cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

SSB PROJECT HOT NEWS 🔥

දවසින් දවස අප්ඩෙට් වෙන කලා ලොව TV Series, Fillm සහා දවසින් දවස අප්ඩෙට් වෙන Tech News ගැන දැන ගන්න සෙට් වෙන්න අපේ චනල් එකත් එක්ක 🤟 @SSB_PROJECT_HOT_NEWS Out Projects & Bots https://t.me/SSB_PROJECT_NEWS/3082

إظهار المزيد
مشاركات الإعلانات
310
المشتركون
لا توجد بيانات24 ساعات
-17 أيام
لا توجد بيانات30 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

Android වැඩකාරයෝ (Telegram) ඇමරිකානු ඩොලර් මිලියනයක් වටිනා Home page එ​කේ කතා​ව
إظهار الكل...
ඇමරිකානු ඩොලර් මිලියනයක් වටිනා Home page එ​ක

Dollor මිලියනයක් වටින වෙබ් පිටුව. මේක ඩොලර් මිලියනයක් වටින්නෙ ඇයි?. මේකෙ පසුබිම් කතාව මොකක්ද?

Android වැඩකාරයෝ (Telegram) ඇඟිල්ලට දාන මුද්ද smart කරමින් Samsung විසින් Galaxy Ring එලිදක්ව​යි
إظهار الكل...
ඇඟිල්ලට දාන මුද්ද smart කරමින් Samsung විසින් Galaxy Ring එලිදක්ව​යි

මෙවර එළිදැක්වුණ සුවිශේෂිම නිෂ්පාදනය ලෙස Galaxy Ring හඳුන්වා දෙන්න පුලුවන්. එමෙන්ම මෙය Personal Health Monitoringවල මීලග හැරවුම් ලක්ෂය ලෙසත් දක්වන්න පුලුවන්.

Photo unavailableShow in Telegram
Android වැඩකාරයෝ (Telegram) අද දිනයේ යුග දිවියට පිවිසි Android වැඩකාරයෝ රචක Wiman Vishwajith සොයුරාට සුභ මංගලම්. 💍
إظهار الكل...
Android වැඩකාරයෝ (Telegram) පෘථිවි ජීවයෙ පැවැත්ම තීරණය කරන පුංචි යාළුවා, මී මැ​ස්​සා
إظهار الكل...
මී මැස්සො ලෝකෙන් තුරන් වුණොත් මිනිස්සුත් ටික කාලෙකින් ලෝකෙන් වඳවෙලා යනවා. කොහොමද පුංචි සතෙක් එච්චර ලොකු දෙයක් කරන්නෙ?

Android වැඩකාරයෝ (Telegram) සුපිරි Movies සුපිරි විදිහට බලන්​න ළඟදිම ලංකාවට එන IMAX කියන්නේ මොකද්ද?
إظهار الكل...
සුපිරි Movies සුපිරි විදිහට බලන්​න ළඟදිම ලංකාවට එන IMAX කියන්නේ මොකද්ද?

ඔයා වෙනත් රටකදී කවදා හරි IMAX තාක්ෂණය තියෙන Theater එකකට ගිහිල්ලා තියෙනවා නම් ඔයාට තේරෙනවා ඇති සාමාන්‍යයෙන් Film එකක් බලනවා වගේ නෙවෙයි ප්‍රමාණයෙන් ඉතා විශාල Screen එකක ගොඩාක් Quality Sounds එක්ක වෙනස්ම විදියේ අත්දැකීමක් ලබා ගන්න පුලුවන් කියලා. මේ තාක්ෂණය ශ්‍රී ලංකාවේ අපි හැමෝටම අත්විඳින්න පුළුවන් විදියට ළඟදීම Scope Cinema ශාලා වෙත ලබා දෙන්න ඒ ආයතන‍ය සැලසුම් කරලා තියෙනවා.

Photo unavailableShow in Telegram
Android වැඩකාරයෝ (Telegram) Do not book a cover by its judge...
إظهار الكل...
Android වැඩකාරයෝ (Telegram) 168 වන උපන් දිනය සමරන අමරණී​ය නිකොලා ටෙස්​ලා
إظهار الكل...
168 වන උපන් දිනය සමරන අමරණී​ය නිකොලා ටෙස්​ලා

ටෙස්ලා සිය අවසන් වසර නගත කළේ නිව් යෝර්ක් නගරයේ ය.  ඔහු 1943 ජනවාරි 7 වන දි​න ඔහුගේ හෝටල් කාමරයේදී මිය ගියේ coronary thrombosis නම් රෝගී තත්වයක් හේතුවෙනි.

Android වැඩකාරයෝ (Telegram) ඇත්තටම අපි කිරි බීමෙන් පලක් තියෙනවාද යන්නට විද්‍යාත්මක පැහැදිලි කිරීමක්
إظهار الكل...
ඇත්තටම අපි කිරි බීමෙන් පලක් තියෙනවාද යන්නට විද්‍යාත්මක පැහැදිලි කිරීමක්

තාම කඩ ගානෙ ගිහින් කිරිපිටි හොයනවද? පිටිකිරි බීලා වැඩක් තියෙනවද? පිටි වෙනුවට දියර කිරි වලට මාරුවෙලාද? දියර කිරි බීලා වැඩක් තියෙනවද? කිරි වලට ඇබ්බැහි වෙලාද? ප්‍රශ්න ඔක්කොටම උත්තර අද ලිපියෙ තියෙනවා.

Android වැඩකාරයෝ (Telegram) Server එකේ critical kernal update එකක් කරලා තිබ්බ නැති නිසා එක පාරම internal traffics shut උනා. Upgrade එක කරලා server එක restart කරනකන්ම මුකුත් කරන්න දුන්නේ නෑ. පොඩි වෙලාවකට site එකට යන්න බැරි උනා නම් sorry.
إظهار الكل...
Android වැඩකාරයෝ (Telegram) Airtel Indiaහි පාරිභෝගිකයන් මිලියන 375ක දත්ත අන්තර්ජාලයට මුදා හැ​රේ
إظهار الكل...
Airtel Indiaහි පාරිභෝගිකයන් මිලියන 375ක දත්ත අන්තර්ජාලයට මුදා හැ​රේ

‘xenZen’ නම් හැකර් කෙනෙකු විසින් Airtel සමාගමේ මිලියන 375කට අධික පාරිභෝගිකයින් ප්‍රමාණයක පෞද්ගලික දත්ත Dark Web තුළ අලෙවිය සදහා පළ කර තිබෙනවා.

اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.