ar
Feedback
𝗔/𝗟 𝙀𝘿𝙐𝘾𝘼𝙏𝙄𝙊𝙉 ™

𝗔/𝗟 𝙀𝘿𝙐𝘾𝘼𝙏𝙄𝙊𝙉 ™

الذهاب إلى القناة على Telegram

╔═╦╗╔╦╗╔═╦═╦╦╦╦╗╔═╗ ║╚╣║║║╚╣╚╣╔╣╔╣║╚╣═╣ ╠╗║╚╝║║╠╗║╚╣║║║║║═╣ ╚═╩══╩═╩═╩═╩╝╚╩═╩═╝ 👇𝚂𝙷𝙰𝚁𝙴 𝚆𝙸𝚃𝙷 𝚈𝙾𝚄𝚁 𝙵𝚁𝙸𝙴𝙽𝙳𝚂👇 𝙰/𝙻 𝙶𝚁𝙾𝚄𝙿 - @SL_AL_EDUCATION 𝙰/𝙻 𝙻𝙴𝚂𝚂𝙾𝙽𝚂 - @AL_LESSONS 𝚃𝚞𝚝𝚎𝚜 & 𝙽𝚘𝚝𝚎𝚜 - @Al_EDU_Tutes_Notes

إظهار المزيد
4 182
المشتركون
-124 ساعات
-257 أيام
-7730 أيام
أرشيف المشاركات
මේ වෙනකොට විභාගෙට දවස් 10 ක වගේ කාලයක් තියෙන්නේ ළමයි❗️ පොඩියි වගේ පෙනුනට ගේමක් ගහන කෙනෙක්ට මේක ලොකු කාලයක්. දවසට පැය 15 ක් උප
මේ වෙනකොට විභාගෙට දවස් 10 ක වගේ කාලයක් තියෙන්නේ ළමයි❗️ පොඩියි වගේ පෙනුනට ගේමක් ගහන කෙනෙක්ට මේක ලොකු කාලයක්. දවසට පැය 15 ක් උපරිම ඵලදායීව වැඩ කරොත්, තව පැය 150 කට වඩා තියෙනවා ඔයාලට🔥 🔴 Past Papers සියල්ල Markings + රෝසා විවරණ සමග පහතින් ලබා ගත හැක❤️🗣 https://t.me/Physics_With_Somika/2442
🔔අන්තිම මොහොත වෙනකම්ම අතහරින්න එපා. දෙයක් කරගන්න බැරි වෙච්ච මිනිස්සු ඔයාට මොන කතා කිව්වත්, ඔයාට ඔයාව විශ්වාසයි නම් ඔයාව නවත්වන්න කාටවත්ම බෑ
SMK PHYSICS❗️

Repost from N/a
🔴 SYLLABUS එකේ සුපිරිම පාඩම, FULL REVISE කරගන්න ලෑස්ති වෙන්න ළමයි❗️ 🧲 හැමෝම අමාරුයි කියන චුම්භක, ලේසියෙන් තේරුම් අරන් ඕනම ප
🔴 SYLLABUS එකේ සුපිරිම පාඩම, FULL REVISE කරගන්න ලෑස්ති වෙන්න ළමයි❗️ 🧲 හැමෝම අමාරුයි කියන චුම්භක, ලේසියෙන් තේරුම් අරන් ඕනම ප්‍රශ්නයකට පිළිතුරු ලියාගන්න පුළුවන් මට්ටමට එක දවසින් එමු 🔥 මේ පාඩම LIVE ම බලමු ළමයි. මේක RECORDING වලින් අල්ලගන්න අමාරු පාඩමක්. LIVE බැලුවොත් ගොඩ ✅ චුම්භක MCQS, ESSAYS සියල්ලම LIVE එකේදිම PRACTICE කරනවා. 🕗 ජුලි 31 සිකුරාදා උදේ 8 - 12.30 | YOUTUBE | ZOOM LIVE හරහා LIVE LINKS මෙම TELEGRAM CHANNEL එක ඔස්සේ...❗️ 🔴 LIVE ම බලලා හරියට ගොඩ දාගන්න TARGET එකක් දැන්ම හදාගන්න SMK PHYSICS❗️

Repost from N/a
🔴 යාන්ත්‍ර විද්‍යාව අවුල් ළමයි ඉන්නව නම්, මේ Playlist එක බලන්න. යාන්ත්‍ර විද්‍යාව පාඩමේ MCQS, ESSAYS, STRUCTURED ඕනම ප්‍රශ්න
🔴 යාන්ත්‍ර විද්‍යාව අවුල් ළමයි ඉන්නව නම්, මේ Playlist එක බලන්න. යාන්ත්‍ර විද්‍යාව පාඩමේ MCQS, ESSAYS, STRUCTURED ඕනම ප්‍රශ්නයකට පිළිතුරු ලියාගන්න පුළුවන් මේක බැලුවට පස්සෙ ඔයාලට ❤️👇 ⚠️ යාන්ත්‍ර විද්‍යාව Playlist - https://youtube.com/playlist?list=PLRDDwShJ1KdnkFM0WlSF99CAQ0eJKteLu&si=ZSBOIz_kZgIff2xj SMK PHYSICS❗️

ළමයින්ගෙ අවංක Comments දකිද්දි මාරම සතුටුයි. ❤️ හැමෝම මේ දවස් ටිකේ උපරිමයෙන් මහන්සි වෙලා වැඩ කරමු ළමයි❗️ 🔴 ආලෝකය REVISE DAY
ළමයින්ගෙ අවංක Comments දකිද්දි මාරම සතුටුයි. ❤️ හැමෝම මේ දවස් ටිකේ උපරිමයෙන් මහන්සි වෙලා වැඩ කරමු ළමයි❗️ 🔴 ආලෝකය REVISE DAY LIVE එක MISS වුණ සියලුම ළමයි මෙතනින් බලන්න (5K + Views) - https://www.youtube.com/live/v7ys61QIMe4?si=JlXVwM9ZO5_EovVY SMK PHYSICS❗️

🔴 අද දවසින් ආලෝකය පාඩම සම්පූර්ණයෙන්ම ගොඩ දාගමු ළමයි. ⚠️ අද උදේ 8 - 12.30 LIVE❗️ MCQS ටික වගේම, 2026 A/L ආලෝකය ESSAY එකේ 30 න
🔴 අද දවසින් ආලෝකය පාඩම සම්පූර්ණයෙන්ම ගොඩ දාගමු ළමයි. ⚠️ අද උදේ 8 - 12.30 LIVE❗️ MCQS ටික වගේම, 2026 A/L ආලෝකය ESSAY එකේ 30 න් 25+ ගන්න පුළුවන් වෙන විදිහට වැඩේ සුපිරියටම ගොඩ දාගන්න පුලුවන් ✅ ⚠️ දැනටමත් සෑහෙන ළමයි ප්‍රමාණයක් සම්බන්ධ වෙලා තියෙන්නේ. ZOOM එක FULL. අපි වැඩේ පටන් ගන්න යන්නෙ, ඉක්මනින් YOUTUBE LIVE එකට SET වෙන්න.👇 🔴 මෙන්න YOUTUBE LIVE LINK එක - https://www.youtube.com/live/v7ys61QIMe4?si=igy-xEblr5kX-RkA SMK PHYSICS

🔴 මතකනේ දවස? හෙට උදේ 8 - 12.30 LIVE MCQS ටික වගේම, 2026 A/L ආලෝකය ESSAY එකේ 30 න් 25+ ගන්න පුළුවන් වෙන විදිහට වැඩේ සුපිරියටම
🔴 මතකනේ දවස? හෙට උදේ 8 - 12.30 LIVE MCQS ටික වගේම, 2026 A/L ආලෝකය ESSAY එකේ 30 න් 25+ ගන්න පුළුවන් වෙන විදිහට වැඩේ සුපිරියටම ගොඩ දාගන්න පුලුවන් ඔයාලට ✅ ⚠️ 10K+ අපේ අලුත් YouTube Channel එකේ තමයි LIVE එක යන්නෙ. SUBSCRIBE - https://youtube.com/@somika_minal?si=vP3BqBQg-j1SD91e දැනටමත් ගොඩක් ළමයි මේකට සම්බන්ධ වෙන්න බලාගෙන ඉන්නවා. තාමත් මේක ගැන දන්නේ නැති යාලුවො ඉන්නව නම් ඉක්මනින් එයාලවත් දැනුවත් කරන්න. 🔴 වැඩේට ඕන SUPER TUTE එක චැනල් එකේ දැනටමත් දාලා තියෙනව - https://t.me/Physics_With_Somika/2444 ආලෝකය ගොඩ දාගන්න ඕන හැමෝම LIVE ම එන්න ❤️
ප්‍රතිඵලය අකුරු 2 කින් වෙනස් කරන වැඩක්. දවසින් ළකුණු 100 න් ළකුණු 14 ක් 🔥

මතකනේ දවස - ජුලි 13 සදුදා උදේ 8 - 12.30 LIVE ආලෝකය 🔥 කම්මැලි යාලුවන්ටත් මතක් කරන්න. ZOOM + YOUTUBE UNLISTED LIVE LINKS TELEGRAM CHANNELS වලට දානවා ළමයි...

Repost from N/a
🔴 ආලෝකය ESSAY PRACTICE DAY එකට අදාල TUTE එක 🔥 අපි ආලෝකය ජුලි 13 සදුදා උදේ 8 - 12.30 දක්‌වා LIVE කරනව ළමයි.. පුලුවන් හැමෝම මේකේ PRINTOUT එකක් ගන්න. එහෙම උනොත් හැමදේම මේකෙම ලිව්වහැකි. එහෙනම් ජුලි 13 සදුදා උදේ 8. 00 ට, ආලෝකය. යාලුවන්ටත් මතක් කරන්න ❤ LIVE සම්බන්ධ වෙන හැම ළමයටම මේ පාර ආලෝකය ESSAY එකට 30 න් 25+ ගන්න පුළුවන්❗️ SMK PHYSICS

Repost from N/a
🔴 වැඩේ ගොඩක් ඵලදායී වෙන්න ඕන නිසයි අපි DATE එක CHANCE කරේ. ඊයේ ඒ ගැන මගෙන් අහපු හැම ළමයටම මම ඒ දැනුවත් කිරීමත් කරා. TUTE එක ළග තිබ්බහම ගොඩක් EFFECTIVE. යාලුවන්ටත් පණිවිඩේ දෙන්න ZOOM + YOUTUBE UNLISTED LIVE LINKS මේ TELEGRAM CHANNEL එකට දානවා❗️

Repost from N/a
🔴 ආලෝකය ESSAY PRACTICE DAY එකට අදාල TUTE එක 🔥 අපි ආලෝකය ජුලි 13 සදුදා උදේ 8 - 12.30 දක්‌වා LIVE කරනව ළමයි.. පුලුවන් හැමෝම මේකේ PRINTOUT එකක් ගන්න. එහෙම උනොත් හැමදේම මේකෙම ලිව්වහැකි. එහෙනම් ජුලි 13 සදුදා උදේ 8. 00 ට, ආලෝකය. යාලුවන්ටත් මතක් කරන්න ❤ LIVE සම්බන්ධ වෙන හැම ළමයටම මේ පාර ආලෝකය ESSAY එකට 30 න් 25+ ගන්න පුළුවන්❗️ SMK PHYSICS

✅ ආලෝකය ගොඩ දාගන්න ඕන යාලුවන්ටත් පණිවිඩේ දෙන්න. Subscribe : https://youtube.com/@somika_minal?si=Hzc9fwgDqWNoaaqB

⚠️ හැමෝටම විශේෂ නිවේදනයයි නංගි, මල්ලි ⭐ අපි A/L කරලා මේ වෙද්දි 3As දාලා Mora Engineering Faculty යෙ ඉගෙන ගන්නෙ ❤️👇 🔔 දැනට F
⚠️ හැමෝටම විශේෂ නිවේදනයයි නංගි, මල්ලිඅපි A/L කරලා මේ වෙද්දි 3As දාලා Mora Engineering Faculty යෙ ඉගෙන ගන්නෙ ❤️👇 🔔 දැනට F, S, C, B මට්ටම්වලට ඉන්න ඔයාලට මාසෙන් අනිවා A එකක් දාගන්න පුළුවන් මේ දේවල් ටික හරියට කරොත් 🔥 ⚠️ මෙන්න ලින්ක් එක. දාපු ටිකටත් ළමයි 400 කට අධික පිරිසක් ඒක බලලා - https://youtu.be/AOA1AkzsPMo?si=_OJntJSH13zCTK-L
බහුතරයක් ළමයින්ගෙ ඉල්ලීම මත මේක අද රෑ 12 ට private දාන්න තීරණය කරා. ඊට කලින් හැමෝම බලන්න ❤️👆
🔴 Z SCORE එකට වැඩිම දායකත්වයක් ලැබෙන PHYSICS වලට A එකක් දාගන්න ඕනකම තියෙන යාලුවන්ටත් SHARE කරන්න.

🔴 Breaking News 🔴 🔴 A/L නැවතත් කල් යයි. නවතම time table එක පහතින් බලන්න පුළුවන්. දැන් හැමදේම කලින් වෙලාවල්වලටම දාලා https://youtube.com/shorts/DrPg7OaGMY4?si=SDZO4nYo6jEz5Oiq

🔴 Breaking News 🔴 🔴 A/L නැවතත් කල් යයි. නවතම time table එක පහතින් බලන්න පුළුවන්. දැන් හැමදේම කලින් වෙලාවල්වලටම දාලා https://youtube.com/shorts/DrPg7OaGMY4?si=SDZO4nYo6jEz5Oiq

✅ A/L Physics Past Papers ✅ 2000 සිට 2025 දක්වා සියල්ල Papers - https://t.me/Somika_sl/76631 Markings - https://t.me/Somika_s
✅ A/L Physics Past Papers ✅ 2000 සිට 2025 දක්වා සියල්ල Papers - https://t.me/Somika_sl/76631 Markings - https://t.me/Somika_sl/77879 රෝසා විවරණ - https://t.me/Physics_With_Somika/1788 SMK PHYSICS ⚠️ ADVANCED LEVEL PHYSICS

🔴 A/L කල් යයි. නවතම time table එක පහතින් බලන්න පුළුවන් https://youtube.com/shorts/kaYj25r3UtM?si=Zhdf5CXCpvyR1u0_

මීට සුළු මොහොතකට කලින්, Prof Rosa සර් ඔයාලගෙ 2026 A/L Physics Essay Paper එක ගැන අවසාන වශයෙන් කිව්ව කතාව YouTube දාලා තියෙනව
මීට සුළු මොහොතකට කලින්, Prof Rosa සර් ඔයාලගෙ 2026 A/L Physics Essay Paper එක ගැන අවසාන වශයෙන් කිව්ව කතාව YouTube දාලා තියෙනව ❤️👇 🔴 මෙන්න වීඩියෝ ලින්ක් එක - https://youtu.be/Wkoq4DvLfV4?si=YMm6NKNQTQh1TCJh
හැමෝම අද දවස ඇතුලත මේක බලලා, වැඩේ සුපිරියටම ගොඩ දාගමු. රෝසා සර් මේ කියන දේවල් ටික මාරම වැදගත්, මේ සැරේ ඉහළ ප්‍රතිඵලයකට යන්න නම් ❤️👆
අන්තිම මොහොතේ උපරිමයක් කරලා ජීවතේ වෙනස් කර ගන්න ඕනකම තියෙන යාලුවන්ටත් මේක බලන්න Share කරන්න. මාරම වැදගත් වීඩියෝවක්

🔴 අපේ අලුත් YouTube Channel එකේ Subscribers 10K ගහපු ගමන් මේ පාර අනිවා එන අනුමාන සියල්ලම YouTube එකට දානව ළමයි. මේ වෙද්දිත්
🔴 අපේ අලුත් YouTube Channel එකේ Subscribers 10K ගහපු ගමන් මේ පාර අනිවා එන අනුමාන සියල්ලම YouTube එකට දානව ළමයි. මේ වෙද්දිත් ළමයි 9900 කට අධික ළමයි ප්‍රමාණයක් ඒක Subscribe කරලා තියෙනව. ❤️ Views ලක්ෂ 5 + ළමයි...❗️ ⚠️ යාලුවන්ටත් පණිවිඩේ දෙන්න. Miss වෙන්න කලින් දැන්ම Subscribe කරලා තියා ගන්න.👇 ⚠️ මෙන්න ලින්ක් එක - https://youtube.com/@somika_minal?si=zLaEHOgBFO46ks-G
PHYSICS වලට A එකක් දාලම මේක ඉවර කරමු ළමයි❗️

🔴 ගොඩක් ළමයින්ට Physics අමාරු වෙන්න හේතුව මෙන්න 👇 https://youtube.com/shorts/ayhOYxWw9BI?si=T7R3BakzKXVimrbq

ගොඩක් ළමයින්ට Physics අමාරු වෙන්න හේතුව මෙන්න https://youtube.com/shorts/ayhOYxWw9BI?si=T7R3BakzKXVimrbq