cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

You can do it ❤️‍🔥💪

🎓හීන වෙනුවෙන් කැප වෙන දක්ෂයන්ගේ සොදුරු නවාතැන 👌 🎓Study Tips , Motivation , නිසදැස් ඇතුලු සියලූ දේ එකම තැනින් ❤️ 🎓වැඩ කරන්න කම්මැලි අයට වැඩ කරවන තැන

إظهار المزيد
مشاركات الإعلانات
1 488
المشتركون
لا توجد بيانات24 ساعات
لا توجد بيانات7 أيام
لا توجد بيانات30 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

හලෝ කට්ටිය ඉතින් මොකො වෙන්නේ 🙃 වැඩ ටික එහෙම හොදට කරන් යනෝ නේද 😉 එහෙනම් චූටි වැඩක් කරමුද 🙃 කට්ටියගෙම පොත් මේසවල photo දාගෙන යමුද බලන්න 🤗 @SLyoucandoit
إظهار الكل...
🔥 6
Photo unavailableShow in Telegram
කවුරු කොහොම කිව්වත් ඔයාලට ඔයාලගේ අරමුණට යන්න බෑ කියලා 🫤 ඔයාල කරලාම පෙන්නන්න 😎 ඔයාලට ඒක කරන්න පුළුවන් කියලා 💪 දිනලාම පෙන්නන්න 😌 එයාල කිව්ව දේවල් ඔයාලට අදාළ නෑ කියලා 😇 ඔයාලට ඔයාලගේ අරමුණට යද්දී විවිධ බාධා එනවා ඔයා ඒ බාධාවලට නොසැලී මුහුණ දෙන්න 😎 කවදාවත් , අභියෝග ඉස්සරහ දණගහන්න එපා 😌 අභියෝගවලට ඔයාලගේ ළඟ දණගහන්න දෙන්න 😎 You can do it ❤️‍🔥 Tharu ✨ @SLyoucandoit
إظهار الكل...
22❤‍🔥 5👍 2🔥 1👌 1
කට්ටිය පාඩම් කරනවද
إظهار الكل...
11🎉 2
AnimatedSticker.tgs0.61 KB
4
Photo unavailableShow in Telegram
අපිට ජීවිතයේ විවිධ කාල වකවානු එනවා ... ඒවා ගොඩක් සතුටින් ගෙවෙන කාල වෙන්නත් පුළුවන් , ගොඩක් දුකින් , ලොකු පීඩනයකින් , පසුතැවීමකින් ගෙවෙන කාල වෙන්නත් පුළුවන් ... ඒත් අපිට ඒ කාලවලට ගොඩක් ආස වුනා කියලා ඒවයි රැඳිලා ඉන්නත් බෑ ... ඒ වගේම නීරස කාලවලදි ඒ කාලවලින් පැනලා යන්නත් බෑ ... ජීවිතේ හරි පුදුමාකාරයි ... අපිට හැම අවස්තාවකදීම සොබාදහම එක එක දේවල් තේරුම් කරන්න හදනවා ... ඒ නිසා තමයි අපේ ජීවිතවලට ප්‍රශ්න එන්නේ ... ඇත්තටම ජීවිතේ කියන්නෙම ප්‍රශ්න පත්‍රයක් ... ප්‍රශ්න කියන දේ එක වෙලාවකදී විතරක් ඇති වෙන දෙයක් නෙවෙයි ... අපිට ප්‍රශ්නයක් ඇති වෙන්නෙම පාඩමක් උගන්නන්න ... ඒක අපි දැනගෙන ඉන්න ඕනි ... ප්‍රශ්නවලින් පැනලා ගියාට ප්‍රශ්න විසදෙන් නෑ ... ඒවට අපි මුහුණ දෙන්න ඕනි ... ප්‍රශ්නවලින් අපිට තේරුන් කරනවා කොහොමද සමාජයක ජීවත් වෙන්නේ කියන එක ... ඉතින් , හම්බෙන හැම දේකින්ම ඉගෙනගන්න ඕනි ... ඒ හැමදේම අනාගතයේ ආයෙම දවසක අපිට ප්‍රයෝජනවත් වෙනවා කියන එකත් මතක තියාගෙනම ... Tharu ✨ Channel 👉 t.me/SLyoucandoit Group 👉 t.me/SLyoucandoitdis
إظهار الكل...
❤‍🔥 8💯 5👍 1
sticker.webp0.09 KB
ඔන්න අද දවසට නියමිත ඔක්කොම season ඉවරයි 🥳🤩 තාමත් ඇහැරලා පාඩම් කරන අය comment එකකුත් දාගෙන යන්න 😇 තව ඇහැරන් ඉන්න පුළුවන් අය දිගටම වැඩ කරගෙන යන්න 🤓
إظهار الكل...
10🥰 2
Question ; බයෝ පාඩම් කරාට ඊට වඩා වේගෙන් අමතක වෙනවනෙ😕එහෙම වෙද්දි එපා වෙනවා.. අනේ ඔයාලා මොනාහරි technique තියනව ද පඩම් කරන එක අමතක නොවි එක දිගට මතකෙ තියාගන්න.. ප්ල්ස් දන්න කෙනෙකෙ කියන්නකො🙁 Solution ; 🍒 පාඩම් කොටස්වලට වෙන් කරගෙන පාඩම් කරන්න දැන් හිතන්නකෝ ඔයා පාඩම් කරේ 5වෙනි පාඩම සත්ත්වයා පාඩම කියලා ... ඔයා ඒක පෝෂණය , ශ්වසනය , පරිවහනය , බහිස්‍රාවය , සමායෝජනය , ප්‍රතිශක්තිය වගේ ප්‍රධාන කොටස්වලට බෙදාගෙන කොටසින් කොටස පාඩම් කරන්න ... එතකොට ඒ අදාල කොටස හොදට පාඩම් කරගන්න පුළුවන් නිසා අමතක වෙන්න තියෙන ප්‍රමාණය ටිකක් අඩු වෙනවා ... 🍒 අදාල කොටසින් ප්‍රශ්න කරන්න ඔයා දැන් පාඩම් කරේ පෝෂණය කොටස නම් ඔයා ඒකෙන් රචනා ප්‍රශ්න ටිකක් ලියන්න ... පාඩම් කරලා ඉවර වුන ගමන් මතකෙන් ... පස්සේ පාඩම් කරලා සති දෙකකින් ආයේ ප්‍රශ්නයක් ලියන්න ... එතකොට ආයේ මතක් වෙන හින්දා අමතක වෙන් නෑ ... එහෙම කරද්දී මොළය ඒක අමතක කරන්න තියෙන්න ප්‍රමාණය අඩු කරලා ගොඩක් කල් මතකේ තියෙනවා... 🍒 mcq  කරන්න ඔයා පාඩම් කරාට පස්සේ mcq කරන්න... ඒවට විවරණයකුත් ලිය ලිය ... එතකොට ගොඩක්ම මතක හිටිනවා ... මොකද ඒවයි ගොඩක් සියුම් ප්‍රශ්න පවා තියෙනවානේ ... ඉතින් මේ ක්‍රම ටික කරලා බලන්න ... මේ ක්‍රමවලට කරලා ඔයාලට ලැබෙන ප්‍රතිඵල ගැනත් comment කරන්න ... ඒක අනිත් අයටත් ප්‍රයෝජනයක් වෙයි ... අනික ඔයාල ප්‍රයෝජනයක් ගත්ත කියන එක කිව්වම මටත් ගොඩක් සතුටුයි 🥰 මේකත් ඔයාලගේ යාලුවෙක් අහපු ප්‍රශ්නයක් ... ඉතින් අනිත් අයටත් මෙහෙම ප්‍රශ්න ඇති කියලා හිතලා මන් මේක channel එකට දාන්නේ ... අනිත් අයට තියෙන ප්‍රශ්නත් discussion group එකට දාන්න ... Tharu ✨ #problems @SLyoucandoit
إظهار الكل...
13👍 2
5️⃣ 11 . 10 pm - 12 . 10 pmAnonymous voting
  • පාඩම් කරනවා 😎
  • පාඩම් කරන් නෑ 😏
0 votes
🤯 1
Break එක ඉවරයි 😏
إظهار الكل...
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.