ar
Feedback
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

الذهاب إلى القناة على Telegram

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️

إظهار المزيد
3 506
المشتركون
لا توجد بيانات24 ساعات
لا توجد بيانات7 أيام
لا توجد بيانات30 أيام
أرشيف المشاركات
https://t.me/Common_General_test ♥️ කස්ටියම සෙට් වෙලා බලන්න..♥️

Vps එකක් තියෙනවද ? 😉
Anonymous voting

මේ තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ ගෙදරකට අන්තර්ජාලය භාවිතා කිරීමට දී ඇති Data GB ගාන. Speed එක 51mbps. අපේ රටේ 10GB ගන්නෙත් බොහොම අමාරැවෙන්. ඒකත් ගොඩාක් slow. අන්තර්ජාලය කියන්නේ දැනුම ආකරයක්. අපේ රටේ දේශපාලකයන්ට රටට වේගවත් අන්තර්ජාල පහසුකම් දෙන්න බැරි කමක් නැත ඒත් දෙන්න මැලි වෙන්නේ, ලෝකයේ සිදුවන දේ පිලිබද දැනුවත් උගත් ජනතාවකට ඔවුන්ට උත්තර සැපයීමට නොහැකි නිසායි. රටේ ජනතාවට බාහිර ලෝකයට ඇති සියලු මන් මාවත් වසා දැමීමෙන් ඔවුන්ට රට පාලනය ඉතා පහසුය.කලයුත්තේ අත්‍යවශය භාන්ඩ පාලනය පමණි. රටේ සුලු පිරිසකට වේගවත් අන්තර්ජාල පහසුකම් ඇති බව මා දනී. ඉතින් තරැණ අපි හැමෝම අපේ දැනුම වැඩිහිටියන් එක්ක බෙදා ගත්තොත් ඔවුන්ද මේ අරගලයට එකතු වන කාලය වැඩි දුර නැහැ. අන්තර්ජාලය හරහා ලෝකයේ සිදුවන දේ පිලිබද ඔවුන් දැනුවත් කරන්න. එයට ඇතුලුවන ආකාරය සහ භාවිතා කරන ආකාරය කියලා දෙන්න. YouTube හරහා නවීන ගොවිතැන් උපක්‍රම, සත්ව පාලන විදි, financial management, චන්දය භාවිතා කල යුතු ආකාරය, etc එයාලට පෙන්නන්න. දියසෙන් කුමාරයා ඇවිල්ලා රට හදනකන් බලන් ඉන්න එපා. අපි හැමෝටම තියෙන්නේ ඒ ලේ. අපි හැමෝටම දියසෙන් කුමාරයා වෙන්න පුලුවන් මේ අරගලය බුද්ධිමත්ව කලොත්. තාම පරක්කු නෑ 🙂 #ChangeStartsWithUs #knowledgeisthepower

සතය සිදුවීමකි ඔවුන්ට උපහාර පිනිස සාදන ලද්දකි 😉
+1
සතය සිදුවීමකි ඔවුන්ට උපහාර පිනිස සාදන ලද්දකි 😉

.................................................................. ම්ම්ම්ම් කට්ටිය ගොඩාක් ඕනී කියලා vote කරලා 😌 ............
.................................................................. ම්ම්ම්ම් කට්ටිය ගොඩාක් ඕනී කියලා vote කරලා 😌 .................................................................

✅කිසිම Software එකක් පාවිච්චි නොකර Website බ්ලොක් කරන්නයි , බ්ලොක් කරලා තියෙන ඒවා Access කරන හැටි දැන ගන්න ඕනිද ?
Anonymous voting

The HΔCҜΣRS ᴄʜᴀɴɴᴇʟ: 🈯️Full Form OF Hacker 🙂 H - Hide IP A - Aim Victim C - Crack Encrypt K - Kill Firewall E - Enter into Database R - Return Anonymous ☠️The HΔCҜΣRS ᴹᵁᴸᵀᴵˢᴾᴬᶜᴱ ☠️The HΔCҜΣRS ᴄʜᴀɴɴᴇʟ

උබලා ආවේ නෑනේ 😒 විසි දෙනයි ආවේ 🥺 Zoom එකෙන් කකරානම් මීට වාඩා පැහැදිලියි උබලා දෙනවා කිවුවේ හින්දයි zoom එකෙන් කරේ නැත්තෙ 😒 ආයි එකක් කරන කොට zoom එකෙන් කරනෝ 😒 උබලට එන්න වෙන්නේ නෑ 😒 ආයි කරන කොට එන්න ඕනී අය මේ @TheHackers_Grp @TheHackers_Grp එකට join වෙන්න 😒 එහෙනම් අපි ගියා ✌

Voice Chat එකේ රෙකොර්ඩ් එක මුල් ටිකේ පිස්සු කෙලිනොට සමාවෙන්න.20 ක් එනවා කියල දන්නවනම් zoom වලින් මිට වඩා පැහැදිලිව කරන්න තිබ්බ

කට්ටිය එන්නෝ පටන් ගන්නෝ දැන්