ar
Feedback

لا تقع ضحية للمخادعين! تيليمتريو يكتشف ويُميّز هذه القنوات 👉 إذا كنت تريد رؤية العلامة، اشترك

Physics 2023 | Samuel Udayanga | Ratnapura

Physics 2023 | Samuel Udayanga | Ratnapura

الذهاب إلى القناة على Telegram
999
المشتركون
-124 ساعات
-37 أيام
-330 أيام

جارٍ تحميل البيانات

سحابة العلامات
لا توجد بيانات
هل تواجه مشاكل؟ يرجى تحديث الصفحة أو الاتصال بمدير الدعم الخاص بنا.
الإشارات الواردة والصادرة
---
---
---
---
---
---
جذب المشتركين
أكتوبر '26
أكتوبر '260
في 0 قنوات
سبتمبر '260
في 0 قنوات
Get PRO
أغسطس '260
في 0 قنوات
Get PRO
يوليو '260
في 0 قنوات
Get PRO
يونيو '260
في 0 قنوات
Get PRO
مايو '260
في 0 قنوات
Get PRO
أبريل '260
في 0 قنوات
Get PRO
مارس '260
في 0 قنوات
Get PRO
فبراير '260
في 0 قنوات
Get PRO
يناير '260
في 0 قنوات
Get PRO
ديسمبر '250
في 0 قنوات
Get PRO
نوفمبر '250
في 0 قنوات
Get PRO
أكتوبر '250
في 0 قنوات
Get PRO
سبتمبر '250
في 0 قنوات
Get PRO
أغسطس '250
في 0 قنوات
Get PRO
يوليو '250
في 0 قنوات
Get PRO
يونيو '250
في 0 قنوات
Get PRO
مايو '250
في 0 قنوات
Get PRO
أبريل '250
في 0 قنوات
Get PRO
مارس '250
في 0 قنوات
Get PRO
فبراير '250
في 0 قنوات
Get PRO
يناير '250
في 0 قنوات
Get PRO
ديسمبر '240
في 0 قنوات
Get PRO
نوفمبر '240
في 0 قنوات
Get PRO
أكتوبر '240
في 0 قنوات
Get PRO
سبتمبر '24
+3
في 0 قنوات
Get PRO
أغسطس '24
+8
في 0 قنوات
Get PRO
يوليو '24
+4
في 0 قنوات
Get PRO
يونيو '24
+3
في 0 قنوات
Get PRO
مايو '24
+3
في 0 قنوات
Get PRO
أبريل '24
+3
في 0 قنوات
Get PRO
مارس '24
+6
في 0 قنوات
Get PRO
فبراير '24
+15
في 0 قنوات
Get PRO
يناير '24
+12
في 0 قنوات
Get PRO
ديسمبر '23
+10
في 0 قنوات
Get PRO
نوفمبر '23
+21
في 0 قنوات
Get PRO
أكتوبر '23
+49
في 0 قنوات
Get PRO
سبتمبر '23
+31
في 0 قنوات
Get PRO
أغسطس '23
+42
في 0 قنوات
Get PRO
يوليو '23
+24
في 0 قنوات
Get PRO
يونيو '23
+36
في 0 قنوات
Get PRO
مايو '23
+48
في 0 قنوات
Get PRO
أبريل '23
+15
في 0 قنوات
Get PRO
مارس '23
+44
في 0 قنوات
Get PRO
فبراير '23
+27
في 0 قنوات
Get PRO
يناير '23
+61
في 0 قنوات
Get PRO
ديسمبر '22
+48
في 0 قنوات
Get PRO
نوفمبر '22
+27
في 0 قنوات
Get PRO
أكتوبر '22
+33
في 0 قنوات
Get PRO
سبتمبر '22
+24
في 0 قنوات
Get PRO
أغسطس '22
+20
في 0 قنوات
Get PRO
يوليو '22
+35
في 0 قنوات
Get PRO
يونيو '22
+30
في 0 قنوات
Get PRO
مايو '22
+29
في 0 قنوات
Get PRO
أبريل '22
+30
في 0 قنوات
Get PRO
مارس '22
+24
في 0 قنوات
Get PRO
فبراير '22
+34
في 0 قنوات
Get PRO
يناير '22
+51
في 0 قنوات
Get PRO
ديسمبر '21
+50
في 0 قنوات
Get PRO
نوفمبر '21
+32
في 0 قنوات
Get PRO
أكتوبر '21
+86
في 0 قنوات
Get PRO
سبتمبر '21
+79
في 0 قنوات
Get PRO
أغسطس '21
+29
في 0 قنوات
Get PRO
يوليو '21
+185
في 0 قنوات
Get PRO
يونيو '21
+40
في 0 قنوات
Get PRO
مايو '21
+93
في 0 قنوات
Get PRO
أبريل '21
+566
في 0 قنوات
منشورات القناة
https://youtube.com/live/jQsc0VS1YxY?feature=share අද රාත්‍රී 7.00 ට Revision පන්තිය ආරම්භ වෙනවා. මෙම Link එකෙන් youtube live ඔස්සේ සම්බන්ධ වෙන්න. නිව්ටන් නියම පාඩම් කොටසේ අභිලම්බ ප්‍රතික්‍රියාව, තන්තුවල ආතතිය, තරාදි පාඨාංක කොටස් අද සාකච්ඡා කරනවා. යහලුවටත් පණිවිඩය share කරන්න.

2
2024 Physics Revision ආරම්භය 🔘මෙය සම්පූර්ණයෙන්ම නොමිලේ පවත්වන අතර පලමු මාස කිහිපයේදී යාන්ත්‍ර විද්‍යාව සහ දෝලන සහ තරංග පාඩම්
2024 Physics Revision ආරම්භය 🔘මෙය සම්පූර්ණයෙන්ම නොමිලේ පවත්වන අතර පලමු මාස කිහිපයේදී යාන්ත්‍ර විද්‍යාව සහ දෝලන සහ තරංග පාඩම් දෙක අවසන් කරනවා. 🔘නිව්ටන් නියම පාඩම් කොටසින් පන්තිය ආරම්භය ගන්නේ. ඒකට අදාල වෙන Tute එකේ pdf එක පහලින් ගන්න පුලුවන්. 🔘මේ පන්තිය Youtube Live සහ Zoom හරහා පැවැත්වෙනවා. 📆 දිනය සහ වේලාව - පෙබරවාරි 29 බ්‍රහස්පතින්දා රාත්‍රී 7.00 ට 🟥 Youtube Channel - https://youtube.com/@samueludayanga6119?si=YwnGvNN96a1rSEQG ❤️ Telegram Channel - https://t.me/SU2024R 🔺යහලුවෝ හැමෝටමත් මේ පණිවිඩය share කරන්න. Modern Physics | Samuel Udayanga
0
3
لا يوجد نص...
0
4
පන්ති අවසාන දිනයේ photos ටික... විවේක වෙලාවකදී බලන්න. ඔශාන්ගේ facebook page එකත් like කරන්න.
0
5
https://www.facebook.com/share/p/f9Yx6msCrHRo5ZC8/?mibextid=WaXdOe
0
6
බහුතරයක් පාසල් වල සඳුදා දිනයේදී admission ලබාදීම සිදුවන නිසා පන්ති අවසාන දිනය දෙසැම්බර් 19 අඟහරුවාදා පැවැත්වේ. එදිනට mcq ප්‍රශ්න පත්‍රයක් ලියවන අතර 9-11 එය පැවැත්වේ. එහි සාකච්ඡාව 1.30 දක්වා පැවැත්වේ. Admission ගන්න යන සිසුන් පාසැල් අවසන් වී පන්තියට එන්න. යහලුවන් දැනුවත් කරන්න.
0
7
නොවැම්බර් 08 අඟහරුවාදා සවස 2.30-4.00 දක්වා කරන ලද පාඩම් කොටස.
0
8
لا يوجد نص...
0
9
හෙට දින පාසැල් වාර විභාගය පැවැත්වෙන නිසා පන්ති නොපැවැත්වේ
0
10
لا يوجد نص...
0
11
මෙහි පැය 1 විනාඩි 9 සිට ඇති JFET කොටස බලන්න.
0
12
لا يوجد نص...
0
13
Full Paper 07 10(A)(B) කොටස් වල marking scheme
0
14
Full Paper 07 - Essay - Marking.pdf
0
15
මෙම අඟහරුවාදා සවස 2.30-4.00 දක්වා කරන ලද පාඩම් කොටස.
0
16
لا يوجد نص...
0
17
ඔක්තෝම්බර් 03 වැනි දින interval එකෙන් පසුව කරපු පාඩම් කොටස චුම්බක ක්ශේත්‍ර 10 වැනි කොටසේ ඇත. එම කොටස නැවත නැරඹීමට අවශ්‍ය සිසුන් එය බලන්න. එදින video එකෙහි ප්‍රශ්නයක් ඇති වී තිබෙන නිසා පෙර පන්තියක video එකක් දාලා තියෙනවා. චුම්බක ක්ශේත්‍ර 11 වැනි කොටසේ ක්ෂේත්‍රයක් හරහා පුඩුවක් චලනය වන විට විද්‍යුත් ඝාමක බල විචලනය ස්ඳහා ගැටලු කිහිපයක් තියෙනවා. ඒක සියලුම සිසුන් බලන්න. මේ සතියේ full paper එකෙහි mcq ප්‍රශ්නයක් ඒ ඇසුරින් දෙනවා.
0
18
https://vimeo.com/878163825?share=copy
0
19
https://vimeo.com/878163317?share=copy
0
20
තාක්ශනික හේතුවක් නිසා online සිසුන් සඳහා පාඩම් එකතු කිරීමේ පරක්කුවක් සිදු උනා. මේ වන විට online සිසුන් සඳහා පාඩම් එකතු කරල තියෙනවා.
0