ar
Feedback
FINAL GAME - FREE WEEK 👊 GHOST ACADEMY ☠❤️

FINAL GAME - FREE WEEK 👊 GHOST ACADEMY ☠❤️

الذهاب إلى القناة على Telegram

අවසාන මාස 2 🔥🤍 ගැම්මක් අල්ලන්න

إظهار المزيد
لم يتم تحديد البلدالفئة غير محددة
1 097
المشتركون
-524 ساعات
-417 أيام
-16430 أيام
أرشيف المشاركات
23 Environmental Chemistry 02 (ඕසෝන් වියන හායනය)

🖥Kp Kc පාඩමට අදාල පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාවන් (Updated) මේ ඔක්කොම videos බලන්න නෙවෙයි තියෙන්නේ ...ඒ ඒ ප්‍රශ්න try කරහන්.., past papers පොතෙන් marking එක බලලා ඒත් තමන්ට නොතේරෙන දෙයක් තිබුණොත් විතරක් අදාල අවුරුද්දේ video එක බලන්න. 🔴AL 2004 https://youtu.be/UoEQwdOv5YM 🔴AL 2005 https://youtu.be/yUEIe91Jy68

1.3💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠💠                                Week no.01 DAY 03 < bio & maths / che > ⚫️⚫️⚫️⚫️⚫️ CHEMISTRY  ⚫️⚫️⚫️⚫️⚫️ 🟢 THEORY PART 👇  ➕ ORGANIC    👇
Video no.01 - 06 ( VIDEO 06 දෙනවා.. )  කලින් ලබා දී ඇත. 👍  ඉරිදා වෙද්දී කරන එව්න්ට විතරයි එතනින් එහාට ORGANIC ටික ඇදලා දෙන්නෙ.. ⏩  පරිවර්තන වලට කලින් තියෙන  .. නාමකරණය, සමාවයවික වගේ කෑලි ටික මේකෙන් කවර් වෙනවා .. ⏩ මීට අදාලව ඔයාලා නෝට් එකක් ගහන්න ඔනී  ... ⏩ 2000 - 2023 ප්‍රශ්න ඉදිරියේදි අංග සම්පුර්ණයෙන් අවසන් කරනු ලැබෙ... 👍 පරිවර්තන 300ක් පටන් ගන්නවා ලගදිම  
 ➕  කර්මාන්ත රසායනය 👇 😈 ඕසෝන් වියන හායනය . 👍මීට අදාලව මම ඔයාට පැයක වීඩියෝ එකක් දීලා තියෙනවා 👍නෝට් එක පිලිවෙලට ගහන්න 👍 දවස ගානේ පාඩම් කරන්න ලෑස්ති වෙන්න ❤ ගෝලීය උණුසුමට අදාල  කොටස කලින් දුන්නා ඉවර කරගන්න... 🟢 DAY ESSAYS 👇 ➕  kc & kp   👇 😈 2004 😈 2005 📛අවුරුදු වලට අදාලව kc & kp Essay දෙක කරන්න 📛පාඩම දන්න උන් ශෝට් නෝට් පාරකුත් ගහන්න 📛 මේ පාඩමේ theory videos topic group එකට ඇඩ් කර ඇත 📛 පාඩම හදාගන්න ඔනි අයට ඒ ටික බලලා කරන්න පුලුවන්  📛 මීට අදාල discussions පහතින් සපයා ඇත.. 📷📷📷📷📷📷📷📷📷📷 ☠️ ගැම්මට දවස ඇදපන්.... මෙ මහන්සි වෙන්නෙ උබ වෙනුවෙන් 🔥☠️ අද දවසේ සාරංශය එතකොට 😈👇 (Note book එකට/ day plan එකට  වැඩ සෙට් වෙන්නේ ) --------------------------------------------------------------- Chemistry    -  සතියක් තුල organic video 06 - පරිසර රසායන කොටස    - kc & kp short note + essay 2 Bio & maths වැඩ ටික ---------------------------------------------------------------

AnimatedSticker.tgs0.25 KB

උදේට වැඩ ටික දාන්නම් 😌🤍 මට මේ කලින් දාපු වැඩ වලින් එක වැඩක් හරි සබ්මිට් වෙලා තියෙන්න ඔනි.... 🤍💪 එකක් වත් කරන්න බැරි තරම් මේ නෝනා මහත්තුරු busy නැතුව ඇති නෙ නේද 😉

වැඩ ටික දාන්නලා ඈ.. ❤🤍

🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢🟢                      FINAL GROUP   Month 01 Week 01 ...........................Day 02......................
Physics & chemistry 🔷අද දවසේ ඔයා complete කරපු Essay & structured Essay & practical මේකට දාන්න .[ අනිවාර්යයෙන් ] 🔷short note  දාපන්.. ( කැමති නම්) 🔷හෙට උදේ 6 වෙද්දී සියලුම වැඩ complete කරන්න.කොහොම හරි 🔷 ඉක්මනින් වැඩ ටික ඉවර කරලා ගැම්මෙන් ඉදපන්... 🔷උබේ හීනෙට අද එක අඩියක් තිබ්බා කියලා හිතපන් 🔷 වැඩ ටික submit නොකිරීම ගෲප් එකෙන් remove වීමට හේතුවක් විය හැක.
👇👇👇👇👇Final Group👇👇👇👇👇 Day 02 Works

Maths markings 👆👆

Thoery plan
+6
Thoery plan

❤️Revise plan
+3
❤️Revise plan

Day 02 - Voice 🔥🤍 කියන ටික අහලා වැඩ ටික පිලිවෙලට කරපන්....... රෑ වෙද්දි උබලගේ උපරිමේ කරපන්.. Day plan දාන්න පටන් අරන් තියෙනවා ගොඩක් අය . ඒක මරු...❤️‍🔥 මේක අහලා වැඩ ටික පටන් ගනින්...

VOICE එකකුත් දාන්නන් ඉදපන් ඈ

🍃✨ Submit your Bio Essay ✨🍃 👇 (රෑ 10ට පෙර SUBMIT කරන අයගේ එව්වා විතරයි බලලා දෙන්නේ.. )

⭕️ BIOLOGY වැඩ ටික වෙන විදිය... හරි ළමයී දැන් ඉදන් පිලිවෙලට bio වැඩ ටිකත් පලවෙනි සතියේ  මේ group එක හරහා තමයි යන්නෙ 🔥Daily වැඩ ටික bio දවසට රෑ 12ට මේකට දානවා 🔥ඒ වගේම essay submit කරන්න ඕන comment box එකත් මේ සතියෙ දාන්නෙ මේ group එකටමයි ඒ comment box එකට essay ටික දාලා තියන්න bio Practical videos ටික වෙනම බලලා ඔයා ලග note එකක් නැත්නම් ඒකටත් note එකක් හදන් යන්න, practical guide එකේ pdf එකක් මං resources group එකට දාලා තියන්නම්.... Bio වලදි පුළුවන් තරම් ලියලා practice වෙන්නයි ඕන කොච්චර පාඩම් කරත් වැඩක් නෑ පාඩම් කරපු දේවල් අවශ්‍ය වෙලාවෙදි ලියන්න බැරි නම් ඒ නිසා හැමෝම මේ දෙන seq ටික සහ essay ටිකනම් පිලිවෙලට කරගෙන යන්න ඕන ඔයාලට bio adminla 2 ක් ඉන්නවා මොනවහරි subject එකට අදාලව හෝ මේකෙ වැඩ වෙන විදියෙ නොතේරෙන දෙයක් තියෙනවා නම් අපි දෙන්නාගෙන් කෙනෙක්ගෙන් අහන්න @lithya_20 @yas_nw19 අද ඉදන් එහෙනම් පිලිවෙලට වැඩ ටික හැමෝගෙන්ම වෙන්න ඕන , essay නොලියා ඉන්න බෑ ඒ නිසා මේ වැඩෙන් උපරිම ප්‍රයෝජන ගන්න බලන්න හැමෝම 😊🔥🔥

Day 1 - answers
+2
Day 1 - answers

Day 1
+2
Day 1

Week 01 Day 02 🌀Biology 🔸 Essay 01 a) දර්ශීය ඒක බීජ පත්‍රී ශාකයක ශාක පත්‍රයක පටකීය ව්‍යුහය නිවැරදිව නම් කරන ලද රූප සටහනක් අඳින්න. b) උපරිම ආලෝක ප්‍රමාණයක් අධිග්‍රහණය සඳහා ශාක දක්වන අනුවර්තන පැහැදිලි කරන්න. Essay 02 a) මානව සමේ දල ව්‍යුහය කෙටියෙන් විස්තර කරන්න. b) දේහ උෂ්ණත්වයේ සමස්තථික යාමනය පැහැදිලි කරන්න. 🔸SEQ එක කරලා mark කරගන්න. 🔥 හැමෝම resources group එකට join වෙන්න 👇👇 https://t.me/+TQPBX0Eupr8yOGU1