cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

Sinhala Songs🎵| Lyrics 🎼

සිංහල අළුත්,පරන ❤️📌 හිතට වදින සින්දු 💯🎧 1K+ songs. 🇴 🇼 🇳 🇪 🇷 : @D2002_x Share & Support Us ....... https://t.me/sinhala_songs

إظهار المزيد
مشاركات الإعلانات
15 991
المشتركون
+1024 ساعات
+337 أيام
-5430 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

සිගරට් බොනවා වෙනුවට පියයුරු උරා බොන එක හොඳයි 🚬🍼 👌 නිතර උරා බොන පියයුරු කාන්තාවන්ගේ හෘද වාහිනී පද්ධතියේ සමතුලිතතාවය පවත්වා ගත හැක.. පිරිමියෙකු කාන්තාවකගේ Read more ...
إظهار الكل...
🥰 9👍 4
Read more 🇱🇰 ....
Who's here?  We've asked for a free link to a paid channel, for our subs. x2-x3 Signals here 👉 CLICK HERE TO JOIN 👈 👉 CLICK HERE TO JOIN 👈 👉 CLICK HERE TO JOIN 👈  ❗️JOIN FAST! FIRST 1000 SUBS WILL BE ACCEPTED
إظهار الكل...
👍 5
Do you enjoy reading this channel? Perhaps you have thought about placing ads on it? To do this, follow three simple steps: 1) Sign up: https://telega.io/c/sinhala_songs 2) Top up the balance in a convenient way 3) Create an advertising post If the topic of your post fits our channel, we will publish it with pleasure.
إظهار الكل...
13👍 2
ඔයත් ඕලේ ලියන්න ඉන්න කෙනෙක්ද ? ඔයාට අපි දෙනවා *නෝට් *මෝටිවේශන් *කෙටි ප්‍රශ්න *රචනා ආදී දේවල් 😌 ඕලේවල් ලියන්න ඉන්න අය ජොයින් වෙන්න ඉක්මනින් 🔥
إظهار الكل...
6👍 5
O/l කුප්පිය
🔥සකරබයිස් කරන්න🔥
Sithuwam Hade | Uvindu Ayshcharya Dilu Beats [2024]
මතක අතරේ පාවෙනා නුඹ සිතුවමක් මවා ආයෙ නුඹ මගෙමයි කියන්න ආදරේ මෙමා නම් මා ළඟින් සිනා පා කීව ඒ කාරණාවන් බැ රිදුම් දවයි මා සඟවනා මතකයෙන් මා සිතුවම් හදේ මැවි මැවී නුඹෙ දෑසෙ මා පැටලුනී රුව කෝ මගේ සිතැදුනී ප්‍රේමි.... මතකෙට ඒ මෙපමනී නුඹ ඈත යන බව දනී කිමදෝ නොදැන හඬමී ළඳුනී.... නෑ හීන ආයේ බොඳවිලා මාගෙ දිවියේ නුඹ තව නෑ හීන ගානෙ සිරවෙලා තව දුර නෑ ඈත අහසේ පායනා ඈ සිහිවුනා මා රෑ පුරා පාළුවෙදෝ තනි වුනේ මා හදේ ආදරේ මා රුව දකිනා මේ වාරයේ මං තවත් පෑරුනා නම් සිතුවම් හදේ......
@sinhala_songs🎵
إظهار الكل...
47👍 10😍 5😘 3👎 1
25👍 4
Youtube
Spotify
Apple Music
🔥 9👍 2 1
Aley Wandanawak | Dilki Uresha Nadun Gimahana [2023]
සඳ ගාවින් තරුවක් රැදුනා වාගේ හිතවත් වෙලා හැඩි වූ ජීවිත පිංතූරේ සෙනෙහෙන් වර්ණවත් කලා මල නොතලා බඹරෝ රොන් ගන්නෑ දී වේදනා පෙම්වත ඔබෙ ආලේ වන්දනාවක් සුවපත් වෙනා ගලනා ගංගාවෝ නිහඬව මුහුදු ගියෝ හැබැහින් පෙම් බැන්දෝ සසරේ එක් වූවෝ ලබනා සන්ද්‍යාවෝ සුන්දර කර ගන්වෝ ඔබ වන් පෙම්වතියෝ හිමි වූ අය නොවෙදෝ චන්ද්‍රා ඔබ තනි නොකලා සේ තාරකා පන්තී වෙලා මම ඉන්නම් සිනහා දකිමින් අත පොවනා මානේ සදා දෙවියන් මැව්වාදෝ හමු වේදෝ පෙරුමන් පුරා දෙවඟන ඔබෙ ආලේ වන්දනාවක් භවයේ පුරා ගලනා ගංගාවෝ නිහඬව මුහුදු ගියෝ හැබැහින් පෙම් බැන්දෝ සසරේ එක් වූවෝ ලබනා සන්ද්‍යාවෝ සුන්දර කර ගන්වෝ ඔබ වන් පෙම්වතියෝ හිමි වූ අය නොවෙදෝ
@sinhala_songs🎵
إظهار الكل...
14👍 3
10👍 2
Youtube
Spotify
Apple Music
👍 1