නෙත ගැටුනේ මෙ ගන වනාන්තරය මැද ලස්සන යුවතියක් මේ මැදියම් රැයේ ඇගෙ දිගු කෙස් කලඹ පිහිරමින් මහ පාරේ සිටින අයුරුයි. "මොක්...කක්...මෝ..මෝහිනී " මෙලෙස බිය වූ සරත් වාහනයේ වේගය තවත් වැඩි කරමින් රථය වේගයෙන් ඉදිරියට ගෙන ගියා . දහඩිය පෙරාගෙන ගමට ආ සරත් නිවස ආසන්නයේ වාහනය නවතා අවුත් . තමාගෙ කාමරයට වැද නින්දට සැරසු අතර " පුතේ උබ ආවද , මොකද බන් කතාවක් වත් නැත්තෙ . මොක්ද බය වෙලා වගෙ..." "නිදා ගන්න දෙන්නකො අම්මෙ මහන්සි ...මොකද මේ රෑ ඇහැරම් කරන්නෙ නිදා ගන්න ඔයත්" බිය වූ පුද්ගලයෙකුට හීනෙනුත් ඒ දසුන් මැවීම අරුමයක් නොවේ ... සරත්ට ඒ රැය බයානක නින්දක් ගෙන දුනි.පසුදා අවදී වු සරත්ගේ හිස ගිනි කබලක් මෙන් විය... සරත්ගේ මහ රෑ කෑ ගැසීම් වලින් සිදුවීම තේරුනු ඔහුගෙ මව මේ වන විටත් ගමේ පන්සලේ හාමුදුරුවෝ හමුවීමට ගොස් ඇත. මේසය මත බෙදා තුබූ බත් පිගාන ඉවර කරපු සරත් සැරසුණේ ඔහුගෙ සගයෙකු වූ විජේ හමුවීමට යාමටයි. "කොහෙද යන්නෙ උබ ... මෙහෙ වරෙන්... මයෙ අම්මේ ඔලු ගෙඩිය ගිනි ගහන්න රත් වෙලා ,,මං හිතුවා මොකක් හරි නස්පැත්තියක් කියලා ... මේක බැද ගනිම්... සබ්බේතියෝ විවජ්ජන්තූ...." පිරිත් නූලත් බැද ගත්තු සරත් ගෙදරින් අවුත් විජේව හමු විය... "විජෙ අයියෙ " "ආ මොකද ආවෙ උබ එහෙම ඉන්න එපැයි...වරෙන් වරෙන්.. " "අඩෙ විජෙ අයියෙ ඊයෙ මරු වැඩක් උනා බං " "ඇයි උබට ගෑනියක් වත් සෙට් උනාද" "ඇහ් ... මොකක්... ගෑනියක්...යකො ගෑනියක් නෙමෙ මෝහිනි සෙට් උනේ පාරෙන්" " මෝහිනී ඒ කොහෙන්ද බන් , උබ සාරිය ඇන්දුවද මෝහිනීට " " අඩෙ විහිලු නෙමෙ අයියෙ මාතලේ පාරෙ එද්දි අර කැලේ තියෙන්නේ ඒ මැදින් එද්දි සුදු ඇද ගත්තු ලස්සන ගෑනියක් හිටියා . ඒකි පාර මැද ඉදම් කොන්ඩෙ පීර පීර හිටියේ . මං බය උනා බං ඒ මෝහිනීම තමා මට උනත් හැදුන මේ අම්මා පිරිත් නූලක් දැම්මා .." "මචං සරත් උබ ඒ දැක්ක ගෑනි අමනුශ්‍යයෙක් තමා ඒත් මෝහිනී නෙමෙ.. මචං ඒකිගෙන් කරදරයක් නෑ බය වෙන්න එපා... පව් අහිංසක කෙල්ල.." එහෙම කියපු විජේ දුක් බර ලෙස සුසුමක් හෙලුවා.. " මොකක්ද විජේ අයියා ඒ හරුපෙ... කව්ද ඒකි" "මල්ලි උබ දන්නවා නේද සමූපකාර සෙඩ් එකට එහායින් අයෙත් තව සෙඩ් එකක් හම්බෙන්නෙ ඒ සෙඩ් එක... ඕකෙ අයිතිකාරයට හිටියා ලස්සන කෙල්ලෙක් එකම කෙල්ල.අයිතිකාරයා මැරුනට පස්සේ මේකි තමා සෙඩ් එක බලා ගත්තෙ. ඇත්තටම ඒකි හරිම හැඩ කෙල්ලෙක් බන්. කොන්ඩෙත් දනිස්සෙන් පහල...ඇග පසග දැක්කම පිරිමි දෙපාරකට වඩ බලනවා...මේකි සෙඩ් එකට ඇවිත් රෑ වෙලා යනවා ... මේකිට කුරුමානම් අල්ලම් ඉදලා තියෙනවා මිනිස්සු ටිකක්...ඒ බල්ලො මේකිව දවසක් රෑ ගෙදර යද්දි බලෙන්ම උස්සම් ඔය කැලේට ඇදම් ගිහින්. ඒ කෙල්ලගෙ ජීවිතේ විනාස කරල... උන් කොච්චර තිරිසන්ද කියනවා නම් මේකි මැරෙනකම් මේකිට වද දීලා. උන් සිහි විකල් වෙච්චි නරුමයො ටිකක් මේකිගෙ හපලා කෙල්ලට ඇගට පුදුම වදයක් දීලා. උදේ ට්‍රිප් එකක් යන සුද්දො වයගක් ඔතන කැලේ හරිය ලස්සන නිස ෆොටෝ ගන්න නැවතිලා එතකොට පොඩ්ඩක් කැලෙ ඇතුලට ගියපු එකෙක් තමා ඕක දැකල තියෙන්නේ . අපිත් ගියා බන් බලන්න මිනිය. නූල්පටක් වත් නැති කෙල්ලගෙ නිරුවත් මලකද ... පව් බන් කෙල්ල... ඕකි ඔතන එදා ඉදම් ඉන්නවා බන්.. ඔකිගෙන් කරදරයක් නෑ බය වෙන්න එපා..." "අඩෙ අයියෙ ඕම එකක් ගමේ එකා වෙලත් මං දන්නෙ නෑ නේ ....." ඊට පසුවත් සරත්ට ඇය මුන ගැසුනා. ඊට පසුව බිය නොවූවත් සරත්ගෙ සිතේ ඇති වූයේ ඈ ගැන සානුකම්පිත අනුකම්පාවකි.... නිමි..... AK...🖋️
إظهار الكل...
35😢 16🕊 2
إظهار الكل...
යතුරුපැදිකරු 14

"ඉතිං මාමේ....." නිර්මාල් ඇසුවේ ය. "වතුර බාල්දි දෙකයි දාගත්තේ..... එකපාරටම කැලේ කඩාගෙන බිඳගෙන එන මහා ඝෝසාවක් ඔය කැලේ පැත්තෙන් ඇහෙන්න ගත්තා. මමත් පොඩ්ඩක් බය උනා. මං බාල්දියත් ගුලි කර ගෙන ළිදේ මේ පැත්තේන් වකුටු වෙලා හිටියා. විනාඩි තුන හතරක් යද්දි සද්දේ නැතිවෙලා ගියා. පස්සේ එකපාරටම මහා පිළී ගඳක් එන්න ගත්තා. ඊට පස්සේ ළිඳේ එහා පැත්තේ ඉඳන් කවුරුහරි අමාරුවෙන් හුස්ම ගන්නවා වගේ ඇහැන්න ගත්තා. මෙතනත් කලුවරයි නේ ඉතිං ළමයි. මං පස්ස නොබලා පන්සල දිහාට ම දිව්වා. පන්සලේ පඩිය ගාවදී ගලක හැප්පිලා වැටුණා. පහුවදා ඇහෙරෙද්දි ඇඳේ…

31🔥 4😱 3
sticker.webp0.21 KB
2
إظهار الكل...
යතුරුපැදිකරුවා 13

දවසේ වැඩ නිමා කල ඔවුන් දෙදෙනා නැවත පන්සල වෙත ගමන් කිරීමට යතුරු පැදිය ට නැග ගත්හ. පොලිස් ස්ථානයෙන් පිටතට පැමිණි යතුරු පැදිය ප්‍රධාන මාර්ගය ට අවතීර්ණ කරමින් මඳ වේගයකින් ගමන් කරන්නට විය. "මේ ටිකක් ඉක්මනට යමන් නේද? රෑ වෙලා නේ..... අතන ළිඳ ගාව ගිහින් නාන්නත් එපැයි." පිටුපස ඉඳගෙන සිටි නිර්මාල් සචිත්‍ර ඇසෙන ලෙස පැවසුවේය. "වෙලාවට උබ මතක් කරේ..." යැයි කියමින් සචිත්‍ර යතුරු පැදියේ වේගය වැඩි කලේය. පන්සලට පැමිණි ඔවුන් දෙදෙනා දඩි බිඩියේ ඇඳුම් ද ගෙන ළිඳ අසළට යෑමට සූදානම් වුණි. සචිත්‍ර, නිර්මාල් ගේ කකුලේ වූ තුවාලය ආවරණය…

🔥 27 5😱 5 3🥰 1
AnimatedSticker.tgs0.04 KB
🔥 1
إظهار الكل...
යතුරු පැදිකරු 12

ලියකියවිලි වැඩ කිහිපයක් අවසන් කල ඔවුන් දෙදෙනා පොලිස් ස්ථානය ඉදිරියේ වූ විශාල සියඹලා ගස යට සවි කර තිබූ බංකුවෙන් හිඳ ගත්තේ විශාල බරක් හිස මත තබාගෙන ය. "ඒ මොකද්ද බං ඒ උනේ........." නිර්මාල් සචිත්‍ර ගෙන් ඇසුවේ කිසිවක් සිතාගත නොහැකිවය. "මට නං හිතාගන්න බෑ බං........" සචිත්‍ර කීවේය. "කෝ ගනිම් බලන්න කැමරාව.." "ඔහොම හිටපන් ඒක බෑග් එකට දාලා ආවේ..... මං අරන් එන්නං......" "හා හා... ඒකත් එක්ක ෆයිල් එකත් අරන් එන්න. මේස උඩ ඇත්තේ... " ෆයිල් කවරය හා කැමරාව රැගෙන සුළු මොහොතකින් සචිත්‍ර පැමිණියේය. කැමරාව නිර්මාල්ට දුන්…

25😱 9🔥 2
sticker.webp0.27 KB
إظهار الكل...
යතුරුපැදිකරු 11

සචිත්‍ර ප්‍රශ්නාර්ථයක් මුසු බැල්මකින් නිර්මාල් දෙස බැලුවේය. "හ්ම්.........." සචිත්‍ර කීවේය. "හ්ම්ම්..... හ්ම්......" එය සත්‍ය බවට අගවමින් නිර්මාල් කීවේය. ඉන්පසු නියමිත ස්ථානයට ගමන් කරන තෙක් දෙදෙනාම කිසිදු හාවක් හූවක් නැතිව සිටියේය. තවත් පැය එකහමාරක් පමණ ඉක්මවූ තැන ඔවුන් නියමිත ස්ථානය කරා ළගා වුණි. ඒ වන විට නිර්මාල් ට වාහනය තුල නින්ද ගොස් තිබුණි. " මෙතන තමයි තැන ළමයි....." පියසිරි වාහනයෙන් එළියට බහිමින් කීවේය. එහි ඉදිරියේ විශාල නුග ගසක් විය. "නිර්මාල්......... අඩෝ........ මේ ගෙම්බෝ.......... නැගිටපන්......."…

🔥 24😱 5 3
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.