ar
Feedback
CMNisal

CMNisal

الذهاب إلى القناة على Telegram
1 228
المشتركون
-124 ساعات
لا توجد بيانات7 أيام
-330 أيام
أرشيف المشاركات
CMNisal
1 227
photo content

CMNisal
1 227

CMNisal
1 227
BITCOIN JUST BECAME IMPOSSIBLE TO SHUT OFF! Jack Dorsey built an app that moves it with zero internet. Bitchat uses Bluetooth mesh. You sign offline, it hops phone to phone. Kill the internet. The money still moves. Legend!

CMNisal
1 227
New Payment Methods Now Available on Bybit P2P in Sri Lanka 🇱🇰 Trading on Bybit P2P just got even more convenient.📈 You ca
New Payment Methods Now Available on Bybit P2P in Sri Lanka 🇱🇰 Trading on Bybit P2P just got even more convenient.📈 You can now buy and sell crypto using: ➡️Bank Transfer (Sri Lanka) ➡️FriMi ➡️Genie ➡️HelaPay Enjoy faster and more flexible transactions with local payment support. Start trading now on Bybit P2P 🚀 #Bybit #BybitP2P #SriLanka #Crypto

CMNisal
1 227
Repost from 🗞 Ceylon Cash
🏫 Crypto වලටත් Sanctions බලපානවාද? 🚫🌍 P2P School Podcast | Episode15 "Crypto වලින් ඕනෑම රටකට සල්ලි යවන්න පුළුවන්ද?" "Sanct
🏫 Crypto වලටත් Sanctions බලපානවාද? 🚫🌍 P2P School Podcast | Episode15 "Crypto වලින් ඕනෑම රටකට සල්ලි යවන්න පුළුවන්ද?" "Sanctions ලිස්ට් එකක ඉන්න කෙනෙක් එක්ක trade කලොත් මොකද වෙන්නේ?" "මම ලංකාවේ ඉඳන් P2P කලාට මට මොන සම්බාධකද?" ලෝකයේ තියෙන ප්‍රධානම ආර්ථික සම්බාධක (Sanctions) සහ Crypto P2P අතර තියෙන්නේ ඉතාම සමීප සම්බන්ධයක්. නොදැනුවත්වම Sanctioned wallet එකක්, පුද්ගලයෙක් හෝ රටක් සම්බන්ධ වෙන විදිහට trade කලොත් ඔයාගේ මුළු Crypto profile එකම permanently block වෙන්න පුළුවන්. මේ session එකෙන් අපි කතා කරන්නේ:
🌍 Sanctions කියන්නේ ඇත්තටම මොනවාද? ⛔️ OFAC Blacklist එක සහ Crypto Exchanges ඒවා ක්‍රියාත්මක කරන හැටි 🔒 Sanctioned රටවල් හෝ පුද්ගලයන් සමඟ P2P කිරීමේ ඇති නීතිමය අවදානම 🚨 වැරදීමකින් හෝ එවැනි wallet එකකට සම්බන්ධ වුවහොත් සිදුවන දේ 🛡 Global Sanctions වලින් බේරිලා, P2P වලදී safe වෙන්න ඕන Red Flags
Technology නිසා දේශසීමා නැති වුනත්, Global Compliance නීති හැමෝටම පොදුයි. ඔයාගේ funds සහ reputation එක ආරක්ෂා කරගන්න හැටි අදම ඉගෙනගන්න. 🎧 Join us tonight

CMNisal
1 227
Repost from 🗞 Ceylon Cash
🍕 Bitcoin Pizza Day is coming soon to Sri Lanka 🇱🇰 From Colombo to Galle, Kandy to Nuwara Eliya… the pizza trail is loadin
🍕 Bitcoin Pizza Day is coming soon to Sri Lanka 🇱🇰 From Colombo to Galle, Kandy to Nuwara Eliya… the pizza trail is loading. 🌍⚡ Good pizza. Great people. Bitcoin conversations. Next FridayMay 22 • PizzaDAO Global Pizza Party 2026 RSVP - lu.ma/ceycashevents

CMNisal
1 227
🏫 KYC විතරක් නෙවෙයි… ඔයාගේ Transaction Data වලට මොකද වෙන්නේ? 👀🔐 P2P School Podcast : Episode 6 ගොඩක් අය හිතන්නේ Exchange එ
🏫 KYC විතරක් නෙවෙයි… ඔයාගේ Transaction Data වලට මොකද වෙන්නේ? 👀🔐 P2P School Podcast : Episode 6 ගොඩක් අය හිතන්නේ Exchange එකකට KYC දුන්නම වැඩේ ඉවරයි කියලා. හැබැයි අද කාලේ Modern exchanges ඔයාගේ P2P transactions, Wallet activity වල ඉඳන් IP & device changes පවා අනිවාර්යයෙන්ම monitor කරනවා කියලා ඔයා දන්නවද? මේ session එකෙන් අපි කතා කරන්නේ:
⚠️ Transaction monitoring systems 🕵️ Onchain analysis 🏛 Government requests & Travel Rule 🚨 Suspicious activity reporting 🔗 Fund movement patterns & Risky wallet exposure 🛡 How exchanges detect risky behavior
මොකද අද වෙද්දී... Crypto කියන්නේ තවත් නිකම්ම Anonymous internet money නෙවෙයි. ඒක Monitored global financial system එකක්🌐 අද රෑ Session එකට අනිවාර්යයෙන්ම එකතු වෙන්න 👇 https://t.me/CeylonCashNews?livestream

CMNisal
1 227

CMNisal
1 227
Repost from 🗞 Ceylon Cash
🏫 P2P වලදී AML ගැන දැනගන්න ඕනේ ඇයි? 🚨 P2P School Podcast : Episode 6 එක bad trade එකකින් ඔයාගේ bank account එක freeze වෙලා,
🏫 P2P වලදී AML ගැන දැනගන්න ඕනේ ඇයි? 🚨 P2P School Podcast : Episode 6 එක bad trade එකකින් ඔයාගේ bank account එක freeze වෙලා, මුළු business එකම අවදානමකට වැටෙන්න පුළුවන් කියලා ඔයා දන්නවද? AML (Anti-Money Laundering) කියන්නේ Banks වලට විතරක් අදාල දෙයක් නෙවෙයි. ඒක P2P කරන හැමෝම අනිවාර්යයෙන්ම දැනගන්න ඕන survival skill එකක්.
මේ session එකෙන් අපි කතා කරන්නේ: ⚠️ Illicit Funds 🔍 Wallet Tracing 🧠 Onchain Analysis 🚨 AML Red Flags 💸 Dirty Money Flows 🔗 Chain Hopping 🕵️ Mixer Wallets 🛡 Safe P2P Merchant Practices
P2P වලදී Clean money > Fast money. 🛡 සැක සහිත Trade එකකින් එන පොඩි ලාභෙකට ආස වෙලා ලොකු අවදානමක් ගන්න කලින්, මේක අනිවාර්යයෙන්ම බලන්න https://twitter.com/i/spaces/1vKpPraAZnwKE 👉 Watch. Learn. Trade Smart.

CMNisal
1 227
Repost from 🗞 Ceylon Cash
🏫 P2P Dispute Handling Masterclass: Order Stuck උනාම කරන්න ඕන දේවල් ⚖️ P2P School Podcast : Episode 5 P2P Trade එකක් smooth
🏫 P2P Dispute Handling Masterclass: Order Stuck උනාම කරන්න ඕන දේවල් ⚖️ P2P School Podcast : Episode 5 P2P Trade එකක් smooth යනකොට හැමෝටම ලේසියි. ඒත් real merchant skill එක පේන්නේ order එක stuck උනාම, customer dispute කරාම, payment issue එකක් ආවම, නැත්නම් crypto release කරන්නද නැද්ද කියලා doubt එකක් ආවම. මේ session එකේ අපි කතා කරනවා:
❌ Customer “paid” කියලා mark කරාට money ආවේ නැත්නම් මොකද කරන්නේ? ❌ Wrong amount / split payment ආවම handle කරන්නේ කොහොමද? ❌ Third-party payment එකක් ආවම release කරන්නද නැද්ද? ❌ Customer pressure කරනකොට merchant calm වෙලා ඉන්නේ කොහොමද? ❌ Dispute එකකදී screenshots, bank proof, chat evidence save කරන්නේ කොහොමද? ❌ Exchange appeal team එකට proper case එක build කරන්නේ කොහොමද?
P2P Merchant කෙනෙක්ට profit වැදගත්. ඒත් dispute handling skill එක නැත්නම් profit එක එක dispute එකෙන්ම නැති වෙන්න පුළුවන්. 🚨 මේක serious P2P merchants ලාට අනිවාර්යයෙන්ම බලන්න ඕන session එකක්. Join P2P School Live Podcast 🎙

CMNisal
1 227
Repost from 🗞 Ceylon Cash
🏫 P2P Sell Ads දාලා Profit හොයන්නේ කොහොමද? 💰 P2P School Podcast : Episode 4 ❌ Sell Ads දාලත් Orders එන්නේ නැද්ද? ❌ Best Rat
🏫 P2P Sell Ads දාලා Profit හොයන්නේ කොහොමද? 💰 P2P School Podcast : Episode 4 ❌ Sell Ads දාලත් Orders එන්නේ නැද්ද? ❌ Best Rate දාලත් Fill වෙන්නේ නැද්ද? ❌ Risk එක වැඩි වෙලා Account Freeze වෙනවද? / Scams වලට අහු වෙනවද? ❌ Fast Volume build කරන්නේ කොහොමද? මේ හැමදේටම තියෙන Solution එක 👉 “P2P School by Ceylon Cash” 🎙 අපිත් එක්ක Live එකතු වෙන්න. අද අපි කියලා දෙනවා P2P Sell Ads කියන්නේ මොකක්ද, හරියට set කරලා consistent profit ගන්නේ කොහොමද කියලා? 💸 අද කතා කරන Topics: ✔️ Best Sell Ad Pricing Strategy ✔️ Fast Fill වෙන Payment Methods ✔️ Trusted Merchant Reputation Build කරන හැටි ✔️ Sell Ad Risk Management & Scam Prevention ඒ වගේම Bybit, Binance, Bitget, MEXC වගේ ප්‍රධාන Exchanges එක්ක තියෙන අලුත්ම opportunities ගැනත් කතා කරනවා! 🚀 අපේ Exclusive Tools: 🔍 NIC Checker | AML Checker දැන්ම Live Podcast එකට Join වෙන්න 👇 https://t.me/CeylonCash?videochat 👉 Watch. Learn. Buy Smart.

CMNisal
1 227
🎙 Bothouse Voice Chat Tonight The old 2016 room is waking up again.
Tonight we’re opening the mic for a casual voice chat inside Bothouse. No scripts, no pressure, just real conversation with the crew.
Topics may include: ⚡️ AI & Bots 💰 Crypto & Markets 🚀 Ideas & Opportunities 🎭 Random legendary Bothouse energy 🕙 Starting Tonight Join when you can, leave when you must. Let’s make @Bothouse active again. See you in voice chat 🎙

CMNisal
1 227
Repost from 🗞 Ceylon Cash
🏫 P2P Buy Ads දාලා Profit හොයන්නේ කොහොමද? 💰 P2P School Podcast : Episode 3 ❌ Buy Ads දාලත් Orders එන්නේ නැද්ද? ❌ Lowest Rat
🏫 P2P Buy Ads දාලා Profit හොයන්නේ කොහොමද? 💰 P2P School Podcast : Episode 3 ❌ Buy Ads දාලත් Orders එන්නේ නැද්ද? ❌ Lowest Rate දාලත් Fill වෙන්නේ නැද්ද? ❌ Risk එක වැඩි වෙලා Account Freeze වෙනවද? ❌ Fast Volume build කරන්නේ කොහොමද? මේ හැමදේටම තියෙන Solution එක 👉 “P2P School by Ceylon Cash” 🎙 අපිත් එක්ක Live එකතු වෙන්න. අද අපි කියලා දෙනවා P2P Buy Ads කියන්නේ මොකක්ද, හරියට set කරලා consistent profit ගන්නේ කොහොමද කියලා? 💸 අද කතා කරන Topics: ✔️ Best Buy Ad Pricing Strategy ✔️ Fast Fill වෙන Payment Methods ✔️ Trusted Seller Reputation Build කරන හැටි ✔️ Buy Ad Risk Management ✔️ Daily Volume Scale කරන Methods ඒ වගේම Bybit, Binance, Bitget, MEXC වගේ ප්‍රධාන Exchanges එක්ක තියෙන අලුත්ම opportunities ගැනත් කතා කරනවා! 🚀 අපේ Exclusive Tools: 🔍 NIC Checker | AML Checker දැන්ම Live Podcast එකට Join වෙන්න 👇 https://twitter.com/i/spaces/1AKEmOVkNpZKL 👉 Watch. Learn. Buy Smart.

CMNisal
1 227
Repost from 🗞 Ceylon Cash
🏫 P2P Merchant වෙලා සල්ලි හොයන්නේ කොහොමද? 💰 P2P School Podcast : Episode 2 අපිත් එක්ක Live එකතු වෙන්න. අද අපි කියලා දෙනවා P
🏫 P2P Merchant වෙලා සල්ලි හොයන්නේ කොහොමද? 💰 P2P School Podcast : Episode 2 අපිත් එක්ක Live එකතු වෙන්න. අද අපි කියලා දෙනවා P2P Merchant කෙනෙක් ඇත්තටම සල්ලි හොයන්නේ කොහොමද කියලා? 💸 Merchant Profit Secrets: ✔️ Spread Strategy ✔️ Speed Advantage ✔️ Reputation Power ✔️ High Volume Scaling ඒ වගේම Bybit, Binance, Bitget, MEXC වගේ ප්‍රධාන Exchanges එක්ක තියෙන අලුත්ම opportunities ගැනත් කතා කරනවා! 🚀 දැන්ම Live Podcast එකට Join වෙන්න 👇https://app.binance.com/uni-qr/cspa/39639436428586?l=en&r=FXG5TKPE 👉 Watch. Learn. Earn Smart.

CMNisal
1 227
Repost from 🗞 Ceylon Cash
🏫 Scams වලට අහු නොවී, Bank Account Freeze කරගන්නේ නැතුව හරියටම P2P Trade කරන්නේ කොහොමද? 💰 P2P School Podcast : Episode 1 ❌
🏫 Scams වලට අහු නොවී, Bank Account Freeze කරගන්නේ නැතුව හරියටම P2P Trade කරන්නේ කොහොමද? 💰 P2P School Podcast : Episode 1 ❌ Scammers ලට අහු නොවී ❌ Bank Accounts Freeze කරගන්නේ නැතුව ❌ Legal Cases වලට අහුවෙන්නේ නැතුව P2P කරන්නෙ කොහොමද? මේ හැමදේටම තියෙන Solution එක 👉 "P2P School by Ceylon Cash" 🎙 අපිත් එක්ක Live එකතු වෙන්න. අද අපි කියලා දෙනවා P2P School කියන්නේ මොකක්ද කියලා? ඒ වගේම Bybit, Binance, Bitget, MEXC වගේ ප්‍රධාන Exchanges එක්ක තියෙන අලුත්ම opportunities ගැනත් කතා කරනවා! 🚀 අපේ Exclusive Tools: 🔍 NIC Checker | AML Checker දැන්ම Live Podcast එකට Join වෙන්න 👇 https://t.me/CeylonCash?videochat 👉 Watch. Learn. Trade Smart.

CMNisal
1 227
⚠️ If you still have funds in Maash, read this It looks like maash.io is no longer accessible, and many users are unable to a
⚠️ If you still have funds in Maash, read this It looks like maash.io is no longer accessible, and many users are unable to access their balances through the usual interface. The good news is your funds are not lost. They are tied to your wallet, not the website. Maash used Privy wallets, which are MPC-based (not fully self-custodial by default). However, you can still export your private key and move to full self-custody. Here’s what you need to do: ▪ Go to: https://home.privy.io/apps/cmclmy14z0157jr0nkc2cvzmq ▪ Log in using the same method you used for Maash (email OTP) ▪ If you used Google or Apple, go to the account section and add that account; Maash should show up there. ▪ Open the Maash app Find the option to export your private key Import that key into Phantom (or any trusted wallet) ▪ Once done, you will have full control over your funds without depending on Maash or Privy. ℹ️ Important reminder: Whoever has the private key controls the funds. Store it securely and never share it with anyone. If you know others who used Maash, please share this with them. This might help them recover access before they assume funds are gone. Stay safe and move to self-custody.

CMNisal
1 227
සුබ අලුත් අවුරුද්දක් වේවා! 👾
සුබ අලුත් අවුරුද්දක් වේවා! 👾

CMNisal
1 227
Repost from 🗞 Ceylon Cash
📢 To every P2P trader in Sri Lanka: You are not the criminal in this story. The criminal is the bank insider who stole Rs.13
📢 To every P2P trader in Sri Lanka: You are not the criminal in this story. The criminal is the bank insider who stole Rs.13 billion and the operator who converted it. If your account gets frozen because funds passed through you without your knowledge, that is a compliance system failure, not your fault. Know your rights. If contacted by CID or FCID, seek legal advice before responding. You are entitled to explain your transaction history CeylonCash DAIT stands with the P2P community. We will keep publishing the facts so the right people are held accountable and the wrong people are not punished.