ar
Feedback
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

الذهاب إلى القناة على Telegram

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️

إظهار المزيد
3 506
المشتركون
لا توجد بيانات24 ساعات
لا توجد بيانات7 أيام
لا توجد بيانات30 أيام
أرشيف المشاركات
💻Tech News💻 Google සමාගම විසින් ප්‍රිස්මයක් භාවිතා වන Under-Display Camera තාක්ෂණයක් සඳහා Patent බළපත්‍රයක් ඉල්ලුම් කිරීමට කටයුතු කරයි Google සමාගමේ Pixel 6 ජංගම දුරකථනයේ revolutionary පෙනුමට අමතරව, foldable device එකක් ද හඳුන්වාදීමට සූදානමින් සිටීම මේ වන විට අන්තර්ජාලය පුරාවට කතාබහට ලක්වන මාතෘකාවක් වී තිබෙනවා. මේ වන විට එයට තවත් දෙයක් එකතු කරමින් ඔවුන් විසින් අයැදුම් කළ පිටු 23කින් සමන්විත patent application එකක් අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා. මෙම patent බළපත්‍රය ඉල්ලා සිටින්නේ under-display camera තාක්ෂණයක් සඳහා වන අතර, මෙය ප්‍රිස්මයක් හෝ කණ්නාඩියක් ආධාරයෙන් ක්‍රියාත්මක වන, බැලු බැල්මට ඉතාමත් සරළ, නමුත් ප්‍රායෝගික තාක්ෂණයක් බව දැකිය හැකි වෙනවා. screen එකේ එක් පසක camera sensor එකත්, අනෙක් පස screen එක සඳහා වන ආලෝකය ලබාදෙන උපකරණයකුත් ඇති මෙහි මධ්‍යයේ ප්‍රිස්මයක් හෝ කණ්නාඩියක් සවි කර ඇති අතර, ඒ හරහා අවශ්‍යය වන විට කැමරාවට පිටතින් ආලෝකය ලබාගැනීමත්, අනෙක් අවස්ථා වලදී screen එක සඳහා වන ආලෝකය පිටතට පරාවර්ථනය කිරීමටත් කටයුතු කරනු ලබනවා. මෙම patent application එක පසුගිය වසරේ සැප්තැම්බර් මස මැද භාගයේදී ඉදිරිපත් කර ඇති අතර පසුගිය මැයි 6 වැනි දින අන්තර්ජාලයට එකතු වී තිබෙනවා. බොහෝ තාක්ෂණික සමාගම් මෙවැනි නව තාක්ෂණයන් සඳහා patent බළපත්‍ර ලබාගැනීමට කටයුතු කලත්, ඒවා ප්‍රායෝගිකව consumer device එකකට ලබාදීම සිදුවන්නේ ඉතාමත් කළාතුරකිනි. එමෙන්ම  මෙම තාක්ෂණය ද Pixel ජංගම දුරකථන වලට අන්තර්ගත කිරීමට කටයුතු කලද, එය මීළඟට නිකුත් වීමට නියමිත Pixel 6 ජංගම දුරකථනයට අන්තර්ගත කරනු ඇති බව කිසිසේත්ම බළාපොරොත්තු විය නොහැකි කාරණයකි. මෙය consumer device එකකට අන්තර්ගත කරන්නේ නම් බොහෝ විට එය Google සමාගමේ foldable device එකට හෝ, ලබන වසරේ නිකුත් කිරීමට නියමිත Pixel 7 ජංගම දුරකථනයට අන්තර්ගත කරනු ඇති බව අනුමාන කෙරෙනවා.

Tech News 😁ලොව විශාලතම Smartphone Camera Sensor එක සමඟින් සුපිරි Flagship ජංගම දුරකථනයක් නිකුත් කිරීමට Sharp සමාගම කටයුතු කරයි 😁Sharp සමාගම පසුගියදා සිය නවතම Flagship device එක announce කිරීමට කටයුතු කළ අතර එය දැනට තිබෙන සියලුම smart phone brand විසින් නිකුත් කළ Flagship වලට වඩා සුවිශේෂීතාවයන් රැසකින් යුක්ත වෙනවා. 😁Sharp AQUOS R6 ලෙස නම් කර ඇති මෙම සුපිරි device එක ලෝකයේ පලමු 1-inch Camera sensor එක සහිත smartphone එක බවට පත්වෙන අතර එය සුප්‍රකට Leica සමාගම සමඟ එක්ව develop කර තිබෙනවා. 😁f/1.9 ක focal length එකක් සහිත මෙම 1-inch camera module එක Leica සමාගමේ “SUMMICRON” title එක යටතේ නිකුත් වෙන අතර එය අඳුරු ස්ථානවල දී පවා high sensitivity එකකින් ඉතා පැහැදිලි photos capture කරගැනීමට අවස්ථාව ලබා දෙයි. 😁මේ වන විට වෙළඳපොලෙහි ඇති ජංගම දුරකථන වල අඟල් 0.4 සිට 0.8 දක්වා වන image sensors අන්තර්ගත වන අතර, සාමාන්‍යය pixel size එක 0.8um වල සිට 1.4um දක්වා වෙනවා. 😁මෙම sensor එක හරහා ලබාගන්නා ඡායාරූප වල pixel එකක් මනිනු ලබන ඒකකය 2.4um වන අතර, 1.4um pixel එකකට වඩා 194% ගුණයක් මෙන්ම, 0.8um pixel එකකට වඩා 800% ගුණයක ආලෝකය මෙම එක pixel එකක රඳවා තබාගත හැකි වෙනවා. 😁මෙම දත්ත process කිරීම සඳහා Qualcomm Spectra 580 image processor එකක් ද මෙහි අන්තර්ගත වන අතර, මේ හරහා noise වලින් අඩු, වැඩි dynamic range එකකින් යුතු professional grade photos ලබාගැනීමේ හැකියාව ලැබෙන බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා. 😁මීට අමතරව 12MP selfie camera එකකින් සහ, under-display fingerprint scanner එකකින් ද මෙය සමන්විත වන අතර, Qualcomm සමාගමේ 3D Sonic Max නම් වන, ඔවුන්ගේ විශාලතම ultrasonic fingerprint scanner එක මෙහි අන්තර්ගත වෙනවා. 😁මෙම finerprint sensor එක අන්තර්ගත වන ලොව පළමු smartphone එක වන්නේ ද Sharp AQUOS R6 ජංගම දුරකථනය වන අතර, මේ අලුත් fingerprint scanner එක පළමු 3D Sonic scanner එකට වඩා 12x ගුණයකින් ද, 2nd generation 3D Sonic scanner එකට වඩා 9x ගුණයකින් විශාල බව Qualcomm සමාගම පෙන්වා දෙනවා. 😁ඒ වගේම මෙහි තිබෙන 2,730 x 1,260px resolution එකකින් යුතු “Pro IGZO OLED” panel එකකින් සමන්විත screen එක මෙතෙක් නිකුත් වී ඇති කිසිඳු ජංගම දුරකතනයක දක්නට නොලැබෙන අතර මෙම සුපිරි තිරය 1hz වල සිට 240hz දක්වා වූ refresh rate එකකට හා 2,000 nits තරම් ඉහළ පරාසයක brightness level එකකට ද සහය දක්වනවා. 😁ඒ අනුව මෙය දැනට ලොව නිර්මාණය කර ඇති හොඳම ජංගම දුරකථන තිරය වෙන Galaxy S21 Ultra සහ OnePlus 9 Pro යන devices වල ඇති තිරයන් ද අභිබවා යනවා. 😁මේ ජංගම දුරකථනය Snapdragon 888 chipset එකකින් බළගැන්වෙන අතර, 12GB RAM එකකින් සහ 128GB storage එකකින් යුතු වෙනවා. IPX5 dust සහ IPX8 water resistance certification එක ඇති මෙය 5,000mAh battery එකකින් සමන්විත වෙනවා. 😁කොහොම නමුත් මෙම ජංගම දුරකථනය ජපානය ඉලක්ක කරගෙන නිෂ්පාදනය කරනු ලබන අතර, මූලිකව ජපාන ජංගම දුරකථන සේවාවන් වලට සහාය දක්වන ලෙස නිෂ්පාදනය කරනු ලබනවා. 😁මේ අනුව Sharp Aquos R6 ජංගම දුරකථනය NTT Docomo සහ SoftBank යන carrier වලට සහාය දක්වනු ඇති අතර, Sharp සමාගම මෙයි මිළ ගණන් පිළිබඳව තවමත් තොරතුරු අනාවරණය කිරීමට කටයුතු කර නැහැ.

ඔයා youtube chanel එකක් කරනවද?
Anonymous voting

මේ වගේ plate තියනවා.......... හොදද බලන්න.....⚜⚜⚜⚜
+5
මේ වගේ plate තියනවා.......... හොදද බලන්න.....⚜⚜⚜⚜

මම අද ලිපියෙන් කියන්න හදන්නෙ කොහොමද miusic vedio එකක් හදාගන්න විදිහ......... මුලිනම අපි vido app එක playstore එකෙන් download කරගන්න ඕනි ඊට පස්සේ app එක ඕපන් කරලා Allow permission දෙන්න ඕනි.....👍 ඊට පස්සේ plate ගොඩක් එවවා කැමති එකක් තෝරගෙන් පින්තූරයක් දාලා තමන් කැමති Song එකක් ඇඩ් කරන්න වීඩියෝ එක හැදුවම පස්සෙ gallery යට save වෙනවා පෙනම file එකක් විදිහට🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧 මෙන්න ඇප් එකේ ලින්ක් එක 🤠🤠 https://www.google.com/search?q=vido+app&oq=vido&aqs=chrome.1.69i57j0l2j0i10i433l2.3979j0j7&client=ms-android-samsung-gj-rev1&sourceid=chrome-mobile&ie=UTF-8# Vido lysical make app😲😲 ලයිසිකල් හදන්න පුලුවන්..... https://www.google.com/url?sa=t&source=web&rct=j&url=https://play.google.com/store/apps/details%3Fid%3Dvid.vido.android%26hl%3Den_US%26gl%3DUS%26referrer%3Dutm_source%253Dgoogle%2526utm_medium%253Dorganic%2526utm_term%253Dvido%2Bapp%26pcampaignid%3DAPPU_1_p3esYP7WI5aU4-EP9pWU-AI&ved=2ahUKEwi-xqOm-uPwAhUWyjgGHfYKBS8Q8oQBMAF6BAgEEAE&usg=AOvVaw0bARfPR_SB5omKlb6pDicS

මේ වගේ vedio එකක් හදන්න දන්නවද?මම ඊලග ලිපියෙන් හදන විදිහ කියන්නද? ඒ ඇප් එකේ link එහෙමත් දානවා.........
Anonymous voting

අපේ Technology Knowledge Store චැනල් එකට subcribe 80 ආවා ඒකට ඔයාලට බොහොම ස්තූතියි!!!!!!!!!!!

ඔයාලා ගේ pc එකේ හෝ lap එකේ පරම්පරාව කීයද?
Anonymous voting

ඔයගෙ pc එකේ හෝ laptop එකේ වෙලද නාමය?
Anonymous voting

....Tech News.........💻 *ප්‍රසිද්ධ Android Root Injection Tool එකක් වන Magisk හි නිර්මාතෘවරයා Apple සමාගම අතහැර Android Platform Security Team එකට එකතු වෙයි* මේ වන විට Android devices root කිරීම සඳහා ලොව පුරා භාවිතා වන ජනප්‍රියතම ක්‍රමවේදය වන්නේ Magisk හරහා systemless root පහසුකම ලබාගැනීම වන අතර, මෙහි නිර්මාණකරු වන John Wu මේ වන විට Google සමාගමට එකතු වීමට කටයුතු කර තිබෙනවා. topjohnwu වන developer name එක හරහා පෙනී සිටිමින් Magisk root injection tool එක නිර්මාණය කර, 2016 වර්ෂයේ සිට එය open-source project එකක් ලෙස පවත්වාගෙන ආ මොහු 2019 වර්ෂයේදී intern කෙනෙකු ලෙස Apple සමාගමට එකතු වුණා. මූලිකව Apple සමාගමේ Siri Core Platform එක සම්බන්ධයෙන් වැඩ කළ ඔහු, 2020 වර්ෂයේදී Apple සමාගමේ Machine Translation team එකට full-time employee කෙනෙක් ලෙස සම්බන්ධ වුණා. කොහොම නමුත් මේ වන විට ඔහු Apple සමාගම අතහැර, Google සමාගමේ Android Platform Security team එක සමඟින් එකතු වීමට කටයුතු කර තිබෙන බව වාර්තා වෙනවා. මේ අනුව Android OS එකේ security vulnerabilities patch කිරීමට මොහු තම සහයෝගය ලබාදෙනු ඇති අතර, Android OS එකේ දුර්වලතාවයක් උපයෝගී කරගෙන root access ලබාගැනීමට මිලියන ගණනකට උපකාර කළ මොහු, දැන් එම දුර්වලතා patch කිරීම සඳහා නිළ වශයෙන් පත් වී තිබෙනවා. වි‍ශේෂයෙන්ම Banking apps වැනි security critical app වලින් භාවිතා කරනු ලබන Android වල core security API එකක් වූ SafetyNet API එක පවා Magisk හරහා bypass කිරීමේ හැකියාව ලැබුණු අතර, Magisk හරහා root කල Android ජංගම දුරකථන වල එම Banking app පවා ක්‍රියාත්මක කරවීමට හැකියාව ලැබෙනවා. කොහොම නමුත් Android boot process එක, verified boot සහ SafetyNet වැනි core security elements පිළිබඳව හසළ දැනුමක් ඇති මොහු Android Security team එකට එකතු වීම හරහා Android OS එකේ ඉදිරියට නිකුත් වන security updates පිළිබඳව හොඳ බළාපොරොත්තුවක් ඇති කරගත හැකි වෙනවා.

https://t.me/chhopkl70fgderdfvftcuigaficgdx මේ ලින්ක් එක share කරන්න... අපි කොහොමහරි subcribe 1k කරමු

අනේ chanel එකේ ලින්ක් එක group කියකට share කලාද?.....නැත්තන් දැන් කියකට share කරන්න හදනවද ?
Anonymous voting

https://www.google.com/search?q=esport+logo+marker&oq=esport+logo+marker+&aqs=chrome..69i57j0i13l4.11724j0j7&client=ms-android-samsung-gj-rev1&sourceid=chrome-mobile&ie=UTF-8# 📌මෙන්න ලින්ක් එක.... මේ ලින්ක් එකෙන් ගිහිල්ලා තමන්ට ඕන විදිහට youtube chanel logo එකක් හදා ගන්න පුලුවන් ..... 😁😁😁😁😁😁😁😁😁😁😁😁😁 තමන්ට කැමති විදිහට ලස්සන එකක් හදා ගන්න.....