cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

සිත්තරාවී 🧚🏻‍♀️🤍

සිත්තරාවී 🥀 රිදීම් සුවපත් වෙන... මිතුදම් ඇති වෙන.. 🤝 බැදීම් වැඩි වෙන.. සොදුරු සිත්තම් පාට කරන.. 😌 සොදුරු ' සිත්තරාවී ' වෙත ඔබත් එන්න 😌 🔷 OwnerS : @Cjviha For Cross Promotion 👉 @Cjviha

إظهار المزيد
مشاركات الإعلانات
751
المشتركون
لا توجد بيانات24 ساعات
-57 أيام
-1930 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

Photo unavailableShow in Telegram
><><><><><><><><><><><><><><><><><><><>< ❤🦋....සීත පිනි පොද වෑහෙන                දගකාර හැඟුම් දෝරෙ යන ....☘💫 🔥✨...තරු කිනිති හොරෙන් ඉඟිකරන...       පන්හිදෙන් ගෙත්තම්ව නිමවන...✍️📖 🥀❄...සිතුවිල්ල සිත් සේ විදිනට,... 🍁👩‍🎨           එක්වන්න අප සමඟින්..🎋🐿                  ----------------------------- ------ අලුත්ම කතා ------ ------ ලස්සනම නිසදැස් ------        ------ ලස්සන නිර්මාණ ------   ------ Beautiful  status ------   ------ Beautiful  song ------ -----------------------------   හිතට දැනෙන අලුත්ම නවතැනක් ...✍️📒                                🫵 ඔයත් එන්න 🫵         🎼💕...කෝඩුකාර මන්දාරම් අහසට...🎼💕 ><><><><><><><><><><><><><><><><><><><><
إظهار الكل...
༺ අලුත්ම කතා ༻
📖📖 Story 📖📖
📖📖 Story 📖📖
༺ නිසදැස් අලංකාරය ༻
✍️ Writing ✍️
❄️❤️❄️
📒 post 📒
༺ කලා නිර්මාණ ༻
🖤💚 Art 💚🖤
💙💛 Art 💛💙
༺ ලස්සනම Status video නරඹන්න ༻
❤️ Love ❤️
🌷 Beautiful 🌷
😂 Funny 😂
༺༻❄️ මන්දාරම් අහස ❄️༺༻
Ⓜ️༺༻ Channel ༺༻Ⓜ️
Ⓜ️༺༻ Discussion ༺༻Ⓜ️
Photo unavailableShow in Telegram
><><><><><><><><><><><><><><><><><><><>< ❤🦋....සීත පිනි පොද වෑහෙන                දගකාර හැඟුම් දෝරෙ යන ....☘💫 🔥✨...තරු කිනිති හොරෙන් ඉඟිකරන...       පන්හිදෙන් ගෙත්තම්ව නිමවන...✍️📖 🥀❄...සිතුවිල්ල සිත් සේ විදිනට,... 🍁👩‍🎨           එක්වන්න අප සමඟින්..🎋🐿                  ----------------------------- ------ අලුත්ම කතා ------ ------ ලස්සනම නිසදැස් ------        ------ ලස්සන නිර්මාණ ------   ------ Beautiful  status ------   ------ Beautiful  song ------ -----------------------------   හිතට දැනෙන අලුත්ම නවතැනක් ...✍️📒                                🫵 ඔයත් එන්න 🫵         🎼💕...කෝඩුකාර මන්දාරම් අහසට...🎼💕 ><><><><><><><><><><><><><><><><><><><><
إظهار الكل...
إظهار الكل...
ප්ලීස් වදින්නම් ගොන් නොවී ඉන්න 💕

1️⃣ කොටස 💕💕💕 2️⃣ කොටස 💕💕💕 ( පෙර කොටස ) 3️⃣ කොටස

إظهار الكل...
Destination of love

~…දගකාර කෙලිලොල් යුවතියකගේ සැගවුනු කතාව~…  පෙර කොටසින් එහෙම තමයි නේද දෝණි අපිට අම්මිව ඕනි නෑ නේද" -------------------------------------------------------------- 2nd Episode  "අනේ ඔව් ඔව් තාත්තිටයි දූටයි දෙන්නටම අම්මිව එපානෙ නේද" "ඔව් ඕන්නෑ නේද තාත්තිගෙ සුදු මැනිකට අම්මිව" "ආය එන්නකො මාව හොයාගෙන දෙන්නම එතකොට බලමුකො ඔය මහත්තයත් එයිනෙ නේ මාව හොයාගෙන බලමුකො එතකොට" "අනේ අනේ මට නම් ඕන් නෑ ඔය පිස්සිව මට මේ ඉන්නෙ සෝස බෝනික්කියක්😘" එහෙම කියලා රොෂෙල්ව අවුස්සන ගමන් රාජීව් චූටි දෝනිගෙ නලල සිම්බා "😑😑" "අනේ මගෙ ලොකු බෝනික්කිට…

පැන්සලක් වගේ වෙන්න... ✍️ කුඩා පිරිමි ළමයෙක් තම ආච්චි ලිපියක් ලියන ආකාරය දෙස බලා මෙසේ අසයි. 📝 "ඔයා ලියන්නේ මම ගැනද?" ආච්චි ලිවීම නවතා, සිනාසෙමින්, ඇගේ මුනුපුරාට මෙසේ කියයි. 😊✨ "ඔයා අනුමාන කළා, මම ලියන්නේ ඔයා ගැන. ඒත් වඩා වැදගත් වෙන්නේ මම ලියන දේ නෙවෙයි, මම කැමතියි ඔයා ලොකු වුනාම මේ පැන්සල වගේ වෙනවට..." ✏️ 😎 පොඩි ළමයා කුතුහලයෙන් පැන්සල දෙස බලන නමුත් විශේෂ දෙයක් නොපෙනේ. "ඒකත් අනිත් පැන්සල් වගේ තමයි!" ✏️ “ඒ සියල්ල රඳා පවතින්නේ ඔබ දේවල් දෙස බලන ආකාරය මතයි. ඔබේ ජීවිතය ලෝකයට එකඟව ජීවත් වීමට අවශ්‍ය නම් මෙම පැන්සලෙහි ඔබට අවශ්‍ය ගුණාංග පහක් ඇත. 1⃣: ඔබට දක්ෂයෙකු විය හැකියි, නමුත් හොඳ දේවල් වලට අනුවයි. ඔයාගෙම අරමුණු වෙනුවෙන් මහන්සි වෙන්න. ඔයාගෙ ජීවිතයට ලස්සන හීනයක් ඉලක්කයක් හෝ අරමුණක් තියාගෙන උපරිමයෙන් වැඩ කරන්න. 2⃣: ලිවීමට පැන්සල මුවහත් කළ යුතුය. මේ සඳහා ටිකක් වේදනාකාරී වේ, නමුත් ඉන් පසුව, පැන්සල වඩාත් සියුම් ලෙස ලියයි. එමනිසා, වේදනාව විඳදරාගැනීමට ඉගෙන ගන්න. පැන්සලෙන් ලියන දෙයක් වැරදුනොත් මකනව වගේ ඔයාගෙ ජීවිතේ සිදුවුන අතපසුවීම් කඩාවැටීම් බාධක මේවා අමතක කරන්න නමුත් පරාජයන් වලින් ඉගනගන්න . 3⃣: ඔබ පැන්සල භාවිතා කරන්නේ නම්, වැරදි යැයි ඔබ සිතන දේ ඔබට සැමවිටම මකා දැමිය හැකිය. මතක තබා ගන්න, ඔබ නිවැරදි කිරීම සැමවිටම නරක නැත. බොහෝ විට, නිවැරදි මාර්ගයේ සිටීමට ඇති එකම මාර්ගය එයයි. 4⃣: පැන්සලක වැදගත් වන්නේ එය සෑදූ ලී හෝ එහි හැඩය නොව ඇතුළත මිනිරන් ය. එමනිසා, ඔබ තුළ සිදුවන දේ ගැන නිතරම සිතන්න. ඔයාව දිනවන්න මහන්සි වෙන්න. 5⃣: පැන්සල සෑම විටම පිටුපසින් ගමන් කරයි.ඒ වගේ ඔබ ඔබේ ක්‍රියාවන් සමඟ ද සලකුණු තබයි, එබැවින් ඔබ ගන්නා සෑම පියවරක් ගැනම හොඳින් සිතා බලන්න." Copied
إظهار الكل...
Photo unavailableShow in Telegram
ලොව මිලදී ගත නොහැකි වටිනාම වස්තුව .............. මිල කල නොහැකි අගනාම ආභරනය ............... සිනහවයි☺️❤️ එබැවින් සැම විටම හෙන ගැහුවත් හිනාවෙලා ඉන්න දරුවෙක්කෙ මුහුනෙ දෙමාපියන් සැම විටම පතන්නේ................ ගුරුවරයෙක් තම ගෝලයකුගෙ මුහුනේ සැම විටම පතන්නෙ............ පෙම්වතෙක් සැම විටම තම පෙම්වතියගේ මුහුනේ පතන්නෙ.............. සිනහවයි☺️❤️ හිතක් සනසන්න පුලුවන් ලොවක් රවටන්න පුලුවන් අමිල සම්පත සිනහවයි☺️❤️ -----❤️viha❤️-----
إظهار الكل...
إظهار الكل...
𝐒𝐞𝐜𝐫𝐞𝐭 𝐋𝐨𝐯𝐞 ❤️

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ 06 th 𝐞𝐩𝐢𝐬𝐨𝐝𝐞 ❤️ 𝐏𝐫𝐞𝐯𝐢𝐨𝐮𝐬 𝐞𝐩𝐢𝐬𝐨𝐝𝐞 ❤️

https://telegra.ph/%F0%9D%90%92%F0%9D%90%9E%F0%9D%90%9C%F0%9D%90%AB%F0%9D%90%9E%F0%9D%90%A

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ "හශේන්.............." "හේයි කොල්ලනී" "කොල්ලෝ" එහෙම කියාගෙන කොල්ලෝ තුන්දෙනාම ගිහින් හශේන්ව බදාගත්තා. "ඕයී ඕයී පල පල එහාට නිකන් පොඩි උන් වගේනේ උබලා" ටෙශාන් නම් කන්ෆියුස් වෙලා වගේ බලන් ඉන්නෝ. ඊට පස්සේ තුන්දෙනාම කොල්ලව අතෑරලා. ආශ් - අඩෝ සතුටට නේ බන්"…

إظهار الكل...
𝐒𝐞𝐜𝐫𝐞𝐭 𝐋𝐨𝐯𝐞 💖

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ 07 𝐞𝐩𝐢𝐬𝐨𝐝𝐞 ❤️ 𝐩𝐫𝐞𝐯𝐢𝐨𝐮𝐬 𝐞𝐩𝐢𝐬𝐨𝐝𝐞 ❤️

https://telegra.ph/%F0%9D%90%92%F0%9D%90%9E%F0%9D%90%9C%F0%9D%90%AB%F0%9D%90%9E

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ බිස්නස් පාර්ට්නර්ස්ලාත් එක්ක කතා කර කර හිටපු යෙශීගේ උරහිසට කවුරු හරි අතක් තියෙනවා කියලා දැනුනු නිසා හිනාවෙවීම පිටිපස්ස හැරුනා. පිටිපස්සේ හිටපු කෙනා දැක්කම යෙශීට උන්හිටිතැනුත් අමතක වුනා.  තමාව දැක්කම යෙශීගේ ඇස් ගැස්සෙනෝ ආශ් හොදටම දැක්කා. ඉතින් මේ ඉන්නේ තමන්ගේ දිනූ…

إظهار الكل...
Destination Of Life

…~දඩබ්බර කෙලිලොල් යුවතියකගේ සැගවුනු කතාව~… 1st Episode  "රජී.....අපි කාලෙකින් නේද මේ වගේ ගමනක් ආවේ" "හ්ම්ම්" "මොකක්ද අනේ....ඔයාට අද වගේ දවසකවත් මාත් එක්ක නිදහසේ කතා බැරිද ආ..🙁" "අනේ මන්දා රොෂෙල් මේ ගමන ආවට මගෙ හිතට හරි නෑ වගේ" "හිතන්න එපා රජී මේ දවස් ටිකේම ඔයා ගොඩක් බිසී වෙලානෙ හිටියෙ ඒක නිසා වෙන්නැති" එහෙම කියනගමන් රොෂෙල් රජීගෙ උරහිසට හේත්තු වුනා. රාජීව් එක අතකින් රිය පදවන ගමන්ම අනිත් අතින් රොෂෙල්ව තුරුලු කරගෙන නලල kiss කරේ රොෂෙල් කෙරේ උපන් අසීමිත ආදරයෙනි. "අන්න එහෙමයි ඉන්න ඕන මගෙ හොර ගෙඩියා🥰" එහෙම කියන…

إظهار الكل...
Destination Of Life

~…දඩබ්බර කෙලිලොල් යුවතියකගේ සැගවුනු කතාව~… ඔන්න අලුත් කතාවක් දෙන්න හිතුවා මේක ලියන්න හිතන් ඉන්නෙ ටිකක් වෙනස් විවිදිහකට🤗   කතා ඕනේ අය කමෙන්ට් එකක් දාන්න🙂✌️ මේක වෙනස්ම විදිහෙ කතාවක් වෙයි කියලා හිතනවා ඕනේ අය කමෙන්ට් එකක් දාන්න කමෙන්ට් අනුව කතාව දෙන්න බලන්නම්🤗✌️❤️ --------------------------------------------------------------- --------🖤Viha🖤--------

اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.