cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

AL ICT 2022 - Express Theory - Bhanuka Ekanayaka

إظهار المزيد
مشاركات الإعلانات
478
المشتركون
لا توجد بيانات24 ساعات
-27 أيام
-1830 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

Photo unavailableShow in Telegram
සුබ අලුත් අවුරුද්දක් වේවා ! Happy New Year ❤️✨
إظهار الكل...
Photo unavailableShow in Telegram
ඔබ සැමට සුබ නත්තලක් වේවා ! 🎅❤️
إظهار الكل...
00:19
Video unavailableShow in Telegram
ආදරය, ගෞරවය ලබන්නත් පින තියෙන්න ඕන. 😍 ගම්පහ 2023 දරුවන්ගේ අපිරිමිත ආදරයට තාවකාලිකව සමුදීම. 😔
إظهار الكل...
6.21 MB
Photo unavailableShow in Telegram
ඒ ආදරය, ගෞරවය, සෙනෙහස මහමෙරකි. 🥰
إظهار الكل...
Photo unavailableShow in Telegram
අපි සූදානම් ! ඔබ සූදානම් ද?
إظهار الكل...
Photo unavailableShow in Telegram
දිනන පැත්තට එන්න !
إظهار الكل...
Photo unavailableShow in Telegram
Sarith Surith and the News සංගීතයට, Hana Shafa, Sanuka, Windy සහ JAYASRI හොරණ තක්ෂිලාවට ❤️ ඔබ වෙනුවෙන්ම ඉදිරිපත් කරන "Taxila Iconic Night with Sarith Surith"අති දැවැන්ත ප්‍රසංගය... ආදරණීය තක්ෂිලාවේ අකුරු කළ ආදි තක්ෂිලාණුවන්ගේ පූර්ණ සංවිධානය හා අධීක්ෂණය යටතේ හොරණ පුරවරයේ දිගහැරෙන ජාත්‍යන්තර මට්ටමේ දැවැන්තම එළිමහන් ප්‍රාසංගික ප්‍රසංගයේ "නිල උසස් අධ්‍යාපන සහකරු" ලෙස "කළු ගං මිටියාවතේ ඉගෙන ගන්න ආස හිතෙන අභිමානවත් ඔපෙරාව" අත්වැල් බැඳගත් බව ඔබට දන්වන්නේ අභිමානවත් සතුටිනි.. Zeon Opera Higher Education Center #SarithSurith #HanaShafa #Hana #Sanuka #SanukaWickramasinghe #Windy #WindyGoonatillake #Jayasri #TaxilaIconicNight #SarithSurithLive #SarithSurithandtheNews #LiveInConcert
إظهار الكل...
Photo unavailableShow in Telegram
උසස් පෙළ අනුමාන ප්‍රශ්න සාකච්ඡා කරන විශේෂ Ada Derana Education සම්මන්ත්‍රණය... තව දින 06 යි ❤️ 🔖 කෙටි සටහන් සමඟ විශේෂ අනුමාන ප්‍රශ්න සාකච්ඡා කෙරේ.. 🔖 ප්‍රශ්න පත්‍ර, කෙටි සටහන් පොත් නොමිලේ ලබා දේ... ICT | භානුක ඒකනායක දෙසැම්බර් 06 බදාදා උදෑසන 8.00 සිට නුගේගොඩ රොටරි ආයතනයේ දී... යාලුවොත් එක්කම එන්න.. ඇතුළුවීම නොමිලේ !
إظهار الكل...
Photo unavailableShow in Telegram
🔖 කෙටි සටහන් සමඟ විශේෂ අනුමාන ප්‍රශ්න සාකච්ඡා කෙරේ.. 🔖 ප්‍රශ්න පත්‍ර, කෙටි සටහන් පොත් නොමිලේ ලබා දේ... Ada Derana Education 2023 විශේෂ උසස් පෙළ සම්මන්ත්‍රණ මාලාව.. ICT | භානුක ඒකනායක දෙසැම්බර් 06 බදාදා උදෑසන 8.00 සිට නුගේගොඩ රොටරි ආයතනයේ දී... යාලුවොත් එක්කම එන්න.. ඇතුළුවීම නොමිලේ !
إظهار الكل...
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.