cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

⁣💢 නොමිලේ 💢 ඔබට අවශ්‍ය lesson videos , notes , papers වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක 👇GROUP LINK :- @SL_EDUCATION 👆BOT LINK :- @SL_EDU_A_L_BOT 👉 #motivation ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න 👉 @SL_Advertisement_bot

إظهار المزيد
مشاركات الإعلانات
55 886
المشتركون
+6224 ساعات
+4307 أيام
+1 06130 أيام
توزيع وقت النشر

جاري تحميل البيانات...

Find out who reads your channel

This graph will show you who besides your subscribers reads your channel and learn about other sources of traffic.
Views Sources
تحليل النشر
المشاركاتالمشاهدات
الأسهم
ديناميات المشاهدات
01
🚨 වෙසක් තරග (හොදම වෙසක් කවිය,හොදම ගායකයා or ගායිකාව) CANCELED මේවනකන් එවපු හැම කෙනාටම RELORD දුන්නා.. මේපාර TIME ISSUE එකක් නිසා තරග CANCEL කරනවා... 📣COMBINED MATHS පොත දෙනවා.... ඒක CANCEL නැහැ
3080Loading...
02
💬💬💬💬💬💬
3060Loading...
03
ඔන්න අවුරුදු උත්සවේට දුන්න වගේ වෙසක් එකටත් මේ පාර පොතක් දෙන්නයි යන්නෙ.... 😉 මේක තියෙන්නෙ COMBINED MATHS ලමයින්ට.... මේකෙදි ඔයාට රු 3️⃣6️⃣0️⃣0️⃣ ක් වටින OSHAN සර් ගේ COMBINED MATHS SHORT NOTES පොතක් 😂⌨️⌨️⌨️ දිනා ගන්න පුළුවන් CHANCE එකක්....😏 ඔයාට කරන්න තියෙන්නෙ, 🚀 t.me/Combined_short_note_book මේ චැනල් එකට JOIN වෙලා ඒකෙ SCREEN SHOT එකක් මේ අංකයට wa.me/+94716959677 📗 ඔයාගේ (නම,ගෙදර ADDRESS) එක්ක දෙන එක විතරයි... මැයි 23 හවස 4 ට අංක ලබා දීම නවත්තනවා දැන්ම ගිහිල්ලා අංකයක් ගන්න....☺️ ඔයාට හම්බවෙන අංකය මතක තියාගන්න 🙃 🔤🔤🇱🇰𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ
2 1325Loading...
04
2024 හොදම ගායකයා/ ගායිකාව බිහිවෙන්නෙ.. මොන පලාතෙන්ද...😎 2023 අවුරුද්දෙ ජයග්‍රහනය කරපු ලමයි..☺️ https://t.me/SL_GIVEAWAY_CLUB/87 ඔයාගේ සැගවුණු දක්ෂතා එලියට ගන්න මේක හොද වෙලාවක්. MAY 23 උදේ 10.00 වෙනකන් තරගය තියෙනවා. ☺️වෙසක් පොහෝදිනයට අදාල වන කවියක් නිර්මාණය කර හෝ ගීතයක් ගායනා කොට නම,පාසල එක්ක අපිට එවන්න..📌 ➡️@SL_EDUCATION_CHAT_BOT
2 3820Loading...
05
දශක දෙකකට ආසන්න කාලයක් (වසර 17 ක්) දිවයිනේ දිස්ත්‍රීක් ප්‍රමුඛතමයන් , දිවයිනෙ විශිෂ්ටයන් සහ උසස්පෙල සමත් ප්‍රථිපල රැසක් දිවයිනට දායාද කල තාර්කීක ජීව විද්‍යා පාඨමාලාව මෙවරත් 2026 නව සිද්ධාන්ත පන්ති අරඹයි. 😀 ජූනි මස සභාගීවන Online & Physical සියලුම සිසුන් සදහා රුපියල් 5000 ක් වටිනා 12 ශ්‍රේණිය ජීව විද්‍යාව සම්පත් පොත් නොමිලේ. 📶 2026 නව සිද්ධාන්ත පන්ති වැඩි විස්තර සදහා පහත Whatspp/Telegram සමූහ සමග සම්බන්ධ වෙන්න. ✈️ 2026 Theory Telegram channel 📗 2026 Theory whatspp channel 🖥 ඔන්ලයින් පන්ති සදහා විමසන්න 🌐 Official website for online classes 😉 Contact 0773872722 ⭕️ ආයතනවලට පැමිණ ඉගෙනිම (PHYSICAL) සදහා පන්ති පැවැත්වෙන නගර සහ ආයතන ✅කුරුණෑගල - නිව් ලෙක්ෂිකෝන් ✅ගාල්ල - විදුන ✅කෑගල්ල - සියොවින් ✅රත්නපුර - සිප්දිය 🔵 Contact 0773872722 😀 Official social media platforms 📺 Official youtube channel 📷 Official instagram account 💬 Official Facebook page 🎥 Official tiktok channel 💥ජීව විද්‍යා අංශයෙන් කෑගල්ලෙ දිස්ත්‍රීක් දෙවනියා අපෙ පන්තිය ගැන දැක්වූ අදහස්
3 7436Loading...
06
ONLINE අවුරුදු උත්සවේ මග ඇරුනද?🙂 ඔන්න ඉතින් මේ පාර වෙසක් එකටත් තරග වගයක් අපි සැලසුම් කරලා තියෙනවා...🥳 අපි දැක්කා අවුරුදු උත්සවේ ගොඩක් කවිකාරයෝ හිටියා ඒක නිසා මේ පාර වෙනස්ම විදියකට ඔයාලට තරග කරන්න පුලුවන් තරග ඉසව් :- 👉 හොදම වෙසක් කවිය ⚙️ මේ පාර වෙසක් කවියෙ මාතෘකා තමයි "සම්බුදු තෙමගුල" or "වෙසක් නිර්මාණ" or "වෙසක් දිනයේ වටිනාකම" ඔයාලට කරන්න තියෙන්නෙ ඔයා විසින් නිර්මාණය කරපු කවිය හෝ නිසදැස නම, පාසල එක්ක අපිට එවන්න 🔘@SL_EDUCATION_CHAT_BOT 👉 හොදම ගායකයා or ගායිකාව ⚙️ වෙසක් පොහෝදිනයට අදාල වන ගීතයක් ගායනා කොට නම,පාසල එක්ක අපිට එවන්න.. 🔘@SL_EDUCATION_CHAT_BOT 🔔 ගිය පාර වගේ නෙවෙයි මේ පාර ජ්‍රයග්‍රාහකයෝ VOTE කරලා තෝරන්නෙ🫵🏼ඔයාලයි 🙂ජයග්‍රාහකයන්ට ත්‍යාග වශයෙන් රීලෝඩ් ලබා දෙනු ඇත තරග පැවැත්වෙන්නෙ☺️ https://t.me/SL_GIVEAWAY_CLUB මැයි3️⃣2️⃣⁣පෙ.ව 10.00 දක්වා තරග සදහා අයදුම් කල හැකි අතර තරග අවසාන වන්නෙ මැයි3️⃣4️⃣ ⁣පෙ.ව 10.00 වේ. 🔤🔤🇱🇰𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ
5 9598Loading...
07
හදමුද 🅰🅰️/🅰🅰 ගණන් ටිකක්, එන්න හෙට උදේ 8⃣ ට ගම්පහ - සුසිප්වන් එකට Online කට්ටියට YouTube Live දෙනවා. එන්න අපගේ YouTube චැනලයට ⏬ https://youtube.com/@manjulapererachemistry?si=4MAg4EWBEjZWItSR වැඩි විස්තර සඳහා පහත groups වෙත පිවිසෙන්න ; 📌2026 Theory https://chat.whatsapp.com/IcLYJUOsRbPK8uj7JaacJp 📌2025 Theory https://t.me/+TaPmtD5gcHQyMTA1 📌2024 Theory and Revision https://t.me/+TUXG6eXrihhhZGQ1 🚀 Hotline 0719700415
2 7647Loading...
08
A/L ලමයින්ට වටිනම වෙලාව දැං පටං ගන්නයි යන්නේ.. දැන් සම්බන්ධ වෙන්න..‼️ https://www.youtube.com/live/LkzC9c9Rmso?si=VMVxj50H5GD6afJi
2 3240Loading...
09
😐ගොඩක් අය තවමත් දන්නෙ නැහැ කොහොමද ගෘප් එකෙන් පාඩම් ලේසියෙන් හොයාගන්නෙ කියලා🙂 උඩ VIDEO එක බලලා මේ ගෘප් එකට JOIN වෙන්න ☺️ ➡️https://t.me/SL_EDUCATION
3 86711Loading...
10
ගොඩක් අයට අවුල් යන Organic Chemistry මුල සිට ඇරඹේ. එන්න අපගේ YouTube චැනලයට මැයි🔠🔠රාත්‍රී8⃣ට https://youtube.com/@manjulapererachemistry?si=4MAg4EWBEjZWItSR වැඩි විස්තර සඳහා පහත groups වෙත පිවිසෙන්න ; 📌2025 Theory https://t.me/+TaPmtD5gcHQyMTA1 📌2024 Theory and Revision https://t.me/+TUXG6eXrihhhZGQ1 Hotline 📞 :- 0719700415
2 70417Loading...
11
20 සදුදා රෑ 7 වෙන්කරලා තියාගන්න..🔥 ඔයා 2024/2025/2026/Revision ලමේක්නම් මේක තමා දවස..⚡️ මෙතනදි - ඔයාට යන්න පුලුවං පැති - ඉගෙන ගන්න එකේ වටිනාකම - ⁠Al Science වල වටිනාකම - ⁠එලියේ Job Market එක කොහොමද - ⁠විදියට ලංකාවේ ඕනිම Al කරන ලමේකුට හිතේ තියෙන ප්‍රශ්න ඔක්කොටම විසදුම් අපි ප්‍රවීණයොන්ගෙන් අහලා දැනගමු.. අපේ ආරාධනාව පිළිගෙන ගොඩක් ක්ෂේත්‍ර වල ඉන්න අය එන්න කැමති වුනා..🔥 අපි කියනවට වඩා එයාලගෙන්ම අහලා දැනගන්න එක වටිනවා කියලා අපි හිතනවා..💯 YouTube live Chat එකේ QnA Session එක යන්නේ..🆕 ⭕️ එහෙනම් ඉතුරු වැඩිදුර විස්තර Past Paper Tv සහ Telegram Channel හරහා 💠 2024 Chemistry Revision - Main https://t.me/S2Achemistrymain 💠 2024 Physics Revision - Main https://t.me/S2Aphysicsmain 💠 2024 Chemistry Paper Class https://t.me/+k_Vn59BNOMo0MWFl ⭕️ Past Paper Tv https://youtube.com/@pastpapertv?si=YGjjkKxUPWmV7aet ජය වේවා..✨
3 29715Loading...
12
Media files
4 3170Loading...
13
Media files
4 951151Loading...
14
🟥 2026 A/L Chemistry ✔️ නව පන්ති ආරම්භය ❗️භෞතිකව සහ ලංකාවටම Online ✔️මැයි 20 සඳුදා පෙ.ව 7.00ට 📌 ඉන්දීප - ගම්පහ සහ Online රසායන විද්‍යාවේ අද්විතීය ගුරු පෞරුෂය Chemistry | කේසිරි විතානගේ ✅ 📌 පන්ති සම්බන්ධ සියලුම විමසීම් පහත ආකාරවලට... Hotlines 0777489021 0332235919 WhatsApp 0777489021 2026 A/L Chemistry පන්ති සම්බන්ධ සියලු දැනුවත් කිරීම් පහත Telegram චැනලය ඔස්සේ, ✈️https://t.me/Ksiri2026
2 4940Loading...
15
📚🏆 2026 A/L Chemistry නව පංතිය ආරම්භය. සුමාන1⃣0⃣0⃣කින් විෂය නිර්දේශය අවසන් කරන ලංකාවේ එකම රසායන විද්‍යා පංතිය. https://chat.whatsapp.com/IcLYJUOsRbPK8uj7JaacJp 🛸 භෞතික පංති Susipwan - Gampaha & SalingPen - Nugegoda. 🟢 Online සම්බන්ධ වීමට, www.susipvan.lk සහ www.sailingpen.lk වෙත පිවිසෙන්න. 🟢සුසිප්වන් - ගම්පහ Group 1 - මැයි 20 සදුදා උදේ 8.00 Group 2 - මැයි 21 අගහරැවාදා, සවස 2.00 🟢සේලින්පෙන් - නුගේගොඩ Group 1 - මැයි 22 බදාදා, සවස 1.00 Group 2 - මැයි 25 සෙනසුරාදා, උදේ 8.00 අපගේ YouTube චැනලය 👇 https://youtube.com/@manjulapererachemistry... Hotline; 📞 0719700415
2 5363Loading...
16
Media files
5 3970Loading...
17
SCIENCE ලමයින්ට විභාගෙ අන්තිම කාලේ වැදගත්වෙන NOTES & SHORT NOTES ඔයාගේ යාලුවන්ටත් SHARE කරන්න. 🟩 🎚 #PHYSICS_SHORT_NOTES👇 ➡️ PHYSICS NOTE ➡️ RESOURCE BOOKS 🆕 ➡️ PESURU BOOKS 🆕 ⭐️ ALL SYLBUS SHORT NOTE ➡️ PHYSICS සූත්‍ර ➡️ අචාර්ය පී.ගීකියනගේ NOTES ➡️ අමිත් පුස්සැල්ල (PRACTICAL TUTE) ➡️ PHYSICS විවරණ (rosa) 🎚 #CHEMISTRY_SHORT_NOTES👇 ➡️ CHEMISTRY NOTE ➡️ RESOURCE BOOKS 🆕 ➡️ PESURU BOOKS 🆕 ➡️ MORATUWA UNIVERSITY ⭐️ ALL SYLBUS POINT BOOK ➡️ සස්නක-සන්සද ➡️ හේමචන්ද්‍ර බස්නායක ➡️ CHEMISTRY විවරණ 🎚 #BIOLOGY_SHORT_NOTES👇 ➡️ RESOURCE BOOKS 🆕 ➡️ PESURU BOOKS 🆕 ➡️ තිස්ස ජනනායක ⭐️ BIOLOGY SHORT NOTE 01 ➡️ BIOLOGY SHORT NOTE 02 ➡️ දිනේෂ් මුතුගල WORK BOOKS ➡️ නිශ්ශංක සර් (PRACTICAL) ➡️ මෙත්මල් සර් (ආවර්ජනා TUTES) 🎚 #COMBINED_SHORT_NOTES 👇 ➡️ PESURU BOOKS 🆕 ⭐️ PURE SHORT NOTE ⭐️ APPLIED SHORT NOTE ➡️ ප්‍රසිද්ධ ගුරුවරුන්ගේ TUTES & NOTES 🟩 ⭐️<- අනිවාරයෙන්ම බලන්න ~ @SL_EDUCATION 😂 ~
6 359258Loading...
18
2026 Chemistry Theory ආරම්භය 📚 ✅ සහිත ලංකාවේ එකම රසායන විද්‍යා ගුරුවරයා.. ✅ 2022 වසරේ ආරම්භ කල පළමු Revision පංතියෙන්ම සිසුන් 200කට ආසන්න ප්‍රමාණයකින් 95%කට ආසන්න සමත් ප්‍රතිශතයක් අපි හැදුවා..(A/B ප්‍රතිශතය 50%කට වැඩි) ✅ වසර තුනක් ඇතුලත ඉගැන්වීමෙන් පමණක් සිසුන් 60000කට ආසන්න සිසුන් පිරිසක් ඒකරාශී වූ Past Paper Tv Youtube නාළිකාව අපි නිර්මාණය කළා.. 💠Past Paper Tv: https://youtube.com/@pastpapertv?si=dEaNoI0x409ETbAQ ✅මහනුවර සහ කුරුණෑගල පළමු Revision පංතියෙන්ම වේගයෙන්ම වර්ධනය වන Revision පංතිය අපි නිර්මාණය කළා.. සරලවම අපි හෑලි වලින් පිරුණු Chemistry විශය තර්කෙන් උගන්වන්න ආරම්භ කරා..‼ ⚡️සියලු පංති කටයුතු සදහා: 2026 Chemistry Theory Main t.me/S2A26THEORY ඔබගේ වෛද්‍ය / ඉංජිනේරු සිහිනය සිහිනයක් වීමට නොදී පළමු වතාවෙන්ම සිහිනය යථාර්ථයක් කරගැනීමට සූදානම් වෙමු..💯 ජය වේවා..✨ #එන්න_විදින්න_දිනන්න •උෂාන් ගුණසේකර•
3 1052Loading...
19
Media files
5 9630Loading...
20
හදමුද රසයානික ගණනය ගනන් සෙට් එකක්😉 රසායනික ගණනය කියන්නෙ කටපාඩම් කරන්න ඕන කොටසක් නෙමේ. මේක හරි ප්‍රායෝගික කොටසක්. එකතුවෙන්න ලස්සනට රසායනික ගණනය ගොඩදාගන්න. එන්න අපගේ YouTube චැනලයට හෙට රාත්‍රී 8️⃣ ට ⏬ https://youtube.com/@manjulapererachemistry?si=4MAg4EWBEjZWItSR Tutes පහත සඳහන් Telegram group වල තිබේ.👇 🐾2⃣0⃣2⃣5⃣ Theory https://t.me/+TaPmtD5gcHQyMTA1 🐾2⃣0⃣2⃣4⃣ Theory and Revision https://t.me/+TUXG6eXrihhhZGQ1
2 61616Loading...
21
🔠🔠🔠🔠🔠🔠 ☑️ 12 වන කාණ්ඩය 🔠🔠🔠🔠🔠🔠 ☑️13 කාණ්ඩය ☑️14 කාණ්ඩය ☑️15 කාණ්ඩය ☑️16 කාණ්ඩය ☑️17 කාණ්ඩය ☑️18 කාණ්ඩය ☑️කැටායන හා ඇනායන විශ්ලේෂණය 🔠🔠🔠🔠🔠🔠 ☑️Sc | Ti | V | Cr | Mn | Fe | Co | Ni | Cu | Zn #INORGANIC_CHEMISTRY #KEY_NOTES #SHARE 🧬 t.me/SL_EDUCATION_A_L
8 360102Loading...
22
එහෙනම් ලමායි ආලෝකය Free Class day 02 එකට ලෑස්ති වෙමූ..⚡️ ✅වැඩේ වෙන්නේ අද රෑ 7ට.. අද ප්‍රිස්ම පාඩම සම්පූර්ණයෙන්ම කරලා ඉවර කරනවා..💯 පංති එන ළමයි Zoom එකෙනුත් අනිත් ළමයි Youtube live එකෙනුත් හම්බෙමු 🔥 ජය වේවා..✨ Live එකේ link එක..‼️ https://www.youtube.com/live/4O5DlNb_L2o?si=zEQQN3m1RdVhZkf3 ⭕️ පංති කටයුතු සියල්ල සිදුවන අපගේ සමූහයට පහත link ඔස්සේ සම්බන්ධ වන්න 💠 2024 Physics Revision - Main https://t.me/S2Aphysicsmain 💠 2024 Chemistry Paper Class https://t.me/+k_Vn59BNOMo0MWFl
2 3334Loading...
23
Media files
8 2380Loading...
24
පාඩම් කරද්දි එන Stress එක Manage කරගන්න මේ ටික Try කරන්න... 😎 පාඩම් කරන තැන පිළිවෙළට හදාගන්න. 🤓 කියවීම පුරුද්දක් කරගන්න. 😋 සීනි ප්‍රමාණය අඩු කරන්න. 📲 Phone පාවිච්චිය අඩු කරන්න. ☺️ ඔයාලගෙ සතුටුදායක මතකයක් මතක් කරන්න. 🌤 දිනපතා මඳක් හිරු එළිය විඳින්න. 🎤 සින්දුවක් කියන්න. ⏳ Time management technique පාවිච්චි කරන්න. 😔 ඔයාලා පසුතැවෙන, දුක්වෙන දේවල් කොළයක ලියන්න. 🎧 හිත සන්සුන් කරන්න පුළුවන් සංගීතයකට සවන්දෙන්න. 🖥 වැඩ ගොඩක් එකපාර කරන්න එපා. 😴 ප්‍රමාණවත් නින්දක් ලබාගන්න. 🫰 සුභවාදීව සිතන්න. 🥡 ඔයාටම කාරුණික වන්න. 🐻 ව්‍යායාම කරන්න. 💪 Stretching ටිකක් කරන්න. 🧘‍♂️ භාවනා කරන්න. 🏃‍♂️ පොඩ්ඩක් ඇවිදින්න. 🌬️ හුස්ම ගැනීමේ අභ්‍යාස කරන්න. 🐩පුළුවන්කමක් තිබේ නම් aromatherapy උත්සහ කර බලන්න. 💊 ප්‍රමාණවත් තරම් විටමින් C ලබාගන්න. ☕️ තේ කෝප්පයක් බොන්න. 🍫 Dark චොකලට් කෑල්ලක් කන්න. ☺️ ඔයාලා ස්තූතිවන්ත වෙන දේවල් 03ක් ලියන්න. 🧘‍♂️ පරිපූර්ණත්වය ගැන නොව ප්‍රගතිය ගැන පමණක් අවධානය යොමුකරන්න. ඉතින් ඔයාලගෙම විදිහට මේ දේවල් try කරලා බලන්න... හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪.. #Facts #Share ©️Study with Gimi ☺️ T.me/addlist/qFY72jXoZ2M2MWFl
9 03076Loading...
25
දෙවන වාරය සම්බන්ධව මියුරු සර්ගේ පණිවිඩය ❤️❤️ #ලංකාවටම Online #SM48 #දෙවන වාරට #එන්නෝ_දිනන්නෝ ⚡️⚡️⚡️⚡️
3 0682Loading...
26
🟥🌟Physics MCQ අසීරු සිසුන් ඉලක්ක කරගත් 🏹😵 **සිද්ධාන්ත නැවත නැවත මතක් කරමින් පැහැදිලි කරමින් ✅ සිදු ලබා දෙන අතිසාර්ථක බව තහවුරු වූ 🫡 MCQ පුහුනුව... දැන්ම සම්බන්ධ වී ආරම්භ කරන්න 👇 🟣Telegram Channel :- https://t.me/StudyWithSudaraka 🟢Whatsapp group :- https://chat.whatsapp.com/Bh9A0umddv2711VmlQP6uv 🟢Whatsapp Channel :- https://whatsapp.com/channel/0029VaYWfSjFHWpx2BLw0V32 🔴🟥Youtube Playlist :- https://youtube.com/playlist?list=PLP2Q978NJ829sjVbSDYan4U-u1CfoUkD_&si=pDv0oyJJgn5FiIyN ☝🛑☝🛑 ඉහත Playlist එකෙන් ගමන පටන් ගෙන Subscribe පාරකුත් දාගෙන 🟥 සියල්ල සඳහා Telegram / Whatsapp සමග එකතු වෙලා... 🕊යාළුවන්ටත් වැඩේ ගැන කියාගෙනම යමු...😃😃😃 #අළු_ගසා_නැගිටිමු Physics අහස 🕊කුතුහලෙන් නියුරෝන 🧠 වලටම.. You're a 🔤🔤🔤🔤💫 Yes ! You can 💪 👨‍🎓_Study With Sudaraka ( Bsc.ug ) @StudyWithSudaraka👍
4 16819Loading...
27
Media files
7 1040Loading...
28
🏝 තාපය ආරම්භය 🔥 😀mcq 6/7ක් ‍😀රචනා එකක් 😀ලකුණු ආසන්නව 18/100ක් 😀ලස්සනම ලස්සන සංකල්ප ගොඩක් තියෙන සුපිරි පාඩමක්..💯 ✅ආරම්භය මැයි 12 ඉරිදා රෑ 7ට.. එදාට තාපමිතිය කොටසින් පාඩම ආරම්භ වෙනවා..🛸 හැමදාම අමාරුයි කියන තාපය කොටස ලස්සනට තර්කයෙන් ඉගෙනගන්න ලෑස්ති වෙන්න.. මැයි 12 රෑ 7ට ✅Youtube Live 🎥 ✅Zoom live දෙකෙන්ම සම්බන්ධ වෙන්න පුලුවං.. යාලුවොන්ටත් කියන්න 😎 🧠 පංති කටයුතු සියල්ල සිදුවන අපගේ සමූහයට පහත link ඔස්සේ සම්බන්ධ වන්න 💠 2024 Chemistry Revision - Main https://t.me/S2Achemistrymain 💠 2024 Physics Revision - Main https://t.me/S2Aphysicsmain 💠 2024 Chemistry Paper Class https://t.me/+k_Vn59BNOMo0MWFl ජය වේවා..✨
2 8852Loading...
29
EXAM නිසා මානසිකව වැටිලද ඉන්නෙ ඒකට වැඩිය භය වෙන්න එපා මිත්‍රයා. මොකද උඹට හිතුනට මේ ලෝකෙ වැඩියෙන්ම ප්‍රශ්න තියෙන්නෙ උඹට කියලා ඒක එහෙම නෙමෙයි.😐 මන් උඹට හිතන්න ලේසිම කෙනෙක් ගැන කියන්නම්. ඒ තමා උඹේ අම්මා.👱‍♀ උදේ පාන්දර නැගිටලා උඹලට කෑම හදලා , උඹලගෙ ඇදුම් පැලදුම් ලෑස්ති කරලා දෙන්න ඕනෙ. උඹලගෙ රෙදි හෝදලා ගෙවල් අස් පස් කරලා දවසම මහන්සි වෙලා වැඩ කරලා කඩේ ගිහින් බඩු ගෙන්න ගියාම උඹල හිතන් ඉන්නෙ අම්මා ආතල් එකේ කඩේට ගිහින් බඩු අරන් ආව කියලද?😀 නෑ ඒක එහෙම නෙමෙයි. සමාජෙ ඉන්න සෙල්ලක්කාර මිනිස්සුන්ගෙන් එන තාඩන පීඩන මැද්දෙ තමා අම්ම ඒ ඔක්කොම කරන්නෙ.ඒ මොන ප්‍රශ්නෙ ආවත් අම්ම උඹල ගෙදර එද්දි කෑම එක බෙදලා ලගට ගෙනත් දෙනවා නේද? 😔ඉතින් උඹත් පොඩ්ඩක් හිතපන් උඹේ අම්මා ඒ කන කට්ටත් එක්ක බලද්දි උඹලට තියෙන ප්‍රශ්න මොනාද කියලා. 👊සමාජෙන් උඹට එන ගල් එකතු කරලා මාලිගාවක් හදන්න උත්සාහ කරපන් මිත්‍රයා මෙතනින් එහාට හිතන එක උඹට බාරයි🙂 අම්මට තමන්ගෙ පණ වගේ ආදරේ අය❤️දාගෙන යන්න. යාලුවන්ටත් SHARE කරන්න. #HAPPY_MOTHERS_DAY #MAY_12 #motivation #share ✍️ kethsara_kk ✅ https://t.me/SL_EDUCATION_A_L
8 37443Loading...
30
💜 මුලු රටම හෙව්ව කලු පොත 🆕 ශ්‍රී ලංකීය සංයුක්ත ගණිතය(Com Maths) කරන දරුවන් වෙනුවෙන් සැකසූ Full Syllabus Short Note book එක ⚙️ 😇 පොත ගත්තු දරුවන් කිහිප දෙනෙකුගේ අදහස් අදහස් - https://whatsapp.com/channel/0029VaUOtEHBA1ex8VWnd73D 😉 පොතේ අන්තර්ගතය කෙටියෙන්- https://youtu.be/Ze3LY9I6ZyI?si=0Zuil7hLWwb2CvEV 😍 එක් දරුවෙක් පොත ගැන හදලා එවපු ලස්සන video එකක් - https://youtu.be/LnPm4TBmvbw?si=zqNSgbiW3VG2HJnn මේ හැමදේම එක්ක ඔයාටත් පොතක් ඕනී නම් 📗 wa.me/+94759128784 අංකයට whatsapp msg එකක් දාන්න
5 49422Loading...
31
Media files
7 8180Loading...
32
Premium Biology 🎄 Revision/Tute class අවසන් ඒකක අවසන් කර ගැනීමටත් සියලු ඒකකවල ප්‍රශ්න කිරීමටත් යා යුතු එකම පංතිය ඉරිදා පෙ.ව 7.30 👉 රොටරි- නුගේගොඩ 👉Online Zoom 🎥 👉 Recording පන්තියේදී සාකච්ඡා වන කරුණු, 🟢 නිර්දේශයේ ඒකක 10 ම ආවරණය වන පරිදි ආදර්ශ (MCQ, structured, essay) ප්‍රශ්න පත්‍රයක්. 🟢 7 8 9 හා 10 (අණුක, පාරිසරික, ක්ෂුද්‍ර හා ව්‍යවහාරික ජීව විද්‍යාව) අවසාන ඒකක සදහා සිසුන්ගේ දැනුම අඩු බැවින් එම ඒකක සදහා පූර්ණ සිද්ධාන්ත සාකාච්ජා කිරීම සම්පත් පොත නිවැරදිව පාඩම් කොට මෙම පංතියේ ලබා දෙන විභාග මට්ටමේ ගැටලු කිරීමෙන් A/L Biology A සමාර්ථයක් ලබා ගත හැකි වනු ඇත. Premium Biology පංතියට ඇතුල් වීමට, 📗 https://wa.me/+94716000300 ට whatsapp message එකක් එවන්න (මැයි මස ඇතුල්වී අණුක ජීව විද්‍යාව හා ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය සිද්ධාන්ත පොත නොමිලේ ලබා ගන්න) ආචාර්ය හිරාන් අමරසේකර B.Sc.Sp.(Hons)Ph.D.F.I.Boil.C.Boil මෙවර උසස්පෙළ MCQ, ESSAY ප්‍රශ්න හා විභාගය සඳහා වැදගත් තොරතුරු ලබා ගැනීමට එක්වන්න, 👉 T.me/hiranbiology ➡️
5 0787Loading...
33
පාඩම් කරන්න ලේසි ක්‍රම 5ක්... ඔයාලා පාසල් යන වයසෙ කෙනෙක් වුණත්, කැම්පස් ‍යන කෙනෙක් වුණත්, වෙන ඕනම පාඨමාලාවක් හදාරන කෙනෙක් වුණත් ඔයාට පුළුවන් මෙන්න මේ විදි වලින් එක ක්‍රමයකට පාඩම් කරන්න හුරුවෙන්න.. මුලින්ම ඔයාලට පුළුවන් මේ විදි කීපයම try කරලා බලන්න. ඊට පස්සෙ ඒ අතරින් ඔයාට වැඩිපුරම ගැළපෙන method එක තෝරගන්න.. දිගටම පාඩම් වැඩ වලට ඔයාලට පුළුවන් ඒ විදිහට කරන්න.. 🧠 ඔයාගෙ notes මේකෙදි වෙන්නෙ නිකන්ම ඔයා ළඟ තියෙන ඒ ඒ විෂයයට අදාළ සටහන් පොත් පාඩම් කරන එකයී. ඔයා ස්කෝලෙ යන නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි නම් ඔයාලට පුළුවන් පෙළ පොත් එහෙම නැත්නම් අච්චු පොත් පාඩම් කරන්න. 🧠 Short notes මේකෙදි අනිවාර්යයෙන්ම ඔයා පුංචි මහන්සියක් අරගෙන ඔයාගෙම short note එකක් හදාගන්න වෙනවා. ඒ කියන්නෙ එදිනෙදා උගන්වන පාඩම් වල කරුණු කියවලා, ඔයාට තේරෙන විදිහට summary එකක් හදාගන්න එක. මේ ක්‍රමයෙ තියෙන එක වාසියක් තමයී, මේ short note එක හදනකොට ඔයාට තේරෙන්නෙ නැති විෂයය කරුණු එහෙම ඔයාට අධ්‍යයනය කරන්න අවස්ථාවක් ලැබෙන එක. ඒ කියන්නෙ ඔයාට අවස්ථාවක් ලැබෙනවා විෂයය කරුණු වල ප්‍රවීණයෙක් වෙන්න. 🧠 ප්‍රශ්න සහ උත්තර ඔයාගෙ විෂයයට අදාළ model papers එහෙමත් නැත්නම් past papers වලට ඔයාම උත්තර ලියලා, ඒ උත්තර ඔයාට නැවත නැවත පාඩම් කරන්න පාවිච්චි කරන්න පුළුවන්. අ.පො.ස. සාමාන්‍ය පෙළ වගේ විභාගයකට සූදානම් වෙන නංගි කෙනෙක්ට හරි මල්ලි කෙනෙක්ට හරි පාවිච්චි කරන්න පුළුවන් හුඟක් සාර්ථක ක්‍රමයක් තමයි මේ. 🧠 Flash cards මේ කියන්නෙ තවත් short notes වගේ ක්‍රමයක්. හැබැයි මේකෙදි ඔයා ඔයාගෙ පාඩම ඊටත් වඩා සාරාංශ කරගන්නවා. ඒ විතරක නෙමෙයි මේ cards පොඩියි, ඒ නිසා attractive වගේම ඔයාට පහසුවෙන් bus එකේ යන එන ගමන් වුණත් කියවන්න පුළුවන්. ඒක ඔයාලට ලොකු පහසුවක් වේවි.. 🧠 උගන්වන්න. මේ ක්‍රමේදී වෙන්නෙ, ඔයා මුලින්ම පාඩම හොඳට පාඩම් කරන්න ඕන. විෂයය කරුණු ඔයාගෙ ඔළුවට හොඳට දාගන්න ඕන. ඊට පස්සෙ ඔයාට පුළුවන් ඔයාගෙ යාළුවෙක්ට ඒක උගන්නන්න. එහෙම නැත්නම් තනියමම white board එක අරන් උගන්වන්න. කැම්පස් වල නම් සාමාන්‍යයෙන් කුප්පි දාන්නෙ මෙන්න මේ විදිහට තමයී. ඒ කියන්නෙ එක එක්කෙනා දක්ෂ විෂයයන් බෙදාගෙන හැමෝම ගොඩදාන එක. මේ ක්‍රමේදි ඔයාට ඒ විෂයය හොඳට පුළුවන් වෙනවා වගේම, ඔයාගෙ යාළුවන්ට උදව්වක් වෙන්නත් පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් තාමත් පාඩම් කරන්න හරි ක්‍රමයක් ඔයාට නැත්නම්, ඔයාටත් පුළුවන් මේ ක්‍රම ටික try කරලා බලන්න. Try කරලා බලලා ඔයාට වඩාත්ම ගැළපෙන ක්‍රමේ තෝරගන්න.. හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪.. #motivation #facts #share 💙 Study with Gimi @SL_EDUCATION_A_L
9 51961Loading...
34
ත්‍රිකෝණමිතිය හා සන්ධි කළ දඬු සම්පූර්ණයෙන් 📝👾 📌Pure Paper එකේ සම්පූර්ණ රචනා ප්‍රශ්නයක් එන ත්‍රිකෝණමිතිය පාඩමත්, 📌Applied Paper එකේ රචනා ප්‍රශ්නයක් එන සන්ධි කළ දඬු පාඩමත්, 📰 විමසීම් - 0771787880 👇👇👇 www.sm48.lk අපගේ වෙබ්අඩවියට දැන්ම ලියාපදිංචි වෙන්න. එන්නෝ දිනන්නෝ 🫀 #sm48 #හැමෝටම #CombinedMaths #උසස්පෙළ #Colombo #Anuradhapura #gampaha #Kurunegala #Monaragala #Nuwara #rathnapura #matale #Galle #matara #SriLanka
2 7030Loading...
35
Media files
7 5920Loading...
36
#AMITH_PUSSELLA 🧠🧠🧠🧠 PLATINUM TUTE 2022 PLATINUM TUTE 2022 ANSWER PRACTICAL TUTE 2022 & MARKING PLATINUM TUTE 2023 PLATINUM TUTE 2023 ANSWER CAP REVISION P 2023 යාලුවන්ටත් #SHARE කරන්න... T.me/addlist/qFY72jXoZ2M2MWFl
14 660170Loading...
37
Media files
8 7730Loading...
38
වායු නියම මුල සිට 💦💨 A/L Chemistry Paper එකට අත්‍යවශ්‍ය ගණන් ප්‍රමාණයක් ආවරණය කර ගමුද?? 📞 විමසීම් - 0771787880 👇👇👇 www.sm48.lk අපගේ වෙබ්අඩවියට දැන්ම ලියාපදිංචි වෙන්න. එන්නෝ දිනන්නෝ ♥️🏆 #sm48 #හැමෝටම #Chemistry #උසස්පෙළ #Colombo #Anuradhapura #gampaha #Kurunegala #Monaragala #Nuwara #rathnapura #matale #Galle #matara #SriLanka
2 6751Loading...
🚨 වෙසක් තරග (හොදම වෙසක් කවිය,හොදම ගායකයා or ගායිකාව) CANCELED මේවනකන් එවපු හැම කෙනාටම RELORD දුන්නා.. මේපාර TIME ISSUE එකක් නිසා තරග CANCEL කරනවා... 📣COMBINED MATHS පොත දෙනවා.... ඒක CANCEL නැහැ
إظهار الكل...
💔 3😭 2👍 1😢 1👀 1🫡 1
💬💬💬💬💬💬
إظهار الكل...
ඔන්න අවුරුදු උත්සවේට දුන්න වගේ වෙසක් එකටත් මේ පාර පොතක් දෙන්නයි යන්නෙ.... 😉 මේක තියෙන්නෙ COMBINED MATHS ලමයින්ට.... මේකෙදි ඔයාට රු 3️⃣6️⃣0️⃣0️⃣ ක් වටින OSHAN සර් ගේ COMBINED MATHS SHORT NOTES පොතක් 😂⌨️⌨️⌨️ දිනා ගන්න පුළුවන් CHANCE එකක්....😏 ඔයාට කරන්න තියෙන්නෙ, 🚀 t.me/Combined_short_note_book මේ චැනල් එකට JOIN වෙලා ඒකෙ SCREEN SHOT එකක් මේ අංකයට wa.me/+94716959677 📗 ඔයාගේ (නම,ගෙදර ADDRESS) එක්ක දෙන එක විතරයි...
මැයි 23 හවස 4 ට අංක ලබා දීම නවත්තනවා දැන්ම ගිහිල්ලා අංකයක් ගන්න....☺️
ඔයාට හම්බවෙන අංකය මතක තියාගන්න 🙃 🔤🔤🇱🇰𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ
إظهار الكل...
👍 6 2😁 1
2024 හොදම ගායකයා/ ගායිකාව බිහිවෙන්නෙ.. මොන පලාතෙන්ද...😎
2023 අවුරුද්දෙ ජයග්‍රහනය කරපු ලමයි..☺️ https://t.me/SL_GIVEAWAY_CLUB/87
ඔයාගේ සැගවුණු දක්ෂතා එලියට ගන්න මේක හොද වෙලාවක්. MAY 23 උදේ 10.00 වෙනකන් තරගය තියෙනවා. ☺️වෙසක් පොහෝදිනයට අදාල වන කවියක් නිර්මාණය කර හෝ ගීතයක් ගායනා කොට නම,පාසල එක්ක අපිට එවන්න..📌 ➡️@SL_EDUCATION_CHAT_BOT
إظهار الكل...
🔥 5😁 2👍 1 1
07:40
Video unavailableShow in Telegram
දශක දෙකකට ආසන්න කාලයක් (වසර 17 ක්) දිවයිනේ දිස්ත්‍රීක් ප්‍රමුඛතමයන් , දිවයිනෙ විශිෂ්ටයන් සහ උසස්පෙල සමත් ප්‍රථිපල රැසක් දිවයිනට දායාද කල තාර්කීක ජීව විද්‍යා පාඨමාලාව මෙවරත් 2026 නව සිද්ධාන්ත පන්ති අරඹයි. 😀 ජූනි මස සභාගීවන Online & Physical සියලුම සිසුන් සදහා රුපියල් 5000 ක් වටිනා 12 ශ්‍රේණිය ජීව විද්‍යාව සම්පත් පොත් නොමිලේ. 📶 2026 නව සිද්ධාන්ත පන්ති වැඩි විස්තර සදහා පහත Whatspp/Telegram සමූහ සමග සම්බන්ධ වෙන්න. ✈️ 2026 Theory Telegram channel 📗 2026 Theory whatspp channel
🖥 ඔන්ලයින් පන්ති සදහා විමසන්න
🌐 Official website for online classes 😉 Contact 0773872722 ⭕️ ආයතනවලට පැමිණ ඉගෙනිම (PHYSICAL) සදහා පන්ති පැවැත්වෙන නගර සහ ආයතන ✅කුරුණෑගල - නිව් ලෙක්ෂිකෝන් ✅ගාල්ල - විදුන ✅කෑගල්ල - සියොවින් ✅රත්නපුර - සිප්දිය 🔵 Contact 0773872722
😀 Official social media platforms
📺 Official youtube channel 📷 Official instagram account 💬 Official Facebook page 🎥 Official tiktok channel 💥ජීව විද්‍යා අංශයෙන් කෑගල්ලෙ දිස්ත්‍රීක් දෙවනියා අපෙ පන්තිය ගැන දැක්වූ අදහස්
إظهار الكل...
👍 8🤯 7😁 5 3🤩 1
Photo unavailableShow in Telegram
ONLINE අවුරුදු උත්සවේ මග ඇරුනද?🙂 ඔන්න ඉතින් මේ පාර වෙසක් එකටත් තරග වගයක් අපි සැලසුම් කරලා තියෙනවා...🥳 අපි දැක්කා අවුරුදු උත්සවේ ගොඩක් කවිකාරයෝ හිටියා ඒක නිසා මේ පාර වෙනස්ම විදියකට ඔයාලට තරග කරන්න පුලුවන් තරග ඉසව් :- 👉 හොදම වෙසක් කවිය ⚙️ මේ පාර වෙසක් කවියෙ මාතෘකා තමයි "සම්බුදු තෙමගුල" or "වෙසක් නිර්මාණ" or "වෙසක් දිනයේ වටිනාකම" ඔයාලට කරන්න තියෙන්නෙ ඔයා විසින් නිර්මාණය කරපු කවිය හෝ නිසදැස නම, පාසල එක්ක අපිට එවන්න 🔘@SL_EDUCATION_CHAT_BOT 👉 හොදම ගායකයා or ගායිකාව ⚙️ වෙසක් පොහෝදිනයට අදාල වන ගීතයක් ගායනා කොට නම,පාසල එක්ක අපිට එවන්න.. 🔘@SL_EDUCATION_CHAT_BOT 🔔 ගිය පාර වගේ නෙවෙයි මේ පාර ජ්‍රයග්‍රාහකයෝ VOTE කරලා තෝරන්නෙ🫵🏼ඔයාලයි 🙂ජයග්‍රාහකයන්ට ත්‍යාග වශයෙන් රීලෝඩ් ලබා දෙනු ඇත තරග පැවැත්වෙන්නෙ☺️ https://t.me/SL_GIVEAWAY_CLUB මැයි3️⃣2️⃣⁣පෙ.ව 10.00 දක්වා තරග සදහා අයදුම් කල හැකි අතර තරග අවසාන වන්නෙ මැයි3️⃣4️⃣ ⁣පෙ.ව 10.00 වේ. 🔤🔤🇱🇰𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ
إظهار الكل...
👍 9 5🔥 1😁 1😱 1🤩 1
Photo unavailableShow in Telegram
හදමුද 🅰🅰️/🅰🅰 ගණන් ටිකක්, එන්න හෙට උදේ 8⃣ ට ගම්පහ - සුසිප්වන් එකට Online කට්ටියට YouTube Live දෙනවා. එන්න අපගේ YouTube චැනලයට ⏬ https://youtube.com/@manjulapererachemistry?si=4MAg4EWBEjZWItSR වැඩි විස්තර සඳහා පහත groups වෙත පිවිසෙන්න ;
📌2026 Theory
https://chat.whatsapp.com/IcLYJUOsRbPK8uj7JaacJp
📌2025 Theory
https://t.me/+TaPmtD5gcHQyMTA1
📌2024 Theory and Revision
https://t.me/+TUXG6eXrihhhZGQ1 🚀 Hotline 0719700415
إظهار الكل...
👍 4 1
Photo unavailableShow in Telegram
A/L ලමයින්ට වටිනම වෙලාව දැං පටං ගන්නයි යන්නේ.. දැන් සම්බන්ධ වෙන්න..‼️ https://www.youtube.com/live/LkzC9c9Rmso?si=VMVxj50H5GD6afJi
إظهار الكل...
00:52
Video unavailableShow in Telegram
😐ගොඩක් අය තවමත් දන්නෙ නැහැ කොහොමද ගෘප් එකෙන් පාඩම් ලේසියෙන් හොයාගන්නෙ කියලා🙂 උඩ VIDEO එක බලලා මේ ගෘප් එකට JOIN වෙන්න ☺️ ➡️https://t.me/SL_EDUCATION
إظهار الكل...
👍 11😁 2🤩 2 1🔥 1
Photo unavailableShow in Telegram
ගොඩක් අයට අවුල් යන Organic Chemistry මුල සිට ඇරඹේ. එන්න අපගේ YouTube චැනලයට මැයි🔠🔠රාත්‍රී8⃣ට https://youtube.com/@manjulapererachemistry?si=4MAg4EWBEjZWItSR වැඩි විස්තර සඳහා පහත groups වෙත පිවිසෙන්න ; 📌2025 Theory https://t.me/+TaPmtD5gcHQyMTA1 📌2024 Theory and Revision https://t.me/+TUXG6eXrihhhZGQ1 Hotline 📞 :- 0719700415
إظهار الكل...
👍 8 3