cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

IQ මීටරේ 🚀

විවිධ නිර්මාණාත්ම ගැටලු තුලින් පරිකල්පන ශක්තිය වර්ධනය සඳහා වෙන් වූ එකම ලාංකික චැනලය ! ✹LINK ➢ https://t.me/+TFMUGDSQpOBlZDQ9 ✹Buy ads: https://telega.io/c/boostyour_brain ✹Promo ➢ @Common_General_testbot

إظهار المزيد
مشاركات الإعلانات
15 386
المشتركون
-1324 ساعات
-797 أيام
-20930 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

Photo unavailableShow in Telegram
එක් නගරයක සිටි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු අභිරහස් ලෙස ඝාතනය කර ඇත.නමුත් ඔහු මිය යාමට පෙර අදාළ ඝාතකයාගේ නම ඔහුට නොදැනෙනෙ පරිදි කෙටි පණිවිඩයකින් ඔහුගේ යහලුවෙකුට යවා ඇත.(මැරුණු කෙනා හා ඝාතකයා එකිනෙකා අඳුරනවා...) ඔහුගේ යහලුවා ඔහු සොයා පැමිනි අතර එහිදී ඔහු මිය ගොස් ඇති බව දක්නට ලැබුනි.ඔහු වහාම පොලීසිය දැනුවත් කල අතර පොලීසිය අදාළ කෙටි පණිවිඩය පරීක්ෂා කලේය. එහි සඳහන්ව තිබුනේ "73 63 22 32 73 81" ලෙසය. එසේනම් මේකෙ තියෙන අංක වලට අනුව අදාළ ඝාතකයගේ නම හොයාගන්න බලන්න....(හොයාගත්තු විදියත් දාන්න බලන්න.නම සාමාන්ය නමක්) #riddle @BOOSTYOUR_BRAIN 🚀
إظهار الكل...
😁 1
Photo unavailableShow in Telegram
හේ හේ... ඔයාලා ආසයිනේ ඉතින්... ආතල් එකටත් එක්ක හොයන්න..😁🫰 #mazepuzzle #HEHE 🚀 @BOOSTYOUR_BRAIN 🚀
إظهار الكل...
😁 8🤯 5👍 1
Photo unavailableShow in Telegram
ඔන්න එක බැංකුවක මුදල් මංකොල්ලයක් වෙනවා..ඒ වෙලාවෙ එතන පොඩි කොටසක පොඩි ගිනි ගැනීමකුත් සිදුවෙනවා..මිනිසුන් බය වෙලා කලබලෙන් දුවන්නත් ගන්නවා...මේ සිද්දිය වෙනවිට ඉතා ඉක්මනින්ම පොලීසිය එතනට එනවා.. පස්සේ පොලිසිය මෙම ස්ථානය පරීක්ශා කරනවා...ඔවුන් හදිසි දොරටුව ලග සිහිසුන්ව ඉන්න බැංකු ආරක්ෂක නිළධාරියාව දකිනවා...ඔවුන් ඔහුව එතනින් රැගෙන යනවා...ඔහුට සිහිය පැමිනි පසු පොලිස් නිලදාරින් ඔහුගෙන් සිද්දිය විමසනවා..❝මම ඒ වෙලාවේ හදිසි දොරටුව ලගට යන්න ගියේ..මගේ සපත්තුවේ ලේස් එක ලිහිලා මන් ඒක ගැට ගහන්න නැමිලා නැගිටිනකොට හදිසි දොරටුව එකපාරම එලියෙන් විවෘත කරා..මගේ ඔලුව තදින් වැදිලා මන් සිහිසුන් උනා..❞මේක ඇහුව ගමන් ඔහුව අත් අඩංගුවට පත් උනා..ඒ ඇයි? #think #riddle @BOOSTYOUR_BRAIN 🚀
إظهار الكل...
👍 7
ඔයත් විශ්ව ආකර්ශන නීතිය විශ්වාස කරන කෙනෙක්ද? එහෙනම් ඔයා කරන්නෙ ඔයාව, ඔයාගේ හැකියාවන්, ඔයාගේ මොලේ හැකියාවන්, මනුස්සයව අවතක්සේරු කරන එක.. මොලෙන් හිතල බලල අදම ඒ දේ නවත්තන්න.
إظهار الكل...
💯 15😡 2😁 1
ළමයි මගේ ඔළුව හොඳටම අවුල් වෙලා තියෙන්නේ...කවුරුහරි මට මේකේ ඇත්ත නැත්ත කියන්න පුලුවන්නම්🥺...මං මගේ second shy එක ගියපාර ස්කිප් කරපු නිසා මං ඒක ප්‍රයිවට් දැම්මොත්..මට මගේ third shy එක නැතිවෙනවද...මට ප්‍රයිවට් දාන්න පුළුවන් එක පාරයිද...අනේ ළමයි කියන්නකෝ...අවුල් වෙලා ඉන්නේ හොඳටම...😑😑
إظهار الكل...
😁 7🤯 3👍 1
හරි හින්ට් එකක් දෙන්නම්කො... හැබැයි මේක බලල උත්තර දීලා නම් වැඩක් නෑ ඉතින්..😒 කූරු එහෙ මෙහෙ කර කර දඟලන්න එප.. කූරූ දෙකක් අයින් කරන්න..😒
إظهار الكل...
👍 1
කෝ බං එකෙක්වත් දන්නෙ නැද්ද😒
إظهار الكل...
👍 2🤯 2 1😁 1
Photo unavailableShow in Telegram
හා හා කෝ මේ මීටර් ටික...😌 @BOOSTYOUR_BRAIN 🚀
إظهار الكل...
3
Photo unavailableShow in Telegram
ඇස් තුනයි... නීති තුනයි... වැරැද්දුවොත් පර්ස් එක හිස්... #ezy #riddle @BOOSTYOUR_BRAIN 🚀
إظهار الكل...
😁 6👍 1
Photo unavailableShow in Telegram
වැරැද්ද මොකක්ද ?😜 #VISIONTEST 🚀 IQ මීටරේ (BOOST YOUR BRAIN) 🚀
إظهار الكل...
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.