LK Cripto Learn How to Earn 💬 Airdrop & Trading
الذهاب إلى القناة على Telegram
LK Cripto Learn How to Earn Airdrop & Trading 💬
إظهار المزيد4 792
المشتركون
لا توجد بيانات24 ساعات
-277 أيام
-15130 أيام
أرشيف المشاركات
🛑මේ සතියේ Physical 2024 Paper එක යම් කාලයක් වැඩි නිසා (>පැය3 ) ප්‍රාදේශීය අයතන වලට පැමිනෙන දරුවන් මේ සතියේ පමනක් ප.ව. 2.00 ට පැමිනෙන්න.🛑
2025
#chemistry_නම්_chemistry
Prasanna Baddewithana
2024
#chemistry_නම්_chemistry
Prasanna Baddewithana2024
Repost from LK Cripto Learn How to Earn 💬 Airdrop & Trading
2023 AL දරුවන්ට සර්ගෙන් වචනයක්....❤️
#chemistry_නම්_chemistry
Prasanna Baddewithana
✅A/L 2024 CHEMISTRY✅
⭐️ජනවාරි 13 සෙන. උදේ 7.15 - 12.00
(benzene මුලසිටම)
⭐️ජන. 15 සදුදා උදේ 7.00 - 1.00
Organic ඇල්කයින හේලයිඩ සිට
⭐️ජන. 16 අග. 7.15 - 1.30
d block සම්පූර්ණ කිරීම.
⭐️Paper Class ජන. 15 සදුදා සවස 1.30 - 5.30
s,p,d ප්‍රශ්න සාකච්ඡාව
⭐️s,p,d ගොනු සියලු පරීක්ෂණ ලවණ හදුනාගැනීම.
කණ්ඩ විශ්ලේෂණය
ජනවාරි අග සතියේ ඉගැන්වේ.
⭐️AL 2024 , 2025 ජනවාරි මස සියලු පාඩම් online ඔස්සේ නැවත ඉගෙනගන්න.
#chemistry_නම්_chemistry
Prasanna Baddewithana
*️⃣A/L 2025 CHEMISTRY*️⃣
🔙1st Group🔜
🔤ජනවාරි 13 සෙන. 1.00 - 5.15
අණුවල හැඩ , සම්ප්‍රයුක්ත වයූහ..
🔤ජනවාරි මස unit test 2
🔤You tube free paper class
ජනවාරි 15 සෙන. රාත්‍රී 8.30 ට
🔤Unit 03 ආරම්භය
පෙබරවාරි 03 සෙන. සවස 1.00 - 5.15
#chemistry_නම්_chemistry
Prasanna Baddewithana
✅A/L 2025 CHEMISTRY✅
⭐️New Group⭐️
⭐️ජනවාරි 12 සිකුරාදා සවස 1.00 - 5.30
ශක්ති මට්ටම් , උප ශක්ති මට්ටම් , ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලිවීම.
⭐️ඊලග සතියේ සිට වර්ණාවලි
#chemistry_නම්_chemistry
Prasanna Baddewithana
