🕸2K27_GHOST ACADEMY 2.0 ☠🤍
الذهاب إلى القناة على Telegram
☠️ Engineering & Medicine යන්න කටු කන ඒ වෙනුවෙන් වැඩ කරන එව්න් වෙනුවෙන් 🍃❤
إظهار المزيدلم يتم تحديد البلدالفئة غير محددة
1 490
المشتركون
+2224 ساعات
+227 أيام
+2230 أيام
أرشيف المشاركات
⚡️DAY PLAN TARGET 👇
🍃Week 03
🍃 DAY 07❤️
✔️ඔයාගේ DAY PLAN එක මේකට සබ්මිට් කරන්න 👍 පැය කීයක් කරාද කියන එක නෙවේ .. මේක පටන් ගත්තා නම් උබ දිනුම්... . 👍 බෑ කියලා දෙයක් නැ.. අනිවාරෙන් දවසට පැය 15 පන්නලා යන්න පුලුවන් සෙට් එකක් ඉන්නවා උබත් ඒ ගොඩට සෙට් වෙයන්... 👍 මුලින් බැ හිතුනට අල්ලන් යද්දී දැනෙනවා මේක පුලුවන් කියලා. ❤ ❤️🔥 පැයද දෙකද කරේ කමක් නෑ ඔයා දාන්න ඔයාගේ day plan එක.. හෙට ඕව්වා ඔක්කොටම හරියන්න return දෙමු. Ghost AcadEMY 2.0 _ 2027 😈 @GA2K27 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
Signal නැති හින්දා වැඩේ පොඩ්ඩකට කල්.දානවා
ඒ වෙනුවට සම්පූර්ණ ප්ලෑන් එකම වොයිස් වලට කඩලා දාන්නම්..
🍃❤
ඒක වෙනම Vibe එකක්... ❤
💫එකේ ලස්සන දකින්න නම් බැහැලා වැඩ කරන්නම වෙනවා.. 😉
@ghostacademy2k27
සිග්නල් කේස් නේ...😒 සැක් ඉදහන්කො බලමු මොකද කරන්න පුලුවන් කියලා..
ඒම උනොත් Voice ටිකක් හරි දාන්නම්... ❗
අද VOICE CHAT එකක් ගමු නේද....🍃🤍
වැඩ නොකර ඉන්න එව්න්ට අමතලා ගන්න ඔනීමයි ඉදහන්කො...❤❗
මේ චැනල් එකේ ඉන්න එව්න් 💔 මෙලෝ ඇක්ටිව් එකක් නැ බන්...
කලින් එකම වැඩ කරන් ගියා නම් හොදයි වගේ...
Day plan වැටෙන්නෙත් හෙන පොඩ්ඩයි...
වැඩ කරන එව්න් කියලා ඉන්නෙත් හෙන පොඩ්ඩයි..
තිත්ත වෙනවා.. ඉදපන්කො
⚡️DAY PLAN TARGET 👇
🍃Week 03
🍃 DAY 06 ❤️
✔️ඔයාගේ DAY PLAN එක මේකට සබ්මිට් කරන්න 👍 පැය කීයක් කරාද කියන එක නෙවේ .. මේක පටන් ගත්තා නම් උබ දිනුම්... . 👍 බෑ කියලා දෙයක් නැ.. අනිවාරෙන් දවසට පැය 15 පන්නලා යන්න පුලුවන් සෙට් එකක් ඉන්නවා උබත් ඒ ගොඩට සෙට් වෙයන්... 👍 මුලින් බැ හිතුනට අල්ලන් යද්දී දැනෙනවා මේක පුලුවන් කියලා. ❤ ❤️🔥 පැයද දෙකද කරේ කමක් නෑ ඔයා දාන්න ඔයාගේ day plan එක.. හෙට ඕව්වා ඔක්කොටම හරියන්න return දෙමු. Ghost AcadEMY 2.0 _ 2027 😈 @GA2K27 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
🔝Month No.01 Plan
අද දෙන්නම්..
🔝 හෙට රෑ ඉදන් වැඩ පටන් ගමු .....
🔝 හෙට රෑ Voice Chat එකකුත් ගන්නවා..❗
විස්තර ටික දාන්නම්....
හොදට අහලා ....කියන දේ.. හොදට ඇගට ගනින් 🔥❤
වැඩ කරන එව්න්ට වටීවී ............
@GA2k27
🔝 මේ වැඩේදි මොකද වෙන්නේ ?
🍃සරලව තේරුම් ගන්න පුලුවන් භාෂාවෙන් කියන්නම් මොකක්ද මේ කරන්න යන්නේ කියලා....
මම මේක session 3කට කඩලා වැඩ ටික කරන් යන්න හදන්නේ ....
🚫Session 01 ( THEORY )
==> Nov.02 - Nov. 29 : MONTH 01 ==> Nov.30 - Dec 27 : MONTH 02🚫Session 02 ( THEORY + Full Past paper )
==> Jan . 04 - Jan.31 _ MONTH 03 ==> Feb. 01 - Feb. 28 _ MONTH 04 ==> Mar. 01 - Mar. 28 _ MONTH 05 ==> Mar. 29 - May .02_ MONTH 06🚫Session 03 ( Papers + Theory Revise program )
==> May. 03 - May. 30 _ MONTH 01 ==> May.31 - Jun. 27 _ MONTH 02 ==> June 28 - July 18 _ MONTH 03
==> July 19 - Aug.01 - Special Exams Tips - Exam Focusing Program........................................................... ☠ මුලින්ම මම පලවෙනි Session එක ගැන කියන්නම් ❤🔥 🚫STUDY GROUP Month NO.01 & 02 මේකෙ මූලිකම දේ තමා Results එද්දි ඒ කියන්නේ මේ මුල් මාස 2 ඇතුලත සම්පූර්ණයෙන් තියරි Focus කරලා වැඩ ටිකක් වැඩිපුර කරවනවා... ❗ජනවාරි වෙද්දි Full past paper එකකින් බාගයක් ලියාගන්න පුලුවන් තත්වෙට උබලව ගන්න එක තමා Target එක... ❗ මූලිකව ලකුනු ගොඩක් ගන්න පුලුවන් පාඩම් ටික මේකෙන් හදාගන්න පුලුවන්. ⌛මේක සම්පූර්ණයෙන් තියරි ටික හොදටම ගොඩ දාන්න හදපු වැඩක් ... මේ එක්කම ❗daily task ❗Unit by past pprs ❗Unit by model papers වගේ වැඩ ගොඩක් අරන් යනවා.. ✅ පාඩමක් පුලුවන් කරගෙන ඉස්සරහට යන්න ඔනී... ⚠️ මේක අලුතින්ම පටන් අරන් කරගෙන යන හින්දා .. ඔනීම මට්ටමක එකෙක්ට හොදම හොද මැච් එකක් ගහගන්න පුලුවන් වෙන්න තමා වැඩේ යන්නේ ......................................................... ❗ Session 02 වලදී , 🍃 Subject 3 ම තියරි අඩුපාඩු ඉවර කරලා දාන්න ඔනී... ප්‍රශ්නත් එක්කම.. 🍃මේ එක්කම full past papers වැඩේ ජනවාරි ඉදන් පටන් ගන්නවා... ඒක වෙනම Free යන ලොකුම ලොකු වැඩක්.. Live papers ලියවනවා..⌛😊 ....................................................... ⚫️ කෝමත් මාස 6 ඇතුලත (Session 01 & 02 වලදි ) සම්පූර්ණයෙන් සිලබස් එකට අදාලව මෙන්න මේ දේවල් ටික උබලට වෙලා තියෙයි.. 👇
💠FULL THEORY 💠SHORT NOTES 💠PAST PAPERS ( unit by 1980 - 2022) 💠MCQ 6000 ( CHEMISTRY + PHYSICS ) 💠ESSAY 500 ( CHEMISTRY + PHYSICS ) 💠 STRUCTURED ESSAY 250 ( CHEMISTRY + PHYSICS ) 💠 BIOLOGY THEORY , ESSAY , MCQ POINT, STRUCTURED , SHORT NOTE 💠 COMBINED MATHS ... THEORY , MODEL + PAST PPRS PROGRAM , SHORT NOTE මීට අමතරව , 💠 WEEKLY VOICE CHAT 💠 100 TASK PROGRAM 💠 DAY PLAN PROGRAM මෙ ප්ලෑන් ඒවගෙන් හරිම ටිකක් විතරයි... .......................................................... ❗Session 03 වලට එද්දී.. ඒ කියන්නේ මැයි මාසේ වෙද්දි Full sylabus Cover වෙච්ච සෙට් එකක් එලියට එන්නේ.. එතන ඉදන් මාස 3ක් තියෙනවා.. ⌛Paper Timing ⌛Theory Revise ⌛Best Model papers ඇතුලු පට්ට වැඩ ගොඩක් මේකේ අස්සේදි නිදහසේ කරන්න ගමු... 🤍 අනිත් එව්න් සිලබස් කවර් කරන්න දගලද්දී උබට තියෙන්නේ එක්සෑම් එකේ පේපර් එකට Ready වෙන්න... ....................................................... 👇 සැ.යු. ☠
🤚 මේක ක්ශ්නික 🍜 නූඩ්ලස් වගේ තොපිට ආ ඔන්න දවස් 2න් ලකුනු වැඩි කරලා පෙන්නුවා කියලා දගලන වැඩක් නෙවේ... 🤚 මේකෙඳි කිසිම විදියකින් උගන්නනන සීන් එකක් නෑ.. 🤚 සබ්ජෙක්ට් ටික ගොඩ දාගන්න ඔනී විදියට ඒ ටික ප්ලෑන් කරලා දෙන්නම්⭕️ මොකක් ද එතකොට කරන්නේ අපි ක්ලාස් යන්න ඔනීද ✅ අනිවාර්යයෙන් තොපි ක්ලාස් යන්න ඔනි .... මේකෙ වෙන්නෙ සම්පූර්ණයෙන් මග පෙන්වීමක් උබලට කරද්දී තේරෙයි ..දවසක් දෙකක් ඇවිත් බලපන් 🙂දවසට පැය 16..18..20 වැඩ කරන්න තියෙනවා.. මහන්සි වෙන්න ඔනී අනිවාරෙන්ම ♾ ❌ මේකේ ප්‍රතිඵල තියේද ? කවදා වගේ අපිට ප්‍රතිඵල ලැබෙයිද.. 🙂 https://t.me/Noonecare96/s/227 https://t.me/noonecare96/s/314 🍃එක සතියෙන් දෙකෙන් මාසෙන් ලොකු දෙයක් කරගන්න බැරි වෙයි... ඒත් බලපන් මාස 2..3..4. යද්දි උබ සංතෘප්ත වෙලා ඉදී.... AL පේපර් එක සතුටින් ලියලා එන්න පුලුවන් මට්ටමකට උබ ඒවි... 📈 ලේසි වැඩක් ද.... 🙂 කොහෙත්ම නෑ... 📈 එපා වෙයිද .... 🙂 ඔව් එපා වෙයි... 📈 කීදෙනෙක්ට විතර ප්‍රතිඵල තීයේවිද අමාරුවෙන් හරි කරොත් ... අනිවාර්යයෙන් 100ක් මේ ප්‍රෝග්‍රෑම් එක හරහා හදනවා . අඩුම Engineering medicine 100 දෙනෙක් ඉදිවී.... ⚫️ කියන දේවල් ටික අකුරටම කරන සෙට් එකක් කෝමත් ඉස්සරහට හැදෙනවා.. හරි .. මේක හෙට රැ ඉදන් එහෙනම් පටන් ගන්නවා.. සරලවම කීවොත් මේකේ වෙන්නේ 👇 ☠ප්‍රශ්නෙන් ප්රශ්නය පුලුවන් කරගන්න එක , බැරි පාඩම් පුලුවන් කරගන්න එක, ඒත් එක්කම පරන පාඩම් මතක් කරගන්න එකත් එක්ක , ලකුනු වැඩි කරගෙන .. අලුත් ප්‍රශ්න ප්‍රැක්ටිස් කරගන්න එක .. මේකට ගන්න හිතන් ඉන්නේ 100 දෙනයි.... ඔනීම අඩුම මට්ටමේ ඉදලා පටන් ගන්න එකෙක්ට උනත් සෙට් වෙන්න පුලුවන්.
මේ වචන මතක තියාගනින්... ගිය අවුරුද්දේත් මේ වගේ කෙරේව්වා මේ තරම්ම නැති වෙන්න ඇති.. ඒ දවස් වලත් 150ක් 200ක් හිටියා.. හැබැයි හැමෝටම රෑන්ක් නෑ... ඒ මොකද මගේ වැරැද්දක් ද... මම සර්වබලදාරියා නෙවේ .. තොට වැඩ පුලුවන් කරන්න තොට පුලුවන් නම් කියන වීදියටම වැඩ ටික කරන්න, day plan හදන්න , කට්ට කන්න.. හරි මාස 5කින් 6කින් උබ ඉන්න තැන බලපම් 🙂හරි වැඩේ introduction එක හරි... වැඩ නොකරන එකෙක් එන්න එපා හරි ... අයේ ඉතින් කනෙන් ඇදලා එලියට දාන්නේ... 🔝උබට ඇත්තටම තනියම වැඩක් කරගන්න පුලුවන් නම් මේ වැඩ වලට එන්න ඔනී නෑ. ඉස්සරහට free කරවනවා Past papers සියල්ලම .මේ චැනල් එකේ ... ඒත් ඒක පටන් ගන්නේ තව ටිකක් කල් ගියාම... මොකද 0න් පටන් ගන්න එකෙක්ට දැන්ම පාස්ට් පේපර් එකක් දුන්නම සංසාරේ එපා වෙනව.. මම දැක්කා සමහර ඇඩ්මින්ලා දැනටම පේපර් දාගෙන කරවන්න හදනවා.. මම නම් ඒ වගේ දේවල් කරන් නැ උබලට දෙයක් කරලා දීලා ලකුනු ටිකක් අතට දීලා මගින් ආ දැන් කරමු කියලා කරන් යනවා හරි එහෙනම් මාස 9 Overall ප්ලෑන් එක තේරෙන්න ඇති කියලා හිතනවා...
ඊලගට 🔝 Session 01 (Month 01) Plan 🔝 Resourse Group link 🔝Main Voice chat Num 01 මේ ටික දෙන්නම්උඩ කියපු ටික ඔනී නම් අවදානෙන් කියවපන් පහල Voice එකත් අහපන්.... @Ga2k27 .......................❗
2k27 _ OVERALL PLAN IDEA
GHOST ACADEMY 🍃🤍
.......................................................
හරි බන් විච්චූර්ණ නැතුව වැඩේට බහිමු... ❤
මුලින්ම කියනවා මේ Msg එකෙන් උබට මුලු ප්ලෑන් එක ගැනම idea එකක් ගන්න පුලුවන්...
මම කවුද කින්ද මන්ද ඔක්කොම පස්සෙ බලමු..
සාරංශ කරලා කියන්නම් මම කරන්න යන දේ & උබලා මේ AL එක්සෑම් එක තනියම කරනවා නම් කරන්න ඔනී විදිය මොකක්ද කියලා..
හොදට කියවලා Idea එකක් ගනින්...
.......................................................
මුලින් මේ කතාව පොඩ්ඩක් කියවලා ඉදපන්...
❗ දැන් මේ සැරේ 1st shy , 2nd shy , 3rd shy වගේම Shy skip කරලා 2027 දී එක්සැම් කරන්න ඉන්නවා නේ පට්ට තොගයක්...
⌛මේ දවස් වල ගොඩක් උන්ට ගාණක් නැ කෝමද වැඩ කරන්න ඔනී... පොඩ්ඩක් කම්මැලිත් වගේ .. AL නම් කවදා කරන්න බැරිද වගේ ලයින් එකේ නේ ඉන්නේ .. එලින්ම කියනවා නම් කම්මැලි වෙලා..
හා ඉදපන් මේක බලපන් 👇
🍃 1st Shy එව්න්ට සාමාන්‍යයෙන් එක්සෑම් එකට මාස 30ක වගේ කාලයක් හම්බෙනවා...
❗දැන් තොපිට ඒ මාස 30න් .. මාස 21ක් ගෙවිලා ගිහින් ඉවරයි...තව 9යි තියෙන්නේ.. 🙂
🔝 හැරිලා බලපන් ඉන්න තැන දිහා පොඩ්ඩක්... මොනවද මේ වෙද්දි තොට පුලුවන් ?
🍃 2nd , 3rd කරන එව්න්ට උන්ගේ අවසානෙට තිබ්බ එක්සෑම් එක ඉවර වෙලා තව මාස 2කුත් ගියා...
❗ උන් කෝමත් අර කලින් ශයි එකට හම්බුන මාස 30ත් කාලා.. කලින් සැරෙත් ඇනගෙන දැන් මේ දෙවෙනි සැරෙ හරි 3 වෙනි සැරේ හරි ගැම්මට වැඩ පටන් ගත්තු එව්න්🤌 තව මාස 9යි...
🔝හැරිලා බලපන් ඉන්න තැන දිහා පොඩ්ඩක් ,මොනවද මේ වෙද්දි තොට පුලුවන් ?
🍃 මහා ලොකු Motivation කතන්දර කියන්න ඔනි නැ බන්..
උබලට උබලා ගැන ආදරයක් තියෙනවා නම් මහන්සි වෙයන්...🤍
අපෙ ලංකාව වගේ රටක ගේමක් ගහගෙන ගොඩයන්න පුලුවන් එකම & ලේසිම පාර මේක බන්
විශේෂෙන් උබ මම වගේ හරි හමන් සල්ලියක් නැති එව්න්ට පොඩි පවුල වල කෙල්ලෝ කොල්ලොන්ට ගේමක් ගහගන්න පුලුවන් එකම තැන මෙතන..
ඒ කාලෙත් තොපි ආතල් එකක් ගන්නවා...
නිදිමතයි.. සීතලයි ...කම්මැලි.. 🙂
මැරෙනකන් නිදිමර මර සීතලේ ගල් වෙලා වැඩ කරන්න වෙන දවසක් එනවා..
එහෙම වෙන්න ඔනී නම් ,දැන් නිදාගනින්...ආතල් එකේම ඉදපන්..❗
........................................................
එල මේක මෙතනින් එහාට කරගන්න ඔනී හිතෙන එව්න්ට මම ප්ලෑන් එකක් කියන්නම්...
බලපන් සෙට් නම් වැඩේට සෙට් වෙයන්....
නැත්තං තොපේ විදියකට කරගනින්...🍃🤍❗
⚡️DAY PLAN TARGET 👇
🍃Week 03
🍃 DAY 05 ❤️
✔️ඔයාගේ DAY PLAN එක මේකට සබ්මිට් කරන්න 👍 පැය කීයක් කරාද කියන එක නෙවේ .. මේක පටන් ගත්තා නම් උබ දිනුම්... . 👍 බෑ කියලා දෙයක් නැ.. අනිවාරෙන් දවසට පැය 15 පන්නලා යන්න පුලුවන් සෙට් එකක් ඉන්නවා උබත් ඒ ගොඩට සෙට් වෙයන්... 👍 මුලින් බැ හිතුනට අල්ලන් යද්දී දැනෙනවා මේක පුලුවන් කියලා. ❤ ❤️🔥 පැයද දෙකද කරේ කමක් නෑ ඔයා දාන්න ඔයාගේ day plan එක.. හෙට ඕව්වා ඔක්කොටම හරියන්න return දෙමු. Ghost AcadEMY 2.0 _ 2027 😈 @GA2K27 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
😁😁 නෑ නේද බන් 😅 ඔක්කොම තියෙන්නේ වීඩියො දාන චැනල්...
Gwen nngi Snow ball notes Bunny notes එහෙමත් අද ඊයේ හදපුවා නෙවේ..😁
ඒ කාලේ ඉදන් කට්ටියට උදව් කරපු කට්ටිය....
ම්ම් අලුත් පරම්පරාවේ පොඩි කෙස් එකක් හෑව් වගේ..
අව්ලක් නැ අපි එකක් හදමුද...😉🤍
සල්ලි සතපහක් වත් ඔනී නැ.....ගේමක් ගහගන්න පුලුවන් වෙන්න ඔක්කොම වැදගත් දේවල් දාලා..
බලමු..... එහෙම අනිත් එව්න්ට උදව් කරන්න කැමති එව්න් සෙට් එකක් ඔනී....
මම මගේ පැත්තෙන් වෙන්න ඔනී දේවල් ටික හදලා දෙන්නම්
එහෙම ලින්ක්.තියේ නම් දාලා තියන්න මේ comment box එකට 😉👇
වැඩක් ගන්න පුලුවන් වගේ එව්වා
