SCIENCE - GRADE 11 - LAKMAL RAMASINGHE - B.Sc.(Hons), M.Sc., Faculty of Science, University of Colombo - www.explorescience.lk
الذهاب إلى القناة على Telegram
විශ්වය පුරා විද්‍යාව ගවේෂණය ආරම්භ වී ඇති අතර සමස්ථ ශ්‍රී ලාංකික දරුවන්ගේ, කුතුහලය දනවන, කැමතිම සහ පහසුම විෂය බවට විද්‍යාව විෂය පත් කිරීම මාගේ අරමුණයි.මිහිමත වැඩිම වෛද්‍යවරුන් ගණනක්, ඉංජිනේරුවරුන් ගණනක්, විද්වතුන් ගණනක් බිහිකිරීම මාගේ අනාගත බලාපොරොත්තුවයි.
إظهار المزيد499
المشتركون
لا توجد بيانات24 ساعات
-47 أيام
-430 أيام
أرشيف المشاركات
⚠️ 2023 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දී ප්‍රතිඵල ලබාගත් මාගේ සියලුම දරුවන් සදහා විශේෂිත වැඩසටහනක්,
2024-10-12 සෙනසුරාදා එනම් ලබන සෙනසුරාදා සවස 4.30 ට Gurukula - Apex ආයතනයේදී පැවැත්වේ.
සියලුම දරුවන්ට එයට සහභාගී වන ලෙස ආරාධනා කරමි.
විද්‍යාව ආචාර්ය,
ලක්මාල් රාමසිoහ
තවමත් මා වෙත ප්‍රතිඵල ලබා නොදුන් දරුවන් පහත ලින්ක් එක මත Click කොට ප්‍රතිඵල Submit කරන්න.
https://explorescience.lk/submit-ol-results
❤️ 2023 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල.!
මේ මොහොත වන විට ලැබුණු පලමු, දෙවන සහ තුන්වන ප්‍රතිඵලයන් ...
දරුවන් හැමෝටම සුභ පැතුම්.! ❤️
⚠️ 2024-09-21 සෙනසුරාදා
(ජන්ද දිනය දා)
09, 10, 11 ශ්‍රේණි සදහා මාගේ සියලුම විද්‍යාව පන්ති (Physical & Online) සුපුරුදු පරිදි පැවැත්වේ.
ඊට පසු දින එනම් සැප්තැම්බර් 22 ඉරිදා සියලුම පන්ති Online ලෙස පමණක් පැවැත්වේ.
විද්‍යාව අචාර්ය,
ලක්මාල් රාමසිoහ.
🟠 මාගේ සහභාගීත්වය අත්‍යාවශ්‍යම වන කටයුත්තක් සදහා නිවසින් බැහැරව යන බැවින් අද දින (2024-09-08 ඉරිදා)
සවස 5.30-8.30 දක්වා www.explorescience.lk සහ www.apexonline.lk වෙබ් අඩවි ඔස්සේ පැවැත්වීමට නියමිතව තිබූ 11 ශ්‍රේණිය Theory Online විද්‍යාව පන්තිය (Apex දරුවන්ගේ Class Id : 1397) නිවාඩු ලබා දී ඇති අතර,
ඒ වෙනුවෙන් අමතර පන්තියක් 2024-09-10 අගහරුවාදා රාත්‍රී 8.00-10.30 දක්වා පැවැත්වේ.
හදිසියේම යෙදූ එම පන්තියට සජීවීව සහභාගී වීමට නොහැකි වූ දරුවන්ට Recordings වෙබ් අඩවියෙහි පන්තිය තුල ලබා දේ.
විද්‍යාව ආචාර්ය,
ලක්මාල් රාමසිoහ.
Grade 11 - Unit 08 - Note & Tute.pdf
🔵EXPLORE SCIENCE - LAKMAL RAMASINGHE, B.Sc.(Hons), M.Sc., University of Colombo - www.explorescience.lk - WhatsApp : 0713537338 is inviting you to a scheduled Zoom meeting.
Topic: 10 ශ්‍රේණිය - විද්‍යාව පුනරීක්ෂණ පන්තිය (Revision Class) - ලක්මාල් රාමසිංහ
Time: Sep 05, 2024 08:30 PM Colombo
Join Zoom Meeting
https://us06web.zoom.us/j/83489637071?pwd=3aOa6Wq3MIlxKdrMc4uXDQbwOHCLIU.1
Meeting ID: 834 8963 7071
Passcode: 927175
🔵EXPLORE SCIENCE - LAKMAL RAMASINGHE, B.Sc.(Hons), M.Sc., University of Colombo - www.explorescience.lk - WhatsApp : 0713537338 is inviting you to a scheduled Zoom meeting.
Topic: 10 ශ්‍රේණිය - විද්‍යාව පුනරීක්ෂණ පන්තිය (Revision Class) - ලක්මාල් රාමසිංහ
Time: Sep 05, 2024 08:30 PM Colombo
Join Zoom Meeting
https://us06web.zoom.us/j/83489637071?pwd=3aOa6Wq3MIlxKdrMc4uXDQbwOHCLIU.1
Meeting ID: 834 8963 7071
Passcode: 927175
🔵🟡🔴 පලමු ඒකකයේ සිට මේ දක්වා උගන්වා අවසන් කොට ඇති සියලුම පාඩම් වල සහ පුනරීක්ෂණ පන්ති වල Recordings, Notes, Tutes වෙබ් අඩවි වල පන්ති යටතේ පවතී.
Photo from Lakmal Ramasinghe
මෙය සෑම වර්ෂයකම ලබා දෙන නිවාඩුවකි.
මේ වෙනුවෙන් අධ්‍යනය සදහා Video වක් පන්තිය යටතේ ලබා දේ.
විද්‍යාව ආචාර්ය,
ලක්මාල් රාමසිoහ.
