ar
Feedback
2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

الذهاب إلى القناة على Telegram

ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

إظهار المزيد
لم يتم تحديد البلدالفئة غير محددة

📈 نظرة تحليلية على قناة تيليجرام 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

تُعد قناة 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව (@postponedal) لاعباً نشطاً. يضم المجتمع حالياً 100 047 مشتركاً، محتلاً المرتبة في فئة اخرى.

📊 مؤشرات الجمهور والحراك

منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 100 047 مشتركاً.

بحسب آخر البيانات بتاريخ невідомо، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار 0، وفي آخر 24 ساعة بمقدار 0، مع بقاء الوصول العام مرتفعاً.

  • حالة التحقق: غير موثّقة
  • معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 0‎%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً N/A‎% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
  • وصول المنشورات: يحصل كل منشور على متوسط 0 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 0 مشاهدة.
  • التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 0.

📝 الوصف وسياسة المحتوى

يصف المؤلف القناة بأنها مساحة للتعبير عن الآراء الذاتية:
ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 09 يوليو, 2026) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة اخرى.

100 047
المشتركون
لا توجد بيانات24 ساعات
لا توجد بيانات7 أيام
لا توجد بيانات30 أيام
أرشيف المشاركات
අම්ම කෙනෙක් සහ තාත්තා කෙනෙක් විතරයි ඇහුවෙ දැනට .

ළමයි අපි හොයාගත්තා, පොදු ජනතාවට යම් රාජ්‍ය ආයතනයකින් සිදුවන අකටයුතුකම් ගැන පැමිණිලි කරන්න පුළුවන් ස්ථානයක් ගැන එකෙන් අනිවාර්යෙන්ම මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වනවා , අපිට A/L ළමයි විදියට ලොකු අසාධාරණයක් වෙලා තියෙනවා විභාග දෙපාර්තමේන්තුවෙන් සහ අධ්‍යාපන නිලධාරීන්ගෙන් , අපි කිව්ව මේ තනතුර තමා පාර්ලිමේන්තුවේ ඔම්බුඩ්ස්මන් වරයා කියන තනතුර අපි හැමෝම , කලින් ඔයාලා ලියුම් යැව්වා වගේම මේ තැනටත් ලියුම් යවන්න ඕන ඒ පිළිබඳ විස්තර සහ ඒ දේ ලියන්න ඕන විදිය ගැන ඔයාලට විස්තර දාන්නම් , ඔයාල මේ දේ කියවලා දළ අදහසක් ගන්න

මේ තියෙන්නේ 2023 A/L අසාධාරණය වෙනුවෙන් ඒ කාලේ ගොඩාක් ළමයි පන්ති ගිය Chemistry ගුරුවරයෙක් කතා කළ Video එකක් නිකමට අහන්නේ , ඒ කාලෙත් අද සමහර marketing ඔස්තාර්ල ඉන්නවා වගේ සද්ද නොකර හිටියනම් ඒ අයට වෙන්නෙත් අසාධාරණය විතරයි. අපි Tuition සර් ලා එක්කෙනෙක් ගෙන් වත් රුපියලක් ඉල්ලුවද ? නැහැ මානව හිමිකම් යන්න කතා කරාද ? නැහැ නඩු දාන්න කතා කරාද ? නැහැ අපි කිව්ව එකම දේ, සර් අපිට අසාධාරණයක් වෙලා තියෙනවා. මේක වෙනුවෙන් නිශ්ශබ්දව ඉන්න එපා. එන්න ඇවිත් කතා කරන්න කියලා. ඉතින් ළමයි වෙනුවෙන් කතා කරන්න කොන්ද පණ තිබ්බ ගුරුවරු හිටපු එක ගැන සතුටුයි. අද වගේ ඒ කාලෙත් marketing ඔස්තාර්ලා හිටියනම් වෙන දේ හිතාගන්න පුළුවන්නේ

මේක ගැනත් සලකා බලන්න ඔයාල.

අපි කරන ඉල්ලීම් වල සාධාරණත්වය මෙලෙස හෝ රජයට දැනේවා 💔 අසරණ වෙලා ඉන්න ළමයින්ට කෙසේ හෝ සාධාරණත්වයක් ඉටු වේවා...! 💔 https://www.facebook.com/share/p/1Q42xXTK1J/

අසාදාරණක් වුණා , අනේ ඉතින් ළමයි මොකද කරන්නේ කියලා සද්ද නොකර ඉන්න ගුරුවරු ඉන්න රටේ තමන්ගේ අයිතීන් වෙනුවෙන්, සටන් කරන හැම සිංහල, දෙමල, මුස්ලිම් සහෝදර සහෝදරියෙක්ටම ❤️

බොට් මැසේජ් ආපු ළමයි දාන්න ලියුම දිට්වා ආපදාවට ලක් වුන.

මේ Voice Change කරලා තියෙන්නේ දෙමළ මාධ්‍යයෙන් ඉගෙන ගන්න යාපනයේ සිසුවියකගේ කතාවක් එයා තමන් කවුද කියලා දැනගනීවි කියලා තියෙන බයට තමා Voice Change කරලා තියෙන්න
இந்த Voice மாற்றப்பட்டிருப்பது, தமிழ் ஊடகத்தில் கல்வி கற்கும் யாழ்ப்பாணத்தைச் சேர்ந்த ஒரு மாணவியின் கருத்தாகும். தான் யார் என்பதை மற்றவர்கள் அறிந்து விடுவார்களோ என்ற அச்சம் காரணமாகவே அவரது குரல் மாற்றப்பட்டுள்ளது

To (ලබන්නා) තැනට මේක දාන්න: textcolombo@unicef.org BCC තැනට මේ ඊමේල් ලිපින ටික එකවර කොපි කරලා දාන්න: colombo@unicef.org, bcsinhala@bbc.co.uk, rcs-unsrilanka@un.org, srilanka@savethechildren.org, saroinfo@amnesty.org, press@amnesty.org, hrwnyc@hrw.org, reuters.colombo@thomsonreuters.com, afpcolombo@afp.com, apdelhi@ap.org, southasia@nytimes.com, srilankataskforce@gmail.com, editors@colombogazette.com, editor@tamilguardian.com, lankaenews@gmail.com, support@ohchr.org, urgent-action@ohchr.org, srilanka@unfpa.org, srilanka.office@unesco.org, info@humanrights.asia, asia@hrw.org, childrights@savethechildren.org Subject (විෂය): URGENT: Press Release on Child Rights Violations of 2026 A/L Students in Sri Lanka

Batch 1: UN & Human Rights) To (ලබන්නා): colombo@unicef.org BCC -; srilanka@unfpa.org, srilanka.office@unesco.org, saroinfo@amnesty.org, press@amnesty.org, hrwnyc@hrw.org, asia@hrw.org, info@humanrights.asia, ohchr-colombo@un.org, urgent-action@ohchr.org, srilanka@savethechildren.net, rcs-unsrilanka@un.org Subject - ; URGENT: 90-Day Cut in A/L Prep Time Threatens 300,000 Sri Lankan Students Email Body Dear Director / Editor / Human Rights Advocate, On behalf of the "Surakimu Daruwan Pranen" (Protect Our Children) National Movement in Sri Lanka, we are issuing an urgent press release regarding a critical educational and mental health crisis affecting over 300,000 schooling children in Sri Lanka. The Ministry of Education has arbitrarily reduced the mandatory 420-day classroom preparation period for 2026 G.C.E. Advanced Level (A/L) students to a mere 330 days. This sudden 90-day reduction violates UN CRC Articles 2, 3, and 28, causing severe mental distress, anxiety, and depression among students. We have attached our official, detailed English Press Release / Complaint document to this email for your immediate review and official intervention. Thank you. Sincerely, "Surakimu Daruwan Pranen" National Movement Sri Lanka Official Contact & Credibility Verification: - WhatsApp (Business): 076 445 0400 - Official Email: Pherath2012@gmail.com - Facebook Page: https://www.facebook.com/profile.php?id=61552052394292

🔴 Urgent 🔴 ඔයාලට 23 , 25 batch වල A level class පටන් ගත්තෙ කවද්ද කියල bot එකට දාන්න. Lawyer ට ඉක්මනින් දාන්න ඕනෙ එ නිසා ඉකනින් bot වෙත යොමු කරන්න https://t.me/legalaction_bot

ළමයි, අපි මේ අඟහරුවාදා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ගොස් අපගේ අධ්‍යාපන ගැටලුව පිළිබඳ ඉල්ලීම භාරදීමට සහ සාකච්ඡාවක් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වෙනවා. මේ සඳහා ඔබත්, හැකි නම් ඔබගේ දෙමාපියන්ත් සහභාගී වීම ඉතා වැදගත්. අපි උත්සාහ කරමු මේ ප්‍රශ්නය නිල වශයෙන් සාකච්ඡා මට්ටමකට ගෙනියන්න. අපේ ගැටලුව සාධාරණ ලෙස ඉදිරිපත් කළොත්, ඒ පිළිබඳ අවධානය යොමු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. සහභාගී වීමට කැමති අය කරුණාකර මේ Bot එකට message එකක් එවන්න. @mediaconfernece_bot

AnimatedSticker.tgs0.39 KB