ar
Feedback
2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

الذهاب إلى القناة على Telegram

ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

إظهار المزيد
لم يتم تحديد البلدالفئة غير محددة

📈 نظرة تحليلية على قناة تيليجرام 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

تُعد قناة 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව (@postponedal) لاعباً نشطاً. يضم المجتمع حالياً 100 026 مشتركاً، محتلاً المرتبة في فئة اخرى.

📊 مؤشرات الجمهور والحراك

منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 100 026 مشتركاً.

بحسب آخر البيانات بتاريخ невідомо، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار 0، وفي آخر 24 ساعة بمقدار 0، مع بقاء الوصول العام مرتفعاً.

  • حالة التحقق: غير موثّقة
  • معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 0‎%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً N/A‎% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
  • وصول المنشورات: يحصل كل منشور على متوسط 0 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 0 مشاهدة.
  • التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 0.

📝 الوصف وسياسة المحتوى

يصف المؤلف القناة بأنها مساحة للتعبير عن الآراء الذاتية:
ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 13 يوليو, 2026) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة اخرى.

100 026
المشتركون
لا توجد بيانات24 ساعات
لا توجد بيانات7 أيام
لا توجد بيانات30 أيام
أرشيف المشاركات
Target 🎯 - 4000 මේ වන විට Sign - 3662

❇️පලවෙනි වෙනස්කම වෙන්න ඕන තැන තමයි Subject එක📌📌📌📌📌 ඔයාලා හැමෝම එකම subject එක දැම්මොත් spam ප්‍රශ්නෙ එන්න පටන් ගන්නෙ මෙතනින්.. ඒ නිසා අපි Subject එකට දාන්න පුලුවන් ඒවා පහලින් 8ක් දාලා තියන්නම්.. 🔴🔴🔴 ඔයා කැමති එකක් විතරක් අරන් subject කියන තැනට copy paste කරන්න!!!🫶

🔰ඔයාලට ලේසි වෙන්න ඔක්කොම වෙන වෙනම දැම්මා copy කරන්න පුලුවන් විදිහට⚠️️ ඒත් තාම complaint එක දාපු නැති අය ඉන්නවා නන් ඉක්මනට form එක fill කරලා complaint එක දාන්න ✅👇🏻 https://www.hrcsl.lk/make-a-complaint/complaint-form/?lang=si

❇️Compose email කියන තැනට copy paste කරන්න ඕන මුලින්ම ආමන්ත්‍රණය…👇👇 ඒක තමයි මේ පහලින් දාලා තියෙන්නෙ. හැමෝම මේක මේ විදිහටම copy paste කරලා දාන්න

⭕️⭕️මෙක අනිවාර්යයයි⭕️⭕️

❇️❇️ "අද්‍යාපනය සම්බන්දයෙන් සාදාරනයක් ඉල්ලා දරුවන්ට නඩුවක් දමන්නට සිදු වන තැනටම පාලකයින් හා අද්‍යාපන බලධාරින් දරුවන් වෙනුවෙන් දක්වන මානුෂියත්වය" ❇️❇️ සිතන්නට යමක් Youtube Link 👇👇👇 https://youtu.be/HK6N9ttVeXw?si=qiDKzLmd3mAnoQuH

ඉතා වැදගත් 🔴🔴🔴🔴🔴 ළමයි ,,, අර මානව හිමිකම් ගිය සර් එක්ක un එකෙත් කම්ප්ලේන් එකක් දාන්න දෙමව්පියො කිහිප දෙනෙක් එනව නම් හොඳයිලු දෙමව්පියන්ගෙන් අහලා 10 දෙනෙක් වගේ ඉක්මනින් කතා කරලා දෙන්න.... 076 445 0400 සර්ගෙ නම්බර් එක @CaseAL_bot කැමති අය ඉක්මනින් මැසේජ් එකක් දාන්න පුලුවන් උපරිම තියෙන හැම තැනින්ම උදව් අරන් මේ වැඩේ කොහොමහරි සාර්ථක කරගමු ලමයි 🔴🔴🔴

⚠️️2026 A/l batch එක විදියට අපිට වුණ අසාධාරණය සමාජය දැනුවත් කරන්න තියෙන හොඳම අවස්ථාව තමා ළමයි මේක හැම post එකකට ගිහින් like , comment කරන්න✅👇🏻 https://www.facebook.com/share/p/18svVPedoX/?mibextid=wwXIfr https://www.facebook.com/share/p/1Bc5PjHU4G/?mibextid=wwXIfr https://www.facebook.com/share/p/1BSQzNMPgN/?mibextid=wwXIfr https://www.facebook.com/share/p/1DEtrW4KUX/?mibextid=wwXIfr https://www.facebook.com/share/p/1AcPSk5s5N/?mibextid=wwXIfr https://www.facebook.com/share/p/18jNVuyyQN/?mibextid=wwXIfr https://www.facebook.com/share/p/18yUHp1N86/?mibextid=wwXIfr මේ හැම post එකක් යටින්ම ඔයාලගේ ගැටලු පුළුවන් තරම් ඉදිරි පත් කරන්න ළමයි මේක Share කරලා තවත් අය දැනුවත් කරමු💯

Anuradha sirge guess papers post ekata dana comments delete karanawane

දැන් අපි ඉල්ලන්නෙත් නෑ හැබැයි කට්ටිය එයාල හිතලම එයාලට පුළුවන් දේ කරනවා 0.01% අවස්ථාව වෙනුවෙනුත් සටන් කරනවා #26alpostpond Bot - @axyzwu_bot Call - 0112784537

Call වැඩ වලට වෙනම group එකක් හැදුවොත් ඒ වැඩේ විතරක් කරල දෙන්න එකතු වෙන්න කැමති අය දාන්න (කේල් ගන්න එක විතරක් ඒකෙ කරන්නෙ ඒක කරන්න පුළුවන් නම් විතරක් දාන්න) "Call" ⬇️ https://t.me/legalaction_bot

⭕️දිනය : සිකුරාදා(හෙට) ⭕️වේලාව : පෙ.ව. 9.30 ⭕️ස්ථානය : බෞද්ධාලෝක මාවත ( තුම්මුල්ල ) , කොළඹ 07 2026 උසස් පෙළ ලියන ඔබේ දරුවා වෙනුවෙන් දෙමාපියනි ඔබත් එන්න. සිසුන් වෙනුවෙන් සහභාගි වීමට කැමතියි ඕනෑම අයෙකුට මේ සඳහා සහභාගි විය හැකියි, අපගේ අසාධාරණය වෙනුවෙන් පෙනී සිටින සියලුම දෙනාට අප ස්තූතිවන්ත වෙමු.