ar
Feedback
2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

الذهاب إلى القناة على Telegram

ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

إظهار المزيد
لم يتم تحديد البلدالفئة غير محددة

📈 نظرة تحليلية على قناة تيليجرام 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

تُعد قناة 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව (@postponedal) لاعباً نشطاً. يضم المجتمع حالياً 100 017 مشتركاً، محتلاً المرتبة في فئة اخرى.

📊 مؤشرات الجمهور والحراك

منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 100 017 مشتركاً.

بحسب آخر البيانات بتاريخ невідомо، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار 0، وفي آخر 24 ساعة بمقدار 0، مع بقاء الوصول العام مرتفعاً.

  • حالة التحقق: غير موثّقة
  • معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 0‎%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً N/A‎% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
  • وصول المنشورات: يحصل كل منشور على متوسط 0 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 0 مشاهدة.
  • التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 0.

📝 الوصف وسياسة المحتوى

يصف المؤلف القناة بأنها مساحة للتعبير عن الآراء الذاتية:
ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 10 يوليو, 2026) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة اخرى.

100 017
المشتركون
لا توجد بيانات24 ساعات
لا توجد بيانات7 أيام
لا توجد بيانات30 أيام
أرشيف المشاركات
මීට ටික කලකට කලින් උන එක එක දේවල් වලට ළමයි ගුරුවරු වෙනුවෙන් මරා ගන්නවා උඹලා සිරාවටම පව්, දැන්වත් තේරුම් ගනින් ටියුෂන් ගුරුවරු කියන්නේ කවුද කියලා උන්ට ඕන වෙන විදිහට උඹලගේ ඔලු හෝදලා උන්ට ඕන දේවල් කර ගන්නවා මිසක් උඹලා අසරණ වුණ වෙලාවට, උබලා කඩේ ගිය එක ගුරුවරයෙක්වත් නෑ. තේරුම් ගනින් ළමයි වෙනුවෙන් ඇත්තටම පෙනී හිටපු ගුරුවරු කවුද කියලා

අහ්. යම්කිසි දෝෂ ප්‍රමාණයක් මේකෙන් අඩු වෙනවා පේනවා මට.

හරි ළමයි මෙන්න, මානව හිමිකම් එකෙන් අපිට හොඳ ප්‍රතිචාරයක් ලැබිලා තියෙනවා එයාලා මේ ගැටළුව සම්බන්ධයෙන් විමර්ශනයක් ඉල්ලා තියෙනවා. අපිට ඊළඟට තියෙන්නේ අධ්‍යාපන අමාත්‍යංශයෙන් මේ සම්බන්ධයෙන් වන විමර්ශනයේ ප්‍රගතිය දැනගැනීමටයි.
හැමදේම වෙන්න හේතුවක් තියෙනවා ළමයි [ කලින් දුන්න Pdf එක යම් හේතුවක් මත Delete කළා ළමයි ]

දෙපාර්තමේන්තුව දැඩි තීරණයක ඉන්නවලු, කිසිම හේතුවක් මත ව්භාගය කල් දාන්නේ නෑ කියලා.😢

එක්කෙනෙක් දෙන්නෙක් හින්දා නෙමෙ මේ අත්සන් කරන්න ගියපු ලමයි ඒ වෙලාව හැමදේම කැප කරෙ.... උසස් පෙළ අසාදාරනය වන ලක්ශ ගානක් ලමයි වෙනුවෙන්.... මේ වැඩේට අතහිත දුන් හැමෝටම ස්තූතී....

✅වැඩ අංක 2 : උසස් පෙළට ඇතුළත් උනාම ඔයාලට හම්බවෙනව document එකක් ඔයාව පාසලට ඇතුලත් කරගත් බවට ඒක දාන්න @axyzwu_bot

දැන් අපි හරියටම කතා කරන්න ඕනි කාටද කියන්නකෝ

අඩුම යන්න ඕනේ ඊමේල් නම් 5000ක් වත්. ඇඩ්මින්ලා අත ඇරලා නැති මේක උබලත් අතාරින්න බෑ මෙච්චර ළගට ඇවිල්ලා. ඊ - මේල් එක දාගන්න දන්නේ නැත්තන් AI පාවිච්චි කරන්න.

👆 වහාම මේක විනාඩි 15 ක් ඇතුලෙ දාලා තියන්න

Batch 02 : UN & Human rights මේවා හරියට Copy කරලා අදාළ තැන්වල paste කරන්න. ❇️From- ( ඔයාගෙ gmail address එක දාන්න) ❇️To - lparanamanna@unicef.org ❇️CC- (මේක හිස්ව තියන්න) ❇️BCC- (මෙතන පහළින් දාලා තියෙන තැන ඇඩ්‍ර්ස් කොපි කරන්න. 👇👇👇)

FOR TAMIL STUDENTS Tamil Version (தமிழ் வடிவம்) நீங்கள் கேட்ட முக்கிய அதிகாரிகள் மற்றும் அமைச்சகங்களின் உத்தியோகபூர்வ முகவரிகள் கீழே கொடுக்கப்பட்டுள்ளன. கடிதங்களை அனுப்புவதற்கான மிகச் சரியான மற்றும் தற்போதைய முகவரிகள் இவை: 1. ஜனாதிபதி அவர்கள் (The President)
ஜனாதிபதியின் செயலாளர், ஜனாதிபதி செயலகம், காலி முகத்திடல் (Galle Face), கொழும்பு 01.
2. பிரதமர் அவர்கள் (The Prime Minister)
பிரதமரின் செயலாளர், பிரதமர் அலுவலகம், அலரி மாளிகை (Temple Trees), ஸ்ரீமத் அனகாரிக தர்மபால மாவத்தை, கொழும்பு 03.
3. கல்வி அமைச்சு (Ministry of Education)
செயலாளர், கல்வி அமைச்சு, "இசுருபாய", பெலவத்த, பத்தரமுல்ல.
4. பரீட்சைகள் ஆணையாளர் நாயகம் / கல்வி வெளியீட்டு ஆணையாளர் நாயகம் (உங்களுக்கு எந்தத் திணைக்களத்திற்கு கடிதம் அனுப்ப வேண்டுமோ, அதற்கேற்ப இந்த முகவரியைத் தேர்வு செய்யவும்) பரீட்சை தொடர்பான விடயங்களுக்கு (Commissioner General of Examinations):
பரீட்சைகள் ஆணையாளர் நாயகம், இலங்கை பரீட்சைத் திணைக்களம், பெலவத்த, பத்தரமுல்ல.
கல்வி வெளியீடுகள் தொடர்பான விடயங்களுக்கு (Commissioner General of Educational Publications):
கல்வி வெளியீட்டு ஆணையாளர் நாயகம், கல்வி வெளியீட்டுத் திணைக்களம், "இசுருபாய", பெலவத்த, பத்தரமுல்ல.
💡 ஒரு சிறிய அறிவுரை: கடிதத்தை அனுப்பும்போது, உறையின் மேல் பகுதியில் "பதிவுத் தபாலில்" (Registered Post) என்று குறிப்பிட்டு அனுப்பவும். அதன் மூலம் கடிதம் உரிய பிரிவுக்கு கிடைத்ததற்கான ரசீதை (Receipt) நீங்கள் சான்றாக வைத்திருக்க முடியும்.

ඇඩ්මින්ලා වෙන මහන්සිය ඔයාලට මෙතන විතරයි පෙන්නේ. ඒ පේන පොඩි මහන්සියට හරි ගරුත්වයක් තියේ නම් කියන වැඩේ කරන්න බලන්න.

මේ සර් එක්ක වැඩෙට යන්න කැමති අය දෙමාපියන් ඉන්න අය මේ සර්ගේ number එකට Call එකක් හෝ whatsapp පනිවිඩයක් යොමු කරන්න 👇 Number : +94764450400

අදාල bot ට අදාල කරුණු යොමු කරන්න.

අපිට ආයෙ චාන්ස් එකක් හම්බවෙයිද නැද්ද දන්නෙ නෑ ලමයි.. ඒ නිසා දෙමව්පියෝ එක්ක කතා කරලා කැමති කරවලා දෙන්න 🔴🔴🔴

අතිසාර්ථක ලෙස දෙවෙන Backup group එකත් Banned උනා. හේතු සාධක දන්නවානේ.

ලමයි අපි ජනමාධ්‍ය නිතරම දැනුවත් කරමු අපි ගැන news දාන්න කියල. 🔈🔉🔊 Record දාන්න @axyzwu_bot

අපි ඉල්ලන්නෙ අපේ අයිතිය‼️ වැඩිපුර කාලය නෙවෙයි, අපි ඉල්ලන්නෙ, අපිට අදාල නියමිත කාලය ‼️ A/L කියන්න බහුතරයක් දෙනෙක්ගෙ ජීවිතේ අනාගතය තීරණය කරන වැදගත්ම turning point එක! එහෙම වැදගත් දෙයක් මේ විදියට බහුතරයක් දෙනාට අසාදාරනයක් වෙන විදියට තිබ්බොත්⁉️ 2026 A/L සිසුන්, ඇයි ඔයාල නිශ්ශබ්ද....❓️ 🔴 ඔයාලට සිදු වෙන්න යන අසාධාරණය ගැන සමාජය, බලධාරීන් දැනුවත් කරන්න ‼️ පාඩම් කරන ගමන් පොඩි වෙලාවක් වෙන් කරන්න.

ළමයි මේ වගේ සිද්ධි අද ඊයේ විතරක් නෙමේ අපි දන්න විදිහට 2024 දිත් වෙලා තියෙනවා. ඒ අවුරුදු වල අන්තිම මොහොත දක්වා ඇවිල්ලත් සාධාරණයක් ඉටු කරගන්න බැරි වෙන්න එක හේතුවක් වෙලා තියෙනවා මේ වගේ Group. සරලවම කියනවනම් මේ වගේ Channel Telegram එකේ තියෙන කම් අපිට ලොකු අවදානමක් තියෙනවා. අනවශ්‍යය අය අපි ගැන හොයන්න පටන් ගන්නවා. මේක බරපතල දෙයක් වෙන්න පුළුවන්. එනිසා ඔයාලගෙන් කාරුණිකව ඉල්ලනවා මේ වගේ අයට එරෙහි වෙන්න කියලා