LK Cripto Learn How to Earn 💬 Airdrop & Trading
الذهاب إلى القناة على Telegram
LK Cripto Learn How to Earn Airdrop & Trading 💬
إظهار المزيد4 792
المشتركون
لا توجد بيانات24 ساعات
-277 أيام
-15130 أيام
أرشيف المشاركات
✅2024 REVISION මාර්තු මස වැඩපිළිවෙල හා නිබන්ධන🔥
📌MARKS ~ 30%😯
⭐️සදුදා උදේ 7.00 - දවල් 2.30 (Nugegoda - Siyochem)
⭐️බදාදා උදේ 7.30 - දවල් 2.30 (Galle - Southern)
⭐️ලංකාවටම Online▶️ සදුදා උදේ 7.00 - දවල් 2.30.
1️⃣ වැඩපිළිවෙල,
💙REDOX , S/P/D BLOCK , ලවණ ආරම්භය.😁
2️⃣ නිබන්ධන,
⭐REDOX , S/D ගොනු ආශ්‍රිත පිටු 40ක නිබන්ධනයක්📘,
💙GM MCQ Papers - 4ක්📑,
💙SPEED.CHEM - 4ක්📃,
💙HAT Papers 4ක් 📄ඇතුළු තවත් නිබන්ධන පොත්📚.
#chemistry_නම්_chemistry
Prasanna Baddewithana
✅NIGHT TRAIN | තුන් වන පිවිසුම🔥
⛔ගමන් ආරම්භය - මාර්තු 1 රාත්‍රී 8.30 ට 📱 ඔස්සේ ද ▶️ සම්බන්ධ වන්න.
⭐️YOU TUBE 📱 link එක හරියටම රාත්‍රී 8.15,
"2024| Prasanna Baddewithana 📱Telegram Channel එකන් බලාපොරොත්තු වන්න."
👉 එකට ගොඩයන්න යාළුවන්ටත් දැනුවත් කරන්න. 👈
#chemistry_නම්_chemistry
Prasanna Baddewithana
ChemBuzz Episode 07 | ලවණ | Prasanna Baddewithana CHEMISTRY
✅හැම සතියකම සඳුදා, බදාදා සහ සිකුරාදා කියන දවස්වල හවසට මේ වැඩේ එළියට එනවා. ❌
🎯අරමුණ- වෙනකොට කිසිම වැඩක් නොකර, කිසිම target එකක් නැතුව ඉන්න ළමයෙක්ට questions practice කරන්න පොඩි උත්තේජනයක් දෙන්න තමයි ඕනා. කිසිම වැඩක් නොකර ඔයා නිකන්ම දවස ගෙවලා දානවා කියලා හිතෙනවා නම් අඩුම තරමෙ මේ video ටික බලන්න. ලොකු වෙනසක් තියෙවි.
📢 පහත Link එක ඔස්සේ Chem Buzz Episode 7 නැරඹිය හැක.
https://shorturl.at/vBQVY
මේ link එකෙන් අද Second Night Train එකට Join වෙන්න පුලුවන්
යාලුවන්ටත් share කරන්න
ChemBuzz Episode 05 | organic ජලවිච්ජේදන ප්‍රතික්‍රියාවක් චාලකයේ ඇසින් 👀
✅හැම සතියකම සඳුදා, බදාදා සහ සිකුරාදා කියන දවස්වල හවසට මේ වැඩේ එළියට එනවා. ❌
🎯අරමුණ- වෙනකොට කිසිම වැඩක් නොකර, කිසිම target එකක් නැතුව ඉන්න ළමයෙක්ට questions practice කරන්න පොඩි උත්තේජනයක් දෙන්න තමයි ඕනා. කිසිම වැඩක් නොකර ඔයා නිකන්ම දවස ගෙවලා දානවා කියලා හිතෙනවා නම් අඩුම තරමෙ මේ video ටික බලන්න. ලොකු වෙනසක් තියෙවි.
📢 පහත Link එක ඔස්සේ Chem Buzz Episode 5 නැරඹිය හැක.
✅Ichem Lad Tute එක නොලැබුන දරුවන් 0760764787 අංකයට,❌
🟢නම,Student ID එක දහවල් 12.00 කලින් What'sapp කරන්න. 🙂
Chem Buzz | Episode 4 | Prasanna Baddewithana
✅හැම සතියකම සඳුදා, බදාදා සහ සිකුරාදා කියන දවස්වල හවසට මේ වැඩේ එළියට එනවා. ❌
🎯අරමුණ- වෙනකොට කිසිම වැඩක් නොකර, කිසිම target එකක් නැතුව ඉන්න ළමයෙක්ට questions practice කරන්න පොඩි උත්තේජනයක් ලබාදෙන්න තමයි ඕනා. කිසිම වැඩක් නොකර ඔයා නිකන්ම දවස ගෙවලා දානවා කියලා හිතෙනවා නම් අඩුම තරමෙ මේ video ටික බලන්න. ලොකු වෙනසක් තියෙවි.
📢 පහත Link එක ඔස්සේ Chem Buzz Episode 4 නැරඹිය හැක.

රසායනාභිෂේක 2024- DAY 1 Nugegoda Album 1
ඔන්න officially release කරා!
Phots Share කරනකොට අපිවත් tag කරන්න.
#chemistry_නම්_chemistry_memory_lane
මේ hashtag එකත් copy paste කරන්න අමතක කරන්න එපා බබාලා!
තව album 3ක් එන්න තියෙනවා guys!
Post Link- https://shorturl.at/hiAB4
NIGHT TRAIN
ළමයි ඉක්මනට join වෙන්න. අපි තව විනාඩි 5කින් පටන්ගමු. Link එක යාලුවන්ටත් share කරගන්න. zoom එකෙන් තමයි වැඩේ යන්නෙ.
Link- https://shorturl.at/ciryV
Chem Buzz | Episode 3 | Prasanna Baddewithana
✅හැම සතියකම සඳුදා, බදාදා සහ සිකුරාදා කියන දවස්වල හවසට මේ වැඩේ එළියට එනවා. ❌
🎯අරමුණ- වෙනකොට කිසිම වැඩක් නොකර, කිසිම target එකක් නැතුව ඉන්න ළමයෙක්ට questions practice කරන්න පොඩි උත්තේජනයක් ලබාදෙන්න තමයි ඕනා. කිසිම වැඩක් නොකර ඔයා නිකන්ම දවස ගෙවලා දානවා කියලා හිතෙනවා නම් අඩුම තරමෙ මේ video ටික බලන්න. ලොකු වෙනසක් තියෙවි.
📢 පහත Link එක ඔස්සේ Chem Buzz Episode 3 නැරඹිය හැක.👇
⚠️ www.Siyochem.com වෙබ් අඩවියෙහි ඇතිවූ තාක්ශණික දෝශයක් නිසා Video බැලීමේදී lag 😄 වීමක් සිදුවේ.
එය හැකි ඉක්මනින් යතාතත්වයට පත් කරනු ඇත ⏰