ar
Feedback
🌏 Sci-WEB℠ 🚀

🌏 Sci-WEB℠ 🚀

قناة بسيطة

🌏Main Link 👉 https://t.me/+cDTd32sDpiBiYTJh 🌏Links 👉 @sciweb 🌏Admin 👉 @science_web1 🌏Bot 👉 @sciwebbot 🌏News👉 @sciweb_news 🌏Onlinestore👉 @sciweb_onlinestore Link 👉 https://telega.io/c/+cDTd32sDpiBiYTJh Buy ads 👉 https://telega.io/c/+cDTd3

إظهار المزيد

📈 نظرة تحليلية على قناة تيليجرام 🌏 Sci-WEB℠ 🚀

تُعد قناة 🌏 Sci-WEB℠ 🚀 في القطاع اللغوي السنهالا لاعباً نشطاً. يضم المجتمع حالياً 32 160 مشتركاً، محتلاً المرتبة 5 924 في فئة التعليم والمرتبة 39 في منطقة سري لانكا.

📊 مؤشرات الجمهور والحراك

منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 32 160 مشتركاً.

بحسب آخر البيانات بتاريخ 25 يونيو, 2026، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار -245، وفي آخر 24 ساعة بمقدار 1، مع بقاء الوصول العام مرتفعاً.

  • حالة التحقق: غير موثّقة
  • معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 7.19‎%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً N/A‎% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
  • وصول المنشورات: يحصل كل منشور على متوسط 2 313 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 0 مشاهدة.
  • التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 13.

📝 الوصف وسياسة المحتوى

يصف المؤلف القناة بأنها مساحة للتعبير عن الآراء الذاتية:
🌏Main Link 👉 https://t.me/+cDTd32sDpiBiYTJh 🌏Links 👉 @sciweb 🌏Admin 👉 @science_web1 🌏Bot 👉 @sciwebbot 🌏News👉 @sciweb_news 🌏Onlinestore👉 @sciweb_onlinestore Link 👉 https://telega.io/c/+cDTd32sDpiBiYTJh Buy ads 👉 https://telega.io/c/+c...

بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 26 يونيو, 2026) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة التعليم.

32 160
المشتركون
+124 ساعات
-307 أيام
-24530 أيام
أرشيف المشاركات
photo content

sticker.webp0.04 KB

photo content

sticker.webp0.04 KB

sticker.webp0.04 KB

photo content

sticker.webp0.04 KB

සමහර අයට නම්... 100% අදාලයි....
සමහර අයට නම්... 100% අදාලයි....

♦️2022 Target Exam Paper 12 | 2022 Paper 57 | Part 02 ♦️2022-12-04 ♦️Previous Papers: https://t.me/c/1217964566/2144

♦️2022 Target Exam Paper 12 | 2022 Paper 57 | Part 01 ♦️2022-12-03 ♦️Previous Papers: https://t.me/c/1217964566/2144

Jecob සර්ගේ 2022 theory login එකක් තියනවා නමි එවන්නකෝ @DaAero_bot

5. ඉස්සර ඉඳලා ම මව පුතා අතර ලිංගික හැසිරීම ගැන කතා තියෙනවා.. හැබැයි ඒවගේ ඒවා කලාතුරකින් වන හුදෙකලා සිදුවීම් ලෙස පැවැත්මයි, නිතර සිදුවන දේ වීමයි, සාමාන්‍ය හැසිරීමක් ලෙස පිළිගැනීමයි සම්පූර්ණ වෙනස්.. කාන්තාවකගේ පශ්චාත්භාගය කැමැත්තකින් තොරව මිරිකීම කියන එක ලෝක ඉතිහාසය පුරා ම තියෙන්න ඇති.. හැබැයි ඒක අනුමත කෙරෙන හැසිරීමක් නෙමෙ... ඒත් හැම තැනම ඉන්න හැම පිරිමියාම Good Morning කියනවා වගේ සාමාන්‍ය දෙයක් විදිහට මිරිකන තත්වයක් කියන්නේ වෙන ම දෙයක්.. ඒක කාන්තාවක් කිසි සෙයින් කලබල වෙන්න ඕනේ නැති බොහොම සාමාන්‍ය සුහද මානව හැසිරීමක් වගේ පිළිගැනෙන තත්වයක් ඇති වීම සහමුලින් වෙනස්.. සමහරුන්ට එහෙම තත්ව ඇති කර ගැනීමේ ව්‍යාපෘති පවා තිබුණා (වෙන හොඳ උදාහරණයක් මතක් වෙන්නේ නෑ.. නැතුව වෙන හේතුවකට මෙතනට දැම්මා නෙමේ) 6. Hypothesis උපකල්පිතය නෙමේ කල්පිතය.. Hypothesis හා theory කියන දෙකේ වර්තමාන විද්‍යා දර්ශනයේ කිසි වෙනසක් නැහැ.. ඕක පරණ වචනයක්.. සංඛ්‍යානයේ hypothesis කියන්නේ උපකල්පනය කරන සම්භාවිතා ව්‍යාප්තිවලට.. විද්‍යාවේ ප්‍රවාදම තමා කල්පිත මේ වචනේ පාවිච්චි එන්නේ පරීක්ෂණ සැලසුම් කිරීමේ දී.. ඔය වගේ වචන තියෙනවා data, information පවා ඔහොම. හරි හමන් වෙනසක් නෑ.. data කියන්නේ සරල පුංචි information කියලත් කියනවා.. එහෙම මායිමක් නෑ... Information is processed data කියලා කියන එක පොඩි ළමයින්ට, word excel ඉගෙන ගන්න එන මිනිස්සුන්ට IT උගන්නන්න ගහපු පොතක කාටහරි නිකම් හිතිලා පරම්පරාගතව යන එකක් මිස.. මේවාට සම්බන්ධ බරපතලව සැලකිය හැකි මිනිස්සු පාවිච්චි කරන ව්‍යවහාරය නෙමේ.. 7. ආයුෂ.. ආයුෂ ගණන් හැදිල්ලේ වෙනසක් වුණා පහුගිය කාලේ.. අනික ඉහල ළදරු හා මාතෘ මරණ අනුපාතයක් තිබීම තමා හේතුව ඔය අසාමාන්‍ය අඩු මධ්‍යයන වයස් පෙන්වන්න.. අවුරුදු 10 ඉක්මවා ජීවත් වූ අයගේ ආයුෂ, අවුරුදු 20-25 ඉක්මවා ජීවත් වූ අයගේ ආයුෂ වගේ අරන් බලන්න.. ඔය තරන් ම පරතරයක් නැහැ.. පරතරයක් තියෙනවා ඔච්චර ලොකු නෑ.. අනික ඉස්සර පිරිමින්ට වඩා මැරුණේ ගෑනු... දැන් තමා ගෑනුන්ට වඩා පිරිමි මැරෙන්නේ..

ජයන්ත චන්ද්‍රසිරිගේ පුතාගේ වීඩියෝ එක ගැන හැමෝම ලියන්න කියන නිසා. 1. මුතුගල කියන කතාව අමු මොට්ටයි වැරදියි.. වාදයක් (ප්‍රවාදයක්) ඔප්පු වෙලා නෑ නියම ඔප්පු වෙලා තියෙනවා කියලා ටියුෂන්කාරයෝ කියන කතාව අමු බොරු.. ඒක ඉතින් ඔය ටියුෂන්කාරයෙක්ගෙන් ආපු එකක් තමා. ඒවා ගැන ජයන්ත චන්ද්‍රසිරිගේ පුතාගේ අර්ථ දැක්වීම් හරි. 2. පරිණාමවාදය හෝ වෙනත් වාදයක් හෝ තබා විද්‍යාත්මක නියමයක් හෝ ඔප්පු කරලා තියෙනවා කියනවා නම් වැරදියි. බටහිර විද්‍යාවේ තියෙන්නේ වියුක්ත නියම වියුක්ත ප්‍රවාද.. ලොකු දුරක් නොගිහින් කාල් පොපර්ගේ විද්‍යා දර්ශනයේ ප්‍රශ්න කිරීම ළඟ නැවතුණත් විද්‍යාව ඇතුළේ උපරිම වශයෙන් කරන්න පුළුවන් දේ වාදයක් හෝ නියමයක් හෝ අසත්‍ය බව ඔප්පු කොට බැහැර කිරීම.. සත්‍ය බව ඔප්පු කිරීමේ ක්‍රමයක් විද්‍යාව ඇතුළේ හෝ සංඛ්‍යානය ඇතුළේ හෝ නැහැ. මොන පරීක්ෂණ, නිරීක්ෂණ තිබ්බත් ඒවයින් යමක් සත්‍ය බව පෙන්වන්න බැහැ.. A සත්‍ය නම් B සත්‍ය වේ කියලා ප්‍රකාශයක් තිබ්බොත් B අසත්‍ය නම් Aත් අසත්‍ය වෙනවා.. ඒත් B සත්‍ය නම් ඒ ගැන මුකුත් කියන්න බැහැ.. ප්‍රවාදයක් හෝ නියමයක් මඟින් ගම්‍යවන ප්‍රතිඵල සත්‍ය වුණා කියලා ප්‍රවාදය නියමය ගැන මුකුත් කියන්න බෑ.. උදාහරණයක් විදිහට දෙවියෝ මිනිස්සුන්ගේ භක්තිය පරීක්ෂා කරන්න ඔය ඩයිනසෝර ඇටසැකිලි, ජාන අරවා මේවා පොළොවට දාලා තිබ්බා, ඒක test එකක් කියලා ප්‍රවාදයක් තියෙනවා.. කොහොම ද පරිණාමවාදය ද ඒක ද හරි කියලා කියන්නේ.. 3. මුඛ පරම්පරාගතව හා ලේඛන හරහා ධර්මය ගෙන යෑම සඳහාත් දෝෂ නිරාකරණය සඳහාත් බොහෝ ම විධිමත් ක්‍රමයක් තිබුණා.. ඔහොම නම් සන්නිවේදන කම්බි අතරට කොච්චර විද්‍යුත් චුම්භක බලපෑම් එළියෙන් ඇවිත් මිශ්‍ර වෙනවා ද? ඔහොම හිතුවොත් කිසි ම විද්‍යුත් සන්නිවේදනයක් කරන්න බැහැ.. ඒත් ප්‍රශ්නයක් නැතුව සන්නිවේදනය සිද්ධ වෙනවා.. ඒ වැරදි අල්ල ගන්න, නිවැරදි කරන්න විධික්‍රම තියෙනවා.. ඔය හා සමාන විදිහට replicaton, parity වගේ සංකල්පවලට සමාන සංකල්ප සමූහයක් තිබ්බා.. මේ ක්‍රම අනුව තමයි පවත්වාගෙන ආවේ.. වේද ග්‍රන්ථ පවත්වාගෙන ආවෙත් ඔහොම ක්‍රම වර්ධනය කරමින්.. බොහොම සංකීර්ණ ව්‍යාකරණ සම්ප්‍රදායයන් තිබ්බා මේවා එහෙම නියතව පවත්වාගන්න.. අනික පැරණි සෙල්ලිපිවල පවා ථෙරවාද සූත්‍ර උපුටාගැනීම් එහෙම්මම තියෙනවා මේවා සැසඳෙනවා.. 4. කරත්ත කතාව අවුල්.. සාමාන්‍යයෙන් ආගමක කියන්නේ නෑ අපි සත්‍ය වෙත යනවා කියලා.. ශාස්තෘවරයාට සත්‍ය "අනාවරණය" වෙනවා.. විද්‍යාවේ පවා විද්‍යාඥයෝ සත්‍යය තමා දන්නවා ප්‍රවේශයෙන් තමා ගේන්නේ.. එක ම දේ සාමාන්‍ය විද්‍යාඥයකුගේ textual authority එක පිළිගන්නේ පරම්පරා කීපයක එයාගේ ශිෂ්‍ය පරම්පරා.. ෆ්‍රෙඩ් හොයිල්ට හිටි ගෝලයන් ගැන හෝකිං සමහර තැන්වල කියලා තියෙනව.. හැබැයි නිවුටන්ට සත්‍ය පසක් වුණා කියලා අයින්ස්ටයින් එනකම් හැමෝම පිළිගත්තා..ජූල්ස් වර්න්ගේ විද්‍යා ප්‍රබන්ධ බලන්න "නිවුටන්ට වරදින්නේ කොහොම ද? මිනිහට කොහොමවත් වරදින්න බෑ." ඔය වාක්‍ය තැන් කීපෙක ම ඇති.. විද්‍යාඥයෝ හිතුවෙත් එහෙමයි.. අලුත් නොපෙනෙන ග්‍රහලෝක පවා හැදුවා නිවුටන් හරි කියන්න.. බුදු දහමේ සත්‍ය ප්‍රතික්ෂේප කෙරෙනවා.. කරත්ත කතාව අවුල්.. ආගම වෙනස් නොකර තියාගන්නවා කියන එකත් බොරු.. ආගම්වල පාඨ reinterpret කරනවා.. අලුත් විවරණ සංකල්ප එකතු කරනවා.. එක ම දේ textual authority පිළිගන්නවා.. මේක කාල් මාක්ස්ටත් තියෙනවා.. මාක්ස්ට විතරක් නෙමේ සමාජ විද්‍යා මානව ශාස්ත්‍රවල ගොඩක් දැවැන්තයින්ට දාර්ශනිකයන්ට තියෙනවා.. Reinterpret කිරීම තියෙනවා.. ආගම්වල සමහර ලේඛන ඒවා ආගමික සාහිත්‍ය, ඒවා උපමා කතා විතරයි කියලා literal ගැනීම අතහරිනවා.. උපමා කතා කියපුවා literal විදිහට ගන්නවා.. ආගම් පවා වෙනස් වෙනවා..