ar
Feedback
2026 A/L | Maths Supportive Programme

2026 A/L | Maths Supportive Programme

الذهاب إلى القناة على Telegram
5 866
المشتركون
+224 ساعات
-197 أيام
-1030 أيام
أرشيف المشاركات
එහෙනම් ළමයි හැමෝම එන්න අද "ගුරුත්ව කේන්ද්‍රය" ගණන් හදන්න. ලොකු දැනුමක් අරන් එන්න ඕනේ නෑ. ගණන් හදන්න අනුකලනය ඕනේම නෑ. ඒ නිසා අනුකලනය නැති වුණත් වැඩේ අල්ලගන්න පුළුවන්. විභාග ප්‍රශ්න පත්‍රයේ ලකුණු 150 ක් දෙන රචනා ප්‍රශ්නයක් මේක. හරිම ලේසි වැඩ ටිකක් ඉගෙන ගන්න තියෙන්නේ. රෑ 8:30 ට එන්න හැමෝම. - විකුම් හර්ෂණ | Combined Maths -

🔴2026 Maths Supportive Program 🔔ස්කන්ධ කේන්ද්‍රය පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව "කිසිම මූලික දැනුමක් නැති කෙනෙක්ට වුණත් ගාණ
🔴2026 Maths Supportive Program 🔔ස්කන්ධ කේන්ද්‍රය පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව
"කිසිම මූලික දැනුමක් නැති කෙනෙක්ට වුණත් ගාණ හදන හැටි ඉගෙන ගන්න පුළුවන්"
ලංකාවට ම නොමිලේ🔥 📺Zoom සහ Youtube live හරහා 🕖අද ප.ව.8.30 සිට 11.30 දක්වා ❗️මිතුරන් දැනුවත් කරන්න වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා: 💬https://t.me/Mathsupportivep26 Disscussion Group: ❤️https://t.me/+oa-7WEDAJWRlZDFl Combined Maths | විකුම් හර්ෂණ ✔️

ළමයි... මේ තියෙන්නේ 2026 Revision එකේ දැනට තත්වය සහ අන්තිම මාස දෙකේ සැලැස්ම. 2025 දෙසැම්බර් කිව්වා වගේම අපි අපේ සැලැස්මට වැඩ
+2
ළමයි... මේ තියෙන්නේ 2026 Revision එකේ දැනට තත්වය සහ අන්තිම මාස දෙකේ සැලැස්ම. 2025 දෙසැම්බර් කිව්වා වගේම අපි අපේ සැලැස්මට වැඩ ටික කරගෙන යන බව ඔයාලා දැනටමත් දන්නා කාරණයක්. ඉතින් ඔයාලට මේ අන්තිම මාස දෙකේ වෙන්නේ මොනාද කියලා කල් ඇතුව කියන්න හිතුවේ ඔයාලට එතකොට හැමදේම ලස්සනට ප්ලෑන් කරගන්න පුළුවන් නිසා. එහෙනම් මේ ටික සේව් කරලා තියාගන්න. අපි මේ මාස දෙකේ සුපිරි මැච් එකක් ගහමු. ලොකුවට පටන් ගත්තු හීන දැකිල්ල, ලොකුවටම හැබෑ කරගමු. හයියෙන් දුවන්න, බය නැතුව දුවන්න. අපි ඉන්නවා ඔයාලා පිටපස්සෙන්. වැටෙන්න දෙන්නේ නම් නෑ ඉතින් එක මොහොතකවත්. හැමෝටම සුබම වෙන්න ඕනේ. - විකුම් හර්ෂණ | Combined Maths -

🔴2026 Maths Supportive Program 🔔ස්කන්ධ කේන්ද්‍රය පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව ලංකාවට ම නොමිලේ🔥 📺Zoom සහ Youtube live හරහ
🔴2026 Maths Supportive Program 🔔ස්කන්ධ කේන්ද්‍රය පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව ලංකාවට ම නොමිලේ🔥 📺Zoom සහ Youtube live හරහා 🔍හෙට (ජුනි 15) සඳුදා ✈️ ප.ව.8.30 සිට 11.30 දක්වා ❗️මිතුරන් දැනුවත් කරන්න වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා: 💬https://t.me/Mathsupportivep26 Disscussion Group: ❤️https://t.me/+oa-7WEDAJWRlZDFl Combined Maths | විකුම් හර්ෂණ ✔️

එහෙනම් ළමයි හැමෝම එන්න අද "අවකලනය" කරගන්න. ඔව්, මුල ඉඳන්ම. කිසිම දැනුමක් අරන් එන්න ඕනේ නෑ අවකලනය ගැන. කොටින්ම කිව්වොත් බයෝ, කොමස්, ටෙක්, ආර්ට් කරන ළමයෙක් ආවත් අද අවකලනය කරගන්න පුලුවන්. ඉතින් මැත්ස් කරන ඔයාලට මේක ගහන්න පුළුවන් මැච් එකක්. විභාග ප්‍රශ්න පත්‍රයේ ලකුණු 25 ක් දෙන කෙටි ප්‍රශ්නයි, ලකුණු 150 ක් දෙන රචනා ප්‍රශ්නයි ඔක්කොම කරනවා. මුකුත් නොදැන එන්න. හැමදේම දැනගෙන යන්න. අවසාන දවස වෙනකන්ම මහන්සි වෙලා වැඩ ටික කරගමු. මේක ඔයාලට දිනන්නම ඕනේ මැච් එකක්. අපි ගේමක් ගහමු. අද උදේ 8 ට හම්බෙමු එහෙනම්. ගොඩක් දෙනෙක්ගේ මැත්ස් කතාව අද වෙනස් වෙයි. ජයම වෙන්න ඕනේ ඔයාලට. - විකුම් හර්ෂණ | Combined Maths -

🔴2026 Combined Maths Final Revise 🔔අවකලනය අවකලනයේ භාවිත Free Seminar 🔴අවකලනය එක දවසින් හැමතැනම ගිහින් බැරි වුන අවකලනය පුළු
🔴2026 Combined Maths Final Revise 🔔අවකලනය අවකලනයේ භාවිත Free Seminar
🔴අවකලනය එක දවසින් හැමතැනම ගිහින් බැරි වුන අවකලනය පුළුවන් කරගන්න හරි තැනට එන්න.
❗️Paper එකේ ලකුණු 175ක් ගන්න
ලංකාවට ම නොමිලේ❗️ 🔍හෙට ජුනි 14 (ඉරිදා) ✈️ පෙ.ව.8.00 සිට ප.ව.8.00 දක්වා 📺Zoom සහ Youtube live හරහා ❗️මිතුරන් දැනුවත් කරන්න වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා: 💬https://t.me/FRMaths26_vikumTheory පුළුවන් කරවන Revision පන්තිය Combined Maths | විකුම් හර්ශණ ✔️

සේව් කරලා තියාගන්න ඕනේ සරල රේඛාව සහ වෘත්තය Short Note එක
+1
සේව් කරලා තියාගන්න ඕනේ සරල රේඛාව සහ වෘත්තය Short Note එක

🔴2026 Maths Supportive Program Day 04 🔴අද Online ලමයි දැන් join වෙමු. 📽️Zoom Link : https://zoom.us/j/96468614092?pwd=rEEoqn7dd9ReQWngqEU2h3Tv9qE5e9.1 🟥YouTube Link :https://www.youtube.com/live/eFnedDVNsxU?si=siLrR-mXQxKwkXzj

ඔයාලා කාලසටහන් හදන්න මහන්සි වෙන්න ඕනේ නෑ. මම හැදුවා එකක් ඔයාලට. ළමයි හැමෝම එහෙනම් සේව් කරලා තියාගන්න මේක. හැමෝම හොඳින් වැඩ ටි
ඔයාලා කාලසටහන් හදන්න මහන්සි වෙන්න ඕනේ නෑ. මම හැදුවා එකක් ඔයාලට. ළමයි හැමෝම එහෙනම් සේව් කරලා තියාගන්න මේක. හැමෝම හොඳින් වැඩ ටික ක‍රගන්න එහෙනම්. ජය වේවා හැමෝටම. - විකුම් හර්ෂණ | Combined Mathematics -

🔻2026 Maths Supportive Program Day 4 ප.ව.8.30 වගේ වෙනකොට පහල link එකෙන් meeting එකට එන්න 💙Zoom Link : https://zoom.us/j/964
🔻2026 Maths Supportive Program Day 4 ප.ව.8.30 වගේ වෙනකොට පහල link එකෙන් meeting  එකට එන්න 💙Zoom Link : https://zoom.us/j/96468614092?pwd=rEEoqn7dd9ReQWngqEU2h3Tv9qE5e9.1 Combined Maths | විකුම් හර්ෂණ ✔️

🚨🚨🚨 2026 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අගෝස්තු 10 වෙනිදා ආරම්භ වන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
+1
🚨🚨🚨 2026 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අගෝස්තු 10 වෙනිදා ආරම්භ වන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි.  නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම විභාගය සැප්තැම්බර් 05 වෙනිදා දක්වා පැවත්වෙන බවය.  උසස් පෙළ විභාගයට අදාළ කාලසටහන ද විභාග දෙපාර්තමේන්තුව විසින් මාධ්‍ය වෙත නිකුත් කර ඇත.

🔴2026 Maths Supportive Program 🔔ත්‍රිකෝණමිතිය ප්‍රශ්න සාකච්ඡාව Day 02 ලංකාවට ම නොමිලේ🔥 📺Zoom සහ Youtube live හරහා 🕖අද ප.
🔴2026 Maths Supportive Program 🔔ත්‍රිකෝණමිතිය ප්‍රශ්න සාකච්ඡාව Day 02 ලංකාවට ම නොමිලේ🔥 📺Zoom සහ Youtube live හරහා 🕖අද ප.ව.8.30 සිට 11.30 දක්වා ❗️මිතුරන් දැනුවත් කරන්න වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා: 💬https://t.me/Mathsupportivep26 Disscussion Group: ❤️https://t.me/+oa-7WEDAJWRlZDFl Combined Maths | විකුම් හර්ෂණ ✔️

🔴2026 Maths Supportive Program 🔔ත්‍රිකෝණමිතිය ප්‍රශ්න සාකච්ඡාව Day 02 ලංකාවට ම නොමිලේ🔥 📺Zoom සහ Youtube live හරහා 📆හෙට (
🔴2026 Maths Supportive Program 🔔ත්‍රිකෝණමිතිය ප්‍රශ්න සාකච්ඡාව Day 02 ලංකාවට ම නොමිලේ🔥 📺Zoom සහ Youtube live හරහා 📆හෙට (ජුනි 8) සඳුදා 🕖 ප.ව.8.30 සිට 11.30 දක්වා ❗️මිතුරන් දැනුවත් කරන්න වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා: 💬https://t.me/Mathsupportivep26 Disscussion Group: ❤️https://t.me/+oa-7WEDAJWRlZDFl Combined Maths | විකුම් හර්ෂණ ✔️

"2026 REVISION සැලැස්ම" ළමයි මේ තියෙන්නේ අපි මේ වෙනකන් කරපු 2026 Revision එකේ අප්ඩේට් කරපු ප්ලෑන් එක. Main Revision, Rapid Re
"2026 REVISION සැලැස්ම" ළමයි මේ තියෙන්නේ අපි මේ වෙනකන් කරපු 2026 Revision එකේ අප්ඩේට් කරපු ප්ලෑන් එක. Main Revision, Rapid Revision සහ Final Revise කියන ක්ලාස් තුනේම සැලැස්ම වෙන වෙනම දාලා තියෙනවා. විශේෂයෙන්ම මේ වෙනකොට ඔයාලට පේපර් එකේ ලකුණු කීයක් ගන්න පුලුවන්ද කියන අදහසත් මෙතනින් ගන්න පුළුවන්. ජුනි - ජූලි මාස දෙකේ කරන්න ඉතුරු පාඩම් ටික තමයි ඔය හිස් කොටු ටිකෙන් තියෙන්නේ. පේනවනේ, තව හිස්තැන් ටිකයි පුරවන්න තියෙන්නේ. එහෙනම් අපි මේ අන්තිම මාස දෙකේදී වැඩේ ලොකුවටම ඉවර කරගමු. හැමෝම හොඳට පාඩම් වැඩ ටික කරගන්න. මේක ඔයාල දිනන්නම ඕනේ මැච් එකක්. ජය වේවා හැමෝටම. - Vikum Harshana | Combined Mathematics -

ත්‍රිකෝණමිතිය 2018 - 2020 රචනා ප්‍රශ්න සාකච්ඡාව විකුම් හර්ෂණ Combined Mathematics

🔴2026 Maths Supportive Program Day 03 🔴අද Online ලමයි දැන් join වෙමු. 📽️Zoom Link : https://zoom.us/j/98978753146?pwd=0VOl3VWEwTpuAqcaqtaSrv4NveXj61.1 🟥YouTube Link :https://www.youtube.com/live/0YHXT3O5OoU?si=MbLA091TRo5racT8

🔻2026 Maths Supportive Program Day 3 ප.ව.8.30 වගේ වෙනකොට පහල link එකෙන් meeting එකට එන්න 💙Zoom Link : https://zoom.us/j/989
🔻2026 Maths Supportive Program Day 3 ප.ව.8.30 වගේ වෙනකොට පහල link එකෙන් meeting  එකට එන්න 💙Zoom Link : https://zoom.us/j/98978753146?pwd=0VOl3VWEwTpuAqcaqtaSrv4NveXj61.1 Combined Maths | විකුම් හර්ෂණ ✔️

🔴2026 Maths Supportive Program Day 03 🔔ත්‍රිකෝණමිතිය ප්‍රශ්න සාකච්ඡාව ලංකාවට ම නොමිලේ🔥 📺Zoom සහ Youtube live හරහා 🕖 අද ප
🔴2026 Maths Supportive Program Day 03 🔔ත්‍රිකෝණමිතිය ප්‍රශ්න සාකච්ඡාව ලංකාවට ම නොමිලේ🔥 📺Zoom සහ Youtube live හරහා 🕖 අද ප.ව.8.30 සිට 11.30 දක්වා ❗️මිතුරන් දැනුවත් කරන්න වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා: 💬https://t.me/Mathsupportivep26 Disscussion Group: ❤️https://t.me/+oa-7WEDAJWRlZDFl Combined Maths | විකුම් හර්ෂණ ✔️