𝗦𝗟 𝗖𝗢𝗠𝗕𝗜𝗡𝗘𝗗 𝗠𝗔𝗧𝗛𝗦 ⛓
الذهاب إلى القناة على Telegram
إظهار المزيد
📈 نظرة تحليلية على قناة تيليجرام 𝗦𝗟 𝗖𝗢𝗠𝗕𝗜𝗡𝗘𝗗 𝗠𝗔𝗧𝗛𝗦 ⛓
تُعد قناة 𝗦𝗟 𝗖𝗢𝗠𝗕𝗜𝗡𝗘𝗗 𝗠𝗔𝗧𝗛𝗦 ⛓ (@sl_combind_maths) في القطاع اللغوي السنهالا لاعباً نشطاً. يضم المجتمع حالياً 23 119 مشتركاً، محتلاً المرتبة 8 657 في فئة التعليم والمرتبة 17 560 في منطقة الهند.
📊 مؤشرات الجمهور والحراك
منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 23 119 مشتركاً.
بحسب آخر البيانات بتاريخ 27 أكتوبر, 2026، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار -156، وفي آخر 24 ساعة بمقدار 3، مع بقاء الوصول العام مرتفعاً.
- حالة التحقق: غير موثّقة
- معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 5.62%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً 0.91% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
- وصول المنشورات: يحصل كل منشور على متوسط 0 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 211 مشاهدة.
- التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 0.
📝 الوصف وسياسة المحتوى
وصف القناة غير متوفر.
بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 28 أكتوبر, 2026) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة التعليم.
23 119
المشتركون
+324 ساعات
+147 أيام
-15630 أيام
أرشيف المشاركات
23 119
Repost from 𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋
🤫 ඔන්න ගොඩක් අය ඉල්ලපු Time Table Plan එක අපි හෙට ඉදන් පටන් ගන්නවා...
━━━━━━━━━━━━━━━━
2027 A/L REVISION BATCH🌪
🎯MISSION: 3A MASTER PLAN
━━━━━━━━━━━━━━━━
🔢🔢🔢🔢 උසස් පෙළ විභාගයට මුහුණ දෙන සිසුන්ගේ සියලුම විෂය නිර්දේශ ඒකක, කෙටි සටහන් සහ පසුගිය විභාග ප්රශ්න පත්ර ආවරණය වන පරිදි සකස් කරන ලද විශේෂ දෛනික අධ්යයන වැඩපිළිවෙළක් හෙට දින සිට මෙම Channel එක හරහා ක්රියාත්මක වේ.
📌වැඩසටහනේ ප්රධාන ඉලක්ක හා විශේෂතා:
🌌🌌ඉලක්කගත අවසන් දිනය:
2027 ජූලි 10 (2027/07/10) වන විට සම්පූර්ණ විෂය නිර්දේශය, Short Notes සහ Past Papers ආවරණය කර අවසන් කෙරේ.🌌🌌විෂය නිර්දේශයේ උපරිම ආවරණය:
Resource Books සහ ගුරු මාර්ගෝපදේශ පදනම් කරගනිමින් සෑම පාඩමකම සියලුම Theory Points ආවරණය වන පරිදි දෛනික ඉලක්ක සැකසේ. සෑම පාඩමකටම අදාළව විභාගයට අවශ්ය Marking Points සහිතව Lesson-wise Short Notes සම්පූර්ණ කරවනු ලැබේ.🌌🌌10-Year Past Papers — වට 03ක්:
සෑම ප්රධාන විෂයකටම අදාළව පසුගිය අවුරුදු 10ක ප්රශ්න පත්ර සම්පූර්ණයෙන්ම 03 වතාවක් ලියවා Marking Schemes අනුව ස්වයං ඇගයීමක් (Self-Evaluation) සිදු කෙරේ.🌌🌌 හැමෝටම ගැලපෙන විදයට Time Tables හදලා තියෙන්නෙ :
Maths Stream: Combined Maths + Physics + Chemistry / ICT Bio Stream: Biology + Chemistry + Physics / Agricultural Science / ICT (ඔබ තෝරාගත් ඕනෑම විෂය සංකලනයකට ගැළපෙන පරිදි දෛනිකව විකල්ප ලබාදේ).🌌🌌පාසල් හා පන්ති වේලාවන්ට ගැළපෙන කාලසටහන:
සිසුන් පාසල් හා උපකාරක පන්ති නිමවී නිවසට පැමිණෙන කාලය සැලකිල්ලට ගෙන, අධ්යයන කාලය හවස 04:00 සිට රාත්රී 12:00 දක්වා (පැය 08ක කාලයක්) ලෙස සකස් කර ඇත.මෙයට තේ විවේකය (Tea Break) සහ රාත්රී ආහාර විවේකය (Dinner Break) ක්රමානුකූලව ඇතුළත් වේ.━━━━━━━━━━━━━━━━ ⏰දෛනික කාලසටහන නිකුත් වන වේලාව: හෙට දිනට අදාළ නිශ්චිත පාඩම් ඒකක සහ ප්රශ්න පත්ර ඉලක්ක සහිත Daily Study Timetable එක සෑම දිනකම රාත්රී 11:30ට මෙම Channel එකට Publish කරනු ලැබේ. ━━━━━━━━━━━━━━━━ 😏මේක miss කරගන්න නම් එපා... අපි මේක ඔයාලා හැමෝටම Free කරන්නෙ... ඒ ලෙවල් අවුල් ඉන්න අය දැන්ම සෙට් වෙන්න... ⚡️ ඔයාගේ යාලුවටත් පුලුවන් ඉක්මනින් #SHARE කරන්න.. 🅰️ T.me/SL_EDUCATION_A_L 🅰️
23 119
Repost from 𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋
☺️ දවස් 🌌🌌 ක් ඇතුලත ලකුණු 76.25% කවර් කරගමුද?
🔹 Combined Revision Day 1️⃣
• ගණිත අභ්යුහන මූලධර්මය = 1.25% • මාපාංක ප්රස්තාර / අසමානතා = 1.25% • ද්විපද ප්රසාරණය = 1.25% • සීමාව = 1.25%📌 මුළු ලකුණු = 5.00% ⤵️ https://t.me/SL_EDUCATION_A_L/10897 🔹 Combined Revision Day 2️⃣
• ගෝල ගැටුම් = 1.25% • ප්රක්ෂිප්ත = 1.25% • කාර්යය, ශක්තිය සහ ජවය = 1.25% • නිව්ටන් නියම - I / කප්පි = 1.25%📌 මුළු ලකුණු = 5.00% ⤵️ https://t.me/SL_EDUCATION_A_L/10906 🔹 Combined Revision Day 3️⃣
• අවකලනය මූලික / කෙටි = 1.25% • අවකලනය ප්රස්තාර යෙදීම් = 7.50%📌 මුළු ලකුණු = 8.75% ⤵️ https://t.me/SL_EDUCATION_A_L/10917 🔹 Combined Revision Day 4️⃣
• අංශුවක් මත බල සමතුලිතතාවය / ඝර්ෂණය = 1.25% • දෘඪ වස්තුවක් මත බල සමතුලිතතාවය = 1.25% • සන්ධි කළ දඬු = 4.00% • රාමු සැකිලි = 3.50%📌 මුළු ලකුණු = 10.00% ⤵️ https://t.me/SL_EDUCATION_A_L/10921 🔹 Combined Revision Day 5️⃣
• බහුපද ශ්රිත = 3.00% • වර්ගජ සමීකරණ = 4.50%📌 මුළු ලකුණු = 7.50% https://t.me/SL_EDUCATION_A_L/10929 🔹 Combined Revision Day 6️⃣
• අනුකලනය භාවිත = 1.25% • අනුකලනය = 7.50%📌 මුළු ලකුණු = 8.75% ⤵️ https://t.me/SL_EDUCATION_A_L/10936 🔹 Combined Revision Day 7️⃣
• තිරස් වෘත්ත චලිතය = 1.25% • සිරස් වෘත්ත චලිතය = 3.50% • ස්කන්ධ / ගුරුත්ව කේන්ද්රය = 7.50%📌 මුළු ලකුණු = 12.25% https://t.me/SL_EDUCATION_A_L/10940 🔹 Combined Revision Day 8️⃣
• ප්රවේග-කාල ප්රස්ථාර = 3.50% • සාපේක්ෂ ප්රවේගය = 4.00% • නිව්ටන් නියම - II / සාපේක්ෂ ත්වරණය = 4.00%📌 මුළු ලකුණු = 11.50% https://t.me/SL_EDUCATION_A_L/10944 🔹 Combined Revision Day 9️⃣
• සංකරණ සහ සංයෝජන = 3.50% • ශ්රේණි ආකලනය = 4.00%📌 මුළු ලකුණු = 7.50% ⤵️ https://t.me/SL_EDUCATION_A_L/10951 ☺️ මේවයේ නැත්නම් මේවටත් JOIN වෙන්න
🧩 Facebook | 🧩 Youtube 🧩 Tik tok | 🧩 Telegram 🧩 Whatsapp | 🧩 Spotify
23 119
සංකරණ හා සංයෝජන THEORY කොටස⤵️
https://youtu.be/q2jXWj1pgy8?t=4h25m57s2018 A/L ගාන සංකරණ හා සංයෝජන ⤵️
https://youtu.be/q2jXWj1pgy8?t=4h56m20s2020 A/L ගාන සංකරණ හා සංයෝජන ⤵️
https://youtu.be/q2jXWj1pgy8?t=5h16m16s2023 A/L ගාන සංකරණ හා සංයෝජන ⤵️
https://youtu.be/q2jXWj1pgy8?t=5h28m00s☺️ මේවයේ නැත්නම් මේවටත් JOIN වෙන්න
🧩 Facebook | 🧩 Youtube 🧩 Tik tok | 🧩 Telegram 🧩 Whatsapp | 🧩 Spotify
23 119
ශ්රේණි ආකලනය THEORY කොටස⤵️
https://youtu.be/q2jXWj1pgy8?t=2h12m15s2018 A/L ගාන ශ්රේණි ආකලනය ⤵️
https://youtu.be/q2jXWj1pgy8?t=2h31m53s2019 A/L ගාන ශ්රේණි ආකලනය ⤵️
https://youtu.be/q2jXWj1pgy8?t=2h55m58s2019 A/L ගාන ශ්රේණි ආකලනය ⤵️
https://youtu.be/q2jXWj1pgy8?t=2h55m58s2022 A/L ගාන ශ්රේණි ආකලනය ⤵️
https://youtu.be/q2jXWj1pgy8?t=3h51m14sඅසමානතා THEORY කොටස⤵️
https://youtu.be/q2jXWj1pgy8?t=1h31m32s☺️ මේවයේ නැත්නම් මේවටත් JOIN වෙන්න
🧩 Facebook | 🧩 Youtube 🧩 Tik tok | 🧩 Telegram 🧩 Whatsapp | 🧩 Spotify
23 119
ගණිත අභ්යුනය THEORY කොටස⤵️
https://youtu.be/q2jXWj1pgy8?t=0h4m44s2014 A/L ගාන ගණිත අභ්යුනය ⤵️
https://youtu.be/q2jXWj1pgy8?t=0h35m46s2015 A/L ගාන ගණිත අභ්යුනය ⤵️
https://youtu.be/q2jXWj1pgy8?t=1h06m10s2023 A/L ගාන ගණිත අභ්යුනය ⤵️
https://youtu.be/q2jXWj1pgy8?t=1h24m17s2025 A/L ගාන ගණිත අභ්යුනය ⤵️
https://youtu.be/q2jXWj1pgy8?t=1h45m58s☺️ මේවයේ නැත්නම් මේවටත් JOIN වෙන්න
🧩 Facebook | 🧩 Youtube 🧩 Tik tok | 🧩 Telegram 🧩 Whatsapp | 🧩 Spotify
23 119
සාපේක්ෂ ප්රවේගය THEORY කොටස ⤵️
https://youtu.be/c-BwUpMOnUA?t=2h46m07s2023 A/L ගාන සාපේක්ෂ ප්රවේගය ⤵️
https://youtu.be/c-BwUpMOnUA?t=3h14m05s2024 A/L ගාන සාපේක්ෂ ප්රවේගය ⤵️
https://youtu.be/c-BwUpMOnUA?t=4h10m03s2016 A/L ගාන සාපේක්ෂ ප්රවේගය ⤵️
https://youtu.be/c-BwUpMOnUA?t=4h50m30s2014 A/L ගාන සාපේක්ෂ ප්රවේගය ⤵️
https://youtu.be/c-BwUpMOnUA?t=5h30m10s☺️ මේවයේ නැත්නම් මේවටත් JOIN වෙන්න
🧩 Facebook | 🧩 Youtube 🧩 Tik tok | 🧩 Telegram 🧩 Whatsapp | 🧩 Spotify
23 119
ප්රවේග කාල පුස්තාර THEORY කොටස⤵️
https://youtu.be/c-BwUpMOnUA?t=0h18m37s2018 A/L ගාන ප්රවේග කාල පුස්තාර ⤵️
https://youtu.be/c-BwUpMOnUA?t=1h00m00s2019 A/L ගාන ප්රවේග කාල පුස්තාර ⤵️
https://youtu.be/c-BwUpMOnUA?t=1h30m08s2020 A/L ගාන ප්රවේග කාල පුස්තාර ⤵️
https://youtu.be/c-BwUpMOnUA?t=1h39m22s2021 A/L ගාන ප්රවේග කාල පුස්තාර ⤵️
https://youtu.be/c-BwUpMOnUA?t=2h11m30s2021 A/L ගාන ප්රවේග කාල පුස්තාර ⤵️
https://youtu.be/c-BwUpMOnUA?t=2h11m30s☺️ මේවයේ නැත්නම් මේවටත් JOIN වෙන්න
🧩 Facebook | 🧩 Youtube 🧩 Tik tok | 🧩 Telegram 🧩 Whatsapp | 🧩 Spotify
23 119
ගුරුත්ව කේන්ද්රය THEORY කොටස⤵️
https://youtu.be/NaJJtltDJwY?t=3h24m47s2018 A/L ගාන ගුරුත්ව කේන්ද්රය ⤵️
https://youtu.be/NaJJtltDJwY?t=4h22m07s2020 A/L ගාන ගුරුත්ව කේන්ද්රය ⤵️
https://youtu.be/NaJJtltDJwY?t=5h21m01s☺️ මේවයේ නැත්නම් මේවටත් JOIN වෙන්න
🧩 Facebook | 🧩 Youtube 🧩 Tik tok | 🧩 Telegram 🧩 Whatsapp | 🧩 Spotify
23 119
වෘත්ත චලිතය THEORY කොටස⤵️
https://youtu.be/NaJJtltDJwY?t=0h5m29s2021 A/L ගාන වෘත්ත චලිතය ⤵️
https://youtu.be/NaJJtltDJwY?t=0h25m15s2022 A/L ගාන වෘත්ත චලිතය ⤵️
https://youtu.be/NaJJtltDJwY?t=0h40m20s2023 A/L ගාන වෘත්ත චලිතය ⤵️
https://youtu.be/NaJJtltDJwY?t=0h51m50s2024 A/L ගාන වෘත්ත චලිතය ⤵️
https://youtu.be/NaJJtltDJwY?t=1h11m55s2018 A/L ගාන වෘත්ත චලිතය ⤵️
https://youtu.be/NaJJtltDJwY?t=1h24m24s2019 A/L ගාන වෘත්ත චලිතය ⤵️
https://youtu.be/NaJJtltDJwY?t=1h54m20s2020 A/L ගාන වෘත්ත චලිතය ⤵️
https://youtu.be/NaJJtltDJwY?t=2h47m30s2020 A/L ගාන වෘත්ත චලිතය ⤵️
https://youtu.be/NaJJtltDJwY?t=2h47m30s☺️ මේවයේ නැත්නම් මේවටත් JOIN වෙන්න
🧩 Facebook | 🧩 Youtube 🧩 Tik tok | 🧩 Telegram 🧩 Whatsapp | 🧩 Spotify
23 119
අනුකලනය THEORY කොටස⤵️
https://youtu.be/yeUwBmRbS18?t=0h2m35s2016 A/L ගාන අනුකලනය ⤵️
https://youtu.be/TjJW-bAdhOg?t=3h54m28s2017 A/L ගාන අනුකලනය ⤵️
https://youtu.be/TjJW-bAdhOg?t=4h12m20s2018 A/L ගාන අනුකලනය ⤵️
https://youtu.be/TjJW-bAdhOg?t=4h18m25s2019 A/L ගාන අනුකලනය ⤵️
https://youtu.be/TjJW-bAdhOg?t=5h23m50s2024 A/L ගාන අනුකලනය ⤵️
https://youtu.be/TjJW-bAdhOg?t=5h41m40s☺️ මේවයේ නැත්නම් මේවටත් JOIN වෙන්න
🧩 Facebook | 🧩 Youtube 🧩 Tik tok | 🧩 Telegram 🧩 Whatsapp | 🧩 Spotify
