𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀
الذهاب إلى القناة على Telegram
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️
إظهار المزيد3 506
المشتركون
لا توجد بيانات24 ساعات
لا توجد بيانات7 أيام
لا توجد بيانات30 أيام
أرشيف المشاركات
විශාලන මාධ්‍යයට සම්බන්ධ කරන්න. චැට් වල ඡායාරූප සහ වීඩියෝ ක්ෂණිකව පුළුල් කර විශාලනය කිරීමට ඇණ ගසන්න - ඒවා මාධ්‍ය වාදකය තුළ විවෘත නොකර.
⭕️ජෝක් පෝස්ට් ( Funny Photos & Videos )
ජීවිතං අනියතං..💯
මරනං නියතං....✌
❌අන්න ඒක නිසා..ආතල් එකේ Post එකක් බලලා හිනාවෙලා😂 ඉන්න
ඕනෙ.
❌හිනාවෙලා ලේ පිරිසිදු කරගන්න..Chat කරලා අලුත් යාලුවෝ
අදුනගන්න..
❌දවස පුරා Joke Post බලන්න ..අපිත් එක්ක එකතු වෙන්න.
⭕හැමදාම ආතල් Photos , Videos Channel එකට දානවා😆
⭕ඔයාගෙ යාලුවොන්වත් Group එකට add කරන්න
⭕Our Group Features ♨️👇
⭕️Jokes ⭕Games ⭕Lates News
⭕Musics ⭕Technology ⭕18+ Posts
⭕Videos ⭕Wallpapers ⭕Telegraphs
⭕Stikers ⭕Information ⭕Education
⭕Life Hacking ⭕Chatting ⭕Films
@FunnyJokepost
@FunyPhotosAndVideos
@Joke_post_bot
⭕Photos And Videos ඔක්කොම Upload කරන්නේ Channel එකට
ඒක නිසා Channel එකටත් Join වෙන්න.💯
⭕ඒ වගේම අපේ සමූහයේ නව යාවත්කාලීන කිරීම් පිලිබඳව
දැනුවත්වීමට අපේ Official Bot ව Start කරලා තියා ගන්න.✅
♻️🔷අපේ Channel එකටත් Join වෙන්න.👇🔷♻️
⭕Hi...Guys..
⭕අපි අලුත් Group එකක් හැදුවා..ඔයාලා අනිවාරෙන්ම Join වෙන්න.
අපේ වැඩක්...
⭕ඔයාලට ඕන කරන ඕනම Movie එකක් Tv series එකක් අපේ Group එකෙන් ගන්න පුලුවන්.
✅Any Movie
✅Any Tv series
✅18+
✅Any Quality
✅Any Language
Join now👇👇
https://t.me/Movie_hub_sri_lanka
ලබන වසර වන විට Films, TV Series වලට අමතරව Video Games ලබාදීමට ද Netflix ආයතනය සූදානම් වෙයි
මිලියන 200 කට අධික පරිශීලකයින් ප්‍රමාණයක් සිටින රූපවාහිනී වැඩසටහන් හා චිත්‍රපට Steaming සේවාවක් වන Netflix සේවාව පිළිබඳව මේ වන විටත් නොදන්නා කෙනෙක් නොමැති තරම්.
ශ්‍රී ලංකාවේ ද අතිශය ජනප්‍රිය මේ Netflix සේවාව දැනට රූපවාහිනී වැඩසටහන් හා චිත්‍රපට වලට පමණක් සීමා වී තිබුණත් ලබන වසර වන විට එම සීමාවන් බිඳ දමා Video Game වෙත ද යොමු වීමට නියමිත බව නවතම ආරංචි මාර්ග වාර්තා කරනවා.
ඒ අනුව Facebook සමාගමේ (Oculus AR සහ VR සම්බන්ධයෙන්) උප ප්‍රධානියකු ලෙස කටයුතු කල Mike Verdu, Netflix හි video game development අංශයේ ප්‍රධානියා ලෙස බඳවා ගත් බව Netflix ආයතනය උපුටා දක්වමින් Bloomberg වෙබ් අඩවිය සඳහන් කරනවා.
Video game නිර්මාණය සුප්‍රසිද්ධ ආයතනයක් වන Electronic Arts (Mobile) ආයතනයේ හි Senior vice president කෙනෙකු ලෙසද Mike Verdu මහතා මීට පෙර කටයුතු කර තිබෙනවා.
එම කාලය තුළ Star Wars: Galaxy of Heroes, SimCity BuildIt, Plants vs. Zombies සහ Sims Free Play වැනි games නිර්මාණය වෙනුවෙන් ඔහුගේ දායකත්වය ලබාදී තිබෙනවා.
ඒ වගේම Bloomberg වෙබ් අඩවිය නිශ්චිතව තහවුරු කර නොමැති වුවද, Netflix විසින් මෙම නව Video Games සේවාව සඳහා අමතර මුදල් අයකරගනු නොලබන බවද වාර්තා වෙනවා.
කොහොම නමුත් මේ හරහා අනාගතයේදී සාමාන්‍යය Netflix subscription වල මිල ඉහළ දැමීමට කටයුතු කරනු ඇති බවට ද ඇතැමුන් ඉඟි පළ කරනවා.
කෙසේ වුවත් Netflix සමාගම පෙන්වා දෙන්නේ ඔවුන් සමඟින් එකතු වී සිටින පරිශීලකයින් එලෙස රැඳී සිටින්නේ ඔවුන් සතුව ඇති TV series වල පටන් documentaries, film, local language originals සහ reality TV වැනි විවිධත්වයෙන් යුතු විනෝදාත්මක වැඩසටහන් ප්‍රමාණය නිසාවෙන් බවත්, ඉදිරියේදී ඔවුන් ඉතාමත් කැමැත්තෙන් වැළඳගත් Stranger Things සහ La Casa de Papel වැනි series සඳහා video games ලබාදීම හරහා තම පරිශීලකයින් හට එම විනෝදාත්මක වැඩසටහන් සමඟින් interact කිරීමේ හැකියාව ද ලබාදීමට ඔවුන් බළාපොරොත්තු වන බවයි.
Hi යාළුවනේ
🌸 නව කතා
🌸 කෙටි කතා
🌸 හොල්මන් කතා
🌸 කවි
🌸 නිසදැස්
කියවන්න කැමති අය අපේ චැනල් එකට ජොයින් වෙන්න.
ඔයා නවකතා/කෙටි කතා/ කවි / නිසදැස් ලියන කෙනෙක් නම් ඔයාගේ නිර්මාන අපගේ officie bot හරහා අපිට එවන්න.
😍😍😍😍😍😍
https://telegra.ph/වරතමනය-මනසන-මනසකව-වටටන-ගම-උනමදය-07-22-2
Comment එකක් දාන්න
ඔය්ත් මේවට ඇබ්බැහි වෙලාද? 🤕
කියලා 🤕
ඔයාලගේ යාලුවෝ ඇබ්බැහි වෙලානම් ඉක්මනට මුදා ගන්න 🤭
😍
