cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

🇱🇰 Hela Bodu Sangamaya 🇱🇰

📙Hela Bodu Sangamaya / හෙළ බොදු සංගමය📙 ⚜️විශ්වීය දැනුම හඹා යන්නන්ගේ සොඳුරු තක්සලාව⚜️ 🔰ජීවිතයට නව අරුතක් මෙන්ම නව දැනුමක් ලබාගන්න එක්වන්න අප සමඟ🔰 ⚜️අපගේ quiz පහසුවෙන් ලබාගැනීමට පිවිසෙන්න @HBSquizstore වෙතට 💯

إظهار المزيد
مشاركات الإعلانات
3 811
المشتركون
لا توجد بيانات24 ساعات
لا توجد بيانات7 أيام
لا توجد بيانات30 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

Photo unavailableShow in Telegram
☺️☺️සියලු දෙනාටම බලාපොරොත්තු ඉටුවන සුබ නව වසරක් වේවා!☺️☺️
إظهار الكل...
Photo unavailableShow in Telegram
📮 උසස් පෙළ සිසුන්ට 80% පාසල් පැමිණීම අනිවාර්‍ය කෙරෙයි ✍️ 2023 වර්ෂයේ සිට ඉන් ඉදිරියට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා 80% පාසල් පැමිණීම අනිවාර්ය වී තිබෙනවා.මීට පෙර අධ්‍යාපන ලේකම්ගේ ED/09/Ads (SA)/7 අංක දරණ 2022.08.12 දිනැති ලිපිය මඟින් 2022 අ.පො.ස. (උසස් පෙළ) විභාගයට පෙනී සිටින සිසුන් සඳහා පමණක් 80% පැමිණීම තහවුරු කිරිම අත්‍යාවශ්‍ය නොවන බව දන්වා තිබුණා.නමුත් 2023 වර්ෂයේ සිට ඉන් ඉදිරියට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා 80% පාසල් පැමිණීම අනිවාර්ය බව යි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරන්නේ. 📅 Monday, 28 November 2022 - 17:32 🇱🇰 Powered by hirunews.lk
إظهار الكل...
Photo unavailableShow in Telegram
සාමාන්‍ය පෙළ විභාගයට ඔබ කවර ප්‍රතිඵලයක් ලැබුවද ඔබට අපගේ ඔබගේ උණුසුම් සුබපැතුම්! 😍😍😍
إظهار الكل...
Result දාලා බලන්න😍😍
إظهار الكل...
✍️ 2021 වර්ෂයට අදාල සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිපළ තවත් පැයක පමණ කාලයකට පසුව නිකුත් කිරීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිකුත් කිරීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කරනවා. ⏰ Friday, 25 November 2022 - 16:11 Hirunews.lk | @NewsFlashLK | @G99Solutions 🇱🇰
إظهار الكل...
Photo unavailableShow in Telegram
📰 අද සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද පස්වරුවේ
إظهار الكل...
Photo unavailableShow in Telegram
O/L Result coming soon🙂🙂
إظهار الكل...
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වන දිනය 2021 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන මස 25 වැනිදායින් පසුව නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.  මේ වනවිට උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු අවසන් අදියරේ පවතින බවයි විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතා පැවසුවේ.  සාමාන්‍ය පෙළ විභාගය පසුගිය මැයි මාසයේ දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 3,844 කදී පැවැත්වුණ අතර ඒ සඳහා පෙනී සිටි අපේක්ෂකයන් සංඛ්‍යාව 517,486 ක්.  ඉන් 407,129 ක් පාසල් අයදුම්කරුවන් වන අතර, විශේෂ අවශ්‍යතා සහිත දරුවන් 590 දෙනෙකු ද විභාගය සඳහා පෙනී සිටියා.
إظهار الكل...
⭕️අ.පො.ස. සාමාන්‍ය පෙළ සිංහල විෂයයට ඉතා වැදගත්වන "සාහිත්‍ය නිර්මාණ හා එහි කතුවරුන්" ඇතුළත් සටහන 👆👆 යාලුවන්ටත් Share කරන්න💯 @Hela_Bodu_Sangamaya ®All Rights reserved
إظهار الكل...
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.