2026 SFT | Sakya | Malith Wasalage
الذهاب إلى القناة على Telegram
1 068
المشتركون
لا توجد بيانات24 ساعات
-37 أيام
-2330 أيام
أرشيف المشاركات
SFT
telegram channel:
https://t.me/physics_for_technology
-------------------
බලය විභාග මට්ටමේ ගැටලු ලියවා සාකච්ඡා කෙරේ..
සෑම බ්‍රහස්පතින්දාවකම රාත්‍රි 9.00 පැවැත්වේ ..රටම අසීරු මොහොතේ උසස් අධ්‍යාපනය අත්හරිනවද??
තීරණය ඔබ සතුයි..ලංකාවේ සියලු තාක්ෂණවේදය ලමුන්ට නොමිලේ..
තාක්ෂණවේදය හදාරන ශ්‍රී ලාංකීය දරුවන් වෙනුවෙන් ප්‍රථමවතාවට පවත්වනු ලබන භෞතික විද්‍යා වැඩමුළුව..
තාක්ෂණවේදය විෂය මාලාවේ සංකීර්ණම විෂය කොටස භෞතික විද්‍යා ඒකක කොටස් සරලව නිවැරදිව ඉගෙන ගන්න අනිවාර්යයෙන්ම මෙම වැඩමුළුවට සහභාගී වන්න යැයි සියලුම ශ්‍රී ලාංකීය දරුවන්ට ආරධනා කර සිටිමු.
https://youtube.com/channel/UCZJ3vHJKM9pVF0LhyzKGGWQ
Physics for SFT
මේ පන්තිය MALITH WASALAGE YouTube channel ඔස්සේ පමණක් විකාශය කෙරේ..
අද 9.00 මේ link එකෙන් එන්න..
නිබන්ධනයේ pdf නිකුත් නොකෙරේ.
අද 3වන දවස.. අද රාත්‍රි 9.00 ලෑස්ති වෙන්න..රටම අසීරු මොහොතේ අධ්‍යාපනය අත්හරිනවද??
තීරණය ඔබ සතුයි..ලංකාවේ සියලු තාක්ෂණවේදය ලමුන්ට නොමිලේ..
MALITH WASALAGE
අද දෙවැනි දවස.. අද රාත්‍රි 9.00 ලෑස්ති වෙන්න..රටම අසීරු මොහොතේ අධ්‍යාපනය අත්හරිනවද??
තීරණය ඔබ සතුයි..ලංකාවේ සියලු තාක්ෂණවේදය ලමුන්ට නොමිලේ..
MALITH WASALAGE
Physics for SFT
මේ පන්තිය MALITH WASALAGE YouTube channel ඔස්සේ පමණක් විකාශය කෙරේ..
අද 9.00 මේ link එකෙන් එන්න..
නිබන්ධනයේ pdf නිකුත් නොකෙරේ.
2021-2022
SFT
-------------------අද රාත්‍රි 9.00 ලෑස්ති වෙන්න..රටම අසීරු මොහොතේ උසස් අධ්‍යාපනය අත්හරිනවද??
තීරණය ඔබ සතුයි..ලංකාවේ සියලු තාක්ෂණවේදය ලමුන්ට නොමිලේ..
තාක්ෂණවේදය හදාරන ශ්‍රී ලාංකීය දරුවන් වෙනුවෙන් ප්‍රථමවතාවට පවත්වනු ලබන භෞතික විද්‍යා වැඩමුළුව ආරම්භයට සූදානම් වන්න ..
තාක්ෂණවේදය විෂය මාලාවේ සංකීර්ණම විෂය කොටස භෞතික විද්‍යා ඒකක කොටස් සරලව නිවැරදිව ඉගෙන ගන්න අනිවාර්යයෙන්ම මෙම වැඩමුළුවට සහභාගී වන්න යැයි සියලුම ශ්‍රී ලාංකීය දරුවන්ට ආරධනා කර සිටිමු.
telegram channel:
https://t.me/physics_for_technology
Physics for SFT book අදම ලගම ආයතනයයට පැමිණලබා ගන්න පුළුවන්..♥️♥️♥️
متاح الآن! بحث تيليغرام 2025 — أهم رؤى العام 