eLearning.lk updates
الذهاب إلى القناة على Telegram
You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.
إظهار المزيد1 031
المشتركون
-324 ساعات
-57 أيام
-1330 أيام
أرشيف المشاركات
1 031
Adobe Photoshop, Illustrator ඉගෙනගන්න ගමන් AI Challenge එකට සූදානම් වෙමු 🤩 - https://www.youtube.com/watch?v=pSDSvSUjjMo
1 031
දෙළුම් ගෙඩි පිටින් සුළු මුදලකට විකුනන්නේ නැතුව, අගය එකතු කරන හැටි කියල දෙන අසික - https://www.youtube.com/watch?v=VcXrKV68j7A
1 031
🏆 ඔබේ ජීවිතයේ සාර්ථකත්වය වෙනුවෙන් eLearning.lk අපි මෙතෙක් ඔබ වෙනුවෙන්ම පැවැත්වූ සියලුම නොමිලේ දේශන, දැන් එකම තැනකින්, පිළිවෙලක් ඇතුව, පහසුවෙන් නරඹන්න!
🤩 FREE Course Link: https://elearning.lk/course/free-introduction-lessons-by-elearninglk
1 031
අනාගත ලෝකයේ ඇති වෙන AI Graphic Design පෙරළියට මුහුණ දීමට ඔබ සූදානම්ද? 🤖
✍️ Register වීමට සහ වැඩි විස්තර දැන ගැනීමට - https://elearning.lk/course/graphic-designing-sinhala-online-class-course-in-sri-lanka-by-kavindu-jayakody-with-elearning.lk-batch-2
💪 අනාගත ලෝකයේ ඇති වෙන AI Graphic Design පෙරළියට මුහුණ දීමට ඔබ සූදානම්ද? ඔයත් Graphic Designing ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ද? එහෙමත් නැත්නම් දැනටමත් තනියෙන් ඉගෙන ගන්නවද? ලෝකයේ දවසින් දවස අලුත් වෙන මාතෘකාවක් තමයි AI කියන්නෙ. අපි දැන් ඉදන්ම AI එක්ක හැප්පෙන්න සූදානම් වුණේ නැත්නම් අනාගතයේදී අමාරුවෙ වැටෙන්නෙ අපිමයි.
🤩 ඉතින් අපි හිතුවා ඔයාලා වෙනුවෙන්ම Graphic Design ගැන AI Tools සහ Techniques වගේම Adobe Photoshop, Adobe Illustrator වගේ Photo Editing Softwares වලිනුත් එහාට ගියපු අලුත් වැඩ කෑලි ගොඩක් බිංදුවේ ඉදලා අග දක්වා, සරලව, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන්, සති අටකින් කියලා දෙන්න.
💬 WhatsApp Group - https://chat.whatsapp.com/Kiz36JhJQxtBMoRERAuGDt
📱තාක්ෂණික සහාය සඳහා - 075 6 700 700
1 031
👷 ඔබත් Civil Engineering, Architecture, QS, Interior Designing වැනි ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තියකට සම්බන්ධ හෝ ඒවා ඉගෙන ගන්නා අයෙක්ද?
💪 එහෙනම් අපි මේ කියන්න යන්නේ ඔබ මේ ක්ෂේත්‍රවල ඕනෑම අංශයක නියැලුනත්, ඒවා ඉගෙන ගනිමි සිටියත්; ඔබට අනිවාර්යෙන්ම අවශ්‍ය වෙන Autodesk Revit Software එක ගැනයි.
Video - https://www.youtube.com/live/_uu2Y6a2aMU
1 031
Digital Marketing තුළින් ව්‍යාපාරයක් අරඹමු : FREE Seminar 🤩🤩🤩
✍️ නොමිළේ සම්මන්ත්‍රණයට දැන්ම Register වෙමු -https://zoom.us/meeting/register/tJcocumpqT4sH9BvGP0AONA1D47lZVdssDz0
📌 Facebook, Instagram, YouTube, Emails වලින් කොච්චර Marketing කළත් හිතපු තරම් Business එකට Sales එන්නෙ නැද්ද? Website එක හරහා Inquiries එන්නෙ නැද්ද? ඒ ඔයාලා, ඔයාලාගේ Target Audience එක හරියටම අදුරගෙන නැති නිසයි. ඒ වගේම Target Audience එකේ නාඩිය බලලා හරිම වෙලාවෙ, හරිම තැනට ඇනපු නැති නිසයි. සම්ප්‍රදායටම කොටු වෙලා යල් පැනපු ක්‍රමවේද භාවිතා කරපු නිසයි. තත්පරෙන් තත්පරේ වෙනස් වෙන, අලුත් වෙන ලෝකයේ Trends එක්ක, තාක්ෂණයන් එක්ක Update නොවුණු නිසයි.
💪 මේ ගැන වැඩි විස්තර 2024 ජූලි 04 වන දින රාත්‍රී 8.00 සිට 10.00 දක්වා eLearning.lk අපි ගෙන එන FREE Digital Marketing Seminar එකෙන් සාකච්ඡා කරමු.
1 031
eLearning.lk අපි ඔයාලට නොමිලේ ගෙන එන AAT-2 Past Paper Course එකේ ආරම්භ වුණු ව්‍යාපාර කළමනාකරණය විෂය සම්බන්ධ ප්‍රශ්නපත්‍ර සාකච්ඡා මාලාවේ 2023 ජනවාරි ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව...
https://youtu.be/-6edqdwtqCk
1 031
අනාගත ලෝකයේ ඇති වෙන AI Graphic Design පෙරළියට මුහුණ දීමට ඔබ සූදානම්ද? - FREE Seminar
✍️ දැන්ම Register වෙමු - https://zoom.us/meeting/register/tJErd-qrqjMvG9KIas0lfCDqxfJyjSr9Z4b4
💪 ඔයත් Graphic Designing ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ද? එහෙමත් නැත්නම් දැනටමත් තනියෙන් ඉගෙන ගන්නවද? ලෝකයේ දවසින් දවස අලුත් වෙන මාතෘකාවක් තමයි AI කියන්නෙ. අපි දැන් ඉදන්ම AI එක්ක හැප්පෙන්න සූදානම් වුණේ නැත්නම් අනාගතයේදී අමාරුවෙ වැටෙන්නෙ අපිමයි.
🤩 ඉතින් අපි හිතුවා 2024 ජුලි 01 වෙනිදා රාත්‍රී 8.00 සිට 10.00 දක්වා Graphic Design ගැන FREE Seminar එකක් පවත්වන්න. එතනදි අපි AI Tools සහ Techniques වගේම Photoshop, Illustrator වගේ Photo Editing Softwares වලිනුත් එහාට ගියපු අලුත් වැඩ කෑලි ටිකක් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා.
💬 Join WhatsApp Group - https://chat.whatsapp.com/Kiz36JhJQxtBMoRERAuGDt
📱 For More Details - 075 6 700 700
1 031
අවුරුදු 25න් ව්‍යාපාර ලෝකය ජයගත් තරුණ ව්‍යවසායකයෙකුගේ කතාවක් - https://www.youtube.com/watch?v=rVCZNMnWseo
1 031
Digital Marketing තුළින් ව්‍යාපාරයක් අරඹමු : FREE Seminar 🤩🤩🤩
✍️ නොමිළේ සම්මන්ත්‍රණයට දැන්ම Register වෙමු -https://zoom.us/meeting/register/tJcocumpqT4sH9BvGP0AONA1D47lZVdssDz0
📌 Facebook, Instagram, YouTube, Emails වලින් කොච්චර Marketing කළත් හිතපු තරම් Business එකට Sales එන්නෙ නැද්ද? Website එක හරහා Inquiries එන්නෙ නැද්ද? ඒ ඔයාලා, ඔයාලාගේ Target Audience එක හරියටම අදුරගෙන නැති නිසයි. ඒ වගේම Target Audience එකේ නාඩිය බලලා හරිම වෙලාවෙ, හරිම තැනට ඇනපු නැති නිසයි. සම්ප්‍රදායටම කොටු වෙලා යල් පැනපු ක්‍රමවේද භාවිතා කරපු නිසයි. තත්පරෙන් තත්පරේ වෙනස් වෙන, අලුත් වෙන ලෝකයේ Trends එක්ක, තාක්ෂණයන් එක්ක Update නොවුණු නිසයි.
💪 මේ ගැන වැඩි විස්තර 2024 ජූලි 04 වන දින රාත්‍රී 8.00 සිට 10.00 දක්වා eLearning.lk අපි ගෙන එන FREE Digital Marketing Seminar එකෙන් සාකච්ඡා කරමු.
📞 තාක්ෂණික සහාය සඳහා - 075 6 700 700

eLearning.lk අපි ඔයාලට නොමිලේ ගෙන එන AAT-2 Past Paper Course එකේ ආරම්භ වුණු ව්‍යාපාර නිතීය විෂය සම්බන්ධ ප්‍රශ්නපත්‍ර සාකච්ඡා මාලාවේ දෙවන සාකච්ඡාව - https://www.youtube.com/watch?v=ioexAv6FfvI
1 031
අනාගත ලෝකයේ ඇති වෙන AI Graphic Design පෙරළියට මුහුණ දීමට ඔබ සූදානම්ද? - FREE Seminar
✍️ දැන්ම Register වෙමු - https://zoom.us/meeting/register/tJErd-qrqjMvG9KIas0lfCDqxfJyjSr9Z4b4
💪 ඔයත් Graphic Designing ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ද? එහෙමත් නැත්නම් දැනටමත් තනියෙන් ඉගෙන ගන්නවද? ලෝකයේ දවසින් දවස අලුත් වෙන මාතෘකාවක් තමයි AI කියන්නෙ. අපි දැන් ඉදන්ම AI එක්ක හැප්පෙන්න සූදානම් වුණේ නැත්නම් අනාගතයේදී අමාරුවෙ වැටෙන්නෙ අපිමයි.
🤩 ඉතින් අපි හිතුවා 2024 ජුලි 01 වෙනිදා රාත්‍රී 8.00 සිට 10.00 දක්වා Graphic Design ගැන FREE Seminar එකක් පවත්වන්න. එතනදි අපි AI Tools සහ Techniques වගේම Photoshop, Illustrator වගේ Photo Editing Softwares වලිනුත් එහාට ගියපු අලුත් වැඩ කෑලි ටිකක් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා.
💬 Join WhatsApp Group - https://chat.whatsapp.com/Kiz36JhJQxtBMoRERAuGDt
📱 For More Details - 075 6 700 700
1 031
🐒 මිනිසා වදුරන්ගෙන් පරිණාමනය වුණා නම් තවමත් වඳුරො ඉන්නෙ ඇයි?
ඩාවින්ගේ පරිණාමවාදයේ ඇත්ත නැත්ත ගැන ප්‍රවීණ ජීව විද්‍යා දේශක වෛද්‍ය චරිත මුණසිංහ මහතාගේ පැහැදිලි කිරීම - https://www.youtube.com/watch?v=R-c8_GJrVQ4
1 031
ඔයා තව අවුරුදු පහකින් හිරේ යනවද නැද්ද කියලා අදම බලාගන්න. ජීවිතය ගොඩයන්න තියෙන වැදගත්ම සාධකය ගැන අමිල අකලංක සර්ගෙන් උපදෙසක්! - https://www.youtube.com/watch?v=qCT_LHWcE-g
1 031
එක වැඩකින් ඩොලර් 1000ක් හොයන්න පුළුවන් කවුරුත් නොදන්නා Skill එකක් ගැන දැනගන්න කැමතිද? 💵💵💵
https://www.youtube.com/watch?v=iU5PQqAyf84
1 031
අනාගත ලෝකයේ ඇති වෙන AI Graphic Design පෙරළියට මුහුණ දීමට ඔබ සූදානම්ද? - FREE Seminar
✍️ දැන්ම Register වෙමු - https://zoom.us/meeting/register/tJErd-qrqjMvG9KIas0lfCDqxfJyjSr9Z4b4
💪 ඔයත් Graphic Designing ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ද? එහෙමත් නැත්නම් දැනටමත් තනියෙන් ඉගෙන ගන්නවද? ලෝකයේ දවසින් දවස අලුත් වෙන මාතෘකාවක් තමයි AI කියන්නෙ. අපි දැන් ඉදන්ම AI එක්ක හැප්පෙන්න සූදානම් වුණේ නැත්නම් අනාගතයේදී අමාරුවෙ වැටෙන්නෙ අපිමයි.
🤩 ඉතින් අපි හිතුවා 2024 ජුලි 01 වෙනිදා රාත්‍රී 8.00 සිට 10.00 දක්වා Graphic Design ගැන FREE Seminar එකක් පවත්වන්න. එතනදි අපි AI Tools සහ Techniques වගේම Photoshop, Illustrator වගේ Photo Editing Softwares වලිනුත් එහාට ගියපු අලුත් වැඩ කෑලි ටිකක් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා.
💬 Join WhatsApp Group - https://chat.whatsapp.com/Kiz36JhJQxtBMoRERAuGDt
📱 For More Details - 075 6 700 700
1 031
AI තාක්ෂණය භාවිතයෙන් Modern Content Creator කෙනෙක් වෙමු 🤩 - https://www.youtube.com/watch?v=KbfLS6baHO4