ar
Feedback
අනන්තය | Ananthaya 🖋️🍃

අනන්තය | Ananthaya 🖋️🍃

الذهاب إلى القناة على Telegram

සිතුවිලි නිසල නොවන ලෝකයක, අකුරු කරන නිසදෙස් සහ නොකියවුණු මතවාදයන්ගේ නවාතැන්පොළ.. 🖋️ සිතුවිලි වලට පියාපත් දෙන ඉම. ​නව යොවුන් වියේ නැවුම් හීන 🌿 සහ මැදි වියේ අත්දැකීම් 📖 එකිනෙක හමුවන අපූරු මංසන්ධිය - අනන්තය. ​සිතන්නට යමක්, විඳින්නට පෙළක් සොයන ඔබ වෙත.🕊️

إظهار المزيد
1 590
المشتركون
-124 ساعات
-137 أيام
-4530 أيام

جاري تحميل البيانات...

سحابة العلامات
لا توجد بيانات
هل تواجه مشاكل؟ يرجى تحديث الصفحة أو الاتصال بمدير الدعم الخاص بنا.
الإشارات الواردة والصادرة
---
---
---
---
---
---
جذب المشتركين
أغسطس '26
أغسطس '26
+4
في 0 قنوات
يوليو '26
+8
في 0 قنوات
Get PRO
يونيو '26
+9
في 0 قنوات
Get PRO
مايو '26
+8
في 0 قنوات
Get PRO
أبريل '26
+4
في 0 قنوات
Get PRO
مارس '260
في 0 قنوات
Get PRO
فبراير '260
في 0 قنوات
Get PRO
يناير '260
في 0 قنوات
Get PRO
ديسمبر '250
في 0 قنوات
Get PRO
نوفمبر '250
في 0 قنوات
Get PRO
أكتوبر '250
في 0 قنوات
Get PRO
سبتمبر '25
+1
في 0 قنوات
Get PRO
أغسطس '250
في 0 قنوات
Get PRO
يوليو '250
في 0 قنوات
Get PRO
يونيو '250
في 0 قنوات
Get PRO
مايو '250
في 0 قنوات
Get PRO
أبريل '25
+2
في 0 قنوات
Get PRO
مارس '250
في 0 قنوات
Get PRO
فبراير '25
+4
في 0 قنوات
Get PRO
يناير '25
+1
في 0 قنوات
Get PRO
ديسمبر '24
+2
في 0 قنوات
Get PRO
نوفمبر '24
+11
في 0 قنوات
Get PRO
أكتوبر '24
+21
في 0 قنوات
Get PRO
سبتمبر '240
في 0 قنوات
Get PRO
أغسطس '24
+19
في 0 قنوات
Get PRO
يوليو '24
+18
في 0 قنوات
Get PRO
يونيو '24
+16
في 0 قنوات
Get PRO
مايو '24
+19
في 0 قنوات
Get PRO
أبريل '24
+7
في 0 قنوات
Get PRO
مارس '24
+17
في 0 قنوات
Get PRO
فبراير '24
+11
في 0 قنوات
Get PRO
يناير '24
+157
في 0 قنوات
Get PRO
ديسمبر '23
+3
في 0 قنوات
Get PRO
نوفمبر '23
+18
في 0 قنوات
Get PRO
أكتوبر '23
+1 049
في 0 قنوات
Get PRO
سبتمبر '23
+298
في 0 قنوات
Get PRO
أغسطس '23
+960
في 0 قنوات
Get PRO
يوليو '23
+413
في 0 قنوات
Get PRO
يونيو '23
+60
في 0 قنوات
Get PRO
مايو '23
+99
في 0 قنوات
Get PRO
أبريل '23
+64
في 0 قنوات
Get PRO
مارس '23
+57
في 0 قنوات
Get PRO
فبراير '23
+89
في 0 قنوات
Get PRO
يناير '23
+81
في 0 قنوات
Get PRO
ديسمبر '22
+88
في 0 قنوات
Get PRO
نوفمبر '22
+84
في 0 قنوات
Get PRO
أكتوبر '22
+77
في 0 قنوات
Get PRO
سبتمبر '22
+84
في 0 قنوات
Get PRO
أغسطس '22
+97
في 0 قنوات
Get PRO
يوليو '22
+167
في 0 قنوات
Get PRO
يونيو '22
+242
في 0 قنوات
Get PRO
مايو '22
+220
في 0 قنوات
Get PRO
أبريل '22
+152
في 0 قنوات
Get PRO
مارس '22
+188
في 0 قنوات
Get PRO
فبراير '22
+97
في 0 قنوات
Get PRO
يناير '22
+160
في 0 قنوات
Get PRO
ديسمبر '21
+263
في 0 قنوات
Get PRO
نوفمبر '21
+686
في 0 قنوات
Get PRO
أكتوبر '21
+353
في 0 قنوات
Get PRO
سبتمبر '21
+753
في 0 قنوات
Get PRO
أغسطس '21
+713
في 0 قنوات
Get PRO
يوليو '21
+574
في 0 قنوات
Get PRO
يونيو '21
+505
في 0 قنوات
Get PRO
مايو '21
+384
في 0 قنوات
Get PRO
أبريل '21
+721
في 0 قنوات
Get PRO
مارس '21
+695
في 0 قنوات
Get PRO
فبراير '21
+502
في 0 قنوات
Get PRO
يناير '21
+1 897
في 0 قنوات
التاريخ
نمو المشتركين
الإشارات
القنوات
26 أغسطس0
25 أغسطس0
24 أغسطس0
23 أغسطس0
22 أغسطس0
21 أغسطس0
20 أغسطس0
19 أغسطس+1
18 أغسطس0
17 أغسطس0
16 أغسطس+1
15 أغسطس0
14 أغسطس0
13 أغسطس0
12 أغسطس0
11 أغسطس0
10 أغسطس+1
09 أغسطس0
08 أغسطس0
07 أغسطس+1
06 أغسطس0
05 أغسطس0
04 أغسطس0
03 أغسطس0
02 أغسطس0
01 أغسطس0
منشورات القناة
යාලුකමට එහා ගිය… ආදරයක් කියලා නමක් දෙන්න බැරි තැනක නතර වුණු බැඳීමක් ඔයාගේ ජීවිතෙත් තියෙනවද? හිතේ තියෙන දේ කිව්වොත්, අද තියෙන
යාලුකමට එහා ගිය… ආදරයක් කියලා නමක් දෙන්න බැරි තැනක නතර වුණු බැඳීමක් ඔයාගේ ජීවිතෙත් තියෙනවද? හිතේ තියෙන දේ කිව්වොත්, අද තියෙන මේ ලස්සන බැඳීමත් නැතිවෙයි කියන බයට ඒ හැඟීම හිත ඇතුළෙම හංගගෙන ඉන්නවද…? ඒත් ජීවිතේ කොච්චර දේවල් වෙනස් වුණත්, ප්‍රශ්නයක් ආපු හැම වෙලාවකම හැමෝටම කලින් එයා ඔයා ළඟ ඉන්නවා කියලා ඔයා දන්නවා… සමහර බැඳීම්වලට නමක් නැහැ. ඒත් සමහර වෙලාවට, නමක් තියෙන ආදරයකටත් වඩා ඒ බැඳීම ගැඹුරුයි. 🤍 “අසංධිමිත” සංයමක් නොමැතිව නිර්මාණය වු මිනිසුන්ගේ රතුඑලිය 💫

2
මේ ඉටිපන්දම ඔයා හොයපු විදිහේ සුවඳ ගහන ඉටිපන්දමක්.. 🕯️ 🤭 අඳුරේ ඔබ තනිවෙලා කියල හිතුනොත් ඈත ඉදන් මම ඉටිපන්දමක් ඔසවන්නම් ඔබට ආ
මේ ඉටිපන්දම ඔයා හොයපු විදිහේ සුවඳ ගහන ඉටිපන්දමක්.. 🕯️ 🤭 අඳුරේ ඔබ තනිවෙලා කියල හිතුනොත් ඈත ඉදන් මම ඉටිපන්දමක් ඔසවන්නම් ඔබට ආලෝකය වෙන්න.. ලෝකෙ කොහේ හිටියත් මම පොරොන්දු වුනා මම ඉදිරියේදි ඔබට පුංචි සීරිමක් හෝ වෙන්න නොදෙන බව එය ඔබට අමතක වුනත් මම හැමදාම මතකයේ තබාගන්නම්… කවුරුන් ඔබට නැතිවුණත් මම ඔබට ඉන්න බව මට මතකයි…❤️ තවත් දවසක මේ වගේ සීතල රාත්‍රියක කහ පාට එලි මැදින් පුංචි සයිකලයක ඔබත් සමඟ ඉදිරියට ඇදෙන්න මම බලාගෙන ඉන්නවා…💫 Crash landing on you හිත නිවන කතාවකට ඉඩදෙන්න..👌
157
3
+ මිනිස්සුන්ට එයාලගේ පාඩුවේ ඉන්න දෙන්න. - ඒ කිවේ ?? ඔයා ආස කට්ටිය එක්ක ඉන්න උනාට, සමහරු ආස තනියම ඉන්න.. ඔයා ආස ගෙදරට වෙලා බුද
+ මිනිස්සුන්ට එයාලගේ පාඩුවේ ඉන්න දෙන්න. - ඒ කිවේ ?? ඔයා ආස කට්ටිය එක්ක ඉන්න උනාට, සමහරු ආස තනියම ඉන්න.. ඔයා ආස ගෙදරට වෙලා බුදියගෙන ඉන්න උනාට, සමහරු ආස ඇවිදින්න.. ඔයා ආස ජොබ් එකක් කරන්න උනාට, සමහරු ආස තව ඉගෙනගන්න.. ඔයා ආස කෙට්ටු වෙන්න උනාට, සමහරු ආස මහත් වෙන්න.. ඔයා ආස Public ලයිෆ් එකකට උනාට, සමහරු ආස බොහොම පාඩුවේ Privateව ජීවත් වෙන්න.. ඔයා ආස බල්ලොන්ට උනාට, සමහරු ආස පූසොන්ට.. සරලවම.. ඔයා ආස එකකට.. මිනිස්සු ආස වෙනමම දෙයකට.. ඔයාවයි, මිනිස්සුන්වයි පටලගන්න එපා.. මිනිස්සුන්ට ආදරේ කරන්න.. මිනිස්සුන්ව විනිශ්චය නොකර, මිනිස්සුන්ට ඉන්න දෙන්න ! 🤍 - Mr. Asii - අසී
184
4
"ඉතිං ඒ ඍතුව කොයිතරම් දුශ්කර උණත් කමක් නෑ, මම, මාව බලාගන්නවා. !"🤍🥺🌼
"ඉතිං ඒ ඍතුව කොයිතරම් දුශ්කර උණත් කමක් නෑ, මම, මාව බලාගන්නවා. !"🤍🥺🌼
171
5
සම්බන්ධතාවයක පදනම සංවාදය වුණත්, අද අපි කරන්නේ එක ළඟ ඉඳන් වෙන වෙනම තිර දිහා බලාගෙන ඉන්න එක විතරයි.. අපි වචන අහනවා, හැබැයි එකින
සම්බන්ධතාවයක පදනම සංවාදය වුණත්, අද අපි කරන්නේ එක ළඟ ඉඳන් වෙන වෙනම තිර දිහා බලාගෙන ඉන්න එක විතරයි.. අපි වචන අහනවා, හැබැයි එකිනෙකාගේ හදවතට සවන් දෙන්නේ නැහැ... මේ යාන්ත්‍රික ලෝකය වෙනස් කරන්න නම්... අපිට සිද්ධ වෙනවා අතීතයේ වගේම ගිනිමැලයක් වටා එකතු වී හෘදයාංගමව කතාබහ කරපු ඒ අතීතයට නැවතත් පියනගන්න. 🌌🔥
279
6
අතින් අල්ලන් ඉන්න එක ද ආදරේ? 🌸♥️ මට නම් ආදරේ කියන්නෙම අතින් අල්ලන් ඉන්න එක, අත් නොහැර ලඟ ඉන්න එක! 🤍🌸 පොතකින්.
328
7
අපේ ජීවිතේට කොච්චර මිනිස්සු ආවා ගියත් අන්තිමට ඇත්තටම ආදරේ ය අපි ළඟ නතර වෙනවා ! 🥹🤍💫🕊🍃
252
8
🔴. "බොරු ලස්සනට රැවටිලා පස්සේ කාලෙක පසුතැවෙනවට වඩා, අද මේ ඇත්ත තේරුම් අරන් උඹේ අනාගතය බේරගනින්. 🔥උඹත් කෙල්ලෙක් ගැන හිතන්න කලින්, මේ "රහස්" ටික දැනගනින්: 01. ලස්සනට වඩා "චරිතය" හොයපන් 🧠 ලස්සන කෙල්ලෙක්ට උඹේ අවධානය ගන්න පුළුවන්, හැබැයි උඹේ හිතට සැනසීම දෙන්න පුළුවන් ඇයගේ "චරිතයට" විතරයි. තරහ ගිය වෙලාවට ඇය හැසිරෙන්නේ කොහොමද? කවුරුත් නැති වෙලාවට ඇය අනුන්ට සලකන්නේ කොහොමද? ඒ පුංචි පුංචි දේවල් තමයි ඇයගේ ඇත්තම මූණ. 02. කරුණාවන්ත හදවතක් තියෙනවාද බලපන් ❤️ කරුණාව කියන්නේ දුර්වලකමක් නෙවෙයි මචං, ඒක මානසික පරිණතකම. උඹව පහත් නොකර, උඹට රිදවන්නේ නැතුව උඹේ වැරදි පෙන්වලා දෙන්න දන්න කෙල්ලෙක් උඹේ ලෝකයම එළිය කරනවා. රණ්ඩු වෙද්දී පවා අනුකම්පාව තියෙන කෙල්ලෙක් තමයි ඇත්තටම වටින්නේ. 03. ප්‍රශ්න වලදී ඇය "ෆෝල්ඩ්" වෙනවද බලපන් 🌪️ ඕනෑම කෙල්ලෙක්ට ජීවිතේ සැපට තියෙද්දී රෝස මලක් වගේ ඉන්න පුළුවන්. හැබැයි කරදරයක්, ප්‍රශ්නයක් ආපු වෙලාවට ඇය ඒක "හැන්ඩ්ල්" කරන්නේ කොහොමද? ප්‍රශ්න වලදී පීචං වෙන්නේ නැති, උඹවත් පිස්සු වට්ටන්නේ නැති, "කූල්" එකේ ඉන්න දන්න කෙල්ලෙක් කියන්නේ උඹේ ජීවිතේට ලැබෙන ලොකුම ආශිර්වාදයක්. 04. ඇයගේ "Loyalty" එක වචන නෙවෙයි, ක්‍රියාවක් වෙන්න ඔනෙ🤝 විශ්වාසය කියන්නේ වචන වලට නෙවෙයි, ඇයගේ දෛනික හැසිරීමට. උඹ නැති තැනත් උඹේ ගෞරවය ආරක්ෂා කරන කෙල්ලෙක් හොයාගනින්. උඹේ හිතට නිදහසක් දෙන, සැකයක් ඉතිරි නොකරන කෙල්ලෙක් කියන්නේ පිරිමියෙක්ට ලැබෙන ලොකුම තෑග්ගක්. 05. තමන්ට ගරු කරන කෙල්ලෙක් තෝරගනින් 👑 තමන්ට ගරු කරන කෙල්ලෙක් ලෝකෙට පේන්න Attention හොයන්නේ නැහැ. ඇය දන්නවා ඇයගේ වටිනාකම. ඇය තමන්ගේ තත්වයට ගැලපෙන විදියට හැසිරෙනවා. තමන්ට ම ගරු කරන කෙල්ලෙක් තමයි උඹටත් ගරු කරන්නේ. 06. තමන්ගේ වැරදි පිළිගන්න පුළුවන්ද බලපන් ⚔️ වැරදි කරන්නේ නැති මිනිස්සු නැහැ. හැබැයි වැරැද්දක් වුණාම යුද්ධයක් ප්‍රකාශ නොකර "මගේ අතින් වුණේ වැරැද්දක්" කියලා පිළිගන්න පුළුවන් කෙල්ලෙක් රත්තරන් මචං. තමන්ගේ වැරදි වහන්න බොරු කියන, දඟලන කෙල්ලෙක් එක්ක ජීවත් වෙන එක හිරගෙයක ඉන්නවා වගේ වැඩක්. 07. ඇය උඹේ ජීවිතයට "සාමය" ගේනවාද? 🌅 හොඳ සම්බන්ධතාවයක් කියන්නේ හැමදාම රණ්ඩු වෙන, වලි දාගන්න තැනක් නෙවෙයි. ප්‍රශ්න තිබුණත්, ඇය ළඟ ඉද්දී උඹේ හිතට සැනසීමක් දැනෙනවා නම්, උඹේ මොළේ කලබල වෙන්නේ නැත්නම් — ඒක තමයි උඹේ "Green Flag" එක. 08. ජීවිතේ "ගොඩදාන්න" උදව් කරන කෙල්ලෙක් වෙන්න ඕනේ 🏗️ නියම කෙල්ලෙක් උඹව දුර්වල කරන්නේ නැහැ, උඹව තවත් ශක්තිමත් කරනවා. උඹේ හීන වලට හිනාවෙන්නේ නැතුව, උඹේ "Purpose" එකට සහයෝගය දෙන කෙල්ලෙක් තෝරගනින්. ලස්සන විතරක් බලන්න එපා, හෙට දවස ලස්සන කරන්න උදව් කරන කෙල්ලෙක්ව තෝරගනින්. 🤫කොල්ලෝ... කෙල්ලෙක් තෝරගන්න එක උඹේ මුළු ජීවිතේම තීරණය කරනවා. ඒ නිසා ඉක්මන් වෙන්න එපා. උඹේ අධිරාජ්‍යය හදන්න උදව් කරන නියම "Queen" කෙනෙක් හොයාගනින්. මේ කරුණු 8 න් උඹට දැනටමත් හම්බවුණු වටිනාම කරුණ මොකක්ද? සිතන්නට යමක්, විඳින්නට පෙළක් සොයන ඔබ වෙත.🕊️
319
9
Girl : අයෙත් බොන්න පටන් ගත්තද ..? Boy : ඔව් Girl : ඔයා මට පොරොන්දු උනා 🗣 Boy : ඔයගේ පොරොන්දු ඔයා රැක්කද..? Girl :ඔව් එත් අපිට අපි ගලපා ගන්න බැරි වුණා Boy : මිනිස්සු ගලපන්න බැ කවදාවත් මිනිස්සු ගැලපෙන්නෙත් නැ දෙන්නෙක් එකට ඉන්නේ තෙරුම් ගැනිම මත නොගැලපෙන දෙවල් ගලපා ගන්න එක නෙවේ තෙරුම් ගන්නයි ඔනි කරුමෙට ඔයා මව තෙරුම් ගත්තේ නැ 😔 Girl : එහේනම් නැකිටින්න Boy : මට නැකිටින්න ඔයා මට අයේ ඔනි ඔයට පුලුවන්ද..? Girl : මන් නිසා ඔයා වැටෙන්න එපා ඔයා ඔයව නැති කරගන්න එපා Boy : නැ මන් වැටිලා ඉවරයි මට මව නැති වෙලා ඉවරයි 💔 Girl : කොහොම හරි දැන් ඒ දෙවල් වෙලා ඉවරයි එහෙමයි කියලා ඔයා ඔයාව විනාශ කර ගන්න එක හරියන්නැ Boy : ඔයා මගේ ජිවිතේට අවේ මන් ගැන හොදටම දැනගෙන ඒ වගේම ඒ තිබ්බ ජිවිතේ හින පෙන්නල ඔයා හරි ලස්සනට හැදුවා හදලා කලින් තිබ්බටත් වඩා විනාශ කරලා ඔයා වෙන කෙනෙක් ගවට යන්න ගියා 🤍💔 Girl : මට සමාවෙන්න Boy : දැන් සමාව ඉල්ලලා වැඩක් නැ මට දැන් ජිවිතයක් නැ මගේ ජිවිතේ වුනේ ඔයා මගේ ලොකේම වුනේ ඔයා ඔයා ලෙසියෙන්ම වසර ගානක මතක මකලා වෙන කෙනෙක්ගේ වුණා මට දැන් ඔනි මේ ජිවිතේන් සමු දෙන්න 🗣🎚️ Girl : ඔයට පිස්සුද අපිට අපේ වෙන්න බැරි වුණා එත් ඔයට පුලුවන් ඔයගේ වෙන කෙනාට අදරේ කරන්න Boy : 🗣🙇‍♂ එ වගේ පහත් වැඩක් ඔයට කරන්න පුලුවන් වුනාට මට කරන්න බැ සුදු ඒක ඔයගේ ජෙනුයින් එක ඔයා වෙනුවෙන් සදහටම තනි වෙලා බලන් ඉන්න එක මහේ මහත්මා ගතිය 🙇‍♂ Gir : හුම් 🤍 Boy : හිත රිදුනනම් සමාවෙන්න මන් කිවේ ඒ මගේ ගතිය ..😔💔 සිතන්නට යමක්, විඳින්නට පෙළක් සොයන ඔබ වෙත.🕊️
270
10
මිනිස් ජීවිතයක් කියන්නෙ feelings මහ ගොඩක එකතුවක්. අපි කැමති වුනත් අකමැති වුනත් අපිට ඒ දේවල් කොහොමත් හම්බ වෙනවා... අපි practic
මිනිස් ජීවිතයක් කියන්නෙ feelings මහ ගොඩක එකතුවක්. අපි කැමති වුනත් අකමැති වුනත් අපිට ඒ දේවල් කොහොමත් හම්බ වෙනවා... අපි practice කරන්න ඕනෙ අපිට දැනෙන ඒ හැම හැඟීමකටම මුහුණ දෙන්න... ඊළග දේ ඔය අපිට හම්බෙන අවුල් feeling හැම එකක්ම fix කරන්නත් අපිට අමාරුයි. සමහර දේවල් එහෙමම තියෙනවා, අපි අපිට කැමති සනීප feelings එක්ක ජීවත් වෙන්න පුරුදු වෙනවා. -SAN සිතන්නට යමක්, විඳින්නට පෙළක් සොයන ඔබ වෙත.🕊️
184
11
“When pain becomes louder than hope…” මිනිස්සුන්ට හිතෙනවා හොඳම විදිහ ජීවිතේ නතර කරගැනීම කියලා. මිනිස්සුන්ට ඇයි එහෙම හිතෙන්නේ? ඒ මිනිස්සු එයාලගේ ජීවිතේට අකමැති නිසා නෙවෙයි. ඒත් එක වෙලාවක, එයාලට දරාගන්න බැරි තරම් බරක් වගේ ජීවිතේ දැනෙන නිසයි. මෙහෙම අවස්ථාවකදි මිනිස්සුන්ට කරන්න පුළුවන් දේවල් මොනවද? මෙහෙම වෙලාවක ලොකු solutions හොයන්න කලින්, පොඩි පොඩි දේවල් වැදගත් වෙනවා. - කෙනෙක් එක්ක කතා කරන්න විශ්වාස කරන යාලුවෙක්, පවුලේ කෙනෙක්… හිත ඇතුළේ තියෙන දේ කියන එකම sometimes relief එකක් වෙන්න පුළුවන්. - තනියම ඉන්න එක ටිකකටවත් අඩු කරන්න මිනිස්සු අතරට යන්න, හෝ කෙනෙක් ළඟට යන්න. ඒක pain එක අඩු කරන්නේ නැති උනත්, ඒක දරාගන්න easy වෙනවා. - මේ feeling එක තාවකාලික කියලා මතක තියාගන්න මේ මොහොතේ එහෙම දැනුණත්, ඒක permanent එකක් නෙවෙයි. - professional help එකක් ගන්න counsellor කෙනෙක් හෝ doctor කෙනෙක් එක්ක කතා කරන එක බලාපොරොත්තු stable විදිහට හොයාගන්න help වෙනවා. - ඔයාට safe feeling එකක් දෙන දේවල් කරගන්න music අහන එක, walk එකක් යන එක, nature එකේ ඉන්න එක… mind එක ටිකක් calm කරගන්න. මේ දේවල් අපිටම ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. නැත්නම්, අපි දන්න කෙනෙක් වෙනුවෙන් ප්‍රයෝජනවත් වෙන්නත් පුළුවන්. අපි කොච්චර හයියට හිටියත්, කොයි වෙලාවක හරි අපිටත් කෙනෙක් දැඩිවම ඕනේ වෙන මොහොතක්එන්න පුළුවන්. ඉතින්, අපි අපිටම හයියට ඉමු. උදව් ඉල්ලමු ඕනෙ වෙනවනම්. ඒත් එක්කම, වෙන කෙනෙක්ටත් හයියක් වෙමු කාටහරි අපිව ඕනෙනම්...❤️ -SAN සිතන්නට යමක්, විඳින්නට පෙළක් සොයන ඔබ වෙත.🕊️
174
12
අදිකව ආදරේ කරන පිරිමි...! ඔවුන් බැදීමක් ඇති කරගන්නේ ලේ ඇට මස් නහර වලට කා වැදුනු හෘද සාක්ශියක් ඇතිවයි. ඔවුන් සැමට ආදරයෙන් කාරුණිකව සලකන්නේ හදවතින්මයි. ඔවුන් ඔබ ඉදිරියේ ඔවුන්ගේ සිත් තැවුල් කියනවා නම් සතුටු වෙන්න. ඔවුන් ඔබ සමග තර්ක කරනවානම්, ඔවුන් වේදනාවෙන් කෑ ගසනවා නම්. එත් ඔබ සතුටු වෙන්න මොකද තාමත් ඔවුන් කැමති ඔබත් සමග සිටීමට. සිත ඇතුලෙන් බැදී සිටී. භයානකම දේ තමා ඔවුන්ගේ නිහඬ වීම වෙනදා මෙන් කියවන්නෙ නැත්තන් ඉල්ලිම් වෙනුවෙන් සටන් නොකරයි නම් ඔවුන් ඔබ ඉදිරියේ කදුලු සලන්න අකමැති නම්. එ තමයි ඔවුන්ගේ අත හැරීමේ පලමු පියවර. සමහර විය එය ඔබට දරාගත නොහැකි වෙවී තමන් වෙනුවෙන් කවුරුවත් නෑ කියලා දැනගත්තාම ඔවුන්ගේ සිත් ගලක් වෙන්න පටන් ගන්නවා. කිසිම කෙනෙක් කෙරෙහි හැගීමක් නැතිව යනවා කොටින්ම කිව්වොත් ඔව්න් වෙනුවෙන් මැරෙන්නම් කිව්වත් ඔව්න්ට කිසිම ගානක් නැතිව යනවා සැබෑම ආදරයක් හම්බුනත් ඔව්න්ට එය ගැන කිසිම හැගීමක් නැතිව යනවා. තව දෙයක් කිසි දිනක එ හිත්වල පලිගැනීමක් නැත. වෛර කිරීමක් නැත. සන්සුන් සිතින් නිහඬ වීමක් හා අතහැරීමක් පමණක් සිදු වෙයි. එය පලිගැනීමක්, වෛර කිරීමකට වඩා භයානකයි....🤍 මෙ තමයි අදිකව ආදරය කරන පිරිමි. . . ❤️ සිතන්නට යමක්, විඳින්නට පෙළක් සොයන ඔබ වෙත.🕊️
196
13
ආදරේට උනත් ලෝබ හිතෙන්නෙ ඇත්තටම ආදරේ කරන කෙනෙක් හම්බුනාම 🥹🤍💫🍃 සිතන්නට යමක්, විඳින්නට පෙළක් සොයන ඔබ වෙත.🕊️
ආදරේට උනත් ලෝබ හිතෙන්නෙ ඇත්තටම ආදරේ කරන කෙනෙක් හම්බුනාම 🥹🤍💫🍃 සිතන්නට යමක්, විඳින්නට පෙළක් සොයන ඔබ වෙත.🕊️
172
14
සමහර වෙලාවට අපිට ඕනේ අපි එක්කම තනි වෙන්න පොඩි නිදහසක් 🤍💫🕊🍃 සිතන්නට යමක්, විඳින්නට පෙළක් සොයන ඔබ වෙත.🕊️
186
15
බය නැතුව තීරණ ගත්තු නායකයෙකුත්, මරණය පෙනි පෙනී රට වෙනුවෙන් ඉදිරියටම ගියපු අභීත සෙබළුනුත් හිටපු නිසාමයි අද අපි මේ නිදහස් අහස ය
බය නැතුව තීරණ ගත්තු නායකයෙකුත්, මරණය පෙනි පෙනී රට වෙනුවෙන් ඉදිරියටම ගියපු අභීත සෙබළුනුත් හිටපු නිසාමයි අද අපි මේ නිදහස් අහස යට හුස්ම ගන්නේ. එදා මහින්ද රාජපක්ෂ මහතාගේ ඒ ශක්තිමත් නායකත්වය යටතේ, මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන් තමන්ගේ තරුණ කාලය කැප කරපු "මගේ තාත්තා" ඇතුළු ඒ වීර ඉතිහාසයේ ලේ, කඳුළු සලකුණු තියපු හැම වීරයෙක්වම අද මම අභිමානයෙන් මතක් කරනවා. ඔබට මාගේ ප්‍රණාමය...! 🙏
217
16
මල් මිය යා හැකි නමුත්, ඒවා ලැබීමේ හැඟීම කිසිදා මිය නොයනු ඇත ! 🥹🤍💐💫 සිතන්නට යමක්, විඳින්නට පෙළක් සොයන ඔබ වෙත.🕊️
මල් මිය යා හැකි නමුත්, ඒවා ලැබීමේ හැඟීම කිසිදා මිය නොයනු ඇත ! 🥹🤍💐💫 සිතන්නට යමක්, විඳින්නට පෙළක් සොයන ඔබ වෙත.🕊️
201
17
විදින්න දන්න මිනිස්සු හම්බුනාම, ජීවිතේ හරි සුන්දරයි ! 😍💗🕊 සිතන්නට යමක්, විඳින්නට පෙළක් සොයන ඔබ වෙත.🕊️
විදින්න දන්න මිනිස්සු හම්බුනාම, ජීවිතේ හරි සුන්දරයි ! 😍💗🕊 සිතන්නට යමක්, විඳින්නට පෙළක් සොයන ඔබ වෙත.🕊️
209
18
හරිම කෙනා එක්ක, ජීවත්වෙනවා කියන්නෙම ආශිර්වාදයක් ! 🥺🤍💫🕊 සිතන්නට යමක්, විඳින්නට පෙළක් සොයන ඔබ වෙත.🕊️
හරිම කෙනා එක්ක, ජීවත්වෙනවා කියන්නෙම ආශිර්වාදයක් ! 🥺🤍💫🕊 සිතන්නට යමක්, විඳින්නට පෙළක් සොයන ඔබ වෙත.🕊️
211
19
තමන්ට දැනෙන කෙනා ළඟ විතරක් හැඟීම අවුස්සගන්න මිනිස්සු නම්බුකාරයි 🥹🤍💫🕊🍃 සිතන්නට යමක්, විඳින්නට පෙළක් සොයන ඔබ වෙත.🕊️
220
20
කොච්චර රිද්දුවත් කොහොම සැලකුවත් මිනිස්සු හරි ආදරෙයි තමන්ට දැනුන මිනිස්සුන්ට ! 🤍🍃💫🕊 සිතන්නට යමක්, විඳින්නට පෙළක් සොයන ඔබ වෙත.🕊️
234