🌏 Sci-WEB℠ 🚀
قناة بسيطة
🌏Main Link 👉 https://t.me/+cDTd32sDpiBiYTJh 🌏Links 👉 @sciweb 🌏Admin 👉 @science_web1 🌏Bot 👉 @sciwebbot 🌏News👉 @sciweb_news 🌏Onlinestore👉 @sciweb_onlinestore Link 👉 https://telega.io/c/+cDTd32sDpiBiYTJh Buy ads 👉 https://telega.io/c/+cDTd3
إظهار المزيد32 352
المشتركون
لا توجد بيانات24 ساعات
-597 أيام
-29330 أيام
أرشيف المشاركات
32 352
Repost from 𝟐𝟎𝟐𝟔 𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐬 𝐓𝐡𝐞𝐨𝐫𝐲 | ᴱʳᵃⁿᵈᵃ ᴬᵗʰᵗʰᵃⁿᵃʸᵃᵏᵉ
📌අවසාන මාස දෙකේ ඔයාව ගොඩදාන essay plan එක
🗓ජූනි 5 වන දින
ප.ව. 12- 5
යාන්ත්‍ර විද්‍යාව
😎දිවයිනටම online පැවැත්වේ.
📌සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වේ
📌මෙම වැඩපිලිවෙල සමග සම්බන්ද වන දරුවන්physics with eranda aththanayake අපගේ youtube නාලිකා හරහා live join වන්න.
යාලුවන්ටත් දැනගන්න share කරන්න.
වැඩසටහන පිලිබද සියලු දැනුවත් කිරීම්
2026 special group class
💎https://t.me/PhysicsWithEra26T
ගැටලු පවතීනම්,
🔗https://t.me/EAphysicsAdmin
විමසීම් :0771987808
Physics | Eranda Aththanayake☑️
32 352
A/L Postpone channel ලින්ක් එකක් දාල තිබ්බා මන් නෙමෙයි වෙන ඇඩ්මින් කෙනෙක් දාල තිබ්බේ... ඒවාට Join වෙන්න එපා A/L කල් යන්නේ නැ ඒවා බොරු වැඩ තමන්ගේ වැඩේ කරන්න උපරිමෙන් තියෙන කාලයෙන් ❤️
🌏Cap Revision 👉 https://t.me/+TWvRaM02PvpkYmRl
🌏 2023 Revision 👉 https://t.me/+MrsB8HfYw7ZkMTJl
🌏2023 Paper 👉 https://t.me/+_Va04Bx4zm8xMGRl
🌏Sci-WEB℠ links 👉 https://t.me/SciWEB
- - - - - - - - - - - - - - - - - -
🌏Admin 👉 @science_web1
32 352
Repost from 𝟐𝟎𝟐𝟔 𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐬 𝐓𝐡𝐞𝐨𝐫𝐲 | ᴱʳᵃⁿᵈᵃ ᴬᵗʰᵗʰᵃⁿᵃʸᵃᵏᵉ
චුම්බක ක්ෂේත්‍ර
පාඩම playlist එකක් විදිහට
🌐 https://t.me/PhysicsWithEra26T/1806
පාඩමේ නිබන්දන
🌐 https://drive.google.com/drive/folders/1CRMvPbgKA8HUdEnQz65tchEfcuOfJxlG
32 352
Chemistry MCQ අව්ල්ද ? අවසාන මාස දෙකේ MCQ වලට ගේමක් ගහමුද ? ( Totally Free 💥)
MCQ MISSION | 2026💥🍂
වැඩිදුර විස්තර සදහා පහල තියෙන link එකෙන් දැන්ම අපේ telegram channel එකට join වෙන්න.👇
Telegram - https://t.me/McqMission2026
#ChemistryMCQ #AL2026 #ALPanthi #fyp #AL2026💫
#chemistry #free #class
32 352
Repost from N/a
⚠️⚠️⚠️⚠️⚠️⚠️
ඔන්න ඒනම් 2026 ටත් past papers වැඩේ පටන් ගන්න යන්නේ 06 වෙනි batch එක මේක මේ වැඩේ කරන්න ගන්න 🔥❤ වැඩිය සුකුරුත්තං ඔනී නැ කෙලින්ම කතාවට බහින්නම් .. මම කවුද කොහේ එකෙක්ද මගුල් වැඩක් නැ... උබලට සෙට් වෙලා නැති දෙයක් මේ දෙන්නයි හදන්නෙ.. උබ 2026 AL .. Maths / Bio වලින් AL ලියන්න ඉන්න එකෙක් නම් මේකට සෙට් වෙන්න පුලුවන් ...
මොනවද කරන්න යන්නේ ? ..
🔥 2011 - 2025 මෙතෙක් ආපු සියලු පාස්ට් පේපර් ටික පිලිවෙලට ලියවලා ඉවර කරනවා.. ✋Physics / Chemistry / Maths / Bio සබ්ජෙක්ට් වලට අදාලව. 🔥 සම්පූර්ණයෙන් Zoom meeting හරහා live විදියට පේපර් ලියනවා .. ✨ Mcq paper වලට google forms දෙනවා. ඒකෙන් Rank එකක් දෙනවා.. ❤️ සියලුම පේපර් timing වලට ලියවන්නේ ✋පේපර් වලට discussions & විවරන & Markings දෙනවා.. 👍 Essay පේපර් පැය 3ක් ඇතුලත ලියවනවා.. ❤ හරියට පේපර් ලියන්නේ කෝමද විවරනය කරන්නේ කෝමද .. මේ හැමදේම උබලට මේකෙන් දෙනවා. 👇 තමන්ගේ පේපර් එක analys කරගෙන ඉස්සරහ පේපර් වලට සෙට් වෙන්න ඔනී කෝමද කියලා කියලා දෙනවා. ☠ Score chart එක ගස්සලා උබලා ඉන්න තැන උබලට පෙන්නලා දෙනවා. මොකුත්ම දන්නේ නැති එකෙක්ට උනත් මේක පටන් ගන්න විදියක් තියෙනවා උබල දන්නවා මේක කරන්න ඔනී කියලා ...ඒත් කරන්නේ නැ.. . ටික දෙනෙක් කරනවා ඒත් කරන එව්න් හරි පිලිවෙලක් දන්නේ නැ . ❤ මාස 3ක් එක දිගට පේපර් ලියන්න සෙට් වෙයන් ලියන දවස් මොනවද සතියට පේපර් කීයක්ද ... මේ හැමදේම ඉස්සරහට මේ චැනල් එකෙන් කියනවා.. 🔥❤ වැඩක් නොකරන එව්න් එන්න එපා....බුලත් දීලා එන්න කියන්නෙත් නැ ... Engineering Medicine යන එව්න් 100ක් විතරයි ඔනී... 🔥❤ මේවා කරලා ප්‍රතිඵල ගත්තු අය ඉන්නවද ... ඇවිත් බලපන්
👇 2024 results 🔥 https://t.me/Noonecare96/s/227 👇 2025 results ❤️🔥 https://t.me/noonecare96/s/314 🔥මුලින් හරියට හැමදේම කියලා දීලා තිතට වැඩේ පටන් ගන්නවා.. හුරතල් කිරිම් නැත.. මෙන්න Link එක 😉 https://t.me/GApastpapers26 ☠ Activate Your Beast Mode 🔥👊 සම්පූර්ණයෙන් Free. 🤍
32 352
✅✅Daily Questions Programme Shifted To -> TELEGRAM⭐️
🟢 Daily Questions Misson එක අපි දවස් 30ක් සම්පූර්ණයෙන් අවසන්⚡️
✅දැනට ආවරණය වු පාඩම්✍️
✅චාලක රසායනය
✅Organic
✅අපි දැන් අලුත් විදියකට✅
✅මෙතෙක් කල් whatsapp හරහා දිනපතා ක්‍රියාත්මක වූ Daily Questions Programme එක May 10 වනදා සිට Telegram ඔස්සේ ක්‍රියාත්මක වේ✍️
⚡️අපේ ඊලග පාඩම - INORGANIC CHEMISTRY⚡️
✍️---------Note---------✍️
⚡️අවසාන මාස දෙකේ MCQ සදහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වේ. මෙය සම්පූර්ණයෙන්ම (100% ) නොමිලේ පැවැත්වෙන අතර ඕනෑම අයෙකුට සම්බන්ධ විය හැක✍️
⚡️දැන්ම පහත Telegram channel එකට සම්බන්ධ වෙන්න ,
https://t.me/DailyQuestionsHK
⚡️ Discussions සදහා පහල. Youtube channel එක Subscribe කරල තියාගන්න ✍️
https://youtube.com/@himalkavinda-b8x?si=duhp0uvKWmVPrjpy
📞විමසීම්,✍️
Telegram📱 , whatsapp 📱or Normal call- 0719849520 ☎️
⚡️CHEMISTRY BY- Himal Kavinda
⭐️(BSc).Engineering (UG),University Of Ruhuna⭐️
متاح الآن! بحث تيليغرام 2025 — أهم رؤى العام 
