ar
Feedback
🌏 Sci-WEB℠ 🚀

🌏 Sci-WEB℠ 🚀

قناة بسيطة

🌏Main Link 👉 https://t.me/+cDTd32sDpiBiYTJh 🌏Links 👉 @sciweb 🌏Admin 👉 @science_web1 🌏Bot 👉 @sciwebbot 🌏News👉 @sciweb_news 🌏Onlinestore👉 @sciweb_onlinestore Link 👉 https://telega.io/c/+cDTd32sDpiBiYTJh Buy ads 👉 https://telega.io/c/+cDTd3

إظهار المزيد

📈 نظرة تحليلية على قناة تيليجرام 🌏 Sci-WEB℠ 🚀

تُعد قناة 🌏 Sci-WEB℠ 🚀 في القطاع اللغوي السنهالا لاعباً نشطاً. يضم المجتمع حالياً 30 131 مشتركاً، محتلاً المرتبة 6 294 في فئة التعليم والمرتبة 43 في منطقة سري لانكا.

📊 مؤشرات الجمهور والحراك

منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 30 131 مشتركاً.

بحسب آخر البيانات بتاريخ 31 أغسطس, 2026، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار -1 463، وفي آخر 24 ساعة بمقدار -51، مع بقاء الوصول العام مرتفعاً.

  • حالة التحقق: غير موثّقة
  • معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 11.80‎%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً 3.48‎% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
  • وصول المنشورات: يحصل كل منشور على متوسط 3 556 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 1 048 مشاهدة.
  • التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 23.

📝 الوصف وسياسة المحتوى

يصف المؤلف القناة بأنها مساحة للتعبير عن الآراء الذاتية:
🌏Main Link 👉 https://t.me/+cDTd32sDpiBiYTJh 🌏Links 👉 @sciweb 🌏Admin 👉 @science_web1 🌏Bot 👉 @sciwebbot 🌏News👉 @sciweb_news 🌏Onlinestore👉 @sciweb_onlinestore Link 👉 https://telega.io/c/+cDTd32sDpiBiYTJh Buy ads 👉 https://telega.io/c/+c...

بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 01 سبتمبر, 2026) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة التعليم.

30 131
المشتركون
-5124 ساعات
-3227 أيام
-1 46330 أيام
أرشيف المشاركات
photo content

sticker.webp0.04 KB

🫥🫥🫥🫥🫥💠💠💠💠💠💠💠🫥🫥🫥🫥🫥🫥 ⚡️⚡️⚡️⚡️ 🔴Apply Now ‼️ ✅ජාතික ඉංජිනේරු විද්‍යා ඩිප්ලෝමා (NDES) 2024 ⚡𝗙𝘂𝗿𝘁𝗵𝗲𝗿 𝗘�
🫥🫥🫥🫥🫥💠💠💠💠💠💠💠🫥🫥🫥🫥🫥🫥 ⚡️⚡️⚡️⚡️ 🔴Apply Now ‼️ ජාතික ඉංජිනේරු විද්‍යා ඩිප්ලෝමා (NDES) 2024 ⚡𝗙𝘂𝗿𝘁𝗵𝗲𝗿 𝗘𝘅𝘁𝗲𝗻𝘀𝗶𝗼𝗻 𝗼𝗳 𝗥𝗲𝗴𝗶𝘀𝘁𝗿𝗮𝘁𝗶𝗼𝗻 𝗣𝗲𝗿𝗶𝗼𝗱 𝗳𝗼𝗿 𝗘𝗻𝗿𝗼𝗹𝗹𝗺𝗲𝗻𝘁 𝗘𝘅𝗮𝗺𝗶𝗻𝗮𝘁𝗶𝗼𝗻 𝗳𝗼𝗿 𝗡𝗗𝗘𝗦 𝟮𝟬𝟮𝟰 𝗯𝗮𝘁𝗰𝗵🔥 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 2023 A/L ප්‍රතිපල ආපු ඔබටත් මේ සදහා අයදුම් කල හැක . ⚡️ Deadline for the registration for Enrollment Examination for National Diploma in Engineering Sciences (NDES) 2024 batch has been further extended. The online registration link at Sri Lanka Department of Examination will be reactivated on 20th June 2024 and closed on 8th July 2024. The gazette notification regarding this extension will be published in the gazette dated 20/06/2024. ‼️ ⚡️ The National Diploma in Engineering Sciences (NDES) is an engineering diploma that is very industry-oriented and matched to NVQ Level 6. For those who wish to excel in the field of engineering technology, this is the ideal opportunity. For those who qualified from the Advanced Level mathematics stream, opportunity is now available. 👉ජාතික ඉංජිනේරු විද්‍යා ඩිප්ලෝමාව (NDES) යනු කර්මාන්තයට නැඹුරු වූ සහ NVQ 6 වන මට්ටමට ගැලපෙන ඉංජිනේරු ඩිප්ලෝමාවකි. 👉උසස් පෙළ පෙළ ගණිත විෂය ධාරාවෙන් සුදුසුකම් ලැබූ අයට දැන් අවස්ථාව ඇත. 🔴For more details : 👉https://iet.edu.lk/index.php/enroll-now/ 🔴For more details refer the gazette no : 2376 (15/03/2024) through following link. 👉https://www.gazette.lk/2024/03/sri-lanka-government-gazette-2024-march-15-sinhala-tamil-english.html වැඩිදුර විස්තර සදහා 🔥 👉https://t.me/sciweb_news 🌏 Sci-WEB℠ NEWS 🚀

sticker.webp0.04 KB

🫥🫥🫥🫥🫥🫥💠💠💠💠💠💠💠🫥🫥🫥🫥🫥🫥 ⚡️New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 ✅ලංකාවේම තියෙන Notes චැනල් සෙට් එක ┅┅┅┅
🫥🫥🫥🫥🫥🫥💠💠💠💠💠💠💠🫥🫥🫥🫥🫥🫥 ⚡️New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 ලංකාවේම තියෙන Notes චැනල් සෙට් එක ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉 Bunny Notes 🐰 👉 Aura Notes 👉 𝐇𝐚𝐫𝐫𝐲 𝐍𝐨𝐭𝐞𝐬 👉 Notes by Has ☾ 👉 Alien Notes ✨ 👉 Ahvi notes 🦋 👉 𝙻𝚎𝚘𝚗𝚊𝚛𝚍𝚘 𝙳𝚊𝚟𝚒𝚗𝚌𝗂 👉 SNOWBALL NOTES. 👉 Notes by Rapunzel 💜 👉 |Gwen Notes|✨ 👉 Notes by Garfield 👉 |𝗞𝗘𝗩𝗜𝗡 𝗡𝗢𝗧𝗘𝗦 ᥫ᭡ |🌸 👉 Rashy Notes®️ 👉 𝐘𝐚𝐤𝐚 𝐍𝐨𝐭𝐞𝐬 ۞ (Chem) 👉 CJ Notes_Phy6 👉 Bio Mania 🦖 👉 Physics with MERLIN 👉 𝖳𝗁𝖾 𝖦𝗂𝗋𝗅 Ս 𝖪𝗇𝗈𝗐 🤍🌻 👉 BUNSEN BURNEℝS|🌙` 👉 ᴛʜᴇ ʙᴏʏ ᴜ ᴋɴᴏᴡ✨♥️ 👉 📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌™ 👉 CHEMISTY 2024 👉 ECHEM Notes 👉 🌈Master PDF👑 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ ⚡️ Use bot 👉 @Sciwebbot ⚡️ Sci-WEB℠ links👉https://t.me/SciWEB ⚡️ Sci-WEB℠ Main👉https://t.me/+cDTd32sDpiBiYTJh 🌍 🔠🔠🔠🔠🔠🔠🔠™️  🚀

sticker.webp0.04 KB

🫥🫥🫥🫥🫥🫥💠💠💠💠💠💠💠🫥🫥🫥🫥🫥🫥 ⚡️New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 🔴Quick Revision|2024.06.06 ━━━━━━━━━━━
🫥🫥🫥🫥🫥🫥💠💠💠💠💠💠💠🫥🫥🫥🫥🫥🫥 ⚡️New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 🔴Quick Revision|2024.06.06 ━━━━━━━━━━━━━━━ 2024 Quick Revision|Day 01 👉 Day Session 01 👉 Night Session 01 📥Quick Revision Book 01 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ Join to channel 🔤🔤🔤🔤 🔥 👉https://t.me/+Qx_7oPNezM0xODVl 🌍 🔠🔠🔠🔠🔠🔠🔠™️  🚀

sticker.webp0.04 KB

🫥🫥🫥🫥🫥💠💠💠💠💠💠💠🫥🫥🫥🫥🫥🫥 🔴සම්බුද්ධ පරිනිර්වාණය..😭🙏🙏🙏✨☸️🥺✨ ├සැතපෙන්නට පිනිස මාගේ අවසන් නින්ද ├කුසිනාරාව වෙත යමු ආනන්ද..🥹 👉හැමෝම බලන්න ඉවර වෙනකන් 🙏🙏 𝕓𝕪 🌏 Sci-WEB℠ 🚀

sticker.webp0.04 KB

🛑 TELEGRAM හි විශාලතම අධ්‍යාපනික සමූහය 2024 / 2025 / 2026 උසස්පෙළ සිසුන් සඳහා 🔰 ඔබට අවශ්‍ය අධ්‍යාපනික මූලාශ්‍ර සියල්ල නොමිල
🛑 TELEGRAM හි විශාලතම අධ්‍යාපනික සමූහය 2024 / 2025 / 2026  උසස්පෙළ සිසුන් සඳහා 🔰 ඔබට අවශ්‍ය අධ්‍යාපනික මූලාශ්‍ර සියල්ල නොමිලේ ලබා ගත හැකි එකම තෝතැන්න. • Marking scheme         • Papers  • Practical Notes           • Notes • Class Videos               • Pesuru • Resource Books         • Tutes • Teachers' guide          • විවරණ පුරා වසර දෙකක් අඛණ්ඩව සිසුන් ලක්ෂයකට අධික පිරිසකට දැනුම බෙදා දෙන අපි,,,,, ⚠️ 𝗔𝗟 𝗔𝗣𝗜 - 𝗣𝗔𝗣𝗘𝗥𝗦 𝗚𝗥𝗢𝗨𝗣 🎯 .

🛑 TELEGRAM හි විශාලතම අධ්‍යාපනික සමූහය 2024 / 2025 / 2026 උසස්පෙළ සිසුන් සඳහා 🔰 ඔබට අවශ්‍ය අධ්‍යාපනික මූලාශ්‍ර සියල්ල නොමිල
🛑 TELEGRAM හි විශාලතම අධ්‍යාපනික සමූහය 2024 / 2025 / 2026  උසස්පෙළ සිසුන් සඳහා 🔰 ඔබට අවශ්‍ය අධ්‍යාපනික මූලාශ්‍ර සියල්ල නොමිලේ ලබා ගත හැකි එකම තෝතැන්න. • Marking scheme         • Papers  • Practical Notes           • Notes • Class Videos               • Pesuru • Resource Books         • Tutes • Teachers' guide          • විවරණ පුරා වසර දෙකක් අඛණ්ඩව සිසුන් ලක්ෂයකට අධික පිරිසකට දැනුම බෙදා දෙන අපි,,,,, ⚠️ 𝗔𝗟 𝗔𝗣𝗜 - 𝗣𝗔𝗣𝗘𝗥𝗦 𝗚𝗥𝗢𝗨𝗣 🎯 .

sticker.webp0.04 KB

🫥🫥🫥🫥🫥💠💠💠💠💠💠💠🫥🫥🫥🫥🫥🫥 🔴 New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 ✅Dr.රන්දීර් කරුණානායක සියල්ල ━━━━━━━━━━━
🫥🫥🫥🫥🫥💠💠💠💠💠💠💠🫥🫥🫥🫥🫥🫥 🔴 New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 Dr.රන්දීර් කරුණානායක සියල්ල ━━━━━━━━━━━━━━━ ⚡️ 2023 Revision 👉 https://t.me/+MrsB8HfYw7ZkMTJl ⚡️ 2023 Paper 👉 https://t.me/+_Va04Bx4zm8xMGRl ┅┅┅┅┅┅┅┅┅┅┅┅ Watch On telegram 🌏 Sci-Web℠ 🚀 Use bot 👉@sciwebbot 🔤🔤🔤🔤 🌍 🔠🔠🔠🔠🔠🔠🔠™️  🚀

sticker.webp0.04 KB

Repost from N/a
ඔබ දන්නවාද? ඔබ කිසිම හේතුවක් නොමැතිව පාන්දර 2-3 ට පමණ අවදි වන විට, යමෙකු ඔබ දෙස...Read More...
ඔබ දන්නවාද? ඔබ කිසිම හේතුවක් නොමැතිව පාන්දර 2-3 ට පමණ අවදි වන විට, යමෙකු ඔබ දෙස...Read More...

sticker.webp0.04 KB

🫥🫥🫥🫥🫥💠💠💠💠💠💠💠🫥🫥🫥🫥🫥🫥 ✅ New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 🔴 අකාබනික රසායනය සියල්ල එක පෙලට ━━━━━━━━
🫥🫥🫥🫥🫥💠💠💠💠💠💠💠🫥🫥🫥🫥🫥🫥 New Lesson Added [ ©Powered by Sci-WEB ]℠ 🚀 🔴 අකාබනික රසායනය සියල්ල එක පෙලට ━━━━━━━━━━━━━━━ 👉 අකාබනික රසායනය 01 👉 අකාබනික රසායනය 02 👉 අකාබනික රසායනය 03 👉 අකාබනික රසායනය 04 👉 අකාබනික රසායනය 05 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉අකාබනික රසායනය 06|Part 01 👉අකාබනික රසායනය 06|Part 02 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉අකාබනික රසායනය 08|Part 01 👉අකාබනික රසායනය 07|Part 02 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 👉අකාබනික රසායනය 08|Part 01 👉අකාබනික රසායනය 08|Part 02 ┅┅┅┅┅┅┅┅┅┅┅┅ 📥අකාබනික රසායනය Theory Books 📥අකාබනික රසායනය Work Books 📥අකාබනික රසායනය Extra Tutes ┅┅┅┅┅┅┅┅┅┅┅┅ ⚡️ Join to channel 🔥🔤🔤🔤🔤 👉https://t.me/+Yx8KKcJ_cWQ4NWU1 🌍 🔠🔠🔠🔠🔠🔠🔠™️  🚀

sticker.webp0.04 KB

ඔයා engineering degree එකක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ද ? Engineering යන්න ආසාවෙන් ඉන්න ඒත් රිසල්ට් එක මදි ඒත් engineer
ඔයා engineering degree එකක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක්ද ? Engineering යන්න ආසාවෙන් ඉන්න ඒත් රිසල්ට් එක මදි ඒත් engineering උපාධියක් ගන්න ඕනෙ කෙනෙක්ද ? එහෙනම් මේ ලිපිය ඔයා වෙනුවෙන්මයි.දිගටම කියවන්න. රජයේ විශ්ව විද්‍යාලයක ඉංජිනේරු පීඨයකට සාමාන්‍ය z score ක්‍රමය යටතෙ සුදුසුකම් නොලැබුවත් රාජ්‍ය විශ්ව විද්‍යාලයකින්ම ලබාදෙන ඉංජිනේරු උපාධියක් ගැන තමා අපි අද ඔයාලට අරගෙන ආවෙ.මේ උපාධිය පිරිනමන්නෙ ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය මගින්. Bachelor of Science Honours in Engineering (BSc Hons.) කියන ඉංජිනේරු උපාධි පාඨමාලාව හදාරන්න අවශ්‍ය වන්නෙ උසස් පෙළ ගණිත අංශය හදාරල S සාමාර්ථ තුනක් පමණයි.ඒ වගේම මේක වෙනත් පුද්ගලික විශ්ව විද්‍යාල වල මිලට සාපේක්ෂව ඉතාම සහනදායී මුදලකට හැදෑරීමට අපිට අවස්ථාව උදකරල දීල තියෙනව.මේක අවුරුදු හතරක පාඨමාලාවක්.මේ යටතෙ ඔයාලට Civil engineering Computer engineering Electrical engineering Electronic & Telecommunication engineering Mechanical engineering Mechatronics engineering Textile & Clothing engineering කියන පාඨමාලාවන් හදාරන්න අවස්ථාව ලැබෙනව. කට්ටියට තියෙන ඊළඟ ලොකුම ප්‍රශ්නය තමා ඕපන් එකේ ඩිග්‍රියක් කරන්න අවුරුදු ගාණක් යනව කියන කතාව ඇත්තද කියල.ඇත්තටම ඒක වෙන්නෙ මෙහෙමයි කට්ටිය exam repeat වෙනව.එතකොට තමා එයාලට වැඩියෙන් කාලය ගතවෙන්නෙ.ඉතින් ඒක නිසා තමා කල් ඇදෙනව කියන කතාව සමාජගත වෙලා තියෙන්නෙ.ඔයා මහන්සි වෙලා හරියට පාඨමාලාව හදාරනවනම් ඔයාට නියමිත කාල පරාසය ඇතුළෙ උපාධිය සම්පූර්ණ කරගන්න අවස්ථාව උදාවෙනව. ඊළඟ වැදගත්ම කාරණාව තමා මේ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධියට IESL තියෙනව.(Private Uni වල Engineering කලාට IESL ලැබෙන්නෙ නෑ IESL ගන්න පුළුවන් එකම විදිය රජයේ campus එකක Engineering යන එක හෝ Open එකෙන් විතරයි.) ඒක ලංකාව ඇතුළෙ ඉංජිනේරුවරයෙක්ට ලැබෙන බොහොම වටිනා දෙයක්.ඉතින් ඒ වාසිය open university එකේ ඉංජිනේරු උපාධියට තියෙනව. ඊළඟට එන ගැටලුව තමා රජයේ අනික් විශ්ව විද්‍යාල වල ඉංජිනේරු උපාධිය Bsc engineering එකක්නෙ.නමුත් මේ open university එකේ දෙන්නෙ B.Tec එකක්නෙ. දැන් Open එකෙන් දෙන්නෙත් BSc Engineering උපාධියක්ම තමයි ඉස්සර තමයි B.Tec දුන්නෙ. ඒවගේම NDT , HND , NDES පාඨමාලා හදාරල ඉන්න අයටත් ඉංජිනේරු උපාධිය සම්පූර්ණ කරගන්න open university එකෙන් පහසුකම් සලසල දීල තියෙනව. ඉතින් ඔයාගෙ අනාගත බලාපොරොත්තුව ඉංජිනේරුවෙක් වෙන එකනම්,ඔයාට රජයේ අනික් විශ්ව විද්‍යාල වල ඉංජිනේරු පීඨයට ඇතුළත් වෙන්න z score එකත් මදිනම්,සහන මිලකට පාඨමාලාව හදාරන්නත් ඕනෙ සහ උපාධියට ඉහළ පිළිගැනීමකුත් අවශ්‍ය නම් ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිය කියන්නෙ හොඳ තෝරාගැනීමක්.