SL Android Official ™ 🇱🇰
الذهاب إلى القناة على Telegram
💢 SL Android වෙතින්, 💥 Termux Basic ඉදලා Advance දක්වා vedio+ post Full Course එකක් කරනවා 💥 Python ,PHP ,HTML ,CSS ,Shell Programming Full course 💥 Hacking 💥අමතර තාක්ෂණික දැනුම ලබා ගත හැක
إظهار المزيد2 803
المشتركون
-224 ساعات
-127 أيام
-1930 أيام
أرشيف المشاركات
🔰 Kali basic tutorial 🔰
Episode 01 -
https://youtube.com/channel/UCx5rkGjInmG-5qx9FEKH1CQ
මගේ වීඩියෝ එකක් නොවන බව සලකන්න
** Paid promotion ....
Blue Screen Error එකක්ද ?
BSOD (Blue Screen Of Death) error එකක් ලැබිලා පරිගණකය ක්‍රියා විරහිත වෙන්නේ Windows OS එකට විසදගන්න බැරි fatal system error එකක් crash වීම නිසයි. මේකට software හෝ hardware දෙකම හේතුවෙන්න පුළුවන්.සාමාන්‍ය windows පරිගනකයක අහඹු ලෙස ගොඩක් කලාතුරකින් නිකම්ම BSOD එකක් ලැබෙනේ පුළුවන්, එක සැලකියයුතු ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි නිතරම BSOD ලැබෙනවා නම් එය සැලකිය යුතු ප්‍රශ්නයක්.
ඉහත පින්තුර පරිදි සැම BSOD එකකටම error/stop code එකක් ලැබෙනවා, එක වැදගත් වෙනවා ප්‍රශ්නයට හේතුවක් සහ පිලියමක් හොයාගන්න.ඔයාට ලැබුණු error code එක google search කරලා ලැබෙන video සහ article guides බලන්න, එලෙස ගොඩක් BSOD ප්‍රශ්න ලේසියෙන් විසදගන්න පුළුවන්.
Credits : slwindowsprojects
🔰 chat group එකේ chat කරන්න බැරි අය චැනල් එකට join වෙලා unmute දෙන්න ඕන නැත්තම් chat කරන්න බෑ...
Whatsapp වලට ගේමක් දෙන්න Tool එකක් ඕනද???? ...
කොච්චර try කරත් එකම එක අවුලක් තියෙනවා fix කර ගන්න හිතා ගන්න බැරි..ඒක එච්චර අවුලකුත් නෙමේ..
Members ලා ටිකක් ඇඩ් කරලා ගමු එහෙනම් 😏
🔰 Github ඉන්න Tools හදන අය ,tool develop කරන අය ඉන්නවනම් Github user name දාගෙන යන්න SL Android Organization එකට ගන්න.
Fork කරපු repo වලින් නම් වැඩක් නෑ..තමන්ට දෙයක් හදන්න පුලුවන් වෙන්න ඕන..
ඒ වගේ තමන්ට කියලා දෙයක් හදාගන්න ,programming knowledge එකක් තියෙන අය පොඩ්ඩක් කියන්න
.
.
.
💢 Advance-Banner Tool 💢
ඔන්න ඉතින් අද අරගෙන ආවේ මගේ අලුත්ම Termux Banner Tool එක..ඉතින් මේකෙන් ඔයාලට බැනර් වර්ග 7ක් දාගන්න පුළුවන්..මේකේ තියෙන විශේශම දේ තමයි
🔰 ඕනම photo එකක් Termux Banner එකක් කරන්න පුළුවන්
🔰 system info & Android Logo Banner එකක් ඇඩ් කරා
❤️ පහලින් දාන්නම් මේක හරියටම කරන්නේ කොහොමද කියලා වීඩීයෝ එකක් හරියටම බලලා ඒ විදියටම හදා ගන්න
RAZOR KENWAY - SL Android 🇱🇰
ඔබ දැනගෙන සිටියාද?
Denis Vashirin නමැති මේ ඡායාරූපයේ සිටින පුද්ගලයා දැනට වයස අවුරුදු 32ක් වන පුද්ගලයෙකි.නමුත් රෝගී තත්ත්වයක් නිසා ඔහු වයසට යාම අවුරුදු 13 දී නතර වී ඇත.
How to Install Kali Linux in Termux |
apt update && apt upgrade
pkg install wget openssl-tool proot
git clone https://github.com/EXALAB/AnLinux-Resources/
ls
chmod +x kali.sh
bash kali.sh
bash start-kali.sh💢 Meta-Data Tool 💢
මේකෙන් ඕනම file එකක file කියන්නෙ pictures, සිංදුවක් ,zip file එකක් වගේ ඕනම දේක meta data හොයා ගන්න පුළුවන් ඒකියන්නේ ලේසියෙන් හොයා ගන්න බැරි හැංගුන දත්ත..
උදාහරණයක් විදියට picture එකක් කියලා හිතන්න.
✴️ ගත්ත දිනය
✴️ වෙලාව
✴️ location එක
✴️ raw data ඔන්න ඔය වගේ තව ගොඩක් දේවල් හොයා ගන්න පුලුවන් මේ ටූල් එකෙන්
ඉතින් වැඩි විස්තර පහල වීඩීයෝ එක හරියටම බලල ඉගෙන ගන්න.......
Razor Kenway - SL Android 🇱🇰
🔰ETHICAL HACKING vs CYBER SECURITY🔰
💢මන් මේ ගැන පෝල් එකක් දැම්මා. ඒකට ගොඩක් අය හරි උත්තරේ දීලා තිබ්බා. හරි උත්තරේ තමයි "ඔව්" . දැන් අපි බලමු ඇයි මේ දෙක දෙකක් වෙන්නේ කියලා.
☑️CYBER SECURITY
🟢මේකෙදි කරන්නේ සිස්ටම් එකක තියෙන Data Protect කරගන්න මේගොල්ලෝ සිස්ටම් එකේ තියෙන Security Issues විසදනවා සහ යෝජනා කරනවා.
🔴මේකට සම්බන්ද වෙන්නේ Security Analyst , SOC Engineer වගේ Roles.
🟢Cyber Security වලදී Focus කරන්නේ කොහොමද System එක ආරක්ෂා කරගන්නේ කියලා. ඒ කියන්නේ ඒක Deffesive Job එකක් .
🔴CyberSecurity Expert ලා නිතරම සිස්ටම් එක Update කරනවා . සිස්ටම් එක up-to-date ද කියලා බලාගන්න.
🟢හැම Cyber Security Expert කෙනෙක්ම Ethical Hacker කෙනෙක් නෙමේ . Ethical Hacking කියන්නේ ගොඩක් පුළුල් පරාසයක විහිදුනු Subject එකක් . විවිධ සංකීර්ණ Security Terms ඇතුලත්.
☑️ETHICAL HACKING
🔴මේකෙදි වෙන්නේ සිස්ටම් එකක තියෙන Attacker කෙනෙක්ට Use කරන්න පුළුවන් Malicious Vulnerbilities හා Security Weaknesses හොයාගෙන ඒ ගැන Owner ට රිපෝර්ට් කරලා ඒවා Fix කරනවා.
🟢මේ ෆීල්ඩ් එකට සම්බන්ද වෙලා තියෙන්නේ Penetration tester , Security Manager වගේ roles.
🔴Ethical Hacking Focus වෙන්නේ සිස්ටම් එකකට කොහොමද Attack කරන්නේ කියලා ඉතින් මේක Offensive Job එකක්.
🟢Ethical Hackers ලා දිගටම සිස්ටම් ටෙස්ට් කර කර ඉන්නවා සිස්ටම් එකේ Flaws(අඩුපාඩු) හොයාගන්න.
🔴හැම Ethical Hacker කෙනෙක්ම Cyber Security Expert කෙනෙක්.
➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
🔘හරි එහෙනම් මන් හිතනවා මේ ගැන දැනගෙන හිටපු නැති අයට වැරදි අවබෝධයකින් ඉදපු කට්ටියට තේරෙන්න ඇති කියලා.🖤👍
☠️Ƭʜᴇ HΔCҜΣRS ᴹᵁᴸᵀᴵˢᴾᴬᶜᴱ
☠️Ƭʜᴇ HΔCҜΣRS ᴄʜᴀɴɴᴇʟ🔰 Telegram Channel එකේ නැති අය මෙතනින් join වෙන්න
වැදගත් පෝස්ට් කියවන්න.
🔰 Zip-Cracker Tool 🔰
ඔන්න ඉතින් අදත් සුපිරි වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ.
Password දාලා තියෙන zip file Termux පාවිච්චී කරලා crack කරලා Password එක හොයාගන්න Tool එකක් තමයි මේ..
✴️ මේ Tool එකේ විශේශත්වය මොකද්ද ?
මේකේ තියෙන වීශේශත්වය තමයි තප්පර එකකදී password 100 000 ක් check කරන්න පුලුවන් 😍😍
හරි ඉතින් වැඩි කතා ඕන නෑ ..පහලින් වීඩියෝ එකෙ link එක දාන්නම් වීඩියෝ එක හරියට බලලා වැඩේ කර ගන්න..
Razor Kenway - SL Android 🇱🇰
متاح الآن! بحث تيليغرام 2025 — أهم رؤى العام 
