cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

Uvindu Rajapakshe

www.uvindubro.me

إظهار المزيد
سري لانكالم يتم تحديد اللغةالموسيقى55 859
مشاركات الإعلانات
313
المشتركون
لا توجد بيانات24 ساعات
لا توجد بيانات7 أيام
لا توجد بيانات30 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

إظهار الكل...
Multitalented Content Strategist - Chali Weerakkody (Pissu Kanna)

Chali Weerakkody is a content creator known for his diverse range of skills. He is a talented actor, a skilled marketer, and a successful entrepreneur, according to my view.

Code Crackers: A Collection of Programming Jokes Programming jokes are humorous jokes that relate to the field of computer programming. They often use programming terminology and concepts in their punchlines, and can be a way for programmers to bond and share experiences. © 2022 Uvindu Rajapakshe - www.uvindubro.me
إظهار الكل...
7 GitHub repositories that every front-end developer must know! Become a better front-end developer with these repositories. © Uvindu Rajapakshe - www.uvindubro.me
إظهار الكل...
ළය පුරා - Official Music Video by Pavani Perera Please don't forget to subscribe and like to this video. https://youtu.be/qrIGE5d0hdU
إظهار الكل...
Laya Pura (ළය පුරා) - Pavani Perera (Official Music Video)

Laya Pura (ළය පුරා) - Pavani Perera (Official Music Video) Stream & Download: Soon Stay Connected & Subscribe To Keep In Touch Artist: Pavani Perera Lyrics: N Shilpa Nanayakkara Music And Melody: Rajitha Liyanage Mixing Mastering: Devinda Pathiraja @ NETH රූ Director And Script: Sandesh Bandara Production: SHILS Starring: Piyumi Srinayaka & Seshan Mash Cinematography: Dinuka Chamod Camera Asssistant: Tharaka Sandaruwan Edit and Colour: Maduwantha Jayakodi @ AIKON RECORDING STUDIO Hair And Makeup: Glamour By Iresh Eranga Production Manager: Chamod Fernando Crew: Nishantha Warnasiri Channel Management: Desawana Studios Music Distribution Partner: AirXone Musik "Laya Pura" Song Lyrics ඇස් අස්සෙම හීන පුරපු හද පතුලෙම ස්නේහේ පිරුණු සවන් තුලම හඬ රැව්දුණූ සසර පුරා මගේම වුණු නෙතේ පුරා නිතර රැඳුණු හද ආදරේ නුඹයි එතුණූ ර්‍ ළය පුරා මිහිර විඳපූ ළඟ ඉඳන් ආලේ පුරපූ සඳට හොරෙන් ලඟින් හිඳපු මගෙ හිරු යි මට ලංවුණූ වසත් සමේ පිපි මල වුණු ජීවය මගේ එලිය කරපූ පණට පණ වගේ ලංවුණූ ආදරයයි මා සුවපත් වුණූ ළය පුරා මිහිර විඳපු ළඟ ඉඳන් ආලේ පුරපූ සඳට හොරෙන් ලඟින් හිඳපු මගෙ හිරු යි මට ලංවුණූ හිතේ ගැඹුරේ නිඳා නොනිඳූ ආත්ම ගත සෙනෙහසම වුණූ සිඹ සනසා ආදරේ වුණූ නුඹයි මගේ පණ මට ලංවුණූ ළය පුරා මිහිර විඳපු ළඟ ඉඳන් ආලේ පුරපූ සඳට හොරෙන් ලඟින් හිඳපු මගේ හිරු යි මට ලංවුණූ ඇස් අස්සෙම හීන පුරපු හද පතුලෙම ස්නේහේ පිරුණූ සවන් තුලම හඬ රැව්දුණූ සසර පුරා මගේම වුණූ නෙතේ පුරා නිතර රැඳූණු හද ආදරේ නුඹයි එතුණූ ළය පුරා මිහිර විඳපූ ළඟ ඉඳන් ආලේ පුරපූ සඳට හොරෙන් ලඟින් හිඳපු මගේ හිරු යි මට ලංවුණූ #layapura #pavaniperera #shilpananayakkara #sandeshbandara #sinhalasongs #sinhalanewsongs

Repost from The Voice Of Truth
Hello Everyone we will be launching the GotaGoGama Digital Website today ✊🇱🇰 https://gotagogama.digital #GotaGoGama #GoHomeGota #gohomegota2022 #gohomerajapaksas #SriLanka #protest
إظهار الكل...
Gota Go Gama Digital Website එකේ Development Start කරා අද Development එකට සහ Website එකේ Management Team එක අවශ්‍යයි. Frontend Development, Wordpress and Website එකේ details manage කරන්න කැමති අය ඉන්නවනම් WhatsApp Number එකත් එක්ක Message එකක් දාන්න. As one nation ❤️ For the Country ✊🇱🇰
إظهار الكل...
ප්‍රචණ්ඩත්වයෙන් තොර නිර්පාක්ෂික සාමකාමී විරෝධතාවයකට සහ දූෂිත පාලකයින් ගෙදර යැවීමට ඔබේ ජංගම දුරකථනය ඔස්සේ Digital පෙත්සමට ඔබේ අත්සනත් යොදන්න. රටට ආදරය කරන පුරවැසියන් එක් වන්න ✊🇱🇰. Link 👇🏻 https://change.org/go-home-gota
إظهار الكل...
Repost from TechNews.LK
යුක්‍රේනය සහ රුසියාව අතර උග්‍ර වෙමින් පවතින යුධමය තත්වය සහ රුසියානු යුධ අපරාධ හේතුවෙන් රුසියානු මාධ්‍ය ආයතන කිහිපයක් තම platform එක තුළ අවහිර කිරීමට YouTube ආයතනය කටයුතු කර තිබෙනවා. Russia Today, Sputnik වැනි ප්‍රසිද්ධ රුසියානු මාධ්‍ය ආයතන කිහිපයක් මෙලෙස සිය platform එක තුළ අවහිර කිරීමට කටයුතු කර ඇති අතර, මේ වන විට Meta ආයතනය විසින් Facebook සහ Instagram වෙතින් ද, TikTok වෙතින් ද මෙම media channels අවහිර කිරීමට කටයුතු කර තිබෙනවා. විශේෂයෙන්ම යුරෝපා රටවල් ගණනාවක රජයන් විසින් ඉල්ලා සිටීමෙන් අනතුරුව මෙම පියවර ගෙන ඇති බව ද වැඩිදුරටත් වාර්තා වෙනවා.
إظهار الكل...
Happy Valentine's Day 💞 Illustration Design By Me 🙈
إظهار الكل...