ar
Feedback
වාර විභාග ප්‍රශ්න පත්‍ර සහ marking scheme නොමිලේ

වාර විභාග ප්‍රශ්න පත්‍ර සහ marking scheme නොමිලේ

الذهاب إلى القناة على Telegram

රාජකීය විද්‍යාලයේ භෞතික විද්‍යා ආචාර්ය සහ උත්තර පත්‍ර පරීක්ෂක - කෝසල ප්‍රදීප්- .0718140841

إظهار المزيد
3 770
المشتركون
لا توجد بيانات24 ساعات
+67 أيام
+1130 أيام
أرشيف المشاركات
මෙවර රාජකීය විද්‍යාලයේ physics ප්‍රශ්න පත්‍රය හා උත්තර හෙට උදේ වනවිට දාන්නම්.

මගෙ රටේ දුප්පත් දරුවන්ට 1982 සිට 2021 දක්වා PHYSICS MCQ විවරණ වීඩියෝ පහත පරිදි ගත හැකිය. ඔබ ගෙවන මුදල් අනාගත දරුවන්ගේ සුභසාධනය සදහා භාවිතා කරනු ඇත. 1.1. ඒකක සහ මාන නොමිලේ පහත link එකෙන් එය බැලිය හැකියි. https://youtu.be/SJv2Wm2F7qc?si=fMxWE2O1sbwwUhiR 1.2. මිනුම් උපකරණ රු 170 යි. 2.1. චලිතය සහ ප්‍රස්තාර රු 560 යි. 2.2 සමතුලිතතාව රු 460 යි. 2.3 ගුරුත්වකේන්ද්‍රය  රු 300 යි. 2.4 නිව්ටන් නියම රු 730 යි. 2.5 ඝර්ෂණය රු 220 2.6 කාර්යය ශක්තිය රු 460 2.7 භ්‍රමණ චලිතය රු 520 2.8 වුර්ත්ත චලිතය රු 200 2.9 ද්‍රවස්ථිතිය රු 740 3.1 සරල අනුවර්තී රු 270 3.2 තරංග ගුණ රු 310 3.3 තීර් යක් තරංග රු 470 3.4 ධ්වනි ප්‍රවේගය රු 190 35 අන්වායාම තරංග රු300 3.6 ඩොප්ලර් ආචරණය රු240 3.7 ධ්වනි තීව්‍රතාව රු 230 3.8 විද්‍යුත් චු. තරංග රු200 3.9 ආලෝක වර්තනය රු490 3.10 ප්‍රිස්ම රු 420 3.11කාච රු 640 3.12 මිනිස් ඇස රු220 3.13 ප්‍රකාශ උපකරණ රු 340 4.1 උෂ්ණත්වමිතිය රු260 4.2 ඝන ප්‍රසාරණය රු200 4.3 ද්‍රව ප්‍රසාරණය රු 180 4.4 වායු ප්‍රසාරණය රු 640 4.5 තාප මිතිය රු 570 4.6 තාප ගති විද්‍යාව රු 280 4.7 වාෂ්ප රු 480 4.8 තාප සන්නයනය රු 380 4.9 තාප සංවහනය රු 130 5.1 ගුරුත්වාකර්ෂණය රු 400 6.1 විද්‍යුත් බල රු 410 6.2 ගවුස් ප්‍රමේය රු 320 6.3 විද්‍යුත් විභවය රු 500 6.4 ධාරිත්‍රක රු 680 7.1 දඩු මත බල රු 230 7.2 ධාරාවේ චුම්බක ඵලය රු590 7.3 ආරෝපිත අංශු රු 300 8.1 ප්‍රතිරෝධ පද්ධති රු930 8.2 වි. ක්ෂමතාව රු 580 8.3 කර්චොප් නියම රු 560 8.4 වින්ස්ටන් සේතුව රු 150 8.5 සළ දගර මීටර රු 240 8.6 විභව මානය රු 360 8.7 වි.චු. ප්‍රේරණය රු 500 8.8 අන්‍යොන ප්‍රේරණය රු 300 9.1 අර්ධ සන්නායක රු 270 9.2 ට්‍රාන්සිස්ටර් රු 230 9.3 සංගෘහිත පරිපථ රු 90 9.4 සංඛයාංක ඉලෙක්ට්‍රොනික් රු 270 10.1 ප්‍රත්‍යාස්ථතාව රු 490 10.2 පෘස්ඨික ආතතිය රු 530 10.3 දුස්ස්‍රාවිතාව රු 450 11.1 තාප විකිරණ රු 200 11.2 ප්‍රකාශ වි. ආචරණය රු 200 11.3 අංශු හා තරංග රු 70 11.4 විකිරණ ශීලතාව රු 310 Youtube වීඩියෝ ලෙස තිබෙන නිසා ඕනෑම වාර ගනනක් බැලිය හැකියි. Link එක ඔබගේ email එකට එවන බැවින් email එක හා whatsapp අංකය එවන්න. මෙම වීඩියෝ ලබාදෙන්නේ පාසල් ළමයින්ට පමණි. ඒ නිසා හැදුනුම්පතේ   පොටෝ එකක් එවන්න. 0718140841 ගාස්තු මෙම ගිණුමට දමන්න.  BOC පිළියන්දල 86693113 LWKP Kumar මුදල් දමා, රිසිට් පත එවන්න

කොළඹින් ඈත ළමයින්ට වීඩියෝ මගින් උගන්වන පන්තිය. මසකට අයකිරීම රු 1000 කි. පහත තොරතුරු telegram වලින් එවන්න ශිෂ්‍යාගේ හැදුනුම්පතේ පොටෝ එකක් පාසල සහ දිස්ත්‍රික්කය විභාගය ලියන වර්ෂය වීඩියෝ එවියයුතු දුරකතන අංකය, තවත් (මවගේ හෝ පියාගේ) දුරකත අංක, මවගේ රැකියාව/පියාගේ රැකියාව ගාස්තු පහත ගිණුමකට  රු 1000/= ගෙවන්න . රිසිට්පත එවන්න. BOC Piliyandala Account number 86693113 LWKP Kumara ඉගැන්වීමේ පිළිවෙල Youtube වීඩියෝ මගින් සියලු වීඩියෝ ලබා දෙනු ලැබේ. සතියට දෙන වැඩ * පාඩම ඉගැන්වීමේ වීඩියෝව *එම පාඩමට අදාල 1982- 2021 දක්වා සියලුම ,MCQ ප්‍රශ්න(pdfඑකක්) *සියලුම MCQ පිලිතුරු ගත් ආකාරය දක්වන වීඩියෝව