ar
Feedback

لا تقع ضحية للمخادعين! تيليمتريو يكتشف ويُميّز هذه القنوات 👉 إذا كنت تريد رؤية العلامة، اشترك 👈

🌏 Sci-WEB℠ 🚀

🌏 Sci-WEB℠ 🚀

قناة بسيطة

🌏Main Link 👉 https://t.me/+qEvpRKE7Hok4NDUx 🌏Links 👉 @sciweb 🌏Admin 👉 @science_web1 🌏Bot 👉 @sciwebbot 🌏News👉 @sciweb_news 🌏Onlinestore👉 @sciweb_onlinestore Link 👉 https://telega.io/c/+cDTd32sDpiBiYTJh Buy ads 👉 https://telega.io/c/+cDTd3

إظهار المزيد

📈 نظرة تحليلية على قناة تيليجرام 🌏 Sci-WEB℠ 🚀

تُعد قناة 🌏 Sci-WEB℠ 🚀 في القطاع اللغوي السنهالا لاعباً نشطاً. يضم المجتمع حالياً 28 843 مشتركاً، محتلاً المرتبة 6 731 في فئة التعليم والمرتبة 50 في منطقة سري لانكا.

📊 مؤشرات الجمهور والحراك

منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 28 843 مشتركاً.

بحسب آخر البيانات بتاريخ 13 أكتوبر, 2026، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار -759، وفي آخر 24 ساعة بمقدار -46، مع بقاء الوصول العام مرتفعاً.

  • حالة التحقق: غير موثّقة
  • معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 8.09‎%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً 1.83‎% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
  • وصول المنشورات: يحصل كل منشور على متوسط 2 335 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 527 مشاهدة.
  • التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 9.

📝 الوصف وسياسة المحتوى

يصف المؤلف القناة بأنها مساحة للتعبير عن الآراء الذاتية:
“🌏Main Link 👉 https://t.me/+qEvpRKE7Hok4NDUx 🌏Links 👉 @sciweb 🌏Admin 👉 @science_web1 🌏Bot 👉 @sciwebbot 🌏News👉 @sciweb_news 🌏Onlinestore👉 @sciweb_onlinestore Link 👉 https://telega.io/c/+cDTd32sDpiBiYTJh Buy ads 👉 https://telega.io/c/+c...”

بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 14 أكتوبر, 2026) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة التعليم.

28 843
المشتركون
-4624 ساعات
-1487 أيام
-75930 أيام
أرشيف المشاركات
sticker.webp0.02 KB

photo content

🔴 BREAKING NEWS 🔴 අලවතුගොඩ නායයෑමක් පවුල් 800ක් අතුරුදහන්

❌  BREAKING NEWS 🔥 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය දින නියමයක් නොමැතිව කල් දැමේ - විභාග කොමසාරිස් ජනරාල්

😂🤣🥲☺️😊🙂 ❌ 2016 ට වඩා වැඩි ගංවතුරක් කොළබට 💔🥺 ➿➿➿➿➿➿➿ 👉ඉදිරි පැය 24 තුල 2016 ට වඩා වැඩි ගංවතුර තත්වයක් කොළබට අපේක්ෂා කෙ
😂🤣🥲☺️😊🙂 ❌ 2016 ට වඩා වැඩි ගංවතුරක් කොළබට 💔🥺 ➿➿➿➿➿➿➿ 👉ඉදිරි පැය 24 තුල 2016 ට වඩා වැඩි ගංවතුර තත්වයක් කොළබට අපේක්ෂා කෙරේ. - - - - - - - - - - - - - 👉කැලණි ගග සදහා අධ් අවදානම් ගංවතුර තත්වයක් ප්‍රකාශයට පත්කෙරේ. - - - - - - - - - - - - - 👉 දියවන්නාව දියත උයන අසල මේ වන විට ජලයෙන් යටවෙන බව ආරංචි මාර්ග සදහන් කරයි. - - - - - - - - - - - - - 👉"වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ඇති වැව් ගත් විට, මේ වන විට මහා පරිමාණ ජලාශ 50 කට වැඩි ප්‍රමාණයක් වාන් දමනවා. මධ්‍ය පරිමාණ වැව් ද 50 කට ආසන්න ප්‍රමාණයක් වාන් දමනවා. - - - - - - - - - - - - - 👉කැළණි ගග ආශ්‍රිතව ඉන්න අය වහාම ඉවත් වන්න...ආරක්ශිත ස්ථාන කරා වහාම යන්න. - - - - - - - - - - - - - 👉රත්නපුරට- කළුතරට මහ ගංවතුර රතු නිවේදන - - - - - - - - - - - - - 👉කොළඹට ඇතිවිය හැකි විපත ගැන රජය දැඩි සැලකිල්ලක් දක්වයි - නාගරික ජනාවාස වල මිනිස්සුන්ගේ අත්‍යවශය සේවා සොයා බැලීමට විශේෂ කණ්ඩායම්.. - - - - - - - - - - - - - ❌තත්වය දරුණුයි පුලුවන් හැමෝම ගෙදරම ඉන්න 🙏 ... - - - - - - - - - - - - - - - - - ✅ NEWS 👉@Sciweb_news✅

😂🤣🥲☺️😊🙂 ❌දිට්වා සුළි කුණාටුව ශ්‍රීලංකාවට ඇතුළු වෙයි...💔😱 ➿➿➿➿➿➿➿ 🔴තත්වය පට්ටම දරුණුයි.. පුළුවන් හැමෝම අනිත් යට උදව් ක
😂🤣🥲☺️😊🙂 ❌දිට්වා සුළි කුණාටුව ශ්‍රීලංකාවට ඇතුළු වෙයි...💔😱 ➿➿➿➿➿➿➿ 🔴තත්වය පට්ටම දරුණුයි.. පුළුවන් හැමෝම අනිත් යට උදව් කරන්න.. කෑම හදල යවන්න.. වතුර + කෑම + බීම පුළුවන් තරම් යවන්න... 👉ඉදිරි පැය 48 තුළ කැළණි සහ මහවැලි ගග දෙපස මහා ගංවතුරක් පිළිබද අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.. - - - - - - - - - - - - - - - - - 👉 ගම්පහත් එන්න එන්නම ගංවතුර මට්ටම වැඩිවෙමින් පවතී.. - - - - - - - - - - - - - - - - - 👉කළු ගංගාවට මහා ගංවතුර තත්වයක් ප්‍රකාශයට පත් කරයි.. [ රත්නපුර,කලුතර,හොරණ 🙏 ] - - - - - - - - - - - - - - - - - 👉කාලගුණේ අයහපත් නිසා සියලුම දුම්රිය අද (28) ධාවනය නොවේ.. - - - - - - - - - - - - - - - - - 👉මියගිය ගණන 56 ක් දක්වා ඉහලට, අතුරුදහන් වු ගණන තවමත් ගණනය කල නොහැකි වි ඇත. - - - - - - - - - - - - - - - - - ✅ NEWS 👉@Sciweb_news✅

sticker.webp0.02 KB

🔴 මහවැලි ගඟ අවට ඉන්නවනම් හැකි ඉක්මනින් ඉවත් වන්න ... වහාම ❗️
🔴 මහවැලි ගඟ අවට ඉන්නවනම් හැකි ඉක්මනින් ඉවත් වන්න ... වහාම ❗️

🚨 මාතලේ ගම්මඩුවට මිලිමීටර 496.66 වාර්ථාගත වර්ෂාවක්. 😱 මාතලේ ළමයි තත්වය වාර්තා කරන්න හැකි ඉක්මනින් 🙏😱

😂🤣🥲☺️😊🙂 ❌ දිත්වා සුළි කුණාටුවේ බලපෑම 😱💔🥺 ➿➿➿➿➿➿➿ 👉අවපීඩන කලාපය 'දිත්වා' සුළි කුණාටුව දක්වා වර්ධනය වෙයි. - - - - - -
😂🤣🥲☺️😊🙂 ❌ දිත්වා සුළි කුණාටුවේ බලපෑම 😱💔🥺 ➿➿➿➿➿➿➿ 👉අවපීඩන කලාපය 'දිත්වා' සුළි කුණාටුව දක්වා වර්ධනය වෙයි. - - - - - - - - - - - - - 👉 හලාවත නගරය ජලයෙන් යටවීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. - - - - - - - - - - - - - 👉මේ වන විට අපදා තත්වය හේතුවෙන් ජීවිත මරණ 40 ක් වාර්තාවේ... තවත් අතුරුදන් පිරිස් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි. - - - - - - - - - - - - - 👉මහනුවර දිස්ත්‍රික්කය සඳහා හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති - - - - - - - - - - - - -
🔴 දිත්වා සුලි සුලගේ ගමන් මාර්ගය වෙනස් කර ඇත. එහි කේන්ද්‍රය ලංකාව හරහා ගමන් කිරීම මේ වන විට වෙනස්වී ඇති අතර, එය අම්පාර සිට නැගෙනහිර වෙරලතීරය ඔස්සේ උතුරට ගමන් කල හැකි බවට පුරෝකතනය කර ඇත.. 🔴ඒ අනුව සුලි සුලගේ කේන්ද්‍රය අම්පාර මඩකලපුව , ත්‍රිකුණාමලය, මුලතිව් ආසන්න මුහුදු කලාපය ඔස්සේ 29 වෙනිදා වන විට ඉන්දියාව දෙසට ගමන් කරනු ඇත. මෙම කුණාටුවේ හැසිරීම අනුව එහි ගමන් මාර්ගය වෙනස් විය හැක.. සමස්ත දිවයිනටම අධික වැසි සහ සුලං අවදානම තවමත් පවතී..
- - - - - - - - - - - - - 👉මොරගහකන්ද ජලාශයෙ ජල ප්‍රතිශතය 95.52% ක්. මීටර් 184.20 ක්. උපරිමය මීටර් 185 ක්.⛈වාන් දොරටු විවෘත කිරීමට ආසන්නයි.. - - - - - - - - - - - - - 👉 ඉතිහාසයේ ප්‍රථම වරට දැදුරු ඔයේ වාන් දොරටු නවයම විවෘත කිරිමට සිදු වෙයි. - - - - - - - - - - - - - ❌තත්වය දරුණුයි පුලුවන් හැමෝම ගෙදරම ඉන්න 🙏 ... - - - - - - - - - - - - - - - - - ✅ NEWS 👉@Sciweb_news✅

sticker.webp0.02 KB

⭕ BREAKING NEWS දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද සහ හෙට එනම් 27 සහ 28 නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

sticker.webp0.04 KB

මේ වගේ ලස්සන pipe cleaner මල් boquate ඔයාලගේ *convocation *Birthday gift *Anniversary gift වලට අපෙන් රු.850/= ට දැන් ලබාගන්න
+2
මේ වගේ ලස්සන pipe cleaner මල් boquate ඔයාලගේ *convocation *Birthday gift *Anniversary gift වලට අපෙන් රු.850/= ට දැන් ලබාගන්න පුලුවන් Place Your Order 0774891844 whatsapp

sticker.webp0.02 KB

2️⃣5️⃣ ත් ඉවරයී... 2025 AL exam එක වෙනුවෙන් අපි ඔයාලට 𝐬𝐜𝐢𝐞𝐧𝐜𝐞 🆂🆀🆄🅰🅳 වෙතින් Free ලබා දුන්න revision  paper theory වීඩියෝ සියල්ල එක පෙලට.. 🇷🇺මහේන් ජේකබ් සර් ඉලෙක්ට්‍රොනික විද්‍යාව full lesson 🇷🇺සමිත රත්නායක සර් අලෝකය full lesson 🇷🇺නිපුන් මද්දුමගේ සර් සමතුලිතතාව full lesson 🇷🇺සමිත රත්නායක සර් තාපය full lesson 🇷🇺චරිත දිසානායක සර් කර්මාන්ත රසායනය full lesson 🇷🇺තිස්ස ජනනායක සර් පාරිසරික ජීව විද්‍යාව full lesson 🇷🇺සමිත රත්නායක සර් ගුරුත්වාකර්ෂණ ක්ශ්‍රේත්‍ර full lesson 🇷🇺දුෂ්‍යන්ත මහබදුගේ සර් ත්‍රිකෝණමිතිය full lesson 🇷🇺සමිත රත්නායක සර් පදාර්ථයේ යාන්ත්‍රික ගුණ full lesson 🇷🇺නිපුන් මද්දුමගේ Inorganic full lesson 🇷🇺චරිත දිසානායක සර් Inorganic 2000-2024 mcq discussion 🇷🇺සමිත රත්නායක සර් විද්‍යුත් ක්ශ්‍රේත්‍ර full lesson 🇷🇺සශංක ධනුජය සර් ක්ෂුද්‍ර ජීව විද්‍යාව full lesson 🇷🇺සමිත රත්නායක සර් චුම්බක ක්ශ්‍රේත්‍ර full lesson 🇷🇺රන්දීර් කරුණානායක සර් Full syllabus 🇷🇺සමිත රත්නායක සර් පදාර්ථය හා විකිරණ full lesson 🇷🇺අමිල දසනායක සර් Theory 🇷🇺සමිත රත්නායක සර් ධාරා විද්‍යුතය full lesson 🇷🇺සමිත රත්නායක සර් ඉලෙක්ට්‍රොනික විද්‍යාව full lesson 🇷🇺නිපුන් මද්දුමගේ සර් විද්‍යුත් රසායනය full lesson 🇷🇺ජනිදු රශ්මික සර් සංකරණ හා සංයෝජන full lesson 🇷🇺උජිත් හේමචන්ද්‍ර සර් විද්‍යුත් රසායනය 2015-2023 past essay discussion 🇷🇺සමිත රත්නායක සර් 2011 -2024 Past mcq discussion 🇷🇺අමිත් පුස්සැල්ල සර් Target paper 01-08 mcq discussion 🇷🇺අමිත් පුස්සැල්ල සර් Target paper 01-08 SEQ discussion 🇷🇺අමිත් පුස්සැල්ල සර් Target paper 01-08 Essay discussion 🇷🇺සමිත රත්නායක සර් 2013-2024 Past SEQ discussion 2026A/L ලමයින්ටත් ඉස්සරහට මේ වගේම බලාපොරොත්තුවන්න.💕 ✅𝐬𝐜𝐢𝐞𝐧𝐜𝐞 🆂🆀🆄🅰🅳 වෙතින් සියල්ල එකම තැනින්🥹

sticker.webp0.02 KB

💎දැනට Business එකක් කරන හෝ කරන්න අදහසක් තියෙන කට්ටිය Join වෙන්න .. ➿➿➿➿➿➿ 👉Business Tips 01 - - - - - - - - - - - - - - - -
💎දැනට Business එකක් කරන හෝ කරන්න අදහසක් තියෙන කට්ටිය Join වෙන්න .. ➿➿➿➿➿➿ 👉Business Tips 01 - - - - - - - - - - - - - - - - - - - - - - 👉Business Tips 02 - - - - - - - - - - - - - - - - - - - - - - 👉Business Tips 03 - - - - - - - - - - - - - - - - - - - - - - 👉Business Tips 04 - - - - - - - - - - - - - 👉@Business_sinhalen✅

sticker.webp0.02 KB

photo content