ar
Feedback
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀

الذهاب إلى القناة على Telegram

𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️

إظهار المزيد
3 506
المشتركون
لا توجد بيانات24 ساعات
لا توجد بيانات7 أيام
لا توجد بيانات30 أيام
أرشيف المشاركات
ඔන්න දැන් Samsung සමාගම ඔවුන්ගේ අලුත්ම gaming laptop එකක් announce කරලා තියෙනවා, ඒ තමයි Galaxy Book Odyssey කියන gaming laptop එක. මේ gaming laptop එකේ තියෙන විශේෂත්වයක් තමයි Nvidia සමාගමේ unannounced graphics cards දෙකක් මේ  laptop එකට දීලා තියෙන එක. ඉතින් මේ unannounced graphics cards දෙක තමයි Nvidia GeForce RTX 3050 Ti සහ  3050 කියන graphics cards දෙකයි. ඉතින් මේ Galaxy Book Odyssey gaming laptop එක 15.6-inch (1080p) gaming laptop එකක් වෙනවා, ඒ වගේම Intel සමාගමේ 11th Gen Core H i5 නැත්නම් i7 processors,  32GB of RAM සහ 2TB of SSD storage එක්ක ship කරනවා. මේ තැන තියෙන විශේෂත්වය තමයි RTX 3050 සහ RTX 3050 Ti GPU අතර choice කරගන්න පුළුවන් වීමයි. Samsung සමාගම මේ අලුත් Nvidia graphics cards ගැන details මොකොත් provid කරලා නෑ, ඒ වගේම Nvidia සමාගම මේ graphics cards announce කරලත් නෑ. ඒ නිසා අපිට මේ අලුත් graphics cards ගැන තියෙන්නේ ගොඩක් details ප්‍රමාණයක් විතරි.  මේ Galaxy Book Odyssey gaming laptop එකේ features සහ I/O දිහා බැලුවම 720p webcam එකක්, fingerprint reader එකක්, microSD card reader එකක්, USB-C ports දෙකක්, USB 3.2 ports තුනක්, HDMI port එකක් සහ network port එකක් බලාගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේ laptop එක “mystic black” කියන colour එකෙන් available වෙනවා.  ඉතින් අපි හිතනවා මේ Galaxy Book Odyssey gaming laptop එක ඉක්මනටම ලංකාවට ඒවි කියලා.

වෙනත් platform එකකට මාරු වන විට chat history එක transfer කිරීමේ හැකියාව ලබාදීමට WhatsApp ආයතනය සූදානම් වෙයි Android වල සිට iOS වලට මාරු වන විට ඇති වන ප්‍රධාන ගැටළුවක් වන්නේ WhatsApp chat history එක ජංගම දුරකථන දෙක අතර sync කරගැනීමට හැකියාවක් නොලැබීමයි. මෙයට හේතුව වන්නේ iOS වලදී iCloud භාවිතා කරමින් chat history එක backup කිරීමත්, Android වලදී Google Drive භාවිතා කරමින් chat history එක backup කිරීමත් වන නමුත්, මේ වන විට එම පහසුකම ලබාදීම සම්බන්ධයෙන් WhatsApp ආයතනය අත්හදාබැලීම් සිදු කරමින් සිටිනවා. එයින් නොනැවතී, අලුත් ජංගම දුරකථන අංකයක් භාවිතා කරනු ලබන වෙනත් platform එකක පවතින ජංගම දුරකථනයකට මාරු වීමේදී ද මෙලෙස chat history එක migrate කරගැනීමේ හැකියාව ලබාදීමට WhatsApp ආයතනය කටයුතු කරමින් සිටිනවා. WhatsApp beta සංස්කරණ වල ඇති නව පහසුකම් track කරනු ලබන වෙබ් අඩවියක් වෙන WAbetainfo වාර්තා කරන පරිදි, මෙම option එක හරහා පරිශීලකයින්ට ඔවුන්ගේ chat history එක වෙනත් platform එකක සිට තවත් platform එකක් ඇති අලුත් device ඇති විට පමණක් නොව, අලුත් device එකේ අලුත් දුරකථන අංකයක් ඇති විටද chat history එක move කිරීමට හැකියාව ලැබෙනු ඇති බව සඳහන් කරනවා. උදාහරණයක් ලෙස, ඔබේ දැනට පවතින Andoid දුරකථනයක සිට නව iPhone එකක් වෙත මාරුවීමට සමගාමීව ඔබගේ දුරකථන අංකයද වෙනස් කරන්නේ නම්, ඔබගේ පවතින WhatsApp chat history එක නව උපාංගයට මාරු කිරීමට ඔබට හැකිවෙනවා. WhatsApp සේවාව හරහා දැනට පරිශීලකයින්ට Chat history එක නැති කර නොගෙන ඔබේ දුරකථන අංකය වෙනස් කිරීමට ඉඩ දෙන අතර, ඔබ නව උපාංගයකට සහ දුරකථන අංකයකට මාරු වන්නේ නම් එම අවස්ථාවකදී ද ඔබගේ chat history එක මාරු කිරීමටද ඉඩ දෙනු ලබනවා. නමුත් මෙම විශේෂිත අවස්ථාවෙහිදී, නව උපාංගය - ඔබේ පැරණි ජංගම දුරකථනයේ OS එකම විය යුතු අතර එනම්, ඔබ iPhone මාදිලි දෙකක් හෝ Andoid දුරකථන දෙකක් අතර මාරු වන්නේ නම් ඔබේ chat history එක මාරු කිරීමට හැකියාව මේ හරහා ලැබෙනවා. Andoid හා iOS සඳහා වන WhatsApp යන දෙඅංශයේම මෙම විශේෂාංගය දැනට develop වෙමින් පවතින බව WABetaInfo වාර්තා කරන නමුත් එය පරිශීලකයින්ට ලබා ගත හැක්කේ කවදාද යන්න පිළිබඳ විස්තර තවම සඳහන් වී නැති බවත් මෙහිදී සිහිපත් කළ යුතු වෙනවා

💻💻💻Tech news💻💻💻 සූදානම් වෙයි ශ්‍රී ලංකාව තුළ තවමත් එතරම්ම ජනප්‍රියත්වයට පත් වී නැතුවා වුවත් Google සමාගමේ ChromeOS යනු, බොහෝ යුරෝපීය හා ආසියාතික රටවල පාසැල් සිසුන් සහ ලිපි ලේඛන කටයුතු සඳහා Laptop භාවිතා කරන්නන් අතර අතිශය ජනප්‍රිය මෙහෙයුම් පද්ධතියක් ලෙස සැලකෙනවා. ඊට හේතුව වී තිබෙන්නේ දැනට තිබෙන ජනප්‍රියතම පරිගණක මෙහෙයුම් පද්ධතිය වන Windows, තරමක් සංකීර්ණ මෙහෙයුම් පද්ධතියක් වීමත්, මා කලින් සඳහන් කළ පරිදි පාසැල් සිසුන් සහ එදිනෙදා කාර්යාලීය කටයුතු සිදුකරගැනීම සඳහා පරිගණකයක් සොයන්නන්ට මෙම Windows මෙහෙයුම් පද්ධතිය user friendly නොවීමත් වෙනවා. මේ සරල පරිගණක මෙහෙයුම් පද්ධතියක අවශ්‍යතාවය ChromeOS මඟින් සපුරාලමින් සිටින අතර, මෙම මෙහෙයුම් පද්ධතියේ ජනප්‍රියත්වය නිසාම Microsoft සමාගම විසින් ChromeOS සමඟ තරග කිරීම සඳහා Windows 10S mode, Windows 10X වැනි ව්‍යාපෘති හරහා උත්සාහ කරමින් සිටිනවා. සූදානම් වෙයි ශ්‍රී ලංකාව තුළ තවමත් එතරම්ම ජනප්‍රියත්වයට පත් වී නැතුවා වුවත් Google සමාගමේ ChromeOS යනු, බොහෝ යුරෝපීය හා ආසියාතික රටවල පාසැල් සිසුන් සහ ලිපි ලේඛන කටයුතු සඳහා Laptop භාවිතා කරන්නන් අතර අතිශය ජනප්‍රිය මෙහෙයුම් පද්ධතියක් ලෙස සැලකෙනවා. ඊට හේතුව වී තිබෙන්නේ දැනට තිබෙන ජනප්‍රියතම පරිගණක මෙහෙයුම් පද්ධතිය වන Windows, තරමක් සංකීර්ණ මෙහෙයුම් පද්ධතියක් වීමත්, මා කලින් සඳහන් කළ පරිදි පාසැල් සිසුන් සහ එදිනෙදා කාර්යාලීය කටයුතු සිදුකරගැනීම සඳහා පරිගණකයක් සොයන්නන්ට මෙම Windows මෙහෙයුම් පද්ධතිය user friendly නොවීමත් වෙනවා. මේ සරල පරිගණක මෙහෙයුම් පද්ධතියක අවශ්‍යතාවය ChromeOS මඟින් සපුරාලමින් සිටින අතර, මෙම මෙහෙයුම් පද්ධතියේ ජනප්‍රියත්වය නිසාම Microsoft සමාගම විසින් ChromeOS සමඟ තරග කිරීම සඳහා Windows 10S mode, Windows 10X වැනි ව්‍යාපෘති හරහා උත්සාහ කරමින් සිටිනවා. සූදානම් වෙයි ශ්‍රී ලංකාව තුළ තවමත් එතරම්ම ජනප්‍රියත්වයට පත් වී නැතුවා වුවත් Google සමාගමේ ChromeOS යනු, බොහෝ යුරෝපීය හා ආසියාතික රටවල පාසැල් සිසුන් සහ ලිපි ලේඛන කටයුතු සඳහා Laptop භාවිතා කරන්නන් අතර අතිශය ජනප්‍රිය මෙහෙයුම් පද්ධතියක් ලෙස සැලකෙනවා. ඊට හේතුව වී තිබෙන්නේ දැනට තිබෙන ජනප්‍රියතම පරිගණක මෙහෙයුම් පද්ධතිය වන Windows, තරමක් සංකීර්ණ මෙහෙයුම් පද්ධතියක් වීමත්, මා කලින් සඳහන් කළ පරිදි පාසැල් සිසුන් සහ එදිනෙදා කාර්යාලීය කටයුතු සිදුකරගැනීම සඳහා පරිගණකයක් සොයන්නන්ට මෙම Windows මෙහෙයුම් පද්ධතිය user friendly නොවීමත් වෙනවා. මේ සරල පරිගණක මෙහෙයුම් පද්ධතියක අවශ්‍යතාවය ChromeOS මඟින් සපුරාලමින් සිටින අතර, මෙම මෙහෙයුම් පද්ධතියේ ජනප්‍රියත්වය නිසාම Microsoft සමාගම විසින් ChromeOS සමඟ තරග කිරීම සඳහා Windows 10S mode, Windows 10X වැනි ව්‍යාපෘති හරහා උත්සාහ කරමින් සිටිනවා. Samsung, Asus, Acer වැනි සමාගම් දැනටමත් Chrome OS මෙහෙයුම් පද්ධතියෙන් බලගැන්වෙන ChromeBook නිපදවන සමාගම් වන අතර මෙම ChromeBook, Windows ධාවනය වන Laptop වලට වඩා සැලකිය යුතු ලෙස මිලෙන් ද අඩු වෙනවා කොහොම උනත් ඔන්න දැන් Asus සමාගම අඟල 17.3 ක සුවිසල් තිරයක් සහිත Chromebook එකක් එළඹෙන අගෝස්තු මාසයේදී එළිදක්වන්නට සූදානමින් සිටින අතර ඉදිරියේදී එය මෙතෙක් නිපදවා ඇති ලොව විශාලතම Chromebook එක බවට පත් වෙනු ඇති. අඟල 17.3 ක තිරය සම්පූර්ණයෙන්ම Full HD තිරියක් වනු ඇති අතර ඊට අමතරව මෙම සුවිසල් Chromebook එක Intel Jasper Lake Celeron N5100 හෝ Pentium Silver N6000 processor එකකින් බලගැන්වෙනු ඇති. එමෙන්ම මෙම Chromebook එක 4GB RAM එකක් (බොහෝ දුරට 8GB ද විය හැකියි) සහ 64GB internal storage එකකින්ද සමන්විත වෙනවා. වාර්තා වෙන පරිදි මෙහි ආරම්භක මාදිලියේ මිල $300 ක් පමණක් වන අතර, ඉහලම මාදිලිය $580 ක් පමණ (ආසන්න වශයෙන් රුපියල් එක්ලක්ෂ විසිදහසක් පමණ) වනු ඇති බවත් සදහන් වෙනවා. කලින් සඳහන් කළ පරිදි මෙම සුවිසල් Chromebook එක මෙම වසරේ අගෝස්තුවේ දී නිකුත් කරන්නට Asus සමාගම කටයුතු කරමින් සිටින අතර, ඒ අනුව මේ පිළිබඳ තවත් විස්තර අපට නුදුරු අනාගතයේදී දැනගැනීමට හැකියාව ලැබෙනු ඇති.

අපගේ දුරකථනයේ ඇති Google Assistant හට Harry Potter චිත්‍රපටවල ඇති මන්තර ආකාරයට විධාන ලබා දීමට හැකියාවක් ඇත. උදාහරණයක් ලෙස "Lumos Maxima" යැයි පැවසූ විට දුරකථනයේ Flashlight එක දැල්වීම සිදුවේ. පසුව "Nox" ලෙස පැවසීමෙන් Flashlight එක නිවා දැමිය හැකිය. තවද "Sliencio" ලෙස පැවසීමෙන් දුරකථනය Silence තත්වයට පත් කර ගත හැකිය.

📱📱Tech News📱📱 Huawei සමාගම විසින් ජුනි 2 වැනි දින HarmonyOS එක එළිදැක්වීමට සූදානම් වෙයි Huawei සමාගම විසින් Android OS එක සඳහා විකල්පයක් ලෙස ඔවුන්ගේම OS එකක් නිර්මාණය කිරීමට කටයුතු කරමින් සිටින බවත්, එය HarmonyOS නමින් හඳුන්වාදීමට නියමිතව තිබෙන බවත් ඔබ දැනටමත් දන්නවා ඇති. මේ වනවිට, Huawei සමාගම විසින් HarmonyOS එක ජුනි මස 2 වෙනිදා එළිදැක්වීමට සූදානමින් සිටින බව ඔවුන්ගේ Weibo account එක හරහා teaser video එකක් පළ කරමින් ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම එම වීඩියෝව Huawei Mobile නිළ YouTube channel එකේ share කිරීමටද ඔවුන් කටයුතු කර තිබෙනවා. *⭕https://youtu.be/NKBXq1q6chQ* ඉහත video එකෙහි දැක්වෙන ආකාරයට, මෙම event එක 2021 ජුනි 2 වන දින ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 5:30ට (14: 00 CEST) පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙම launch conference එකත් සමඟ HarmonyOS එක එළිදැක්වීමට සමගාමීව නව product එකක් හෝ කිහිපයක් එළිදැක්වීමට නියමිතව ඇති අතර, බොහෝදුරට මෙම නිෂ්පාදනය Huawei MatePad2 device එක වනු ඇතැයි අපේක්ෂා කරන අතර එසේ වුවහොත්, එය HarmonyOS එකත් සමඟ නිකුත් කරන පළමු Huawei device එක වනු ඇත. Huawei සමාගම මීට පෙර ප්‍රකාශ කර ඇති ආකරයට, ඔවුන් මෙම වසර අවසන් වන විට devices මිලියන 300 ක HarmonyOS එක ධාවනය කිරීමට අපේක්ෂා කරන අතර එයින් තුනෙන් එකක් HarmonyOS එකත් සමඟම නිකුත් කෙරෙන් නව devices වනු ඇතැයි අපේක්ෂා කෙ‍රෙනවා.

Tech News ⚜Windows 10 මත Linux GUI Apps සෘජුවම Run කිරීමේ හැකියාව ලබාදීමට Microsoft සමාගම කටයුතු කරයි ⚜ඊයේ දිනයේ ආරම්භ වූ Microsoft Build 2021 event එක අතරතුරදී Windows 10 මත සෘජුවම Linux GUI Apps run කිරීමේ හැකියාව ලබාදීමට කටයුතු කරන ලබන බව Microsoft සමාගම නිවේදනය කර සිටියා. ⚜මේ දක්වා Windows 10 මත Windows Subsystem fro Linux, එහෙමත් නැතිනම් WSL හරහා Linux distro එකක්, command line එක හරහා භාවිතා කිරීමේ හැකියාව ලබාදී තිබුණු අතර, දැන් එයින් තවත් පියවරක් ඔබ්බට ගොස් GUI apps run කිරීමේ හැකියාව ද ලබාදී තිබෙනවා. ⚜මූලිකව මෙය පසුගිය අප්‍රේල් මාසයේදී නිකුත් කළ Windows 10 Preview build එක සමඟින් පරීක්ෂා කිරීමට කටයුතු කළ අතර, ඊයේ දිනයේ ආරම්භ වූ Build event එක අතරතුරදී මෙය සියළුදෙනා හට භාවිතා කළ හැකි ලෙස නිකුත් කිරීමට Microsoft සමාගම කටයුතු කරනු ලැබුවා. ⚜මේ අනුව විශේෂයෙන්ම apps develop කරනු ලබන developer වරුන් හට තමන්ගේ Apps වෙනත් Linux environment එකක් මත test කරගැනීමට මෙන්ම, වෙනත් ඕනෑම Linux distro එකක් සඳහා වන application එකක් Windows 10 ඹත සිටම ධාවනය කිරීමට අවස්ථාව ලැබෙනවා. ⚜පසුගිය වසර ගණනාව පුරාවටම මේ සඳහා වෙනත් පරිගණකයක් හෝ virtual machine එකක් භාවිතා කිරීමට සිදු වූ නමුත් මේ පහසුකම හරහා Windows 10 මෙහෙයුම් පද්ධතිය මතම එහි පරිශීලකයින් රඳවා  තබාගැනීමට Microsoft සමාගම සමත් වන බව අනුමාන කළ හැකි වෙනවා.

ඔයා මේ අතරින් කැමතිම app එක.....
Anonymous voting