ar
Feedback
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

الذهاب إلى القناة على Telegram

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️

إظهار المزيد
3 506
المشتركون
لا توجد بيانات24 ساعات
لا توجد بيانات7 أيام
لا توجد بيانات30 أيام
أرشيف المشاركات
ඔබ දකින දේ ගැන Search කරන්නට හැකියාව ලබාදෙන Google Lens app එක ගැන හරියටම දැනගනිමු Google Lens කියලා කියන්නේ කෙටියෙන්ම කියනවා නම්, Google සමාගම සතු Image Recognition Technology එකක්. ඔබට අන්තර්ජාලයෙන් යමක් හොයන්න නම් අනිවාර්යෙන්ම ඔබ හොයන්නේ මොකක්ද කියලා දැනගෙන ඉන්න ඕනේ වගේම ඒක Google වල type කරන්න හැකියාව තියෙන්නත් ඕනේ. නමුත් අපි එදිනෙදා දකින බොහෝ දේ Google එකේ type කරල හොයන එක කරදරයක් වගේම කම්මැලි වැඩක්. මේ ගැටළුවට විසඳුමක් විදිහට හඳුන්වාදීපු Google Lens app එක දැන් නිකන්ම යමක් සොයා දෙනවා වෙනුවට ඊට එහා ගිය බොහෝ හැකියාවන්ගෙන් යුක්ත සේවාවක් බවට පත් වෙලා තියෙනවා. "Search What You See, ඒ කියන්නෙ, ඔබ දකින දේ සොයන්න කියන ඉතාම සරල concept එක මත ගොඩනැගිල තියෙන මේ තාක්ෂණය " Google Lens" Mobile App එකෙන් වගේම තවත් ක්‍රම කිහිපයක් හරහා ම භාවිතා කරන්න පුළුවන්. සරලවම මේකෙදි වෙන්නෙ ඔබ දකින ඕනෙම දෙයක් Google Lens හරහා Scan කරල ඒ දකින දේ ගැන අන්තර්ජාලයෙන් තොරතුරු ලබා දීමයි. මෙතනදි ඕනෙම දෙයක් කියල කියන්නෙ, ඔබ දකින නමුත් ඔබ නොදන්න යම් product එකක්, ගහකොල, මල් වර්ග වගේ යම් කිසි ස්වභාවික දේවල්, QR Code වගේ දේවල්, ඔබ මගතොටේදී දකින poster වගේ ඒවයෙ තියෙන දේවල් වගේ දේ තමයි. 2017දි Google I/O event එකේදි මුලින්ම හඳුන්වාදීපු මේ සේවාව individual app එක විදිහට Google Play Store එකෙන් download කරගන්න පුලුවන් වුණත්, iOS භාවිතා කරන අයට මේක Google Photos හරි, එහෙමත් නැත්තම් Google app එක හරහා හරි තමයි භාවිතා කරන්න පුලුවන් වෙන්නේ. ඒ වගේම ඔබ Google Photos app එක පාවිච්චි කරන කෙනෙක් නම්, ඔබ යම්කිසි Photo එකක් preview කළාට පස්සෙ, ඔබේ දුරකථන තිරයේ යටින් Google Lens සඳහා shortcutඑකක් බලාගන්නත් හැකිවේවි. දැන් අපි බලමු Google Lens වල තියෙන ප්‍රයෝජන මොනවද, භාවිතා කරන්නෙ කොහොමද වගේ දේවල්. Scan සහ Translate text හිතන්න ඔබ යම්කිසි image එකක තියෙන වාක්‍යක තේරුම දන්නෙ නැහැ කියලා. කරන්න තියෙන්නේ බොහොම පොඩි දෙයයි. Google Lens open කරල අදාල image එක scan කරන්න. ඔබට පුලුවන් ඒ Image එකේ තියෙන වාක්‍ය select කරගන්න, translate කරගන්න. ඒ වගේම ඕනි නම් අදාල වචන text එකක් විදිහට copy කරගෙන ඕනෙම document එකකට text එකක් විදිහටම paste කරගන්න. මේ විදිහට poster වල තියෙන contact numbers, email address වගේ ඒවත් ලේසියෙන්ම copyකරගන්න ඔබට හැකියාව තියෙනවා වගේම email address එකක් වගේ select කලොත් ඔබට, Gmail වලට shortcut එකක් පවා ලබාදෙන්න Lens app එකට හැකියාව තියෙනවා. ඔබ කැමති දෙයක් සොයාගන්න හිතන්න ඔබ හදිසියෙම දකින ඔබේ විසිත්ත කාමරයට ගැලපෙන පුටුවක්, එහෙම නැතිනම් ඔබට වඩාත්ම ගැළපෙන ඇඳුමක් වගේ දෙයක් විස්තර ඔබට හොයන්න ඕනි කියල. දැන් ඔබට ඔබේ ඒ අවශ්‍යතාවය Google එකේ type කරන්න අවශය නැහැ. Google Lens එකෙන් ඔබ දකින ඔබ කැමති Product එකක් Scan කරල ඒ ගැන විස්තර දැනගන්න පුලුවන් වගෙම ඒව මිලදී ගන්න පුලුවන් ස්ථාන වල විස්තර ලබා ගන්නත් හැකියාව තියෙනවා. ශාක,සතුන්, මල් වර්ග ඇතුළු ස්වභාවික දේවල් ගැන දැනගන්න ඔබට පුලුවන් ඔබ එළිමහනෙදි දකින සතුන්ව, ගස් වර්ග, මල් වර්ග වගේම ඔබ දකින යම්කිසි ප්‍රසිද්ධ ස්මාරකවගේ දේවල් පවා Google Lens එකෙන් Scan කරලා ඒව ගැන තොරතුරු දැනගන්න. උදාහරණයක් විදිහට ඔබ ගසක් Scan කලොත් ඒ ගසේ උද්භිද විද්‍යාත්මක නාමයේ ඉඳලා හැමදේම දැනගන්න පුලුවන් වගේම Wikipidia වගේ knowledge forum එකකට shortcut එකක් හරහා පිවිස ඒ ගැන සම්පුර්ණ තොරතුරු ලබාගන්නත් Lens හරහා හැකියාව තියෙනවා. අධ්‍යාපන කටයුතු වලට උදව් කාරයෙක් විදිහට හිතන්න ඔබේ ගණිත පොතේ තියෙන අමාරු ගණිත ගැටලුවක් ගැන. ඔබට එය විසඳන විදිහ පියවරෙන් පියවර දැනගන්න, ඒ ගණිත ගැටලුව විසඳන විදිහ සම්බන්ධයෙන් තියෙන Videos වලට පහසුවෙන් පිවිසෙන්න වගේ දේවලුත් Google Lens මඟින් කරන්න පුලුවන්. කරන්න තියෙන්නෙ සුපුරුදු විදිහටම ඔබේ ගණිත ගැටළුව Google Lens හරහා Scan කරන එක විතරයි. ඔබේ දුරකථන කැමරාවෙන් ගත් ජායාරූප වල තිබෙන දේ ගැන දැනගන්න

ඔයාලට අවශ්‍ය sticker එකෙ send කරාම එක png එකක් විදිහට එනවා Try කරලා බලන්න...🤨 @Sticker_D_bot @Sticker_D_bot @Sticker_D_bot @
ඔයාලට අවශ්‍ය sticker එකෙ send කරාම එක png එකක් විදිහට එනවා Try කරලා බලන්න...🤨 @Sticker_D_bot @Sticker_D_bot @Sticker_D_bot @Sticker_D_bot @Sticker_D_bot ඔය username එකෙන් ගිහිල්ලා බලන්න 🤟

Anki Vector බොට් එක ගැන විස්තරයක්... මේ වෙනකොට ඕන තරම් group managing bots ඔයාල දැකල ඇති, Use කරලත් ඇති. හැමෝම දන්න එකක් තමා Rose bot. අන්න ඒ වගේ මේකත් group managing වලට හදපු හැබැයි ඊට වඩා පහසුකම් ගණනාවකින් තියෙන බොට් කෙනෙක් තමා @TheAnkiVectorbot 😇 මේකෙ normally rose බොට්ගෙ features ටික කොහොමත් තියේ (filters, ban, mute, welcome, promote, locks, etc) අපි බලමු මෙකේ අනෙකුත් features • Youtube and song downloader - ඔයාට අවශ්‍ය songs සහ youtube music download කරගන්න පුලුවන් • Find and kick inactive members, deleted accounts - deleted accounts සහ group එකට message එකක්වත් නොදා ඉන්න අය kick කරන්න පුලාම් (අවශ්‍යනම්) • Night Mode - රාත්‍රී කාලයේ යම් කාලසීමාවක group එක වසා දමා නැවත විවෘත කිරීමට • Chatbot - ගොඩක් අය ආසම එකක්. මෙකෙන් අපිට පුලුවන් බොට් එක්ක chat කරන්න. • Force Sub - ඔයාගෙ group එකත් එක්ක channel එකකුත් තියේ නම් ඒ channel එකට join නොවී member කෙනෙක් group එකට message එකක් දැම්මොත් mute කරලා channel එකට join වෙන්න කියලා message එකක් දාල join උනාම unmute කරන්න පුලුවන් මෙකෙන් • Image background remover, Image editor, telegraph uploader, quotes creater, sticker download වැනි toolsනුත් තියෙනවා. (තවත් බොහෝ features add කරමින් පවතිනවා) දැනට 10000 කට ආසන්න පරිශීලකයොන් හා 653 groups වල මේ බොට් බාවිතා වෙනවා. ඉතිම් අදම @TheAnkiVectorbot ව ඔයාගෙ group එකටත් ඇඩ් කරගන්න 🥺 ➡️ @TheAnkiVectorbot t.me/TheAnkiVectorbot

පරිගණක ඉතිහාසය Technology knowledge store 😊 කියවලා බලන්න් හොදනම් comment කරන්න

ඔන්න ඉතින් අදත් ලංකාවෙ කොල්ලෙක් ගෙ සුපිරිම වැඩක් අරං ආව....💫🥳 💫ඉතින් හුගක් අය ආසයි dubbed movies ,cartoons අහන්න ඉතින් දැන
ඔන්න ඉතින් අදත් ලංකාවෙ කොල්ලෙක් ගෙ සුපිරිම වැඩක් අරං ආව....💫🥳 💫ඉතින් හුගක් අය ආසයි dubbed movies ,cartoons අහන්න ඉතින් දැන් එකට හොය හොය ඉන්න ඔනි නෑ අපේම බාසාවෙන් අපිටම app එකක් තීනව...අනිවාරෙන් ඔගොල්ලොත් අරං බලන්න එවගේම අරං නිකන් යන්න එපා අනිවාරෙන් review එකක් දාල යන්න මොක්ද මහංසියෙන් හදපු දෙයක් වෙනුවෙන් දෙන වටිනාකම දෙන්න ඔනි ...තවත් අලුත් වැඩ කරන්න..🙂 ඉතිං ඔගොල්ලොත් අරං බලන්න👇👇 Dowload now👉https://play.google.com/store/apps/details?id=com.malindupraboda.cartoonapp

"Images, Music නොමිලේ ගන්නේ කොහොමද? බොහෝ වෙලාවට ‌බහුතරයක් ලංකාවෙ අන්තර්ජාල පරිශීලකයන් තමන්ගේ වැඩවලට Images, Music වගේ දේවල් අවශ්‍ය වෙනකොට ඒ දේවල් Google Images වගේ තැන්වලින් ලබාගන්නට හුරුවෙලා තියෙනවා. ඉතින් එහෙම Google Images වලින් ලබාගන්න බහුතරයක් Images වෙනත් ආයතනයක Licence කරපුවා ඒ වගේම තමන්ට අවශ්‍ය ගුණාත්මක බව නැහැ ඒ නිසා අද අපි කියන්න යන්නේ Non-Copyrighted නොමිලේම ගන්න පුලුවන් තැන් කිහිපයක් ගැන. 1.unsplash මේ වෙබ් අඩවියට ගිය‌ො‌ත් ඔයාට පුලුවන් මිලිනයකට අධික Images නොමිලේම Download කරගන්න.   2.Pexels මේ වෙබ් අඩවියත් මිලියනය ඉක්මවූ Images ඔයාට අවශ්‍ය ඔනෑම වැඩකට නොමිලේම Download කරගන්න. 3.Pixabay Pixabay වෙබ් අඩවියෙන් free Images, Music Tracks වගේ ගොඩක්දේවල් නොමිලේම ලබාදෙනවා. තොරතුරු අන්තර්ජාලයෙනි- 😊

💢 💢 💢 💢 💢 💢 ᗚ App Name : HTTP Custom - SSH & VPN Client with Custom Header ᗚ Platform : Android ᗚ Installs : 1,000,000+
💢 💢 💢 💢 💢 💢 ᗚ App Name : HTTP Custom - SSH & VPN Client with Custom Header ᗚ Platform : Android ᗚ Installs : 1,000,000+ ᗚ Requires : Android 4.1 and up ᗚ Size : 40M ᗚ Config File Type : HC 💢 💢 💢 💢 💢 💢

ᗚ App Name : HTTP Injector (SSH/Proxy/V2Ray) VPN ᗚ Platform : Android ᗚ Installs : 10,000,000+ ᗚ Requires : Android 4.1 and u
ᗚ App Name : HTTP Injector (SSH/Proxy/V2Ray) VPN ᗚ Platform : Android ᗚ Installs : 10,000,000+ ᗚ Requires : Android 4.1 and up ᗚ Size : 11.2M ᗚ Config File Type : EHI

🆕 සංහල සිංදු 🇱🇰 🟡 ලංකාවේ අලුත්ම අලුත් සිංහල සිංදු 🇱🇰 (Audio) 🟡 ලංකාවේ පැරණි සිංහල සිංදු 🇱🇰 (Audio) 🟡 ග පද සමගම 📝 (
🆕 සංහල සිංදු 🇱🇰 🟡 ලංකාවේ අලුත්ම අලුත් සිංහල සිංදු 🇱🇰 (Audio) 🟡 ලංකාවේ පැරණි සිංහල සිංදු 🇱🇰 (Audio) 🟡 ග පද සමගම 📝 (lyrics) ලබාගන්න. 😍 දැන්ම එක් වෙන්න !! සිංහල සිංදු 🇱🇰 සමගින් 😍 👇👇👇👇👇 https://t.me/sinhalasongs 👆👆👆👆👆

💢 💢 💢 💢 💢 💢 ᗚ App Name : HTTP Injector (SSH/Proxy/V2Ray) VPN ᗚ Platform : Android ᗚ Installs : 10,000,000+ ᗚ Requires : Android 4.1 and up ᗚ Size : 11.2M ᗚ Config File Type : EHI 💢 💢 💢 💢 💢 💢

"මෙතෙක් ජංගම දුරකථනයක දැක ඇති වේගවත්ම Ultrasonic 3D Fingerprint Scanner එක iQOO 8 Pro සමඟින් හඳුන්වාදීමට Oppo සමාගම කටයුතු කරයි In-display fingerprints තාක්ෂණය, ජංගම දුරකථන සඳහා වන විශිෂ්ටතම සොයාගැනීමක් වුවත් තාමත් මේ තාක්ෂණය පවතින්නේ එහි උපරිම තත්ත්ව‍යේ නොවේ. මේ නිසාම In-display fingerprints තාක්ෂණය ඇති ජංගම දුරකථන Unlock කිරීම ඇතැම් විට තවමත් පරිශීලකයන්ට සුවපහසු අත්දැකීමක් ගෙන දෙන්නේ නැහැ. කොහොම වුණත් Oppo සමාගම පසුගියදා හඳුන්වා දුන් iQOO 8 Pro ජංගම දුරකථනයක් ඔබ සතු නම්, In-display fingerprints experience එක, තවදුරටත් ඔබව කලකිරීමකට පත් කරවන අත්දැකීමක් නොවනු ඇති. ඊට හේතුව නම් දැනට ජංගම දුරකථනයක් සතු වේගවත්ම ultrasonic fingerprint scanner එක මෙම දුරකථනය සතු වීම වෙන අතර, එය එතරම් වේගවත් ද කියනවා නම් තත්පර 0.2 ක දී ඔබේ ඇඟිලි සලකුණ හඳුනාගෙන දුරකථනය unlock කිරීමට එය සමත් වෙනවා. මෙහි fingerprint sensor එකේ scanner area එක සාමාන්‍යය scanner area එකක් මෙන් 11 ගුණයකින් පමණ විශාල වන අතර, unlocking speed එක 38.7%කින් පමණ වැඩිදියුණු කිරීමට ඔවුන්ට හැකි වී ඇති බව Oppo සමාගම ප්‍රකාශ කරනවා. මෙහි වාසිය නම්, දුරකථනය unlock කරන විට ඔබට මෙම area එකේ ඕනෑම තැනක ඇඟිල්ල තබා Unlock කිරීමට හැකි වීම වෙන අතර, වෙනත් දුරකථන වල මෙන් නිශ්චිත ස්ථානයේම කිහිප වරක් ඇඟිල්ල තැබීම අවශ්‍ය වන්නේ නැහැ. Fingerprint scanner එකක් setup කරන විට, ඔබට එය 100% සම්පූර්ණ වනතුරු අවස්ථා රාශියකදී ඇඟිල්ල Scanner එක මත තැබීම අවශ්‍ය වෙන අතර, මෙම කම්මැලි සහගත process එකට අඩුම ගණනේ විනාඩියක් වත් වැය වෙනවා. නමුත් මෙම ultrasonic fingerprint 3D scanner එක මත එක වරක් පමණක් ඇඟිල්ල තැබීම ප්‍රමාණවත් වෙන අතර, එම පළමු අවස්ථාවෙන්ම සම්පූර්ණ Setup එක 100% ක් සම්පූර්ණ වෙනවා. මීට අමතරව ඇඟිලි දෙකක් එකවර scan කළ හැකි double finger authentication ක්‍රමයක් ලෙස ද මෙය භාවිතා කළ හැකි අතර විශේෂයෙන්ම payments ආදිය approve කිරීමේදී මෙම පහසුකම ඉතාමත් වැදගත් වෙනවා. ඉහත වීඩියෝව මඟින් සාමාන්‍ය දුරකථනයක ඇති in-dispaly fingerprints sacaner එකක් හා iQOO 8 pro හි ඇති ultrasonic fingerprint 3D scanner එකෙහි වේගවත් බව හා setup කිරීමෙ පහසුව කොතරම්ද යන්න දැනගත හැකියි. මෙම සුපිරි fingerprints sacaner එක සම්ඟ එන අඟල් 6.7 ක LTPO Amoled තිරයක් ඇති Oppo iQOO 8 Pro දුරකථනය $650 ක මුදලකට හඳුන්වාදීමට Oppo සමාගම කටයුතු කර තිබෙනවා."