NO.ZERO KNOWLEDGE CENTRE
الذهاب إلى القناة على Telegram
No.Zero ආයතනයේ සියළු පන්ති සඳහා අදාළ නිවේදන මෙම චැනලය හරහා ලබා දෙනු ලැබේ.
إظهار المزيد2 582
المشتركون
لا توجد بيانات24 ساعات
-177 أيام
-7430 أيام
أرشيف المشاركات
2025 AL ICT Online Revision පන්තියට සම්බන්ධ වීමට බලාපොරොත්තු වන දරුවෝ පහත Whatsapp සහ Telegram Group වලට සම්බන්ධ වන්න..
යාලුවන්ට Share කරන්න..❤️
https://chat.whatsapp.com/KCRwbT3l017HBtbmvzk25J
https://t.me/ict2025online
2025 AL ICT Online Revision පන්තියට සම්බන්ධ වීමට බලාපොරොත්තු වන දරුවෝ පහත Whatsapp සහ Telegram Group වලට සම්බන්ධ වන්න..
යාලුවන්ට Share කරන්න..❤️
https://chat.whatsapp.com/KCRwbT3l017HBtbmvzk25J
https://t.me/ict2025online
Repost from 2024 Paper Class - Mahen Jecob
අගෝස්තු 8 වන බ්‍රහස්පතින්දා
අනුරාධපුර
පොළොන්නරුව
කෑගල්ල
Exam center වලට පැමිණිමට බලාපොරොත්තු වන ඔබට ඒ සම්බන්ධව ඇති ගැටළු පහත දුරකථන අංක වෙත යොමු කරන්න. 0715540777 (call)
0751230193 (call/whatsapp)
Repost from 2024 Paper Class - Mahen Jecob
2024 Paper class - Level 3 පළමු පන්තිය අගෝස්තු 5 සඳුදා මහනුවර nozero ආයතනයේදී හා
කුරුණෑගල Sipwin ආයතනයේ දී පැවැත්වේ.
මහේන් ජේකබ් සර්ගේ No. Zero Physics පාඨමාලවට සම්බන්ධ වී 2023 අ.පො.ස. උසස් පෙළ විභාගයට සාර්ථකව මුහුණදී විශ්වවිද්‍යාල වරම් අපේක්ෂාවෙන් සිටින කෑගල්ල, අනුරාධපුර, පොළොන්නරුව ප්‍රදේශවල ඔබට 2024 ප්‍රශ්න පත්‍ර පන්තියේ රැකියා අවස්ථාවක්.🤩🤩
⭕️සීමිත පිරිසක් බඳවාගන්නා බැවින් කඩිනමින් ඔබගේ තොරතුරු අප වෙත යොමු කරන්න.
👉නම, පන්තියට සහභාගී වූ නගරය, බාර්කෝඩ් අංකය ඉසුරු B. රත්නායක ගුරුතුමා වෙත WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
0702392613
👉වෙනත් විස්තර දැනගැනීම සඳහා 0770127089 - රුමේෂ්
නුවර ළමයි + Online ළමයි එක දවසින් චාලක රසායනය ගොඩදාගන්න ලෑස්තිද ❓
එහෙනම් හෙට තමයි දවස 📌
Theory ටික හරියට ඉගෙනගෙන ✔️
ගණන් ටිකත් හදන්න පුරුදු වෙන්න ✔️
📣 පංති එන නොඑන ඕනෑම Theory / Revision ළමයෙකුට සහභාගි වෙන්න පුලුවන්
මේක සම්පූර්ණයෙන්ම free seminar එකක් විදිහට තමයි තියෙන්නේ 🟩
එහෙනම් හෙට උදේ Nozero එකේදි හම්බෙමු 💠
https://t.me/S2Achemistrymain
🔤🔤🔤🔤📚 🟠
Repost from 2024 Paper Class - Mahen Jecob
චුම්බක ක්ෂේත්‍ර පසුගිය විභාග රචනා සහ ව්‍යුහගත රචනා විවරණය
https://www.youtube.com/playlist?list=PLfQOdndp7WqqBmGIDvJVeaI0-w3URmID7
විද්‍යුත් චුම්බක ප්‍රේරණය පසුගිය විභාග රචනා සහ ව්‍යුහගත රචනා විවරණය
https://www.youtube.com/playlist?list=PLfQOdndp7WqrawwOUlvaTm25Mur0KFkL_
ධාරිත්‍රක පසුගිය විභාග රචනා විවරණය
https://www.youtube.com/playlist?list=PLfQOdndp7Wqp4t_zLaTawctpgRt7R5fjl
Repost from 2024 Paper Class - Mahen Jecob
- විද්‍යුත් චුම්බක ප්‍රේරණය නිබන්ධන බහුවරණ විවරණය -
අද පෙ.ව. 10.30 සිට nozeroTV youtube චැනලය ඔස්සේ සජීවීව විකාශය කෙරේ.
Repost from 2024 Paper Class - Mahen Jecob
චුම්බක ක්ෂේත්‍ර නිබන්ධන බහුවරණ ගැටළු විවරණය | Mahen Jecob
https://youtube.com/live/-u28QxyLf-E?feature=share
Repost from 2024 Paper Class - Mahen Jecob
2024 theory පන්ති සඳහා නිබන්ධන ගැටළු විවරණය
Youtube LIVE
- චුම්බක ක්ෂේත්‍ර
- විද්‍යුත් චුම්බක ප්‍රේරණය
- ධාරිත්‍රක
2024-07-30 අඟහරුවාදා පෙ.ව. 8.30 සිට nozeroTV youtube චනලය ඔස්සේ සජීවීව විකාශය කෙරේ.
Repost from 2024 Theory | Mahen Jecob | Physics
ළමයි, මේ වෙද්දි 2012-2018 chemistry ව්‍යුහගත සාකච්ඡාවත් කරලා ඉවරයි!! ඔයාලත් ඉවරද?
සමුපූර්ණ play list එක මෙන්න!
https://youtube.com/playlist?list=PLy57bhMX0VhMtg7GyehFpYOYhf3_9bHfY&si=l1o-Aaxn_-p3fsVg
පිළිවෙලට පාස්ට් පේපර් ටික කරගන්න එකතු වෙන්න!
https://t.me/nadunsir
