ar
Feedback
eLearning.lk updates

eLearning.lk updates

الذهاب إلى القناة على Telegram

You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.

إظهار المزيد
1 036
المشتركون
لا توجد بيانات24 ساعات
+17 أيام
-730 أيام
أرشيف المشاركات
🚀 Ceylon Institute of Space Science ආයතනය සහ eLearning.lk අපි ඔබ වෙත ගෙන එන තාරකා සහ අභ්‍යාවකාශ විද්‍යා විශේෂ වැඩසටහන් මාලාව
🚀 Ceylon Institute of Space Science ආයතනය සහ eLearning.lk අපි ඔබ වෙත ගෙන එන තාරකා සහ අභ්‍යාවකාශ විද්‍යා විශේෂ වැඩසටහන් මාලාව, මෙතනින් නරඹමු - https://www.youtube.com/playlist?list=PL5W0GtVwXDWlfVmz49NfzbEwIb95ACt42

🤩 දරුවන්, තරුණ තරුණියන්, දෙමාපියන්, ගුරුවරුන්, විවාහ වී සිටින සහ විවාහ වීමට සිටින අය වෙනුවෙන් මනෝ විද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච
🤩 දරුවන්, තරුණ තරුණියන්, දෙමාපියන්, ගුරුවරුන්, විවාහ වී සිටින සහ විවාහ වීමට සිටින අය වෙනුවෙන් මනෝ විද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි මහත්මිය විසින් eLearning.lk සමඟ ගෙන ආ සියලුම මනෝ උපදේශන වැඩසටහන් දැන් එකම තැනකින් - https://www.youtube.com/playlist?list=PL5W0GtVwXDWkW7hr_hZLM6CJiC1R6HN1U

⚙️ හිටපු Boeing ඉංජිනේරු තිලක් දිසානායක මහතා eLearning.lk අපත් සමඟ, තාක්ෂණය, නව නිපැයුම්, ව්‍යවසායකත්වය, අධ්‍යාපනය, සමාජ සහ ආ
⚙️ හිටපු Boeing ඉංජිනේරු තිලක් දිසානායක මහතා eLearning.lk අපත් සමඟ, තාක්ෂණය, නව නිපැයුම්, ව්‍යවසායකත්වය, අධ්‍යාපනය, සමාජ සහ ආර්ථික විද්‍යාව ගැන සිදු කළ සියලුම සාකච්ඡාමය වැඩසටහන් දැන් එකම තැනකින් නරඹන්න - https://www.youtube.com/playlist?list=PL5W0GtVwXDWmiIIUcvVfvzSXqY-6OtD1D

🪖 ලුතිනන් කර්නල් සුජිත් චමින්ද එදිරිසිංහ මහතා සමඟ අපි සිදු කළ විශේෂ වැඩසටහන් මාලාව - https://www.youtube.com/playlist?list=P
🪖 ලුතිනන් කර්නල් සුජිත් චමින්ද එදිරිසිංහ මහතා සමඟ අපි සිදු කළ විශේෂ වැඩසටහන් මාලාව - https://www.youtube.com/playlist?list=PL5W0GtVwXDWlycE6i1M-Qgwkvohpvf3XM

🤩 ඔයා දෙවන ලෝක යුද්ධය සහ ලෝක දේශපාලනය ගැන උනන්දු කෙනෙක් නම්, Elearning.lk අපේ "සීතල යුද්ධයෙන් දවසක්" යූටියුබ් Documentary Se
🤩 ඔයා දෙවන ලෝක යුද්ධය සහ ලෝක දේශපාලනය ගැන උනන්දු කෙනෙක් නම්, Elearning.lk අපේ "සීතල යුද්ධයෙන් දවසක්" යූටියුබ් Documentary Series එක බැලුවේ නෑ කියන්නෙ වැඩක්ම නෑ | දැන්ම බලමු - https://www.youtube.com/playlist?list=PL5W0GtVwXDWlq7ij2eHATR7WJCyBJgBrA

අලුත්ම Content Update එකක් එක්ක එන අපේ Advanced Microsoft Excel with AI Course එක - https://www.youtube.com/watch?v=J0cSRdVrZSc

FREE Seminar: Advanced Microsoft Excel with AI | තවත් සුළු මොහොතකින් ආරම්භ කෙරෙනවා. මෙතනින් Join වෙමු - https://us06web.zoom.
FREE Seminar: Advanced Microsoft Excel with AI | තවත් සුළු මොහොතකින් ආරම්භ කෙරෙනවා. මෙතනින් Join වෙමු - https://us06web.zoom.us/meeting/register/BPK4ogGwQv6wI0I3UGSowg#/registration

🤯 ලොව පළමු දුරේක්ෂය ගැලීලියෝ ගැලීලි සොරකම් කළාද? - https://www.youtube.com/watch?v=C-T0a56DloI

Cybersecurity Essentials: Hacking Techniques & Defense Strategies - https://www.youtube.com/watch?v=S9YQkKCYn9o

🔒 හැමෝම අහපු Cybersecurity Seminar එක ආරම්භ කරන්න තියෙන්නෙ තවත් පැය කිහිපයක් පමණයි. තවමත් Register වෙලා නැත්නම්, මෙතනින් Reg
🔒 හැමෝම අහපු Cybersecurity Seminar එක ආරම්භ කරන්න තියෙන්නෙ තවත් පැය කිහිපයක් පමණයි. තවමත් Register වෙලා නැත්නම්, මෙතනින් Register වෙමු - https://elearning.lk/sl/cybersecurity-essentials-b3-free-seminar

💪 IT නොවන අයට AI ඉගෙන ගන්න දවස් 28ක අභියෝගයක් -https://www.youtube.com/watch?v=zez-k6rt4Sg

මෙම පාඨමාලාවෙන් ඔබට ලැබෙන්නේ: 📌 ඔබටම ගැලපෙන දුරේක්ෂයක් තෝරාගැනීම පිළිබඳ පැහැදිලි අවබෝධයක් 📌 දුරේක්ෂයක් assemble කිරීම, alignment සකස් කිරීම, භාවිතය සහ නඩත්තු කිරීම පිළිබඳ practical දැනුම 📌 දුරේක්ෂ වල ඇති වන පොදු දෝෂ හඳුනාගෙන සරල අලුත්වැඩියා තමන්ටම කරගැනීමට හැකි වීම 📌 රාත්‍රී අහස නිරීක්ෂණය කිරීම පිළිබඳ සෘජු අත්දැකීම 📌 තාරකා ඡායාරූපකරණය (Astrophotography) පිළිබඳ මූලික පුහුණුව 📌 ජංගම දුරකතන යෙදවුම් භාවිතා කර smartphone මගින් තාරකා ඡායාරූප ලබා ගැනීමේ නවීන ක්‍රම

🚀 ඔබ කවදාහරි රාත්‍රී අහසේ දිලිසෙන තාරකා, ග්‍රහලෝක, සහ අභිරහස් අහස් වස්තු නිරීක්ෂණය කරලා “මේවා ළගටම බලන්න පුළුවන් නම්” කියලා
🚀 ඔබ කවදාහරි රාත්‍රී අහසේ දිලිසෙන තාරකා, ග්‍රහලෝක, සහ අභිරහස් අහස් වස්තු නිරීක්ෂණය කරලා “මේවා ළගටම බලන්න පුළුවන් නම්” කියලා හිතලා තියෙනවද? එහෙනම්, මෙය ඔබ වෙනුවෙන්ම සකස් කරපු පාඨමාලාවක්. 🌕 The Precision Observer කියන්නේ තාරකා විද්‍යාව practical විදිහට ඉගෙන ගන්න, දුරේක්ෂයක් හරියට තේරීමෙන් පටන්ගෙන ඒක නිවැරදිව භාවිතා කිරීම, නඩත්තු කිරීම සහ සරල අලුත්වැඩියා දක්වා සම්පූර්ණයෙන්ම අත්දැකීමක් ලබා දෙන Course එකක්. මෙයට කිසිම මූලික දැනුමක් අවශ්‍ය නොවේ. වයස අවුරුදු 14ට වැඩි ඕනෑම කෙනෙකුට සහභාගී විය හැක. ✍️ Register NOW: https://elearning.lk/course/the-precision-observer-astronomy-telescope-sinhala-online-class-course-elearning.lk 📱 JOIN WhatsApp Group: https://chat.whatsapp.com/CLtBb6J3nWeF72E2okyQxI ☎️ Hotline: 075 6 700 700 📱 WhatsApp: 075 987 3655

නිරීක්ෂණ තාරකා විද්‍යාව හා සිද්ධාන්ත - පෘථිවිය දෙසට එන ග්‍රාහක ලංකාවේ සිට නරඹමු - https://www.youtube.com/watch?v=-UrUwdC8uaA

🚀 Telescopes ගැන හැම දෙයක්ම තේරෙන සිංහලෙන් - https://www.youtube.com/watch?v=Lu6bx-t9b8w

☸️ පින්බර වෙසක් මංගල්‍යක් වේවා !!!
☸️ පින්බර වෙසක් මංගල්‍යක් වේවා !!!

☸️ පන්සල් ගිහින් ඔබ එන්න ඕනම දන්සල; eLearning.lk මහා Online පාඨමාලා දන්සල ☸️ 🌺 වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය නිමිති කරමින් වට
☸️ පන්සල් ගිහින් ඔබ එන්න ඕනම දන්සල; eLearning.lk මහා Online පාඨමාලා දන්සල ☸️ 🌺 වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය නිමිති කරමින් වටිනා පාඨමාලා ප්‍රමාණයක් මෙසේ නොමිලේ දායාද කෙරෙන වගයි - https://elearning.lk/courses?course_search&price_radio=free 📅 අපගේ Website එකේ "FREE" Web Page එක වෙත පිවිසෙමු! 🤩 මෙම සෑම පාඨමාලාවක්ම ඔබට කැමති දවසක, කැමති වෙලාවක, කැමති තැනක, කැමති විදිහකට, "කැමති කාලයක්" යන තුරු ඉගෙනීමේ අවස්ථාව ඇත. 🙏 මේ වටිනා දන්සල ගැන යාලුවන්ටත් කියන්න අමතක කරන්න එපා!

🎨 Blender with AI - 3D නිර්මාණකරණයේ මීළඟ පියවර - https://www.youtube.com/watch?v=0kJ7F5sFtVo

AI සමඟින් Digital Marketing තුළින් ව්‍යාපාරයක් අරඹමු 🤩 - https://www.youtube.com/watch?v=8a54b7RctnI

🔥 මෙගා OFFER එකක් – 90% Discount! 🔥 මේ වගේ Chance එකක් නිතරම එන්නේ නෑ! 😍 eLearning.lk අපේ රු.161,000කට වඩා වැඩි වටිනාකමක්
🔥 මෙගා OFFER එකක් – 90% Discount! 🔥 මේ වගේ Chance එකක් නිතරම එන්නේ නෑ! 😍 eLearning.lk අපේ රු.161,000කට වඩා වැඩි වටිනාකමක් සහිත ජනප්‍රිය පාඨමාලාවක් වන Master IT Bundle Course එකට දැන් 90%ක Discount එකක් සමඟින් සම්බන්ධ වෙන්න පුලුවන් - https://elearning.lk/course/master-it-the-ultimate-professional-bundle-course-php-html-css-java-data-science-ai-blockchain-python-power-bi-with-elearning.lk ✨ 600කට වැඩි පාඩම් ප්‍රමාණයක් ✨ AI, Data Science, Programming, Design වගේ Job Market එකේ ඉල්ලුම තියෙන Skills Develop කර ගැනීමට ලොකු අවස්ථාවක්! ✨ කැමති වෙලාවක බලන්න පුලුවන් (Recorded + Lifetime Access) ✨ Expertsලාගෙන් හදපු Content 📈 අද Job Market එකේ Competition එක වැඩියි. IT & AI Skills තියෙනව නම් Local + International Opportunities Open වෙනවා. ඉක්මන් කරලා Join වෙන්න… මේ Offer එක හැමදාම තියෙන්නේ නෑ! 🚀 👉 Hotline: 075 6 700 700 👉 WhatsApp Messages: 075 954 1398 / 075 987 3655