𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀
الذهاب إلى القناة على Telegram
𝘁𝗲𝗰𝗵𝗻𝗼𝗹𝗼𝗴𝘆 𝗸𝗻𝗼𝘄𝗹𝗲𝗱𝗴𝗲 𝘀𝘁𝗼𝗿𝗲 🍀 All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️
إظهار المزيد3 506
المشتركون
لا توجد بيانات24 ساعات
لا توجد بيانات7 أيام
لا توجد بيانات30 أيام
أرشيف المشاركات
මීට අමතරව S22 Plus දුරකතනයද 45W Fast charging සඳහා සහය දක්වන අතර, නමුත් S22 දුරකතනය වෙත ලබා දී තිබෙන්නේ S21 එකෙහි ලෙසම 25W Fast charging සහය පමණයි. එය යම් අඩුපාඩුවක් ලෙස මෙහිදී පෙන්වා දිය හැකියි.
මෙම දුරකතන සඳහා වෙළඳපොළ අනුව Exynos 2100 4nm හෝ Snapdragon 8 Gen 1 4nm chip set සමඟ නිකුත් කරන අතර බොහෝ දුරට ශ්‍රී ලංකාවට Exynos version එක ලැබෙනු ඇති.
මෙම දුරකතන සියල්ලටම Qualcomm 3D Ultrasonic 2nd generation තාක්ෂණය එකතු කරන ලද වේගවත් in-display finger print sensor එකක් ඇතුළත් වෙන අතර, මෙම sensor එක S21 Ultra එකට වඩා 77% කට වඩා වැඩි ප්‍රදේශයක් ආවරණය කරන අතර S21 Ultra එකට වඩා 50% ක පමණ වැඩි වේගයකින් දුරකතනය Unlock කිරීමේ හැකියාව තිබෙනවා.
ඊට අමතරව දුරකතන සියල්ලම අලුත්ම Android 12 හා OneUI 4.1 version එක සමඟින් නිකුත් වෙන අතර මිල ගණන් සැලකීමේදී S22 දුරකතනය $799 සිට ඉහළටත්, S22 plus දුරකතනය $999 සිට ඉහළටත්, S22 Ultra දුරකතනය $1,199 සිට ඉහළටත් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා.
S22 හා S22 Plus
Samsung සමගම මෙවර S22 හා S22 plus වෙත පසුගිය වසරේ S21 සමඟ හඳුන්වා දුන් Design එකම ලබා දී තිබෙන අතර S22 දුරකතනය අඟල් 6.1 ක Full HD Dynamic AMOLED තිරයක් හා S22 Plus සඳහා අඟල් 6.6 ක Full HD Dynamic AMOLED තිරයක් ලබා දී තිබෙනවා.
සුපුරුදු ලෙස මෙම තිරය Curve edges සහිත නොවන Flat එකක් ලෙස ලබා දී තිබෙන අතර සම්පුර්ණයෙන්ම bezel less feel එකක් ලැබෙන ලෙස නිර්මාණය කර තිබෙනවා.
මෙම තිරයද Corning Gorilla Glass Victus plus version එකෙන් ආරක්ෂා කර තිබෙන අතර, S22 හා S22 Plus වෙත Glass Back එක්කද ලබා දී තිබෙනවා.
ඒ වගේම S22 Ultra හි ඇති 108MP camera lens එක S22 හා S22 Plus වෙත ලබා දී නැති අතර ඒ වෙනුවට 50mp ක wide angle lens එකක්, 12mp ක ultra wide lens එකක් හා 10mp ක telephoto lens එකක් ලබා දී තිබෙන අතර ඒ අනුව පසුගිය වසරේ නිකුත් වූ S21 සහ S21 plus වෙත එකතුව තිබූ 64mp කැමරාව මෙවර ඉවත් කර ඇති බව දැකිය හැකියි. එමෙන්ම 10mp Selfie camera එකක් මෙම මාදිලි දෙක වෙත ලබා දී තිබෙනවා.
1500 ක උපරිම nits අගයකට ලඟා විය හැකි Dynamic AMOLED 2X තිරයක් මෙම දුරකතනය සතු වෙන අතර එය, 120Hz refresh rate එකකට හා HDR10+ සඳහාද සහය දක්වනවා වගේම මෙම සුපිරි තිරය 3088 x 1440 resolution එකකින් හා 516 PPI density එකකින්ද සන්නද්ධ කර තිබෙනවා. මේ අනුව දැනට ජංගම දුරකතනයක ඇති හොඳම තිරය බවට මෙය පත්ව තිබෙන අතර ඒ නිසාම මෙම තිරය Corning Gorilla Glass Victus plus version එකෙන් ආරක්ෂා කර තිබෙනවා.
ඒ වගේම S21 Ultra සේම මෙවර 8GB (LPDDR5) RAM එකක් සහිත version එකක් මූලික Version එක ලෙස ලබා දී තිබෙන අතර, 12GB (LPDDR5) RAM එකක් සහිත version එකක්ද නිකුත් කර තිබෙනවා.
එමෙන්ම 128GB සිට 1TB දක්වා වූ පරාසයකින් Internal Storage එක තෝරාගත හැකි ලෙස මෙම දුරකතනය නිකුත් කර තිබෙනවා.
ඒ වගේම 5000mAh ක බැටරි එකක්ද ලබා දී තිබෙන අතර Samsung සමාගම විස්න් පළමු වතාවට සිය උපාංග සඳහා හඳුන්වා දෙන 45W fast charging system එකද මෙම දුරකතනය සතුයි.
ඒ වගේම මෙම S22 Ultra දුරකතනය සතු වෙන S Pen එකේ Display respond latency එක (ප්‍රමාදය) 2.8ms දක්වා අඩු කිරීමටද Samsung සමාගම කටයුතු කර තිබෙන අතර ඒ නිසාම වඩා Smooth performance එකක් මෙවර S Pen මගින් බලාපොරොත්තු විය හැකියි.
S22 Ultra
සම්පූර්ණයෙන්ම Note 20 Ultra දුරකතනය සිහිපත් කරවන මෙවර S22 Ultra දුරකතනය, S21 Ultra සතු නොවූ S Pen slot එකත් සමඟයි පැමිණේන්නේ.
ඒ වගේම 108mp වැඩිදියුණු කරන ලද wide lens එකක්, 10mp ක periscope telephoto lens එකක්, 10mp ක තවත් telephoto lens එකක් හා 12mp Ultrawide lens එකක් සහිත Quad camera setup එකක් මෙම සුපිරි දුරකතනය සතු වෙන අතර මෙම setup එකට 8K Videos 24fps වේගයකින් record කිරීමේ හැකියාව තිබෙනවා. එමෙන්ම මෙහි එන 108mp camera එක පසුගිය වසරේ නිකුත් කල S21 Ultra දුරකතනය සතු වූ 108mp camera එකට වඩා වැඩිදියුණු කරන ලද්දක් බවයි සමාගම පෙනවා දෙන්නේ.
එමෙන්ම 40mp wide selfie camera එකක් ද මෙම දුරකතනය සතු වෙන අතර එයට 4k වීඩියෝ 30/60fps වේගයකින් record කිරීමේ හැකියාව තිබෙනවා.
1500 ක උපරිම nits අගයකට ලඟා විය හැකි Dynamic AMOLED 2X තිරයක් මෙම දුරකතනය සතු වෙන අතර එය, 120Hz refresh rate එකකට හා HDR10+ සඳහාද සහය දක්වනවා වගේම මෙම සුපිරි තිරය 3088 x 1440 resolution එකකින් හා 516 PPI density එකකින්ද සන්නද්ධ කර තිබෙනවා. මේ අනුව දැනට ජංගම දුරකතනයක ඇති හොඳම තිරය බවට මෙය පත්ව තිබෙන අතර ඒ නිසාම මෙම තිරය Corning Gorilla Glass Victus plus version එකෙන් ආරක්ෂා කර තිබෙනවා.
ඒ වගේම S21 Ultra සේම මෙවර 8GB (LPDDR5) RAM එකක් සහිත version එකක් මූලික Version එක ලෙස ලබා දී තිබෙන අතර, 12GB (LPDDR5) RAM එකක් සහිත version එකක්ද නිකුත් කර තිබෙනවා.
එමෙන්ම 128GB සිට 1TB දක්වා වූ පරාසයකින් Internal Storage එක තෝරාගත හැකි ලෙස මෙම දුරකතනය නිකුත් කර තිබෙනවා.
ඒ වගේම 5000mAh ක බැටරි එකක්ද ලබා දී තිබෙන අතර Samsung සමාගම විස්න් පළමු වතාවට සිය උපාංග සඳහා හඳුන්වා දෙන 45W fast charging system එකද මෙම දුරකතනය සතුයි.
ඒ වගේම මෙම S22 Ultra දුරකතනය සතු වෙන S Pen එකේ Display respond latency එක (ප්‍රමාදය) 2.8ms දක්වා අඩු කිරීමටද Samsung සමාගම කටයුතු කර තිබෙන අතර ඒ නිසාම වඩා Smooth performance එකක් මෙවර S Pen මගින් බලාපොරොත්තු විය හැකියි.
TECHNEWSLK
Samsung සමාගම විසින් S22 Line-up එක නිකුත් කරයි
Samsung සමාගම විසින් සිය ප්‍රමුඛතම Premium flagship line-up එක වෙන Note Line-up නිල වශයෙන් අතහැර දැමීමත් සමඟ 2022 වසර සඳහා නිකුත් වීමට නියමිත වූ S22 Line-up එක ගැන බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබුණා.
ඒ අනුව අප විසින් මීට පෙර ඔබව දැනුවත් කළ ආකාරයටම සැබවින්ම Note Line- up එක ඉවත් නොකර, මෙවර S22 Line-up එක, Note හා S හි සංකලනයක් ලෙස නිකුත් කිරීමට Samsung සමාගම කටයුතු කර තිබෙනවා.
ඉතිං මෙවරත් සුපුරුදු ලෙස Device තුනක් නිකුත් කරන්නට Samsung සමාගම කටයුතු කළ අතර ඒවා S22, S22 Plus හා S22 Ultra ලෙස වෙනවා. ඉතිං මේ ලිපිය අප වෙන් කරන්නේ Samsung S series හි හැරවුම් ලක්ශයක් වෙන මෙම Device තුන ගැන ඔබව දැනුවත් කරන්නයි.
ඉන්දියානු මුදල් ඇමති නිර්මලා සිතර්මන් විසින් තවදුරටත් මේ පිලිබඳ ප්‍රකාශ කරේ අත්පත් කර ගැනීමේ පිරිවැය හැර කිසිදු අඩු කිරීමක් සිදු නොවෙන බවයි. ඒ වගේම ත්‍යාගයක් විදිහට virtual currencies ලැබෙන දෙපාර්ශවයකින් තෑගි ලබන්නාගෙන් මේ බදු අය කිරීම සිදු කෙරෙනවා.
මේ යෝජනාව පැමිණ තිබෙන්නෙ cryptocurrencies සහ NFTs ඉන්දියාව තුල ප්‍රචලිත වෙමින් තිබෙන අවස්ථාවකයි. එරට තරුණයන් වර්තමානයේ cryptocurrency trading පිලිබඳ උනන්දු වෙන අතර සමහර පිරිස් විශාල මුදල් ප්‍රමාණයක් ඉපයීම සඳහා NFTs විකිණීම ආරම්භ කරල තියනවා.
මේ බදු පැනවීමත් එක්ක හුඟක් දෙනෙක්ට ඇතිවුන ප්‍රශ්නයක් තමයි ඉන්දියානු රජය නිල වශයෙන් cryptocurrencies පිලිගැනීමට සූදානම් වෙනවාද කියන එක. ඒකටත් ඉන්දියානු මුදල් ඇමතිවරිය අලුත් අයවැයේ පිළිතුරක් සපයල තියනවා. ඒ අනුව ඉන්දියාවේ මහ බැංකුව වන Reserve Bank of India (ඉන්දියානු සංචිත බැංකුව) විසින් ඔවුන්ගේම digital currency එකක් හඳුන්වාදීමට කටයුතු කරන් යනව කියල ඉන්දියානු මුදල් ඇමතිවරිය තහවුරු කරල තියනවා.
මේ digital මුදල් ඒකකය දැනට central bank digital currency (CBDC) ලෙස හඳුන්වන අතර blockchain සහ ඊට අදාල වෙනත් තාක්ෂණයන් භාවිතයෙන් මේක සංවර
PCGLK
ඉන්දියාව Cryptocurrency වලට වැට බදින ලකුණු
පසුගිය දවසක ඉන්දියානු රජය ඔවුන්ගෙ 2022 සඳහා වූ අයවැය ඉදිරිපත් කරා, ඒ මගින් virtual digital වත්කම් මගින් උපයන ඕනෑම ආදායමක් වෙත 30%ක බද්දක් පනවලා තියනවා. මේ බද්දෙන් නිදහස් කිරීම් සහ බදු අඩු කිරීම් වලට නව අයවැයෙන් ඉඩ ලබාදීල නෑ. cryptocurrency සහ NFT ත් මේ digital වත්කම් ගණයට තමයි වැටෙන්නෙ. ඒ අනුව ඉන්දියානු ජනතාවට cryptocurrency trading සහ NFT හරහා උපයන ඕනෑම ලාභයකට 30% ක බද්දක් ගෙවීමට සිදු වෙනවා.
✨Ⲥⲟⲙⲣⲉⲧⲓⲧⲓⲟⲛ Ⲋⲥⲟⲅⲉⲃⲟⲇⲅ𝖽✨
🌷 1 :- 𝘿𝘼𝙍𝙆 𝙎𝙆𝙐𝙇𝙇 - 233
🌷 2 :- Denuwan - 217
🌷 3 :- Sadew Rukshan - 122
Last Updated at
10:02 AM on 11/02/22⚡️Compitision එකෙව් තරගකරුවන්ට තාම වෝට් 200 ගහ ගන්න බැටි වෙලා තියනවා මම හෙට උදේ 10 වෙනකන් කල් දෙනවා මුලින්ම වෝට් 200 ට වැඩියෙන් තියන කෙනේ දිනුම් 😏
✨පරණ Drivers Uninstall කරන්න ඕනද?
මෙතනදි දැනටමත් Nvidia පරණ Graphic Drivers තියෙනවනම් ඒක uninstall කරන්න අවශයද කියන ගැටළුව ඔයාට එන්න පුළුවන්. ඔයාගෙ Laptop එක Desktop එක කිසිම ගැටළුවක් නැතිව දැනට ඒ කියන්නෙ අළුත් Drivers දාන්න කලින් වැඩ කරනවනම් Drivers uninstall කරන්න අවශ්‍ය නැහැ. පරණ Drivers තියෙද්දිම අළුත් Driver එක Install කරන්න. අවශ්‍ය කොටස් ටික විතරක් ගැටළුවක් නැතිව Install කරගන්න දැන් තියෙන Driver installer එකට පුළුවන්. Driver එක install වෙද්දි Screen එක කීප වතාවක් Black වෙන්න පුළුවන්.
Drivers update උනාම Restart කරන්න අමතක කරන්න එපා. පරිගණකයේ Display එක සම්බන්ධ update එකක් නිසා මෙය අනිවාර්යෙන්ම කරන එක ප්‍රශ්න අඩු කරගන්න වැදගත් වෙනව.
ඔක්කොම හරියට select කරල අන්තිමටම search කරන්න, ඔයාට පහත තියෙන විදිහට ඔයා තෝරපු දේවල් අනුව GPU එකට අදාල Driver Download එක එයි. මේක download කරල සාමාන්‍ය විදිහට install කරන්න…
✨Operating System එක
ඔයාගෙ computer එකට install කරල තියෙන operating system එක තෝරන්න windows 7|8| 10 |11 අනුව. මෙතනදි ඔයාගෙ OS එක මොකක්ද කියල දන්නෙ නැත්නම් My Computer Right Click කරල Properties තෝරන්න – එතනදි OS එක බලාගන්න පුළුවන්. එහෙමත් නැත්නම් File Explorer වල File-Help- About Windows තෝරන්න.
✨Game Ready සහ Studio Driver
ඉන්පස්සෙ තියෙනව Download type එක ඒකෙ type දෙකක් තියෙනව game ready driver එක හා Studio driver.
Game ready driver එකේ මේකෙ තියෙන වෙනස තමයි gaming oriented වලට optimize කරල තියෙන්නෙ. ඒත් ඒක දැම්ම කියල rendering editing කරන්න බැරි කමක් නෑ ඒත් add one gaming feature ටිකක් වැඩිපුර තියෙනව. ඒ වගේම අළුත්ම Game වලට Updates ඉක්මනින් ලැබෙනව. මේ නිසා Game Ready Driver එක වේගයෙන් Updates එන Version එකක් කියන්නතු පුළුවන්. මෙතනදි Drivers නිකුත් කරන්නෙ අළුත්ම Games වලට හොදම Support එක දෙන්න නිසා සමහර විට Blue screen එන්න පුළුවන්.
Studio driver එක optimize කරල තියෙන්නෙ editing and rendering වගේ වලට මේකෙදි gaming extra features ටිකක් අඩුයි ගොඩක් focus කරල තියෙන්නෙ editing වලට. මේකෙන් Games ගහන්නත් පුළුවන්. නමුත් Version එක Gaming Driver එකට වඩා පරණ නිසා අළුත්ම Updated Drivers ඕන වෙන online multiplayer games වලදි ගැටළු එන්න පුළුවන් කමක් තියෙනව. නමුත් COD warzone – Fortnite වගේ play කරද්දි තාම ලොකු ගැටළුවක් ඇවිත් නැහැ. නමුත් COD වලදි Drivers update කරන්න කියල වගේම Fortnite වලදි හරියට Play නොවුන අවස්ථා තියෙනව.
මේ දෙකෙන් තමන්ගෙ කැමැත්ත අනුව එකක් දාගන්න පුලුවන්. ඔයා ප්‍රධානවම Gaming නම් කරන්නෙ Game Ready Driver එක තෝරගන්න. නමුත් Editing, 3D, Workstation එකක් නම් Studio Driver එක දාගන්න එක හොදයි.
