ar
Feedback
2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

الذهاب إلى القناة على Telegram

ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

إظهار المزيد
لم يتم تحديد البلدالفئة غير محددة

📈 نظرة تحليلية على قناة تيليجرام 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

تُعد قناة 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව (@postponedal) لاعباً نشطاً. يضم المجتمع حالياً 100 104 مشتركاً، محتلاً المرتبة في فئة اخرى.

📊 مؤشرات الجمهور والحراك

منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 100 104 مشتركاً.

بحسب آخر البيانات بتاريخ невідомо، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار 0، وفي آخر 24 ساعة بمقدار 0، مع بقاء الوصول العام مرتفعاً.

  • حالة التحقق: غير موثّقة
  • معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 0‎%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً N/A‎% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
  • وصول المنشورات: يحصل كل منشور على متوسط 0 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 0 مشاهدة.
  • التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 0.

📝 الوصف وسياسة المحتوى

يصف المؤلف القناة بأنها مساحة للتعبير عن الآراء الذاتية:
ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 13 يوليو, 2026) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة اخرى.

100 104
المشتركون
لا توجد بيانات24 ساعات
لا توجد بيانات7 أيام
لا توجد بيانات30 أيام
أرشيف المشاركات
bari una nm thmai eth lku uthsahyk gththa rajaya neethiyatath udin idpu wdiyak thibbe

ගරු අධිකරණ පද්ධතියෙන් අපි ට සාධාරණයක් අපි අනිවාර්යෙන් බලාපොරොත්තු වෙනවා ළමයි. මේ පිළිබඳව අපේ ඉල්ලීම් අධිකරණයෙන් අපි ඉල්ලමු. ඔයාලා කලින් වගේ Video Cut අපිට එවන්න. ගරු අධිකරණයෙන් සාධාරණයක් ඉල්ලීම් කරලා. ඒ වගේම අනිවාර්යෙන් පැහැදිලි කරලා කියන්න රජයේ පාර්ශව විසින් මෙය දේශපාලනීකරණය කිරීම හෙලා දකිනවා කියලා. [ ඔයාලම දකින්න ඇති, රජයට පක්ෂපාතී ගුරු සංගම් විසින් තමා මාධ්‍ය සාකච්ඡා තියල තිබුණේ ] මේ දේවල් සඳහන් කරමින්, Video Cut අපිට එවන්න ළමයි. ටිකක් ශබ්ද නගා කතා කරන්න.

දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට පත් වූ පාසල් වල දරුවන් වෙනත් පාසල් වලට අනුයුක්ත කළ පමණින් සියලු ප්‍රශ්න නිවැරදි නොවන බවත්, ඔවුන්ගේ වත්මන් තත්ත්වය පිළිබඳව අඛණ්ඩ පසු විපරමක් සිදු කිරීමට අත්‍යවශ්‍ය බවත් අග්‍රාමාත්‍යතුමිය පවසයි

දෙයක් කරන්න කියන්නේ හේතු ඇතිව. දැන්වත් දැක්කනේ අපි මෙච්චර වත් කරන එකේ ඔයාලට කියන ඒවා කරන්න. අපිට ඔයාලාට කලින් කිව්ව විදිහට ජනාධිපතිතුමාට , අගමැතිතුමියට , විභාග දෙපාර්තමේන්තුවට , අධ්‍යාපන දෙපාර්තමේන්තුවට යවපු ඊමේල් වල PDF ඕනි. (වෙන තැන්වල ඒවා එවලා බොට් පුරවන්න එපා)🫠 ✅PDF ගන්න විදිහ මේකත් එක්ක ටැග් කරපු මැසේජ් එකේ තියෙනවා. ❎SS නෙවෙයි.

❇️මට අනිත් පෝස්ට් වලට සාපේක්ෂව මේ පෝස්ට් එකට තියෙන රියැක්‍ට් ගාන වැඩි නිසා දැක්කම කියන්න හිතුනේ ඔයාලට 🛑මෙච්චර කල් තමන් වෙනුවෙන් අනිත් අය කරයිනෙ කියල බලාගෙන හිටපු අයට දැන් තමා තේරෙන්න ඇත්තේ මේක බරපතළකම දෙයක් උනාට පස්සේ 🛑අද ඉදන්වත් තමන්ට වෙන අසාධාරණය වෙනුවෙන් වෙන කෙනෙක් කතා කරයි කියල බලාගෙන ඉන්නේ නැතුව තමන් ම කතා කරන්න පුරුදු වෙන්න. මෙච්චර දෙයක් වෙලත් වෙන කෙනෙක් කරයි කියලා බලන් හිටියොත් කිසිම කෙනෙක් නෑ

තවත් ජාත්‍යන්තර මාධ්‍ය ආයතන කිහිපයක් .....ළමයි ඔයාලා මේ දැන් දාන ඊ-මේල් වලටත් උදේ මෙතන දැම්මා වගේම ඊ-මේල් දාන්න..... ❇️ TO කියන තැන විතරයි වෙනස් කරන්න ඕන.  letters@scmp.com letters@thehindu.co.in yourvoice@bbc.co.uk letters@nytimes.com මෙතන ඉදන් ඉතුරු ටික කලින් කරපු විදිහටම කරන්න. ලින්ක් එකෙන් උඩට යන්න.👇👇👇 https://t.me/postponedAL/13662

කළින් එකේ තිබූ දෝෂයක් නිසා ඉවත් කලා. නැවත් වෝට් කරන්න.

karana deyak me week eka iwara wenn kalin krnn oni

09(b) හරිනි අමරසූරිය අධ්‍යාපන අමාත්‍ය අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාර ,පැලවත්ත, බත්තරමුල්ල. A.K.S.ඉන්දිකා කුමාරි විභාග කොමසාරිස් ජනරාල්, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව, පැලවත්ත, බත්තරමුල්ල K.M.G.S.නාලක කලුවැව අධ්‍යාපන ලේකම් ලේකම් කාර්යාලය ඉසුරුපාය ,පැලවත්ත , බත්තරමුල්ල.

💥COLOMBO අවට අලුත් කඩේ ට එන්න පුලුවන් ලමයි BOT ට MESSAGE එකක් දාන්න @axyzwu_bot

තව ඕන නම් 08 වෙනි කරුණ විදියට ලියන්න පුළුවන් පසුගිය උසස් පෙළ වර්ෂ වල සාධාරණ ඉල්ලීම් දිනා ගැනීමේ ක්‍රියාවලීන්ට සාපේක්ෂව ලංකාවේ ප්‍රමුඛ පෙළේ ගුරුවරු කිහිප දෙනෙකු විසින් පළමු වතාවට සිසුන්ගේ සාධාරණ ඉල්ලීම් කඩාකප්පල් කිරීමට දායක වුණ වර්ෂයක් ලෙසද මෙම වර්ෂය හඳුන්වන්න පුළුවන් 😁

අර ඊයෙ දීපු නම්බර් එකට නෙවෙයි ද ගන්න ඕනි

ළමයි ආයෙ කාලෙකට පාර්ලිමේන්තුව රැස් වෙන්නෙ නෑ අද අන්තිම දවස 🔴🔴🔴 ඉක්මනින් කෝල් කරන්න ඇඟිල්ලෙන් ඇන ඇන මතක් කරන්න දෙයක් නෑනෙ තම තමන් වෙනුවෙන් ඕකවත් කරන්න 🙂🙂🙂