ar
Feedback
eLearning.lk updates

eLearning.lk updates

الذهاب إلى القناة على Telegram

You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.

إظهار المزيد
1 036
المشتركون
-124 ساعات
+27 أيام
-1030 أيام
أرشيف المشاركات
*Free Seminar - Unlock Business Success: Master Essential Data Science for Smart Decisions* ඔබ, 👉 Data Science පිළිබඳ පුළුල්
*Free Seminar - Unlock Business Success: Master Essential Data Science for Smart Decisions* ඔබ, 👉 Data Science පිළිබඳ පුළුල් දැනුමක් පහසුවෙන් සහ ප්‍රායෝගිකව ලබා ගැනීමට උනන්දු කෙනෙක්ද? 👉 එහෙම නැත්නම්, ඔබේ ව්‍යාපාරයේ දත්ත මත පදනම් වූ තීරණ ගැනීමට සූදානම් වෙන ගමන්ද? 👉 දත්ත භාවිතයෙන් ඔබේ ව්‍යාපාරයේ ලාභය වැඩි කර ගැනීමට බලාපොරොත්තු වෙනවාද? 👉 Business Data විශ්ලේෂණය භාවිතා කරමින් ව්‍යාපාරික ගැටලු විසඳීමට කැමැත්තෙන් ඉන්නවද? ✅ එහෙමනම්, 2025 මැයි මස 20 වන දින රාත්‍රී 8.00ට, eLearning.lk අපි ඔයාලා වෙනුවෙන්ම ගෙන එන, Data Science for Business නොමිලේ සම්මන්ත්‍රණයට අදම සම්බන්ධ වෙන්න. ඔයාගේ Business Data ඔබගේ ව්‍යාපාරයේ දියුණුවට නිවැරදිව යොදාගත හැකි ආකාරය පිළිබඳව අපි එදාට සරලව සාකච්ඡා කරන කරනවා. ✍️ දැන්ම නොමිලේ සම්මන්ත්‍රණයට Register වෙමු - https://elearning.lk/sl/free-seminar-data-science-for-business 📱 WhatsApp Group: https://chat.whatsapp.com/CyYN1EZ7TY29GNJoFYRi3Q 📱 වැඩි විස්තර සඳහා: 075 6 700 700 (Direct Calls) 075 954 1398 (WhatsApp Messages Only) 075 987 3655 (WhatsApp Messages Only)

☸️ පන්සල් ගිහින් ඔබ එන්න ඕනම දන්සල; eLearning.lk මහා Online පාඨමාලා දන්සල ☸️ 🌺 ලබන්නා වූ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය නිමිති
☸️ පන්සල් ගිහින් ඔබ එන්න ඕනම දන්සල; eLearning.lk මහා Online පාඨමාලා දන්සල ☸️ 🌺 ලබන්නා වූ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය නිමිති කරමින් වටිනා පාඨමාලා ප්‍රමාණයක් මෙසේ නොමිලේ දායාද කෙරෙන වගයි... 📅 Visit Now - https://elearning.lk/courses?course_search=&instructors=&instructors2=&price_radio=free 🤩 මෙම සෑම පාඨමාලාවක්ම ඔබට කැමති දවසක, කැමති වෙලාවක, කැමති තැනක, කැමති විදිහකට, "කැමති කාලයක්" යන තුරු ඉගෙනීමේ අවස්ථාව ඇත. 🙏 මේ වටිනා දන්සල ගැන යාලුවන්ටත් කියන්න අමතක කරන්න එපා!

☸️ පින්බර වෙසක් මංගල්‍යක් වේවා 🪷
☸️ පින්බර වෙසක් මංගල්‍යක් වේවා 🪷

🐷 අලුත් විදිහකට Cryptocurrency යොදාගත්ත Pigzbe App එක - https://www.youtube.com/watch?v=37OfaWQwjXU

*FREE Seminar: Accountant කෙනෙක් වෙන්න සිහින දකින, පාඨමාලාවක් හෝ උපාධියක් කරමින් ඉන්න, උසස් අධ්‍යාපනය නිමා කළ, දැනටමත් වෘත්තියක නියැළී ඉන්න හැමෝම එන්න !!!* 🤔 අද කාලෙ Accountant කෙනෙක් වෙන්න නම් ගණිතය සහ ඉලක්කම් ගැන දැනගෙන හිටියට මදි. 👉 AI ගැන දැනගන්න ඕන 👉 අලුත් තාක්ෂණයන් ගැන දැනගෙන ඉන්න ඕන 👉 අඩු කාලයකින් ගොඩක් වැඩ කරගන්න පුලුවන් විදිහට කාලය කළමනාකරණය කරගන්න ඕන 👉 ලොකු පීඩනයක් යටතේ වැඩ කරලා ප්‍රතිපල අරගන්න විදිහ දැනගෙන ඉන්නත් ඕන 🤩 මේ නිසා තමයි අපි ඔයාලා වෙනුවෙන්ම 2025 මැයි මස 22 වන දින රාත්‍රී 8.00 සිට 10.00 දක්වා මේ සම්බන්ධව නොමිලේ සම්මන්ත්‍රණයක් අරගෙන එන්නෙ. දැන්ම Register වෙන්න - https://us06web.zoom.us/meeting/register/4sC9SZblTB2dKcMfo0gpKA එදාට ඔයාලා නොමිලේ දැනගන්න දේවල් - 🚀 අද කාලේ Accountant කෙනෙක්ගෙ Job Role එක 🚀 ඔයාලා අනාගතයේ මුහුණදෙන අභියෝග 🚀 ඒ අභියෝග වලට තියෙන විසඳුම් 🚀 කුසලතා වර්ධනය (Skill Development) 🚀 QuickBooks Software 🚀 Microsoft Excel Software

🤩 DevOps 101 Bootcamp: DevOps in Practice - https://www.youtube.com/watch?v=Y4sr7TWAKCU

👷‍♂️ ලෝක කම්කරු දිනය දවසේ, කම්කරු නීතිය සහ සේවක අයිතිවාසිකම් ගැන හරියටම දැනුවත් වෙමු - https://www.youtube.com/watch?v=tQej1rpWx7w

🥳 DevOps 101 Bootcamp: What is DevOps & Why? - https://www.youtube.com/watch?v=BCKO2FrCJxk

🥤 Instagram Marketing: අනිවාර්යෙන්ම දැනගන්න ඕන Case Study එකක් - Sonic Square Shakes - https://www.youtube.com/watch?v=jTCFfdpDgRc

එදාට අපි කරන්න ඉන්න දේවල්... 📌 9:00 AM – 9:45 AM | Registration 📌 9:45 AM – 10:00 AM | Opening Remarks & Introductory Speech 📌 10:00 AM – 10:40 AM | AI Use Cases in Business and Industry 📌 10:40 AM – 10:45 AM | Activity / Transition Break 📌 10:45 AM – 11:00 AM | Process Demos 📌 11:00 AM – 11:35 AM | Decoding the Digital World: Why Data Science Matters 📌 11:35 AM – 11:45 AM | Activity / Networking Break 📌 11:45 AM – 12:30 PM | Unveiling the Magic of GPT: A Journey Through Attention and Embeddings 📌 12:30 PM – 12:45 PM | Activity / Networking Break 📌 12:45 PM – 1:15 PM | Lunch Break 📌 1:15 PM – 1:55 PM | Developing an AI Enterprise 📌 1:55 PM – 2:10 PM | Activity / Networking Break 📌 2:10 PM – 2:50 PM | AI vs Software Engineers: The Changing Tech Landscape 📌 2:50 PM – 3:00 PM | Activity / Networking Break 📌 3:00 PM – 3:15 PM | 10 Productivity Hacks 📌 3:15 PM – 3:50 PM | Panel Discussion 📌 3:50 PM – 4:50 PM | Manasgatha (Live Podcast) 📌 4:50 PM – 5:00 PM | Vote of Thanks & Closing Remarks ✍️ තවත් වැඩි විස්තර දැන ගැනීමට සහ වැඩසටහනට ලියාපදිංචි වීමට - https://elearning.lk/course/ai-and-productivity-event-public-event තාක්ෂණික සහාය ලබා දෙන්න අපි සූදානම්... 📱 Direct Calls: 075 6 700 700 📱 WhatsApp Messages: 075 954 1398 / 075 987 3655 📱 WhatsApp Group - https://chat.whatsapp.com/J00WlNFX31u2tXlgxg611k

🤖 Think AI 2025 - ශ්‍රී ලංකාවේ විශාලතම AI සමුළුව 🧠🧠 🤩 eLearning.lk විසින් සංවිධානය කරන ශ්‍රී ලංකාවේ විශාලතම AI සමුළුව 202
🤖 Think AI 2025 - ශ්‍රී ලංකාවේ විශාලතම AI සමුළුව 🧠🧠 🤩 eLearning.lk විසින් සංවිධානය කරන ශ්‍රී ලංකාවේ විශාලතම AI සමුළුව 2025 මැයි මස 02 වන දින පැවැත්වෙනවා. 💻 තත්පරෙන් තත්පරේ අලුත් වෙන AI ගැන උනන්දු වන ඔයාලාට අලුත්ම AI Trends, Tools, Techniques, Updates ගැන ඉගෙනගන්න ලැබෙන හොඳම අවස්ථාවක් තමයි මේ උදා වෙලා තියෙන්නෙ. 💪 වසර 20කට අධික කාලයක්, ජාත්‍යන්තර තොරතුරු තාක්ෂණ සන්නිවේදනය සම්බන්ධව අත්දැකීම් සහිත AI සම්බන්ධව සිටින ශ්‍රී ලංකාවේ දැවැන්තයන් සමඟ එදාට සජීවීව කතාබහ කරන්නත් ඔයාලාට අවස්ථාව ලැබෙනවා. 🚀 දිනය: 2025 මැයි මස 02 වන දින 🚀 ආරම්භක වේලාව: උදෑසන 9.00 🚀 අවසන් කෙරෙන වේලාව: සවස 5.00 🚀 ස්ථානය: මරදාන Trace Expert City පරිශ්‍රය 🚀 මාධ්‍යය: සිංහල 🥳 2025 අප්‍රේල් මස 30 වන දින මධ්‍යම රාත්‍රී 12.00ට පෙර ලියාපදිංචි වන සහභාගීවන්නන් සඳහා 25%ක සුවිශේෂී මිල අඩු කිරීමක් අපි ලබා දෙනවා 🥳 ඒ වගේම ඔයා දැනටමත් අපේ A Journey into Artificial Intelligence පාඨමාලාවට හෝ AI Fundamentals and Productivity Program පාඨමාලාවට සම්බන්ධ වෙලා ඉන්න සිසුවෙක් නම් ඔයාට 40%ක සුවිශේෂී මිල අඩු කිරීමක් ලබා ගන්න පුලුවන්

🥳 DevOps 101 Bootcamp: Course Structure & Flow - https://www.youtube.com/watch?v=qz46kqNa1k8

🤩 DevOps 101 Bootcamp: Course Introduction - https://www.youtube.com/watch?v=z-Luvenc3fc

🏦 2008 ලෝක ආර්ථික අර්බුදයෙන් උපන් Cryptocurrencyවල, ඔබ නොදන්න ඉතිහාස කතාව - https://www.youtube.com/watch?v=oBWGaj0wrIo

👷 ඔබත් Civil Engineering, Architecture, QS, Interior Designing වැනි ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තියකට සම්බන්ධ හෝ ඒවා
👷 ඔබත් Civil Engineering, Architecture, QS, Interior Designing වැනි ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්තියකට සම්බන්ධ හෝ ඒවා ඉගෙන ගන්නා අයෙක්ද? 🤩 එහෙනම් අපි මේ කියන්න හදන්නෙ, ඔබ මේ ක්ෂේත්‍රවල මොන අංශයක නියැලුනත්, ඒවා ඉගෙන ගනිමි සිටියත්; ඔබට අනිවාර්යෙන්ම අවශ්‍ය වෙන Software දෙකක් ගැනයි. ✍️ 2025 මැයි මස 23 වන සිකුරාදා දින රාත්‍රී 8.30 සිට 10.30 දක්වා අපි නොමිලේ අරගෙන එන Live Seminar එකට දැන්ම Register වෙලා තවත් බොහෝ දේවල් දැනගමු - https://us06web.zoom.us/meeting/register/8koURN_8TFqJ_HXBSNEkSQ#/registration 📱 WhatsApp Group එකට මෙතනින් Join වෙමු - https://chat.whatsapp.com/CujZg5wtABjJ6spJJp9cFo තාක්ෂණික සහාය ලබා දෙන්න අපි සූදානම්... 📱 Direct Calls: 075 6 700 700 📱 WhatsApp Messages: 075 954 1398 / 075 987 3655

Content Creation Mastery in Sinhala - 50% OFF 🤩🤩🤩 😊 ඔයාත් කවදා හරි දවසක Graphic Designing, Videography, Video Editing වගේ ගොඩාක් කුසලතා වලින් සමන්විත දක්ෂ Content Creator කෙනෙක් වෙන්න හීන දකින කෙනෙක්ද? එහෙනං මේ විශේෂ පාඨමාලාව ඔයාටමයි. 👉 Graphic Design 👉 Motion Graphics 👉 Cinematography 👉 Adobe After Effects 👉 Podcasting 👉 Blender 👉 AI for Content Creation https://www.youtube.com/watch?v=rFHHtPhGd48

🤩 තවත් සුබම සුබ ආරංචියක් !!!!! 🎁 2025 සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් Elearning.lk අපි ඔයාලාට වටිනා අලුත් අවුරුදු තෑගි
🤩 තවත් සුබම සුබ ආරංචියක් !!!!! 🎁 2025 සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් Elearning.lk අපි ඔයාලාට වටිනා අලුත් අවුරුදු තෑගි ගොඩාක් ලබා දුන්නා මතක ඇති? මේ Offer එක යටතේ බොහෝ දෙනෙකුට, විවිධ වෘත්තීය ක්ෂේත්‍ර සහ විෂයන් වලට අයත් වන අපේ ඉහළ ගුණාත්මක තත්වයක් සහිත පාඨමාලා වලට සුවිශේෂී මිල අඩු කිරීම් යටතේ සම්බන්ධවීමට අවස්ථාව ලැබුණා. 🥳 එතකොට මොකක්ද සුබ ආරංචිය? සුබ ආරංචිය තමයි බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි අපි තෝරාගත් පාඨමාලා කිහිපයක වට්ටම් කාල සීමාව 2025 අප්‍රේල් 30 වන දින මධ්‍යම රාත්‍රී 12.00 දක්වා දීර්ඝ කළා. 👉 දැන්ම Discounts Page එකට පිවිසෙන්න - https://elearning.lk/page/discounts මේ ගැන වැඩි විස්තර ලබා දෙන්න වගේම තාක්ෂණික සහාය ලබා දෙන්නත් අපි සූදානම් 📱 075 6 700 700 (Direct Calls) 📱 075 954 1398 (WhatsApp Messages) 📱 075 987 3655 (WhatsApp Messages)

🎤 To top it off, we’ll feature a live episode of “Manasgatha”, Sri Lanka’s most popular science podcast — right from the stage. 📍 Event Details: 🗓 Date: May 2, 2025 (Friday) 🕘 Time: 9:00 AM – 5:00 PM 📌 Venue: Trace Expert City, Maradana 🗣 Language: Sinhala / Singlish 🍱 Lunch & Refreshments: Included 🎟 Ticket Price: LKR 7,500 (Early Bird Offer until April 30th) 📱 Hotline: 075 6 700 700 📱 WhatsApp: 075 954 1398 / 075 987 3655 📱 WhatsApp Group - https://chat.whatsapp.com/J00WlNFX31u2tXlgxg611k

🤖 Think AI 2025 by Elearning.lk 🧠 Join us for a power-packed, one-of-a-kind experience that will reshape your thoughts abou
🤖 Think AI 2025 by Elearning.lk 🧠 Join us for a power-packed, one-of-a-kind experience that will reshape your thoughts about Artificial Intelligence. 👉 Reserve your seat NOW - https://elearning.lk/course/ai-and-productivity-event-public-event Seats are limited and demand is high — don’t miss out on this opportunity to be part of something game-changing. Our all-star lineup of speakers will explore cutting-edge topics across: ✅ Data Science & AI ✅ Neural Networks & GPTs ✅ Prompts & Productivity - AI Tools in Business and Life ✅ Building Scalable AI Startups ✅ Software Engineers, an Endangered Species!

වැඩි වැඩියෙන් දැනුම බෝ වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..!!!!! 🙏 🤩 eLearning.lk අපේ සියලුම නොමිලේ පාඨමාලා මෙතනින් - https
වැඩි වැඩියෙන් දැනුම බෝ වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..!!!!! 🙏 🤩 eLearning.lk අපේ සියලුම නොමිලේ පාඨමාලා මෙතනින් - https://elearning.lk/courses?course_search=&instructors=&instructors2=&price_radio=free