cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

තරු රෑන❤️

කලු ආකාසෙ දිලි දිලී නිවෙන තරුවක් දිහා බලාගෙන මුදවගන්නට හදන සුසුමක් ❤️💫 Chat group 👇 https://t.me/tharuranachat

إظهار المزيد
لم يتم تحديد البلدلم يتم تحديد اللغةالفئة غير محددة
مشاركات الإعلانات
841
المشتركون
لا توجد بيانات24 ساعات
-87 أيام
-3930 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

Photo unavailableShow in Telegram
OUR CHANNEL
CHAT GROUP
LINK SHARES
Send ur articles to us
OWNER
إظهار الكل...
🕊️🍃පන්හිදට අරුතක්🕊️🍃

✍️ ඔබේ අදහස් ඔබේ පෞරුෂයයි.. 💻 එකට ඉඩක් අපෙන්..... 🔴 ඔයාට ඔයාගෙ දක්ශතාවය හැමෝටම පෙන්නන්න. ඔයාගෙ නිර්මාණ අපිත් එක්ක බෙදා ගන්න. අපි ඔයාගෙ දක්ශතාවය හැමෝටම පෙන්නමු🌐

إظهار الكل...
සිහින මන්දහාසි ❤️

තිස්වන දිගහැරුම ♥️ ( අවසාන කොටස 01 ) " තරූ.... ඉක්මනට එන්නකෝ අනේහ් " " මොකද හදිස්සිය ආ " තරූ එහෙම කියනවත් එක්කම මාව ඇඳලා ළඟට අරන් මූණට වැටිලා තිබ්බ කෙස් ටික අයින් කරලා අනිත් පැත්ත හරවලා තරූ මගේ උරිස්සෙන් මූණ තියන් හිටියා. කුචු කුචු වගේ අනේ රැවුල ඇනිලා. මේ මොකද මේ කරන්න හදන්නේ මෙයා " ආව් රිදෙනවා තරූ ඔහොම කරද්දි " " මන් රිද්දන්නේ නා සුදූ හිමිට කරන්නේ මේ ම් " " මේකත් ගලවන්නද ම් " " ගලවන්න ඉතින් ඔයාටනේ හදිස්සි මේ ටික ගලවන්න ආ " " හදිස්සි තමයි ඉතින් හී " " ඌයි රිදෙනවා…

إظهار الكل...
සිහින මන්දහාසි ❤️

තිස්වන දිගහැරුම ♥️ ( අවසාන කොටස 02 ) " ජනිඳු මුකුත් හම්බුනා ද ආ.... " " ම්..... කලබල වෙන්නැතුව අහන්කෝ... සසියා ඔය වීඩීයෝ එක දාපන් " " මොකද්ද මේ.... " " හොටෙල් එකේ cctv එකෙන් ගත්තේ... මූව අල්ල ගත්තා කියන්නේ මේක පිටි පස්සේ ඉන්න එකාව අල්ල ගන්න පුලුවන් කියන එක විශ්මි " " එතකොට මූද ඒ මිනිහා... " " පොලිසියට දෙමු මේ ටික... එයාලා බලා ගනිනේ ආ " " එපා පුතා... ඒක රොකි බලා ගනි.... " " තාත්ති..... " " ඔව් චූටි.... ඊට පස්සේ පොලිසියට යමු. මේක කරපු එකා මොකා උනත් ඌට යහතින්…

إظهار الكل...
සිහින මන්දහාසි ❤️

විසි නවවන දිගහැරුම ♥️ (අවසානයට පෙර කොටස ) " සිහින එහෙනම් මන් යන්නම්. මෙතන ඉන්න කාටවත්ම ඔයාලගේ මේ wedding එක අමතක වෙන එකක් නෑ. Once again congratulations both of you " " අපිටත් අමතක වෙන එකක් නෑ ලේසියෙන් මේ wedding එක. ආ තව දෙයක් නෙත්මි ආයේ ඔයා අපේ ඉස්සරහට එන්නැතුව ඉන්නවා නම් ලොකූ දෙයක් " " ඔහ් විශ්මි.... විශ්මි.... කොහොමත් මන් විතරක් නෙමෙයි මෙතන ඉන්න කවුරුත් ඔයාලා ඉස්සරහට එන එකක් නෑ ආයේ කවදාවත්ම. Bye " " nonsense 😒" " ඕවා ගනන් ගන්න එපා සුදූ ඕකිට පිස්සු " හැමෝම සතුටින් ඉන්න…

إظهار الكل...
සිහින මන්දහාසි ❤️

විසි අටවන දිගහැරුම ♥️ තරූගෙයි මගෙයි wedding එකට තව එක දවසයි. ඒ කියන්නේ හෙට තමා අපේ දවස. අවුරුදු ගානක් තිස්සේ ගොඩක් ප්‍රශ්න මැද්දේ අපි දෙන්නා අපේ වෙන්න දැකපු හීනේ හෙට හැබෑ වෙනවා. දැන් අපේ සෝස බෝල දෙන්නටත් මාස පහක්නේ. හැමෝම එක එක වැඩවලට එහාට මෙහාට දුවනවා. හැමෝම බිසි. මන් අපේ ජිවිත ගැන ඔහේ කල්පනා කර කර ඉද්දි කෝල් එකක් ආවේ තරූගෙන්. " හෙලෝ මහත්තයෝ " " මොකද කරන්නේ සුදූ කෑවද ම්" " කෑවා අනේ... හිටියා ඉතින් ගෙදර මිනිස්සු නම් එහාට යනවා මෙහාට යනවා ඉවරයක් නෑ බබා " " එහෙම තමා ළමයෝ මෙහෙත්... මේ…

රෝස මල* සමාවෙන්න කතාව 6 වෙනිදාට පස්සේ තමයි දෙන්න වෙන්නේ... කතාව ගැන අහලා ගොඩක් අය massage දාලා තිබ්බ. ඒ අයට ස්තුතියි ❤️. මන් හිතනවා ඔය ඉවසලා හිටපු විදියටම ^රෝස මලත්^ කතාව එක්ක අවසානය දක්වාම ඉදිවී කියලා. ඔයාලා කතාව ගැන ඕනේ දෙයක් මාත් එක්ක කථා කරන්න පුළුවන්. ඉතින් අන්තිමට🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 සමාවෙන්න සහ ස්තුතියි Dora
إظهار الكل...
إظهار الكل...
සිහින මන්දහාසි ❤️

විසි හත්වන දිගහැරුම අපි හැමෝම බලන් ඉද්දි නර්ස්ලා දෙන්නෙක් සුදුම සුදු පාට නැප්කින්වල ඔතාගෙන චූටිම චූටි රෝසම රෝස පාට පුංචි පැටව් දෙන්නෙක් ගෙනත් අපේ අම්මගෙයි අයියගේ අම්මගෙ අතෙනුයි තිබ්බා. චූටිම චූටියි දෙයියනේ මට මිරිකන්න හිතයි අනේ " මිසි අපේ දුව " " බයවෙන්න එපා අම්මත් හොඳින් හෙටම ඔයාලට මෙයාලව අරන් ගෙදර යන්න පුලුවන් " ___________| බබාලවත් අරන් අක්කාවත් අරන් අපි ගෙදර යන්න කලින් අක්කට යන්න ඕනිම කිව්ව හින්දා අයියගේ සොහොන ළඟට ආවා. " මහත්තයෝ..... මේ අපේ දරුවෝ දෙන්නා දැක්කද ආ හැමෝම කියන්නේ…

إظهار الكل...
සිහින මන්දහාසි ❤️

විසිහයවන දිගහැරුම හැමෝගෙම විලාප මැද්දේ මගේ අයියා සදහටම අපෙන් ඈතට ගියා. අපේ ආගමට අනුව හාමුදුරුවෝ ගෙනත් පාංශකූලය තියලා අයියට පින් දුන්නේ ආයේමත් මේ වගේ දෙයක් වෙන්න එපා කියලා. දවස් ගානකින් අක්කා වතුර උගුරක්වත් බිපු නැති නිසා එයා සැරින් සැරේට කලාන්තේ දැම්මා. අන්තිමට හැමදේම ඉවර වෙලා අයියව ආදාහනාගාරයට අරන් යන වෙලාවත් ආවා. තරූ, තාත්ති, විහෙන් අයියගේ තාත්තා, ජනිඳු මේ අයගේ කර උඩින් අයියා සදහටම අපෙන් ඈතකට යනවා. " අනේහ් තාත්ති.... අනේහ් තව එක පාරක් අනේහ් එකම එක පාරයි තාත්ති මටහ් බලන්න දෙන්නකෝහ් අනෙහ් " …

إظهار الكل...
සිහින මන්දහාසි ❤️

විසි පස්වන දිගහැරුම ඩොක්ටර් එහෙම කියනවත් එක්කම අක්කා දොර දිගේ ඇදිලා ඇවිත් බිම ඉදගෙන අඬන්න ගත්තේ එතන හිටපු හැමෝවම අඬවන ගමන්. ඒ එක්කම වගේ සුදු රෙද්දකින් වහලා අයියාව එලියට අරන් එද්දි සත්තයි මගේ පපුවත් මොකද්ද උනා වගේ. " මගේ මහත්තයෝ..... අනේහ් නැකිටින්නකෝ සුද්දෝ නැකි...ටින්නකෝ අනේ මහත්තයා " " අනේහ් අක්කා දැන් ඇති අයියා අපිව දාලා ගිහින් " " නෑ.... තමුසෙලා සේරටම පිස්සු එයාට බෑ මාව දාලා යන්න. " " අනේහ් බබා නැකිටින්න එන්න අපි ගෙදර යමුකෝ... අනේ එන්නකෝ මහත්තයෝ ඔහොම ඉන්න එපා දෙයියනේ.... නැකිටිනවකෝ…

اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.