cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

යශෝදරා මහරහත් තෙරණින්.🙏🙏🙏🌼🌼🌼

https://t.me/joinchat/OJNLum4nY_JlYzA1

إظهار المزيد
لم يتم تحديد البلدلم يتم تحديد اللغةالفئة غير محددة
مشاركات الإعلانات
735
المشتركون
لا توجد بيانات24 ساعات
لا توجد بيانات7 أيام
لا توجد بيانات30 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

⭕වෙසක් සැරසිලි වලින් නිවස ඉදිරිපිට අලංකාර කර ඇති ඡායාරූපයක් අපගේ සමූහය හා බෙදාගන්න. කෙරෙන බැතිබර ආරාධනාවයි.
إظهار الكل...
☸☸☸☸☸ share ☸☸☸☸☸ ☸නමෝ බුද්ධාය 🙏🙏🙏 ☸සියලුම ලෝක වාසීන් කොරෝනා උවදුරෙන් පිඩා විදිමින් සිටින මේ අවස්තාවේ බෞද්ධයින් වශයෙන් එලැබෙන වෙසක් දින බුදු රජාණන් වහන්සේගේ තෙමගුල සිහි කරමින් ඒ සියලු රොගීන්ට සහ මිය ගිය පුද්ගලයින්ට සෙත් පැතීම උදෙසා සෑම ශ්‍රී ලාංකිකයෙකුගේම නිවස ඉදිරිපිට පහනක් දල්වා අශිර්වාද පූජාවක් පවත්වන ලෙස ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා!! ☸පිං අනුමෝදන් කිරීම සදහා ඔබ දල්වන පහනේ චායාරූපයක් පහත සමූහය වෙත යොමු කරන්න. ☸තව තවත් ශ්‍රී ලාංකිකයින් මේ පිලිබද දැනුවත් කිරීමට හැකිතාක් මෙය ඔබේ මිතුරන්ට ශෙයා කරන්න. ☸තෙරුවන් සරණයි 🙏🙏! ☸ https://t.me/joinchat/VyPivrOsEToPm_WQ 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
إظهار الكل...
10.36 MB
🟣බැතිබර ආරාධනා🟣 වෛශාඛ්‍ය මංගල්‍ය 2021 online ඇසිදිසි මානයේ වෙසගේ සිරි මවන්නට ගුණදම් වඩන්නට අප හා එක්වන්න.... උතුම් සම්බුදු සිරිත ඔප්නංවන 2610 සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් අප සමූහය විසින් සංවිධානය කරන වැඩසටහන් මාලාව. මේ සදහා, පරිගණකයෙන්, ජංගම දුරකථනයෙන් හෝ ඔබ විසින් සියතින් සකස් කල        🟣වෙසක් කාඩ්පත්    🟣 වෙසක් කූඩු    🟣 තොරණ්    🟣 තමන් විසින් නිර්මාණය කල බොදු බැති ගීත    🟣 පරිගණක චිත්‍ර නිර්මාණ    🟣 නිසදැස්    🟣 කවි     🟣ඔබ විසින් ගායනා කරන බොදු ගීත, බක්ති ගීත යනාදිය අප සමුහය සමග බෙදාගන්නා මෙන් කරන බැති බර ආරාධනයයි 🙏🙏   
إظهار الكل...
තෙරුවන් සරනයි ඔයාල නිවසේදී සකස් කරන වෙසක් කූඩු ,ආදී වෙසක් එකට අදාලඕනිම නිර්මානය ක් මෙම සමූහය ඔස්සෙ බෙදා ගත හැකියි...කොවිඩ් වසංගතය හමුවේ ,අප ලොව්තුරා සම්ම සම්බුදු රජානන් වහන්සේ ගෙ උතුම් තෙමගුල සිහිපත් කරන වෙසක් මංගල්‍යය මෙවර අපට සමරන්නට වී ඇත්තෙ නිවසේ සිටමයි..එම නිසා ඔබේ නිර්මාන අපට යොමු කරන්න ..එන්න අපි මේ උතුම් වෙසගේ ඔබ කරන උතුම් ආමිස පූජාවන් අන් අයටත් අනුමෝදන් කරමු
إظهار الكل...
إظهار الكل...
Hela Daham Maga - හෙළ දහම් මග ☸️

මේ වෙසක් පෝය අපි හැමෝටම වැදගත් පෝයක්. ❤️💙 ඉතින් මේ පාර මුළු telegram chat list එකම මේ බෞද්ධ කොඩියෙන් සරසලා මුළු ලංකාවෙම telegram Dp ( telegram photo ) එක මේ වෙසක් එකේ ලස්සන කරන්න ඔයත් බෞද්ධ ඔයත් එකතුවෙයි කියලා අපි හිතනවා..❤💚 ඔයාගේ DP (Telegram photo ) එකත් මේ බෞද්ධ කොඩියෙන් සරසලා ඔයාගේ යාළුවෝ හැමෝටමත් මේ පණිවිඩය යවන්න.. ❤️💙💚
إظهار الكل...
⭕වෙසක් සැරසිලි වලින් නිවස ඉදිරිපිට අලංකාර කර ඇති ඡායාරූපයක් අපගේ සමූහය හා බෙදාගන්න. කෙරෙන බැතිබර ආරාධනාවයි.
إظهار الكل...
තෙරුවන් සරනයි ඔයාල නිවසේදී සකස් කරන වෙසක් කූඩු ,ආදී වෙසක් එකට අදාලඕනිම නිර්මානය ක් මෙම සමූහය ඔස්සෙ බෙදා ගත හැකියි...කොවිඩ් වසංගතය හමුවේ ,අප ලොව්තුරා සම්ම සම්බුදු රජානන් වහන්සේ ගෙ උතුම් තෙමගුල සිහිපත් කරන වෙසක් මංගල්‍යය මෙවර අපට සමරන්නට වී ඇත්තෙ නිවසේ සිටමයි..එම නිසා ඔබේ නිර්මාන අපට යොමු කරන්න ..එන්න අපි මේ උතුම් වෙසගේ ඔබ කරන උතුම් ආමිස පූජාවන් අන් අයටත් අනුමෝදන් කරමු
إظهار الكل...
🟣බැතිබර ආරාධනා🟣 වෛශාඛ්‍ය මංගල්‍ය 2021 online ඇසිදිසි මානයේ වෙසගේ සිරි මවන්නට ගුණදම් වඩන්නට අප හා එක්වන්න.... උතුම් සම්බුදු සිරිත ඔප්නංවන 2610 සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් අප සමූහය විසින් සංවිධානය කරන වැඩසටහන් මාලාව. මේ සදහා, පරිගණකයෙන්, ජංගම දුරකථනයෙන් හෝ ඔබ විසින් සියතින් සකස් කල        🟣වෙසක් කාඩ්පත්    🟣 වෙසක් කූඩු    🟣 තොරණ්    🟣 තමන් විසින් නිර්මාණය කල බොදු බැති ගීත    🟣 පරිගණක චිත්‍ර නිර්මාණ    🟣 නිසදැස්    🟣 කවි     🟣ඔබ විසින් ගායනා කරන බොදු ගීත, බක්ති ගීත යනාදිය අප සමුහය සමග බෙදාගන්නා මෙන් කරන බැති බර ආරාධනයයි 🙏🙏   
إظهار الكل...
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.