ar
Feedback
2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

الذهاب إلى القناة على Telegram

ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

إظهار المزيد
لم يتم تحديد البلدالفئة غير محددة

📈 نظرة تحليلية على قناة تيليجرام 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

تُعد قناة 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව (@postponedal) لاعباً نشطاً. يضم المجتمع حالياً 100 077 مشتركاً، محتلاً المرتبة في فئة اخرى.

📊 مؤشرات الجمهور والحراك

منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 100 077 مشتركاً.

بحسب آخر البيانات بتاريخ невідомо، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار 0، وفي آخر 24 ساعة بمقدار 0، مع بقاء الوصول العام مرتفعاً.

  • حالة التحقق: غير موثّقة
  • معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 0‎%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً N/A‎% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
  • وصول المنشورات: يحصل كل منشور على متوسط 0 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 0 مشاهدة.
  • التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 0.

📝 الوصف وسياسة المحتوى

يصف المؤلف القناة بأنها مساحة للتعبير عن الآراء الذاتية:
ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 05 يوليو, 2026) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة اخرى.

100 077
المشتركون
لا توجد بيانات24 ساعات
لا توجد بيانات7 أيام
لا توجد بيانات30 أيام
أرشيف المشاركات
අපි sirlata katha kiyaddi baniddi api kochara egollo wenuwen katha krada. 28 theory clz patan gaddi hemotama kiwwe amila sirgei anurada sirgei yanna kiyala. Hebei apita oni welawe egollo pettawath beluwe ne😖

https://youtu.be/G42isnO2pwE?t=18 🔴 ඇමති චාමර සම්පත් මහතා දෙවනි වරටත් මාද්‍යට 2026 උසස් පෙළ අසාධාරනය කතා කළ අවස්තාව 🔴

📌📌ඉස්සෙල්ල admin kivva දැනට ඉන්න ළමයින්ගෙන් නඩු දාන වැඩේ කර ගන්න පුලුවන් kiyal..ehema plvn nm නම් ඒක ඉක්මනට ඉවරයක් කරන්න බලමු.තව ලම්‍යි හොයන එක ලේසි නෑ..එහෙම උනොත් එන්න ඉන්න අයත් අඩු වෙයි

පාර්ලිමේන්තුව තුළ සිව්වන වරටත් මේ සම්බන්ධයෙන් කතා බහක් ගොඩ නැගූ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රිනී චමින්ද්‍රානී කිරිඇල්ල මහත්මියටත් අපගේ ස්තුතිය පුදකර සිටිමූ ❤️ https://www.facebook.com/share/v/199YQfAshV/?mibextid=wwXIfr

ඔයාලා හැමෝම මේකෙ පිටපතක් ගන්න

⭕️ වෙලාව 12.30 Parliament එකේ Interval time ඒනිසා හැමෝම Call ගන්න 1.00 වෙනකන් time තියනවා🙌 🔘 හැමෝම Call අරන් ඔයාලගෙ ප්‍රශ්නෙ කියන්න ඊයෙ කෝල් ගත්ත එකත් සාර්ථක උන නිසා අදත් අනිවාරෙන් හැමෝම ගන්න ‼️

දැන් ඉදලා ඊමේල් යවන එක සම්පූර්ණයෙන්ම නතර කරන්න අපි දැනුම් දෙනකන්🔴🔴🔴

තව දෙමව්පියන් 3 දෙනෙක් ආවනම් හරි ලමයි 03

අමතකද ලමයි අපිට තව වැඩක් තීනවා කරන්න . අධ්‍යාපන අමාත්‍යාංශයට මතක් කරන්නැද්ද නිතරම . අමතකද දන්නෑනෙ  දැං 😉 . වැඩ නොකර free ඉන්නකොට අරං පොඩ්ඩක් මතක් කරමු ද. එයාල එකම දේනෙ කියන්නෙ ( කල් දාන්නෑ , ලිඛිව එවන්න, දැනුවත් කලා ) . අපි ගන්නෙ මතක් කරන්න විතරයි.  ඔයාලගෙ ගැටලුව කියල වෙනද වගෙ මතක් කරන්න. අරමුණ : මතක් කිරීම පමණයි . වැඩිවිස්තර කියන්න යන්නත් එපා 🤫 අපි එතන complain ලියන පොත පුරවමු 😉 (කැමති නම් record එවන්න ඉතින්) @axyzwu_bot Call - 0112784537 😎 කියන ඒව අපිට වැඩක් නෑ ලමයි. මතක් කිරීම පමණයි. කියන ඒව ඔළුවට ගන්න එපා නිකං කෝල් එකක් දාල බලන්න එච්චරයි 😊 நினைவில் உள்ளதா நண்பர்களே, நமக்கு இன்னும் ஒரு வேலை இருக்கிறது. கல்வி அமைச்சகத்தை நிதானமாக நினைவுபடுத்த வேண்டும். நினைவில் உள்ளதா அல்லது இல்லையா இப்போது 😉. வேலை செய்யாமல் காலம் கடத்தும்போது, நாம் சிறிது நினைவுபடுத்துவோம். அவர்கள் சொல்வது ஒரே ஒரு விஷயம் தான் (தாமதம் செய்யாதீர்கள், எழுத்துப்பூர்வமாக அனுப்பவும், தெரிவிக்கப்பட்டது). நாம் செய்யும் ஒரே விஷயம் நினைவுபடுத்துவது தான். உங்கள் பிரச்சனையை மற்ற நாட்களைப் போலவே நினைவுபடுத்துங்கள். நோக்கம்: வெறும் நினைவுபடுத்துவது மட்டுமே. கூடுதல் விவரங்களைச் சொல்லச் செல்ல வேண்டாம் 🤫 நாம் அங்கே புகார் பதிவு செய்யும் புத்தகத்தை நிரப்புவோம் 😉 (வேண்டுமானால் பதிவு அனுப்பலாம்) @axyzwu_bot தொலைபேசி - 0112784537 😎 சொல்பவர்கள் நமக்கு வேலை இல்லை என்று சொல்கிறார்கள். வெறும் நினைவுபடுத்துவது மட்டுமே. அவர்கள் சொல்வதை மனதில் கொள்ள வேண்டாம், வெறும் ஒரு அழைப்பு செய்து பாருங்கள் அதுதான் 😊

දිගින් දිගටම මේ වැඩේ කරමු ළමයි #26alpostpond Bot - @axyzwu_bot

වැදගත්🙏🙏🙏🙏🙏🙏 ලමයි මේක අනිවාරෙන් අපි කරන්න ඕනෙ අද දවස ඇතුලත.හෙට අපිට UN එකට යන වැඩේට ඔයාලගෙ දෙමව්පියන්ගෙ සහයෝගය අත්‍යවශ්‍ය වෙලා තියෙනවා.ඒ නිසා අනිවාරෙන් ඔයාලා අද දවස ඇතුලට ඔයාලගෙ අම්මලා තාත්තලා එක්ක කතා කරලා එන්න කැමති අයව අපිට සම්බන්ධ කරන්න.අපිට අඩුම දෙමාපියන් 20 ක්වත් ඕනෙ මේ වැඩේට. අනිවාරෙන් අද දවස ඇතුලත ඔයාලගෙ සහයෝගය දෙන්න. කැමති අය මේ bot හරහා සම්බන්ධ වෙන්න @mediaconfernece_bot

🔴🔴ලමායි🔴🔴 හෙට ජනාධිපතිතුමාව හම්බවෙන්න යන්නෙ නෑ... මේ ගෲප් එකේම ඉන්න එනවා කියලා පොරොන්දු වෙලා ඔක්කොම දේවල් හදාගත්තට පස්සෙ එන්නෙ නෑ කිව්ව අය නිසා ඒ වැඩේ කරගන්න වෙන්නෙ නෑ හෙට 🔴🔴නඩුවට වගේම කරා🔴🔴 අපි බලාපොරොත්තවෙලා යන්නෙ රටේ ජනාධිපතිතුමාව හම්බවෙන්න ඒක ආවට ගියාට කරන්න පුලුවන් දෙයක් නෙවෙයි අනික මේ ගෲප් එක අස්සට ඇවිත් මේ වැඩේ කඩාකප්පල් කරන්න, අපිට උදව් ඉල්ලන්න ඉන්න අයට මේ වැඩේට උදව් නොකරන්න හිතෙන තැනට වැඩ කරන අයගෙන් ඉල්ලන්නෙ 🙂💔 උදව් කරන්න බෑ නම් බාදාවක් නොකර ඉන්න අසාදාරනයක් උන ළමයිට සාදාරනයක් කරගන්නකල් කාට හරි පුලුවන් නම් හෙට එන්න බොට් හරහා මැසේජ් එකක් දාන්න අලුත් දවසක් 🔴🔴🔴 @mediaconfernece_bot

බොට්ව හොයාගන්න බැනෙ

🛑Tamil Muslim ලමයි bot msg දාන්න Tamil ද Muslimද කියල වෙන වෙනම. 🛑தமிழ் முஸ்லிம் பிள்ளைகள் bot செய்தியை அனுப்புங்கள், நீங்கள் தமிழரா அல்லது முஸ்லிமா என்று தனித்தனியாக குறிப்பிடவும். 🛑Tamil and Muslim students, please send a message to the bot, specifying separately whether you are Tamil or Muslim.

ඊමේල් එක ඇතුළත ලියන කොටස (Email Body) Dear Director / Editor / Human Rights Advocate, On behalf of the "Surakimu Daruwan Pranen" (Protect Our Children) National Movement in Sri Lanka, we are issuing an urgent press release regarding a critical educational and mental health crisis affecting over 300,000 schooling children in Sri Lanka. The Ministry of Education has arbitrarily reduced the mandatory 420-day classroom preparation period for 2026 G.C.E. Advanced Level (A/L) students to a mere 330 days. This sudden 90-day reduction violates UN CRC Articles 2, 3, and 28, causing severe mental distress, anxiety, and depression among students. We have attached our official, detailed English Press Release / Complaint document to this email for your immediate review and media coverage. We urgently request your international intervention to hold the Sri Lankan authorities accountable and to help safeguard our children's rights. Thank you. Sincerely, "Surakimu Daruwan Pranen" National Movement Sri Lanka

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව: 🛑🛑🛑🛑ළමයි මෙන්න අපිට වෙන අසාධාරණය ගැන ප්‍රසාද් සර් පාර්ලිමේන්තුවේ දී කතා කරපු කොටස අද නම් හිරු එකේ දාලා ❇️❇️❇️❇️ඔයාලගේ කැමත්තක් කරන්න මේකට (🎯ලයික් කරලා , 🎯කමෙන්ට් කරලා, 🎯ෂෙයාර් කරලා මේක උඩට ගත්තොත් මේක ගැන ගොඩක් කට්ටිය දකිනවා හැබැයි. 🎯ඔයාලගේ තියෙන සියලුම ප්‍රශ්න කිව්වත් කමක් නෑ මෙතන) 👇👇👇👇👇 https://youtu.be/rmB7fKrjPso?si=tmW9O-LYRgOSUgaX !!!!-----ළමයි මේකෙත් ප්‍රසාද් සර් අපි ගැන කතා කරපු එක දාලා තියෙන්නේ. මේවා හැම දෙනාම දකිනකන් අපි කලයුතු දේ කරන්න ඕනි. සමාජය අපිට වෙන අසාධාරණය ගැන දැනුවත් වෙන්නේ නැතුව මෙක කරන්න අමාරුයි------!!!!! (🎯ලයික් කරලා , 🎯කමෙන්ට් කරලා, 🎯ෂෙයාර් කරලා මේක උඩට ගත්තොත් මේක ගැන ගොඩක් කට්ටිය දකිනවා හැබැයි. 🎯ඔයාලගේ තියෙන සියලුම ප්‍රශ්න කිව්වත් කමක් නෑ මෙතන) 👇👇👇👇👇 https://youtu.be/EToUWr0ziQY?si=Gr3-maDi2_i1lkN8