ar
Feedback

لا تقع ضحية للمخادعين! تيليمتريو يكتشف ويُميّز هذه القنوات 👉 إذا كنت تريد رؤية العلامة، اشترك

🌏 Sci-WEB℠ 🚀

🌏 Sci-WEB℠ 🚀

قناة بسيطة

🌏Main Link 👉 https://t.me/+qEvpRKE7Hok4NDUx 🌏Links 👉 @sciweb 🌏Admin 👉 @science_web1 🌏Bot 👉 @sciwebbot 🌏News👉 @sciweb_news 🌏Onlinestore👉 @sciweb_onlinestore Link 👉 https://telega.io/c/+cDTd32sDpiBiYTJh Buy ads 👉 https://telega.io/c/+cDTd3

إظهار المزيد

📈 نظرة تحليلية على قناة تيليجرام 🌏 Sci-WEB℠ 🚀

تُعد قناة 🌏 Sci-WEB℠ 🚀 في القطاع اللغوي السنهالا لاعباً نشطاً. يضم المجتمع حالياً 28 820 مشتركاً، محتلاً المرتبة 6 736 في فئة التعليم والمرتبة 50 في منطقة سري لانكا.

📊 مؤشرات الجمهور والحراك

منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 28 820 مشتركاً.

بحسب آخر البيانات بتاريخ 15 أكتوبر, 2026، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار -748، وفي آخر 24 ساعة بمقدار -21، مع بقاء الوصول العام مرتفعاً.

  • حالة التحقق: غير موثّقة
  • معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 9.17‎%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً 1.57‎% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
  • وصول المنشورات: يحصل كل منشور على متوسط 2 642 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 452 مشاهدة.
  • التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 9.

📝 الوصف وسياسة المحتوى

يصف المؤلف القناة بأنها مساحة للتعبير عن الآراء الذاتية:
“🌏Main Link 👉 https://t.me/+qEvpRKE7Hok4NDUx 🌏Links 👉 @sciweb 🌏Admin 👉 @science_web1 🌏Bot 👉 @sciwebbot 🌏News👉 @sciweb_news 🌏Onlinestore👉 @sciweb_onlinestore Link 👉 https://telega.io/c/+cDTd32sDpiBiYTJh Buy ads 👉 https://telega.io/c/+c...”

بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 16 أكتوبر, 2026) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة التعليم.

28 820
المشتركون
-2124 ساعات
-1547 أيام
-74830 أيام
أرشيف المشاركات
💎අපිට බැරි වෙයිද ❓🌏 Sci-WEB℠ 🚀Main චැනල් එකේ Subscribers 50 ,000 ගහන්න තව Sub 12 400 යි ඕන... 💔🔥 🔴හැමෝටම පුලුවන්නම් 2024➕2025➕2026 යාලුවෝ හැමෝටම Share කරන්නකෝ ... ⚡️ Sci-WEB℠ 🚀 Main Channel ✅🔤🔤🔤🔤 🔥🔥 👉 https://t.me/+cDTd32sDpiBiYTJh 3️⃣7️⃣ 6️⃣0️⃣0️⃣➕ අපිත් ආසයි Sub 50 ,000 ගහන්න..🥹😭😘 🌍 🔠🔠🔠🔠🔠🔠🔠™️  🚀

sticker.webp0.04 KB

🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 ⭐️⭐️⭐️⭐️🥰😇🔥🔥 💎2024 උසස් පෙළ කල් දැමිය යුතුද ❓‼️ ━━━━━━━━━━━━━━━ "2024 උසස් පෙළ විභාගය කල්දාන්න
🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 ⭐️⭐️⭐️⭐️🥰😇🔥🔥 💎2024 උසස් පෙළ කල් දැමිය යුතුද ❓‼️ ━━━━━━━━━━━━━━━ "2024 උසස් පෙළ විභාගය කල්දාන්න " මව්පියෝ ඉල්ලති... 🔴පසුගිය දිනක මෙවර උසස් පෙළ සදහා පෙනී සිටින සිසු පිරිසක් උසස් පෙළ පැවැත්වීමට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත ... ⚡️ඔවුන් එම පැමිණිල්ල මගින් ප්‍රධාන තර්ක 3 ක් ඉස්මතු කර ඇත.. ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 පළමුවර විභාගයට පෙනී සිටින දරුවන් සඳහා තවමත් විෂය නිර්දේශ අවසන් ව නොමැති බවත්... 👉පෙර වසර වලට සාපේක්ෂව අධ්‍යන කටයුතු සිදුකිරීම සදහා දින 74 ක පුරප්පාඩුවක් සහිතව මෙවර 2024 උසස් පෙළ විභාගය සදහා දින නියම කර ඇති බවත්... @Sciweb_news ✅
🔴අධ්‍යාපන අමාත්‍යංශය මගින් නිකුත් කර ඇති චක්‍රලේඛනයකට අනුව සාමාන්‍ය පාසල් වර්ෂයක දින 210 ක් පාසල් පැවැත්විය යුතුය...
👉විභාග කොමසාරිස් විසින් පෙර දිනකදී සිදුකල මාධ්‍ය සාකච්චාවේදී උසස් පෙළ කල් දැමීම විදේශීය විශ්ව විද්‍යාල සදහා විදෙස් ගත වීමට බලපොරොතුවෙන් සිටින සිසුන් ට අසාදාරනයක් සිදු වන බව උපුටා දක්වමින් සිදු කල ප්‍රකාශය ❌🤔🤕😨 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 💎මෙවැනි වාතාවරණයක් යට‍තේ උසස් පෙළ කල් දැමීම සදහා සිසුන් 40000➕ කට අධික ප්‍රමාණයක් සිටින ටෙලිග්‍රෑම් සමුහයක් මේ වනවිට පවතී... 👉 https://t.me/postponeAl24 ✅ ⚡️ Sci-WEB℠ NEWS 👉@sciweb_news

sticker.webp0.04 KB

photo content

photo content

sticker.webp0.04 KB

🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 ⚡️New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 👀සම්පූර්ණ විෂය නිර්දේශයම Booster 20 Days🔥 ━━━━━━━━━
🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 ⚡️New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 👀සම්පූර්ණ විෂය නිර්දේශයම Booster 20 Days🔥 ━━━━━━━━━━━━━━━ 💎දවස් 20 Booster Plan එකකට වැඩ කරමු..😇🔥 ┅┅┅┅┅┅┅┅┅┅┅┅
⏺Full Syllabus එකටම Day 20 Plan ⏺Lesson සියල්ලටම Summary video
👉Booster Plan උපදෙස් ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉20 Booster Plan|Day 01 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 🅿️🆁🅴🆅🅸🅾️🆄🆂 ➤➤➤➤➤➤➤ ┅┅┅┅┅┅┅┅┅┅┅┅
💎මේ වීඩියෝ සියල්ල ▶️ Youtube හරහා නැරඹීමේ හැකියාව ඇත..🔥
⚡️ Join to channel 🔤🔤🔤🔤 🔥🔥 👉https://t.me/+Qx_7oPNezM0xODVl 🌍 🔠🔠🔠🔠🔠🔠🔠™️  🚀

sticker.webp0.04 KB

🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 ⚡️New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 ✅වීඩියෝ ලෝකයක් 🌏..විභාගය සදහා දවස් 25 කට ආසන්න කාලයක්...සියල්ල පිලිවෙළට නොමිලේ 🔤🔤🔤🔤 🔥🔥 ━━━━━━━━━━━━━━━
🔴සශංක සර්ගේ Essay වීඩියෝ සෙට් එකත් දානවා තව ටිකකින්.. දැනට දාපු සේරම ඔන්න 👇👇
💎ඔයා ගේම ගහන්න 🌏 Sci-Web℠🚀 අපි ඉන්නවා ඔයත් එක්ක...😇 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👀Final Seminar සියල්ළ පිළිවෙලට 😇🔥 ━━━━━━━━━━━━━━━ 👉 Final Seminar 01 ✅ 👉 Final Seminar 02 ✅ 👉 Final Seminar 03 ✅ 👉 Final Seminar 04 ✅ ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👀Guessing Paper සියල්ළ පිළිවෙලට 😇🔥 👉2024 Guess Paper 01 ✅ 👉2024 Guess Paper 02 ✅ 👉2024 Guess Paper 03 ✅ 👉2024 Guess Paper 04|MCQ 👉2024 Guess Paper 04|Essay ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👀 රචනා ප්‍රශ්න සියල්ළ පිළිවෙලට 😇🔥 👉Essay package 01 👉Essay package 02 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ ⚡️ Join to channel 🔤🔤🔤🔤 🔥🔥 👉https://t.me/+Qx_7oPNezM0xODVl 🌍 🔠🔠🔠🔠🔠🔠🔠™️  🚀

sticker.webp0.04 KB

🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 ✅ New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 👀2024 Fast Track 01 සියල්ල 😇🔥 ━━━━━━━━━━━━━━━ 👉Fa
🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 ✅ New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 👀2024 Fast Track 01 සියල්ල 😇🔥 ━━━━━━━━━━━━━━━ 👉Fast Track 01 විවරණය|MCQ ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉Fast Track 01 විවරණය|Essay ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 📥Fast Track 01|MCQ ✅ ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 📥Fast Track 01|Essay ✅ ┅┅┅┅┅┅┅┅┅┅┅┅ ⚡️ Join to channel 💔🔥🔤🔤🔤🔤 👉 https://t.me/+vKyEHieyFFhiYzBl 🌍 🔠🔠🔠🔠🔠🔠🔠™️  🚀

sticker.webp0.04 KB

🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 ⚡️New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 👀2024 Exam Target පේපර් සේරම 6 යි..දැනට 4 ක් කරලා ඉව
🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 ⚡️New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 👀2024 Exam Target පේපර් සේරම 6 යි..දැනට 4 ක් කරලා ඉවරයි වීඩියෝ➕පේපර් සේරම දාල තියෙන්නේ 🔤🔤🔤🔤 😇🔥 ━━━━━━━━━━━━━━━ 👉Exam Target|Paper 01 ✅ 👉Exam Target|Paper 02 ✅ 👉Exam Target|Paper 03 ✅ 👉Exam Target|Paper 04 ✅ ┅┅┅┅┅┅┅┅┅┅┅┅
🔴හැමෝම මේ පේපර් 06 අනිවාරෙන් කරන්න.. තනියම කරලා වීඩියෝ ටික බලන්න මුළු පේපර් එකම සර් විවරණය කරනවා 🔥💯 🔴Target Exam 06 යි Past පේපර් 2011 ඉදන් 2023 ට ටික හොදටම කරලා ගියාම ඇති 🔥🚀
┅┅┅┅┅┅┅┅┅┅┅┅ 🔴Post Designed by 👉@zigma_designs ✅ ┅┅┅┅┅┅┅┅┅┅┅┅ ⚡️Join to Channel💔🔥🔤🔤🔤🔤 👉https://t.me/+JBwI2KWhcHc4YzVl 🌍 🔠🔠🔠🔠🔠🔠🔠™️  🚀

sticker.webp0.04 KB

🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 ✅ New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 💎අද ඉදන් 🌏 Sci-WEB℠ 🚀 අපේ චැනල් එකේ පොස්ට් Design
🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 ✅ New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 💎අද ඉදන් 🌏 Sci-WEB℠ 🚀 අපේ චැනල් එකේ පොස්ට් Design කරන්නේ චැනල් එකේම මල්ලි කෙනෙක් [ @zigma_design_info ].. ඒ මල්ලිගෙන් ආපු Request එකකට තමයි මේ වැඩේ එයාට බාර දුන්නේ ... 🔴ඒ මල්ලි හදන හැම Post එකේම Caption එකේ එයාගේ Username එකත් mention කරනවා ඉස්සරහට 😇🔥 🔴Designed by 👉@zigma_designs ✅ 🔴ඒවගේ Graphic Design කරන කට්ටිය ඉන්නවනම් Msg එකක් දාන්න..අපි අවස්ථාව හදලා දෙන්නම් ඔයාගේ වැඩ පෙන්නන්න හැමෝටම... ┅┅┅┅┅┅┅┅┅┅┅┅ ⚡️Contact Admin👉 @science_web_2 ⚡️Sci-WEB℠ Head Office 👉 @science_web 𝕓𝕪 🌏 Sci-WEB℠ 🚀

sticker.webp0.04 KB

🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 ⚡️⚡️⚡️⚡️⚡️⚡️ 💎උසස් පෙළ කල් යාමක් නෑ..💯🔥‼️ ━━━━━━━━━━━━━━━ 🔴2024 උසස් පෙළ විභාගය නොවැම්බර් 25 සිට
🫥🫥🫥💠💠💠💠💠🫥🫥🫥🫥 ⚡️⚡️⚡️⚡️⚡️⚡️ 💎උසස් පෙළ කල් යාමක් නෑ..💯🔥‼️ ━━━━━━━━━━━━━━━ 🔴2024 උසස් පෙළ විභාගය නොවැම්බර් 25 සිට දෙසැම්බර් 20 පැවැත්වෙන බව වි.කො ජනරාල් නැවත දැනුම් දෙයි..කල් යාමක් නෑ..💯🔥 🔴2024 උසස් පෙළ විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙඩ් අඩවියෙන් පමණක් බාගත කරගන්නා ලෙස විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර✅ මහතා උසස් පෙළ අපේක්ෂකයින්ට දැනුම්දෙයි. 🔴මේ වනවිට පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස්වරයා සඳහන් කර සිටියේ, 2024 උසස් පෙළ නොවැම්බර් 25 සිට දෙසැම්බර් 20 වනදා දක්වා පැවැත්වීමට සියලු කටයුතු සුදානම් බවය.😇🔥 -විභාග දෙපාර්තමේන්තුව✅- ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉කාලසටහන - https://t.me/sciweb_news/53 ⚡️ Sci-WEB℠ NEWS 👉@sciweb_news

sticker.webp0.04 KB

💎Physics අවුල් වෙලාද ඉන්නේ 😇💔 ━━━━━━━━━━━━━━ 👀Physics අවුල් වෙලා ඉන්න කට්ටිය මේ චැනල් එකට Join වෙන්න... එතන දාල ඇති පාඩම්
💎Physics අවුල් වෙලාද ඉන්නේ 😇💔 ━━━━━━━━━━━━━━ 👀Physics අවුල් වෙලා ඉන්න කට්ටිය මේ චැනල් එකට Join වෙන්න... එතන දාල ඇති පාඩම් වල Study Pack ඒවා බලන්න 💯☀️ 🔴ආලෝකය ✅ 🔴ගුරුත්වාකර්ෂණ ✅ 🔴ධාරා විද්‍යුතය ✅ ┅┅┅┅┅┅┅┅┅┅┅┅ ⚡️Join to Channel💔🔥🔤🔤🔤🔤 👉https://t.me/+JBwI2KWhcHc4YzVl 🌍 🔠🔠🔠🔠🔠🔠🔠™️  🚀