ar
Feedback
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

الذهاب إلى القناة على Telegram

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️

إظهار المزيد
3 506
المشتركون
لا توجد بيانات24 ساعات
لا توجد بيانات7 أيام
لا توجد بيانات30 أيام
أرشيف المشاركات
ඇයි ඔයාලා comment දාන්නේ නැත්තේ.....😭😭😭😭😭😭😭
Anonymous voting

TECH NEWS........ ලොව විශාලතම මස් සැපයුම්කරු වන JBS ආයතනයට එල්ල වූ cyberattack එකක් නිසාවෙන් සත්ත්ව ඝාතකාගාර වසා දැමීමට සිදු වෙයි ලොව දැවැන්තම මස් සැපයුම්කරු වන JBS සමාගමට මේ වන විට cyber ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, ඒ හේතුවෙන් ඔවුන්ගේ වෙළඳ කටයුතු අඩාල වී ඇති බව වාර්තා වෙනවා. බ්‍රසීලියානු සමාගමක් වන මෙම සමාගම විසින් ආසන්න වශයෙන් ලොව සමස්ත මස් ඉල්ලුමෙන් පහෙන් එකක, (5\1) ප්‍රමාණයක් සපයනු ලබන අතර, මෙලෙස එල්ල වූ cyberattack එක හමුවේ ඔවුන්ගේ ඇමෙරිකානු සහ කැනේඩියානු සත්ත්ව ඝාතකාගාර වසා දැමීමට සිදු වී තිබෙනවා. මෙම cyber ප්‍රහාරය පසුගිය මැයි මස 30 වැනි දින සිදු කර ඇති අතර, 31 වැනි දින වන විට එහි සේවකයින් දැනුවත් කිරීමටත්, ඉන් පසුව එම සමාගමේ පරිගණක සහ IT systems නවත්වාදැමීමට කටයුතු කර තිබෙනවා. කෙසේ නමුත් ඔවුන්ගේ backup servers වලට ගැටළුවක් සිදුව නොමැති බව වාර්තා වන අතර, අදාල වෛරස තවදුරටත් පැතිරීම සහ ඒ හරහා සිදු විය හැකි අනතුර අවම කරගැනීම සඳහා මෙලෙස ඔවුන්ගේ systems සහ devices shutdown කිරීමට කටයුතු කළ බව ඔවුන් පෙන්වා දෙනවා. මෙම cyberattack එක සිදු කර ඇත්තේ රුසියානු හැකර්වරුන් විය හැකි බව ඇමෙරිකානු ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් Karine Jean-Pierre විසින් ප්‍රකාශයක් සිදු කර ඇති අතර, මෙම attack එක හරහා හැකර්වරුන් විසින් ransom එකක් (කප්පම් මුදලක්) ඉල්ලා ඇති බවක් හෝ එහි අරමුණ පිළිබඳව තවමත් කිසිඳු වාර්තාවක් නිකුත් වී නැහැ.

වැඩ්ඩෙග්ගේ ක youtube chanel එකක් ලින්ක් එකෙන් ගිහිල්ලා... 🍁comment එකක් දාන්න 🍁ලින්ක් එක share කරන්න 🍁subcribe පාරක් දාන්න මෙන්න ලින්ක් එක 👇👇👇👇👇👇👇👇👇👇👇 https://youtu.be/SFxq0lx3jx4

වැඩ්ඩෙග්ගේ ක youtube chanel එකක් ලින්ක් එකෙන් ගිහිල්ලා... 🍁comment එකක් දාන්න 🍁ලින්ක් එක share කරන්න 🍁subcribe පාරක් දාන්න මෙන්න ලින්ක් එක 👇👇👇👇👇👇👇👇👇👇👇 https://youtu.be/9vYgMk2k-dQ

ඔයාලා ලිපි වලට comment දානවද?
Anonymous voting

ඔන්න දැන් Sony සමාගම අලුත් product එකක් launch කරලා තියෙනවා, Sony සමාගමට අනුව මේ අලුත් product එක හදල තියෙන්නේ musicians ලටයි. මේ product එක්ක Motion Sonic කියල නම් කරලා තියෙනවා. Sony සමාගම මේ Motion Sonic product එක විස්තර කරල තියෙන්නේ “effects gear to control sound in sync with your motion for playing music” කියලයි. ඉතින් මේ device එක Fitbit එකක් වගේ rubber wristband එකක් තියෙන පොඩි capsule එකක් වෙනවා. මේ Motion Sonic device එක ගැන තව දුරටත් කත කරොත්, මේ device එක normal watch එකක් බදිනවා වගේ use කරන්නත් පුළුවන් (මේක guitar එකක් play කරද්දී ගොඩක් අතට comfortable වෙනවා) එහෙම නත්මන් අත පිටිපස්සෙන් දිනත් පුළුවන් වෙනවා ( මේක keyboard player කෙනෙකුට ගොඩක් comfortable වෙන්න පුලුවන්). ඉතින් මේ Motion Sonic device එකෙන් හරියටම වෙන්නේ මොකක්ද කියල කතා කරොත්, මේ device එක specific musical effects hand motion එකකට link කරන එකයි. example එකක් ගැන දිහා බැලුවොත්, අතේ ඇගිල්ලක් left to right move කරද්දී delay effect එකක් වැඩි වෙන්න නැත්නම් අඩු වෙන්න set කරන්න පුළුවන් වෙනවා. ඉතින් මේ create කරන්න effects ඔකොම iOS app එකකට save වෙනවා, ඊටපස්සේ audio interface එකක් හරහා කැමති instrument එකක් මේ Motion Sonic device එකත් එක්ක use කරන්න පුළුවන් වෙනවා. මේ Motion Sonic device එක දැනට Android සමග compatible වෙන්නේ

ලගදිම හදවත් ❣️ 300 යමුද?
Anonymous voting

මිනිත්තු 8 කින් ජංගම දුරකථනයක් සම්පුර්ණයෙන්ම charge කලහැකි නව තාක්ෂණයක් හඳුන්වාදීමට Xiaomi සමාගම කටයුතු කරයි මේ වන විට ජංගම දුරකථන charge කිරීමේ වේගය වැඩි කරගැනීම සඳහා ජංගම දුරකථන නිෂ්පාදකයින් අතර දැඩි තරඟකාරීත්වයක් ඇතිවී ඇති අතර, විශේෂයෙන්ම Oppo, OnePlus, Vivo සහ Xiaomi සමාගම ඉන් ඉදිරියේ සිටිනවා. මේ වන විට Xiaomi සමාගම විසින් wireless සහ wired යන තාක්ෂණයන් ද්විත්වය හරහාම වේගයෙන්ම ජංගම දුරකථනයක් charge කිරීම වෙනුවෙන් නව ලෝක වාර්තාවත් තැබීමට සමත් වී තිබෙනවා. Charge up to 100% in just 8 minutes using wired charging and 15 minutes wirelessly! — Xiaomi ඒ අනුව ඔවුන්ගේ HyperCharge තාක්ෂණය හරහා 4,000mAh battery එකක් සහිත Xiaomi Mi 11 Pro ජංගම දුරකථනයක් 200W යටතේ මිනිත්තු 8ක් ඇතුලත සම්පූර්ණයෙන්ම charge කිරීමට සමත් වී ඇති අතර, wireless charging තාක්ෂණය හරහා 120W යටතේ මිනිත්තු 15ක් ඇතුලත එම ජංගම දුරකථනයම සම්පූර්ණයෙන් charge කිරීමට සමත් වී තිබෙනවා. පසුගිව වසරේ ජූලි මස වන විට Xiaomi සමාගම විසින් ඔවුන්ගේ 100W fast charging තාක්ෂණය හරහා මිනිත්තු 17ක් තුල 4,000mAh battery එකක් සම්පූර්ණයෙන්ම charge කිරීමේ හැකියාව විදහා දැක්වූවා. 100W fast charging පහසුකම සහිත දුරකථනයක් මෙම වසර අගදී වෙළඳ පොලට නිකුත් කිරීමට Xiaomi සමාගම සූදානම් වෙයි Oppo සමාගම එළිදැක්වීමට සූදානම් වන 80W fast charging පහසුකම සහිත Oppo Super Vooc3.0 තාක්ෂණය පිළිබඳව හා ඒ අනුව නූතන ජංගම දුරකථනවල බැටරි ආරෝපණ තාක්ෂණය දිනෙන් දිනවැඩි දියුණු වන ආකාරය පිළිබඳව අපි ඔබව මීට පෙර දැනුවත් කළා මතක ඇති. 80W Fast Charging පහසුකම සමඟ SuperVOOC 3.0 තාක්ෂණය හඳුන්වාදීමට Oppo සමාගම… එමෙන්ම 120W භාවිතා කරමින් 4,500 mAh capacity එකකින් යුතු battery එකක් සහිත Mi 10 Ultra ජංගම දුරකථනයක් මිනිත්තු 23ක් ඇතුලත සම්පූර්ණයෙන් charge කිරීමටත් ඔවුන් පසුගිය වසර වන විට සමත් වුණා.

ඔයාලගේ අදහස් කියන්න....COMMENT දාන විදිහට හදන්නද?
Anonymous voting

හදවත් ❣️ 250 ට ආසන්නයි ලින්ක් එක SHARE කරලා උදවුවක් දෙන්න......