Online Science A/L ™🔰
الذهاب إلى القناة على Telegram
Online Science A/L 🔰 මෙය Online School ™🔰 අනුබද්ධ උසස්පෙල ගණිත විද්‍යා විෂයන්ට අදාළ අධ්‍යාපනික සමූහයකි.ලාංකීය උසස් අධ්‍යාපන රටාව තුළින් දක්ෂයින් අතුරින් අති දක්ෂයින් බිහිකිරීමේ අපගේ පරමාර්ථයයි. Online School™ 🔰 අපි
إظهار المزيد5 066
المشتركون
لا توجد بيانات24 ساعات
-87 أيام
-5730 أيام
أرشيف المشاركات
ළමයින්ගේ ජීවිත මේ විදියට විනාශ කරන උන්ටයි , පේපර් පිට කරන උන්ටයි ජීවීත කාලේටම හරියන්න දඩුවම් දෙන්න තියෙන්නේ 😑
ගුරුවරු නෙවේ ගුරුහොරු
Agri ලමායී....👀
🔺උසස් පෙළ විභාගයේ පසුගිය 10 වැනිදා පැවති කෘෂි විද්‍යාව දෙවැනි ප්‍රශ්න පත්‍රය සියලුම මාධ්‍යයන්ට අදාළව අවලංගු කෙරේ..
🔺උසස් පෙළ විභාගයේ පසුගිය 10 වැනිදා පැවති කෘෂි විද්‍යාව දෙවැනි ප්‍රශ්න පත්‍රය සියලුම මාධ්‍යයන්ට අදාළව අවලංගු කෙරේ..
🔺ඊට අදාළ විභාගය පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙන බව විභාග කොමසාරිස් ජනරාල් කියයි.
https://youtu.be/bMjWbloZQn0?si=Qum8SSw3PCpyTpKW
අපිට මුණහැගෙන්න Chance එකක් Create කරා ඔන්න.
Exam ඉවර වෙලා WAYO Concert එකක් බලන්න Set වෙමු කොළඹ Medical Faculty එකේ Auditorium එකේදි
වැඩි විස්තර Exam එකෙන් පස්සේ කියන්නම්.
https://youtu.be/W5dmUBAiYcI?si=fJ-Hpx6TRCrq0WmF
P ගොනුව - 16 17 18 කාණ්ඩ වල MCQ රටා
https://youtu.be/ilkfb_S2dSw?si=lVlgRMsomj6uujUY
P ගොනුව 15 16 කාණ්ඩ වල MCQ රටා
d ගොනුවේ රටා වලින් අහන MCQ එක පැය භාගෙන් ගොඩදාමු
https://youtu.be/HlAGwGek_Jw
Premiering at 7.30 pm
අද උදේ 9.30 ක්වොන්ටම් අංක YouTube එකෙන් ඉගෙනගමු.
Full theory + Past paper discussion කරනවා.
අනිවාර්ය ප්‍රශ්ණයක් AL Paper එකේ. MCQ/ SEQ දෙකටම.
🖥pH පාඩමට අදාල පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව.
🗂 Essay
🔴AL 2002 - 7(a)
https://youtu.be/WlVXs3X_SII
🔴AL 2007 - 7(a)
https://youtu.be/eBDnOwMyIZ8
🔴AL 2008 -5(b)
https://youtu.be/HiEHBqJT-rI
🔴AL 2009 - 6(a)
https://youtu.be/vkkY8frqfmM
🔴AL 2010 -6(b)
https://youtu.be/uCukG1krUCs
🔴AL 2011 -6(a)
https://youtu.be/dcJyPUHRO6Q
🔴AL 2013 - 5(b)
https://youtu.be/43kMqR8aq1Q
🔴AL 2014 - 3
https://youtu.be/GC01dWrrAZ4
🔴AL 2015 - 6(b)
https://youtu.be/1PaMNrk84c4
🔴AL 2021 - 3(b)
https://youtu.be/PFjVOHOpSo8
Physics MCQ Paper එක ගැන දැන් හිතන්න යන්න එපා ❗
MCQ එකෙන් බැරි උන දේ Essay එකෙන් අල්ලගන්නපුළුවන් උපරිමයෙන් කරලා ඉවර කරන්න 💪 📌️ Chemistry එකත් ඉවර වෙනකන් උත්තරනම් බලන්න යන්න එපා.
