2026 A/L | Maths Supportive Programme
الذهاب إلى القناة على Telegram
إظهار المزيد
5 866
المشتركون
+224 ساعات
-197 أيام
-1030 أيام
أرشيف المشاركات
🔴2026 Combined Maths Revision
🔔සරල අනුවර්තීය චලිතය
ලංකාවට ම නොමිලේ❗
🔴Applied Paper එකේ ලකුණු 150 ක් ගන්න පුළුවන් දවසක්.
🔴සම්පූර්ණයෙන්ම Theory කොටස් එක් දිනකින් ආවරණය කෙරේ. තනියම past papers කරන්න පුළුවන් තැනට අරන් එන වැඩපිළිවෙලක්.🕖අද පෙ.ව.8.00 සිට ප.ව.1.00 දක්වා 📺Zoom සහ Youtube live ඔස්සේ ❗️මිතුරන් දැනුවත් කරන්න වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා: 💬https://t.me/CMvikum26 ✅Theory පුළුවන් කරවන Revision පන්තිය Combined Maths | විකුම් හර්ශණ ✔️
📝හෙට දවසට අවශ්‍ය නිබන්ධනය මෙතනින් ලබා ගන්න පුලුවන්.
අවශ්‍ය ළමයින්ට print out එකක් ගන්නත් පුලුවන්.
🔴2026 Combined Maths Revision
🔔සරල අනුවර්තීය චලිතය
ලංකාවට ම නොමිලේ❗
🔴Applied Paper එකේ ලකුණු 150 ක් ගන්න පුළුවන් දවසක්.
🔴සම්පූර්ණයෙන්ම Theory කොටස් එක් දිනකින් ආවරණය කෙරේ. තනියම past papers කරන්න පුළුවන් තැනට අරන් එන වැඩපිළිවෙලක්.📆 හෙට ජූලි 03 (සිකුරාදා) 🕖පෙ.ව.8.00 සිට ප.ව.1.00 දක්වා 📺Zoom සහ Youtube live ඔස්සේ ❗️මිතුරන් දැනුවත් කරන්න වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා: 💬https://t.me/CMvikum26 ✅Theory පුළුවන් කරවන Revision පන්තිය Combined Maths | විකුම් හර්ශණ ✔️
Repost from VIKUM HARSHANA | COMBINED MATHEMATICS
හැමෝම අමාරුයි කියලා කියන, අමාරුවෙන් තේරුම් ගන්න ට්‍රයි කරන Applied Maths වල තියෙන්න ලස්සනම පාඩමක් තමයි "සරල අනුවර්තීය චලිතය" කියන්නේ.
ඒ පාඩමේ theory සම්පූර්ණයෙන්ම උගන්නලා, තනියම past paper ගණන් ටික හදාගන්න පුළුවන් කරවන විශේෂ පන්තියක් මේ සිකුරාදා උදේ 8:00 ඉඳන් 2026 Revision එකේ වෙනවා.
මේක ලංකාවටම නොමිලේ Online ජොයින් වෙන්න පුළුවන් වෙන විදියට තියෙන්නේ. ඒ නිසා හැමෝටම එන්න පුළුවන්.
ඉතින් ඇවිත් බලන්න. මැත්ස් කොච්චර ලේසියෙන්, ආසාවෙන් කරන්න පුලුවන්ද කියල බලන්න.
සියළු විස්තර 2026 Revision Telegram channel එකට ජොයින් වෙලා බලාගන්න පුළුවන්.
https://t.me/CMvikum26
යාළුවෝ හැමෝටම කියන්න.
අපි එහෙනම් සිකුරාදා හම්බෙමු.
හැමෝටම ජයම වෙන්න ඕනේ.
- විකුම් හර්ෂණ | Combined Mathematics -
Repost from VIKUM HARSHANA | COMBINED MATHEMATICS
+1
කාටහරි ඕනේ වෙයි කියලා හිතෙනවා නම් සේව් කරලා තියාගන්න. අවශ්‍ය වෙයි කියලා හිතෙන අය එක්ක ශෙයා කරගන්න.
මේ 2020 සහ 2024 "බෝ අංකනය" රචනා ප්‍රශ්න දෙක.
🔻2026 Maths Extra Class
ප.ව.8.30 වගේ වෙනකොට පහල link එකෙන් meeting එකට එන්න
💙Zoom Link : https://zoom.us/j/97057189277?pwd=nYKHaAyLb13dbAiXsSjnftDDqRjOZB.1
Combined Maths | විකුම් හර්ෂණ ✔️
🔴2026 Maths Supportive Program
🔔බෝ අංකනය පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව
ලංකාවට ම නොමිලේ🔥
📺Zoom සහ Youtube live හරහා
✈️ අද ප.ව.8.30 සිට 11.30 දක්වා
❗️මිතුරන් දැනුවත් කරන්න
වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා:
💬https://t.me/Mathsupportivep26
Disscussion Group:
❤️https://t.me/+oa-7WEDAJWRlZDFl
Combined Maths | විකුම් හර්ෂණ ✔️
🔴2026 Maths Supportive Program
🔔බෝ අංකනය පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව
ලංකාවට ම නොමිලේ🔥
📺Zoom සහ Youtube live හරහා
🔍හෙට (ජුනි 29) සඳුදා
✈️ ප.ව.8.30 සිට 11.30 දක්වා
❗️මිතුරන් දැනුවත් කරන්න
වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා:
💬https://t.me/Mathsupportivep26
Disscussion Group:
❤️https://t.me/+oa-7WEDAJWRlZDFl
Combined Maths | විකුම් හර්ෂණ ✔️
Repost from VIKUM HARSHANA | COMBINED MATHEMATICS
අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය - 2026
"සංශෝධිත කාලසටහන - විද්‍යා/ගණිත විෂය ධාරාව"
Repost from VIKUM HARSHANA | COMBINED MATHEMATICS
+1
🚨🚨🚨
2026 උසස් පෙළ සංශෝධිත කාලසටහන නිකුත් කෙරේ.
ගොඩක් දෙනෙක් ඉල්ලීම් කරපු, ගොඩක් දෙනෙක් බලාපොරොත්තු වුණු විශේෂම වෙනස් කිරීම් දෙක ම අලුත් සංශෝධනයෙන් සිදු කරලා තියෙනවා.
අගෝස්තු 14 සවස් වරුවේ තිබ්බ "භෞතික විද්‍යාව II" ප්‍රශ්න පත්‍රය නැවතත් සුපුරුදු පරිදි උදේ වරුවට ගෙනත් තියෙනවා.
සාමාන්‍ය පොදු පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයටත්, සාමාන්‍ය ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයටත් පසුව යොදා තිබුණු "රසායන විද්‍යාව II" ප්‍රශ්න පත්‍රය නැවතත් සුපුරුදු පරිදි ඊට කලින් දවසක තියෙනවා. ඒ අගෝස්තු 21 සිකුරාදා උදේ වරුවට.
විකුම් හර්ෂණ | Combined Mathematics
Repost from VIKUM HARSHANA | COMBINED MATHEMATICS
එහෙනම් ළමයි...
අපි අන්තිම මාසය පැත්තට හෙමින් හෙමින් එන ගමන් ඉන්නේ.
2026 Revision එක පටන් ගන්නකොට දීපු සැලැස්මේ විදියට වැඩේ අපි ලස්සනට කරගෙන ආවා මේ වෙනකන්. ඉතුරු ටිකත් හොඳට කරගමු.
අන්තිම මාසේ අපි කරන වැඩපිළිවෙල Main Revision, Rapid Revision සහ Final Revise විදියට වෙන වෙනම පළවෙනි ග්‍රැෆික් එකේ තියෙනවා. ඉතින් මේ වෙලාවල් ටික වෙන් කරලා තියාගන්න අපේ අන්තිම පන්ති ටිකට.
අනිත් ග්‍රැෆික් එකේ තියෙන්නේ අපි මේ වෙනකන් කරපු වැඩ ටික Main Revision, Rapid Revision සහ Final Revise විදියට වෙන වෙනම කඩලා.
මේ වෙනකොට ඔයාට පේපර් එකේ කොච්චර ලකුණු ප්‍රමාණයක වැඩක් කෙරිලද කියලත් ඔයාලට බලාගන්න පුළුවන්.
මේ අන්තිම මාසේ ආවත් ලකුණු 70 ක් විතර (Main Revision ලකුණු 22 + Final Revise 48) ගන්න theory එක්ක ඉගෙන ගන්න පුළුවන්. තාමත් මහන්සි වුනොත් දෙයක් කරගන්න පුළුවන්.
තව මේ මාසේ Theory Night දෙකක් එනවා. Pure සහ Applied වෙන වෙනම.
අන්තිම අවුරුදුවල past papers ටික Full Paper live Discussion එකක් කරන්නත් අදහස් කරන් ඉන්නවා.
ඉතින් ලොකු වැඩ ටිකක් තියෙනවා ඔයාල වෙනුවෙන්.
එහෙනම් අපි පටන් ගමු අන්තිම මාසය...
හැමෝටම සුබම වෙන්න ඕනේ, ජයම වෙන්න ඕනේ.
- විකුම් හර්ෂණ | Combined Mathematics -
ළමයි...
අද හදපු සන්ධි කළ දඬු ගණන් ටික ගැන මොකද හිතෙන්නේ කියලා කියාගෙන යමු.
පාඩම තේරුණාද? අලුත් දේවල් ඉගෙන ගත්තද?
මෙතනින් ලියාගෙන යමු...
🔻2026 Maths Supportive Program Day 6
ප.ව.8.30 වගේ වෙනකොට පහල link එකෙන් meeting එකට එන්න
💙Zoom Link : https://zoom.us/j/93690891022?pwd=fqol3O2QDmKB07BW5HQ4UOlDPedQe6.1
Combined Maths | විකුම් හර්ෂණ ✔️
🔴2026 Maths Supportive Program
🔔සන්ධි කළ දඬු පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව
ලංකාවට ම නොමිලේ🔥
📺Zoom සහ Youtube live හරහා
✈️ අද ප.ව.8.30 සිට 11.30 දක්වා
❗️මිතුරන් දැනුවත් කරන්න
වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා:
💬https://t.me/Mathsupportivep26
Disscussion Group:
❤️https://t.me/+oa-7WEDAJWRlZDFl
Combined Maths | විකුම් හර්ෂණ ✔️
Repost from VIKUM HARSHANA | COMBINED MATHEMATICS
කිසිම දෙයක් දැන් මතක නැති වුණත්, අවුලක් ගන්න එපා.
අද ගණන් ටික හදාගන්න ඉගෙන ගන්න පුළුවන්.
අද රාත්‍රී 8:30 ට වැඩේට එන්න.
ලකුණු 75 ක් ගොඩ දාගමු.
ලංකාවටම නොමිලේ.
යාලුවන්ටත් කියන්න.
- විකුම් හර්ෂණ | Combined Mathematics -
🔴2026 Maths Supportive Program
🔔සන්ධි කළ දඬු පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව
ලංකාවට ම නොමිලේ🔥
📺Zoom සහ Youtube live හරහා
🔍හෙට (ජුනි 22) සඳුදා
✈️ ප.ව.8.30 සිට 11.30 දක්වා
❗️මිතුරන් දැනුවත් කරන්න
වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා:
💬https://t.me/Mathsupportivep26
Disscussion Group:
❤️https://t.me/+oa-7WEDAJWRlZDFl
Combined Maths | විකුම් හර්ෂණ ✔️
ළමයි...
අද කරපු "ගුරුත්ව කේන්ද්‍රය" ගණන් හදන හැටි ගැන මොකද හිතෙන්නේ කියලා කියාගෙන යමු.
වැඩේ තේරුණාද? අලුත් දේවල් ඉගෙන ගත්තද?
මෙතනින් ලියාගෙන යමු...
🔻2026 Maths Supportive Program Day 5
ප.ව.8.30 වගේ වෙනකොට පහල link එකෙන් meeting එකට එන්න
💙Zoom Link : https://zoom.us/j/97461149774?pwd=w2UCtvV90fLY5DwcHOCuj3ctTIiM1p.1
Combined Maths | විකුම් හර්ෂණ ✔️
